◄◄ Elakiri Sounds ►► Sound Equalizer help ( හොදට සද්දේ හදාගන්න )

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    ◄◄ Elakiri Sounds ►►

    equalizer.gif

    මචංලා..
    මම අළුතින් Thread එකක් දානවා..
    මේක දාන්නේ මට උදව්වකුත් බලාගෙන

    මම මේක දාන්න හේතු උනෙත් අද මට pc එකේ sounds හදාගන්න ගිහින් එපා උනා ඒකයි
    ඔයාලා නම් කියාවි ඒක එක එක්කෙනාගේ කනට අනුව වෙනස් කියලා.. ඒත් මං
    මේකට ඔයාලගෙ සහය අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා... :rolleyes:

    මේකේ ඔයාලාගේ PC එකේ Sounds හදලා තියෙන Equalizer එකේ screen print එකක් දාන්න..

    මේකට එලකිරියේ ඉන්න ශබ්ද පරිපාලනය ගැන දන්න අයත් පොඩ්ඩක් සහයෝගයක් දෙනවා නම්... :rolleyes: :rolleyes:
    හැමෝටම උදව්වක් වෙයි..

    ස්තුතියි..
    :rolleyes: :love:

    loading.gif
     
    • Like
    Reactions: 1118lakmalkumara

    Dark Music

    Member
    Oct 9, 2011
    140
    13
    0
    මචන් ,
    අනිත් අයගේ settings බලල Eq කරගන්න එක පට්ට ගොන් වැඩක්.

    yXFd.jpeg

    මුලින්ම Eq එකෙන් වෙන්නේ මොකද්ද කියන්නම්, මෙතන බලහන් X අක්ෂයේ 100 සිට 16K දක්වා තියනවා. එතින්නේ මචන් Frequncies. උබ 100 වැඩි කලොත් 100Hz Frequncy එකේ levels වැඩි වෙනවා. ඒ කියන්නේ Volume වැඩි වෙනවා. Volume එක මනින්නේ dB වලින් . උබට speaker එකෙන් ඇහෙන්නේ ඔය ඔතන තියන සේරම Frequncies වල Mix ekak . volume වැඩි කරලා තියන ඒවා වැඩියෙන් ඇහෙනවා අඩුවෙන් තියන ඒවායේ සද්දේ අඩුයි.
    ඔය එන MIX එක උබේ කනට ඇහෙන විදිහ තීරණය වෙන්න කරුණු කීපයක් බලපානවා.
    1. sound card එක (එක එක sound cards වලින් process වෙන quality එක වෙනස්)
    2. speakers ( speaker එකේ තියෙන්නේ කම්පනය වෙන පටලයක්, එකේ sensitive එක speaker එකෙන් speaker එකට වෙනස් )
    3.speaker cables ( චාටර් cables පාවිච්චි කලොත් sound එක speaker එක ලගට එනකොට විකුර්ති වෙලා එන්න පුළුවන්, පට්ට studios වල cables ගෝල්ඩ් වලින් හදල තියෙන්නේ , ලංකාවේ නෙමේ :D )
    4. උබේ කන ( කරන පටහ පටලය ගැන අහල ඇතිනේ , එකත් කම්පනය වෙන්න පුළුවන් පටලයක් , එකෙත් sensitive එක වෙනස් වෙන්න පුළුවන් පුදගලයානුබද්දව )
    5. room එකේ ස්වබාවය අනුව ( dead rooms and reflectable rooms , එක වෙනම පාඩමක් මචෝ )
    6. song එකේ ස්වබාවය අනුව ( එකේ final mix එක කරලා තියන විදිහ අනුව )

    ඉතින් මේ සාදක තැනින් තැනට පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් බව උබට තේරෙනවනේ . ඇත්තටම එක නිසා තමයි බන් Eq කියල option එකක් දීල තියෙන්නේ තැනෙ හැටියට sound එක හද ගන්න.. උබේ heart එක හරි කියනකන් mix එක හදාගනින්.. ඕක ගැන තව details තියන්වා. type කරන්න ගියහම එපා වෙනවා බන්. peace !
     
    ඇත්ත මචං..
    ඒත් දල අදහසක් ගන්න පුළුවන් ඒකයි..
    EQ ටිකක් දාහන් කෝ... :frown: :frown: :rolleyes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උබ දැන් තේරුම් ගන්න නම් ඇති,ඒත් නිකමට ඔන්න මගෙ එකත් දැම්මා:D

    517d5.png

    Last edited: