මුස්ලිම්කරණය 2

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මුස්ලිම්කරණය 2



397368_215431871879115_100002369102380_469923_1752920289_n.jpg

--------------------------------------------------------------- ---------------------------------------------------------------

ලගදී මං facebook සැරිසරද්දී මේ ෆොටෝ එක හම්බුනා. දැක්කම අනේ සංසාරේ කියල ඉස්සෙල්ලම ඔලුවට අවා. යශෝධරා ඉස්කෝලේ කෙල්ලෙක් සිංහ beer එකක් අල්ලන් ඉන්න ෆොටෝ 1 ක්. ඒ මදිවට එක edit කරලා කොල්ලෙක්ද කෙල්ලෙක්ද දන්නේ නෑ ලියල නංගියේ උබලට සරණක් නෑලු...තව ලියල උබල අයෙමත් ඉස්කෝලේ නොගියත් යන උන්ට ආඩම්බරෙන් යන්න දීපල්ලා කියල. මේක යටින් comnent දාපු උනුත් මේ කෙල්ලගේ රෙදි ගෙලවිල යන්න comnt දාලා. හොද සිංහල කුණුහරප දල තියෙනවා පිරෙන්නම. මට මේක දකිද්දී වෙන අයටම වගේ ඇති උන තරහ පිළිකුල ටිකක් බලන් ඉද්දි නැති උනේ මගේ හිත පොඩ්ඩක් එතුලට කතා කල නිසා.මට මතක් උන මේ වගේම ෆොටෝ 1 ක් මං දැක්ක මිට මස කීපෙකට කලින්. වෙනසක් තිබ්බේ එකේ කෙල්ල වෙනුවට කොල්ලෙකුයි බීර් එක වෙනුවට ගල් බෝතලෙකුයි තිබ්බ එක. එත් මේ විදියට එක කව්රුවත් edit කරලා නෑ.මේ විදියට කොල්ල ඉස්කෝල ඇදුමෙන් හිටියේ අනික උගේ ඇස් වහලවත් තිබ්බේ නෑ එලි පිටම හිටියේ. comnt වලට කුණුහරප පොදක් නෑ. ඔක්කොම වගේ දල තිබ්බේ හා හා හා.....අපේ දේවිය....මල්ලි සෙට්වෙලා වගේ...අහ දැන් ගල්නේ ගහන්නේ...ඔන්න ඔය වගේ ඒවා...ඉතින් මගේ හිතම මගෙන් පස්සේ ඇහුව අයි මේ ඉස්කෝලේ යන කොල්ලෙක් ගල් බෝතලයක් උස්සන් ඉද්දි නොදැනුනු දේ කෙල්ලෙක් beer එකක් උස්සන් ඉද්දි දැනෙන්නේ කියල.
මුකුත් නෙමේ අපේ සංස්කෘතිය අපේ ඔලු හදල තියෙන්නේ එහෙම. තම අපි පුරුෂාධිපත්‍ය ඔලුව උද තියාගෙනයි ඉස්සරහට යන්නේ. ඒ නිසයි අපිට මෙහෙම දේවල් දැනෙන්නේ. කොල්ලෙක් එලියට බැහැල සෙරප්පු සපත්තු ගලවල නවල ගත්තම ඔක්කොම පව් යනවා කියන හැගීමෙන් තම අපි තාමත් දුවන්නේ. අයි මේ කෙල්ලට බැරි beer එකක් උස්සන් ඉන්න...බීර් බොන්න තහනම්...අයි තාමත් අපි කෝපී කලේ අදහස්වලට අපේ හිත හිරකරලා තියෙන්නේ. කෙල්ලෙක්ට කොල්ලෝ හතරක් හිටියොත්, හතර දෙනෙක් එක්ක යාලු වෙලා හිටියොත් එකට අපි කියන්නේ බඩුව. එත් කොල්ලෙක් කෙල්ලෝ හතරක් එක්ක යාලු වෙලා ඉන්නවනම් උ වැඩ්ඩ. අයි මෙහෙම...මං මේ බොන ඒවා හරි කියන්න යන්නේ න.එත් අපි අපේ අදහස් අපේ දැක්ම පුළුල් කරලා යන්න ඕන කලේ ඇවිත් කිය්හලයි මට හිතෙන්නේ...මං මේ කරන දේට කව්රු මාත් එක්ක එකග වෙනවද දන්නේ න.එත්
ඔන්න මං මගේ පුටුවෙන් නැගිටලා මේ කෙල්ලට අප්පුඩියක් ගහනවා
.....මොකද මේ කෙල්ල මට ලොකු දෙයක් හිතන්න කියල දුන්නට....

http://hislokaya.blogspot.com
මෙතනින් ගත්තේ.

 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කෝ බන් එතකොට සිංහල සංස්කෘතිය,,, මෙහෙම ගියොත් ඉස්සෙල්ලම වෙස්ටනයිස් වෙලා බෞද්ධයන් කිතුනුවන්ගේ දහම වලද ගනියි:( [/COLOR][/SIZE]
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මගෙන් ඉල්ලන්නේ ඇයි බන් ඕක ගිහින් අපේ අම්මගෙන් ඉල්ලගනින්.
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    eyawa hithagena hodhata athe gahuwa patta aththal ne...
    thoge ammage scola kale gathapu 4to ekak thiyanawanam PM karapan..balala athe gahanda..
    මේ උඹ මුස්ලිම්ද බං. අතේ ගහන එක ඉස්ලාම් වල හරාම්. උඹ අනුන්ගේ ආගම් වලට අපහාස කරන්නේ නැතුව තොගේ ආගම අදහපන්. ගොනා:D:D:rofl:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේ උඹ මුස්ලිම්ද බං. අතේ ගහන එක ඉස්ලාම් වල හරාම්. උඹ අනුන්ගේ ආගම් වලට අපහාස කරන්නේ නැතුව තොගේ ආගම අදහපන්. ගොනා:D:D:rofl:
    :P:lol:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේ උඹ මුස්ලිම්ද බං. අතේ ගහන එක ඉස්ලාම් වල හරාම්. උඹ අනුන්ගේ ආගම් වලට අපහාස කරන්නේ නැතුව තොගේ ආගම අදහපන්. ගොනා:D:D:rofl:
    good answer :yes: