Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

Status
Not open for further replies.

HacKrisH

Member
Feb 2, 2011
70
11
0
New York
Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

fake+email.png


උපුටා ගැනීම :
Code:
http://hackrish.blogspot.com/2012/06/mark-zuckerberg-hackrish-facebook.html
ඇත්තටම මට හිතා ගන්න බෑ. අදහා ගන්නත් අමාරුයි. ඉහි... ඉහි... ඉහි... සතුට කියා ගන්න බැරි තරමයි. සමහර විට ඔයාලටත් මේ වීඩියෝ එක ඉවර වෙනකම් සම්පූර්ණයෙන්ම බැලුවට පස්සෙ ඔයාලගේ හැඟීම් විස්තර කරන්න කමෙන්ට් බොක්ස් එක මදි වේවි. ඒත් මට බනින්න එපා. මොනවා කරන්නද? නේද? එන දේකට මූණ දෙන්න වෙනවානෙ. මම කවදාවත් බලා පොරොත්තු උනේ නෑ මේ වගේ දෙයක්. ඒත් ඒ දේ සිද්ද වෙලා. මම හිතුවෙ නෑ මට මේ වගේ අවස්ථාවක් ලැබෙයි කියලා. මේ වීඩියෝ එක බැලුවට පස්සෙ සමහර විට ඔයාලටත් මේ වගේ අවස්ථා හිමිවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බලාපොරොත්තු කඩ කරගන්න එපා.

මම අද වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. සතුට කියාගන්න බැරි තරම් නිසා වචන උගුරෙ හිරවෙනවා. ඒක නිසා මම පහලින් වීඩියෝ එක දාන්නම් ඒක බලලම කමෙන්ට් කරන්න. හැබැයි ඔයාලගෙ හිතට එන ඒවා එහෙම පිටින්ම කමෙන්ට් කරන්න එපා. මම හිතන්නෙ මේ ලිපිය කියවලා වීඩියෝ එක බලපු හැමෝටම හොඳ හොඳ දේවල් හිතට එයි. ඒත් ඒ හැඟීම් පාලනය කරගන්න බලන්න. ඔන්න එහෙනම් මම පහලින් වීඩියෝ එක දානවා ඒක බලලා ඉන්නකෝ.



YouTube වීඩියෝ බලන්න බැරි අයට මම පහලින් HD විඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න දාන්නම්. 17MB තියෙන්නෙ ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකො.

Download HD Video by -HacKrisH- / 17 MB



මම හිතන්නෙ සමහර විට මේක ඔබට වැදගත් වෙන්න ඇති. වැදගත් උනා නම් හිතට හැඟිම් කමෙන්ට් එකකින් දාලා යන්න.

උපුටා ගැනීම :
Code:
http://hackrish.blogspot.com/2012/06/mark-zuckerberg-hackrish-facebook.html
 
Last edited by a moderator:

HacKrisH

Member
Feb 2, 2011
70
11
0
New York
කලු පූසා;12819856 said:
Job eka karanne facebook lu. Vbulletin forum ekaka video ekak danna danne nehe :lol:


පොරටෝක් දෙන උබලගෙ Thread බැලුවාම ඇඩෙනවා බං... ලොලේ ලොල්.
 

HacKrisH

Member
Feb 2, 2011
70
11
0
New York
පැටියා;12819954 said:
හරිම ප්‍රාථමිකයිනේ :lol:
පොරටෝක් දෙන උබලගෙ Thread බැලුවාම ඇඩෙනවා බං... ලොලේ ලොල්.
 
Status
Not open for further replies.