පක්ෂවල නායකයින් අහේනිය හා මිනීමරු පොන්සේ
මිනීමරු පොන්සේකා යනු වමෙක් නොවේ. ගොබ්බ වම්මු විසින් පුම්බන ආන්ඩුවට කඩේ ගිය ජාතිවාදී මිනිහෙකි. දැන් මේ මිනිහා හිරෙන් ඇවිත්ය. ඒකට ලංකාවේ ඉන්න ජනතා හරකුන්ට චූන්ය. දැන් මූ නිසා වම්මුන්ට වැලේ වැල් නැත. ටිල්වියාගෙත් කුමාරයාගෙත් පශ්චාත් බාගය දැන් හිරුනිකා බේබිගේ කම්මුලක් වගේ රතුපාටය. රොටි පුච්චන්න පුලුහනිය.
ටිල්වියාත් කුමාරයාත් නැට්ට උස්සාගෙන අං පටලවාගෙන ගිරිය යටින් හඬ දීගෙන ලිප්ටන් වටයටයි මැයි දිනේටයි ගෙන්නපු මිනිස්සු වගේ දහගුණයක් මූ වටේ කැරකෙන්නේ මැස්සන් වගේය. ටිල්වියාත් කුමාරයාත් අඬගහලත් කන්නත් දෙන්නම් බොන්නත් දෙන්නම් වඳින්නම් කියලත් ගෙන්න ගන්න බැරි නිදහස් මාධය ඌරෝ මූගේ පස්සට රොද බඳිති. ජේආර්ට විරුද්ධව ප්‍රෙමදාස වටේත්, රනිල්ට විරුද්ධව සජිත් වටේත් හිටපු මිනිසුන්ට වඩා වැඩි ගනනක් මූ වටේ කැරකෙති. වමේ බයියලාගේ ගොබ්බ ටෝක් වලට රැවටී දඟලන මෙලෝ හසරක් නැති ගම් බයියන් පමනක් නොවේ ඇඳන් යට සල්ලි ගොඩගසා සිටින ටිරානයාත්, රනිල්ට පොල්ලෙන් ගැසූ සජියාත් මූ පස්සෙනි. අත කපා ලේ පෙන්නපු හිටපු මාධ්‍ය කබ්බබෙක් වන මන්ද බුද්ධික ගොබිලාත් …අනෙක් පසින් ක්‍රිකට් බූරුවන්ගේ චන්දෙන් ගෙංපාට් දමන ක්‍රිකට් මුදලාලි මන්තිරියාත් මූ පස්සෙනි. මුන්ට ඡන්දය දුන් තකතීරු ජනතාවට කෙලවෙන්නම ඕනෑය.
අපි දන්නා තරමින් ටිල්වියාගේ කතාවකට වත් කුමාරයාගේ කතාවකට වත් මූට තරම් විශාල ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නෑ. මූ බල්ලා අතගෑවත් ඒකත් ලංකාවේ ගොං මාධ්‍යවලට නිවුස් එකකි. කුමාරයා කුදලන් ගිහිල්ලා ජංගියත් ගලවලා ඇටදෙක ලාච්චුවට දාලා බිම බුදිකරවලා පුකට ගැහුවා… ඒත් නිවුස් වල දාන්නේ වත් නෑ..
මිනීමරු පොංසේකාට අත අල්ලන්න මිනිස්සු පොරකනවා. මම කවදාවත් දැකල නෑ මිනිස්සු වමේ බයියෙකුගේ අතින් අල්ලනවා…(එක අතකට මොකට අල්ලන්නද මුන්ගේ ලේ ගෑවුනු අත්)
රනිල්, සජිත්, ටිල්වියා, සෝමයා, යන උන්නාන්සේලා කිසිදිනෙක තම පක්ෂ නායකත්වය පොන්සේකාට දෙන්නේ නැත. ශිරාල් ලොක්කා පත්තරවලට කියන පරිදි ජෙප්පන් හා යුඇන්පිය එක්ක ජෙනරාල් කොරපු සන්ධානයද හරියන්නේ නැත. පොන්සේකා මුන් දෙගොල්ල නැතිව තනියෙන් ඉදිරිපත් වුනොත් ජෙප්පන්ගේ 60% ක් පමන ඡන්ද ද, යුඇන්පියේ 50%ක් ද පෙරමුණෙන් 10% විතර ඡන්ද කඩාගත හැක. දෙමළ ඡන්ද කැඩෙන්නේ නැත. නමුත් ආත්මයක් නැති මුස්ලිම් ඡන්ද 10% විතර මූට ලැබෙනු ඇත. මූ යූඇන්පියට ජවිපෙට යන්නේ නැත. ආන්ඩුවට හේත්තුවීමේ විභවයක් නම් ඇත. මූට ගොං වම්මු තරං දුක් විඳිමින් දේශපාලනය කර පුරුදු නැත. මනුස්සයා දකින්නේ “මේක යකෝ මාර චූන් වැඩක්නේ“ වගේය.
