Hey මචංලා..! 
උඹලා කවුරුහරි ගාව "බහුබූතයෝ Sinhala Movie" එක කෑලි අහුලන්නෙ නැතුව Superb Quality එකෙන්, එකපාර Download කරන්න Direct Link හරි, Torrent Link හරි තියනවද?
එක එක Local Web Site වල Online බලන්න නම් පුලුවන්, හැබැයි ඒවා HD වැඩියි
*ලොල්*
අඩුම තරමෙ ඔයාලා ලඟ DVD Rip එකක වත් එකක් තියනවනම්, මගේ Thread එකට Reply පාරක් දාන්න..!
මගේ Thread එක කියෙව්වට ස්තුතියි!
ඔයාල ඔක්කොටම සුභ දවසක්!

උඹලා කවුරුහරි ගාව "බහුබූතයෝ Sinhala Movie" එක කෑලි අහුලන්නෙ නැතුව Superb Quality එකෙන්, එකපාර Download කරන්න Direct Link හරි, Torrent Link හරි තියනවද?
එක එක Local Web Site වල Online බලන්න නම් පුලුවන්, හැබැයි ඒවා HD වැඩියි
*ලොල්*අඩුම තරමෙ ඔයාලා ලඟ DVD Rip එකක වත් එකක් තියනවනම්, මගේ Thread එකට Reply පාරක් දාන්න..!

මගේ Thread එක කියෙව්වට ස්තුතියි!

ඔයාල ඔක්කොටම සුභ දවසක්!

Eya dan married neh bnz
anyway man oka request kale mata nemei bn, mama oka TV eke broadcast wecha hama paarama wage balala thiyanawa