ඔන්න යාලුවනේ අද කියන්න හදන දේ ගොඩක් ඔයාලට වැදගත් වෙයි කියල හිතනවා..මොකද අපේ සමහර යාළුවන්ට tutorial බලන්න ගියාම ඒවගේ තියෙන සමහර words තේරුම් ගන්න අමාරුයි මෙන්න එකට පිලියමක් විදිහට නියම Site 1 දාන්නයි හදන්නේ..මගේ යාලුවෙක් මට එවපු Site 1k ඊයේ .මන් එක ඔයාල එක්ක බෙදාගන්නවා..මේක tutorial ගොඩක් තියෙනවා.ඒ කියන්නේ Programming languages & ect.සම්පුර්ණයෙන්ම සිංහල තියෙන්නේ අපේ විදිහට ඒ දේවල් කියල දෙනවා.
මෙන්න Site 1 link 1 බලන්නකෝ
http://gurulk.com
මේ තියෙන්නේ යාලුවනේ ගොඩක් හොද එකක් මේකෙත් tutorial ගොඩක් තියෙනවා..මේකනම් English වලින් තියෙන්නේ..මේ Site 1ත් දාලම තියන්නම්කො..
මෙන්න Site 1
http://thenewboston.org/index.php
ජයවේව කිව්වා..
හොදනම් ඉතින් සලකලා යන්න යාලුවනේ...





මෙන්න Site 1 link 1 බලන්නකෝ
http://gurulk.com
මේ තියෙන්නේ යාලුවනේ ගොඩක් හොද එකක් මේකෙත් tutorial ගොඩක් තියෙනවා..මේකනම් English වලින් තියෙන්නේ..මේ Site 1ත් දාලම තියන්නම්කො..
මෙන්න Site 1
http://thenewboston.org/index.php
ජයවේව කිව්වා..
හොදනම් ඉතින් සලකලා යන්න යාලුවනේ...