මේ මනීමරුවාට කෙසේවත් තනියම රජයක් පිහිටුවිය නොහැක. එවිට එන්නේ නැවතත් සන්ධානයකි. එය තාවකාලික ජනාධිපති කෙනෙකු සහිත එකකි. බඩුය… ඉන්පසු නැවත නීත්‍යානුකූල ඡන්දයකින් හැර ස්ථාවර රජයක් ලංකාවට ලැබෙන්නේ නැත. ලංකාවේ බූරු ජනතාවට සංවර්ධනය කෙසේ වෙතත් හමුදාකාරයෝ සහ යුඇන්පී මුදලාලිලා රංචුවක්ම අම්බානක හොරකම් කරන, මිනීමරණ, පිස්සු කෙලින රටක් ලැබෙනු ඇත. දෙමළුන්ට පුකෙන් යන්න බඩු ලැබෙනු ඇත.
මිනීමරු පොන්සේකාගෙන් ලංකාවේ ඉන්නා තකතීරු ජනතාවට අනතුරක් ඇත. මේ මරුවා අධ්‍යාපනය ලබන්නේ ඇමරිකාවේය. ලැබුවේද හමුදා පුහුණුවකි. හාවඩ් වි. විද්‍යාලයේ ඉගෙන ගත්තේ නැත. අඳුරන්නේද හමුදා කාරයෝ හා ආයුධ වෙළෙන්දෝය. වටේ ඉන්නා වැඩිහරියක් බූතයෝ ජාවාරම් කාරයෝය. නැත්තම් මොළ කළඳක් නැති තාත්තාගේ සල්ලිවලින් ක්‍රිකට් ගැහුව අර්ජුන වගේ උන්ය. මුන් රැලට දෙශපාලනය ගැන මෙලෝ සංසාරයක් නැත. දන්නා එකම දේ ගේමක් දීලා ගානක් කපාගැනීමය. එනිසා ලංකාවේ තකතීරු ජනතාවට බඩු ලැබෙන එක ෂුවර්ය. වම්මුන්ට තව වසර 60කින් මෙහා රජයක් පහිටුවිය නොහැක.
එසේම ලංකාවේ රාජ්‍ය පරිපාලනයේ සිටින සියල්ලෝම යුඇන්පී නැතිනම් පෙරමුණේ මිනිස්සුය. මේ රාජ්‍ය සේවකයෝ වික පරිපාලනයට කෙලවන්නේ බලා ඉඳිද්දීමය. ඒක පොන්සේකා හමුදාව දාල මිනිසුන්ගේ ඇට ගලවලාවත් නවත්තන්න බැරිය. ලංකාවේ හිටපු හා දැන් සිටින සියළුම දේශපාලකයෝ ඒ බව දනිති.
මිනීමරු පොන්සේකා පොරක් කලේ කවුද ? 1. මූ උඩට ගෙනආවේ..ගෝඨා…2 . මූ මාධ්‍යවල පොරක් කලේ අපි වෙනුවෙන් අපි දැන්වීම…3. මූට චන්දය අරන් දුන්නේ රනිල්, 4. මු දැන් පුම්බන්නේ මහින්දටයි රනිල්ටයි අකමැති කපටි ගේම් කාරයෝ… මේ වෙලාවේ ජනාධිපතිට ගේම දෙන්න ඕන කියල හිතන හැම හාල්පාරුවාම මූ පොරක් කරනවා ය. නැතිව මූ ඇත්තටම මොලයක් ඇති පොරක් නොවේ. නිකම්ම නිකං හාල් කෑල්ලකි.
ලාංකික වමේ හරක් සේනානායකට ගේම දෙන්න බන්ඩට ඡන්දෙ දුන්නා, සිරිමට ගේම දෙන්න ජේආර්ට ඡන්දෙ දුන්නා, ප්‍රේමදාසට ගේම දෙන්න චන්ද්‍රිකාට ඡන්දෙ දුන්නා.. මහින්දට විරෝධය පෙන්වීම සඳහා මිනීමරු පොන්සේකාගේ පිළිමෙට වඳින පුදන ලංකාවේ හාල්පාරු ජනතාවට තව වටයක් මරණයේ රස බලන්න මලකඳන් ගනන් කරන්න, බෝම්බ පුපුරණ හඬ අසන්න, කෑලි කැඩෙන මිනිසුන්ගේ ලේ ගංගා දකින්න............
okkoma balanna meken!

Code:
http://maruwaxx.wordpress.com/
Last edited by a moderator:
ko me fonseka ge set eka..! 