Windows Se7ven ස්පීඩ් වැඩි කරමුද???
Windows 7 වල පොඩි පොඩි වැඩ ටිකක් දාලා Speed වැඩි කරගන්න හැටි තමයි මේ කියන්න යන්නේ..
මුලින්ම කියන්න ඔනේ මේව මම ඉගෙන ගත්තෙ කොහෙන්ද කවදද කියලනම් මට මතක නෑ..

මේවා දන්න අයත් ඇති...දන්නැති අයට දැන ගන්නයි මේක දැම්මෙ..ඔයාලා දන්න දේවල් තියෙනවනම් ඒවත් දාන්න.

01.msconfig
මේකෙන් ඔයගොල්ලන්ට අනවශ්‍ය Program run වෙන එක නවත්තලා දාන්න
Start>msconfig
මෙතනින් ඔන්නැති ඒවා අයින් කරන්න...
02. Regedit
මේකෙන් පුලුවන් Shutdown Speed එක චැඩි කරන්න..(තව කරන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා..මම හිමි හිමීට කියන්නම්)
Start>regedit
හෆෝයි..
හිතුවට වඩා වෙලා යනවා වැඩේට...

ඉතුරුවා ටික ටික දාන්නම් හොඳේ.(See Page 05)page 05..

වැදගත් උනානම් රෙප් බම්ප් කමෙන්ට් දාලා යන්න.

අපැහැදිලි තැනක් තියෙනවනම් අහන්නමේ ....

බලපල්ලා ඉතින්...හොඳක් කරන්න ගිහාමත් සලකන හැටි :sad:

Last edited: