ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.04 seconds.
Search: Posts Made By: NEMISIS
Forum: ElaKiri Talk! Yesterday, 09:46 PM
Replies: 194
Views: 7,912
Posted By NEMISIS
බිස්නස් කරලා කරලා එකක් වත් හරි නොගිහින් ටිකක්...

බිස්නස් කරලා කරලා එකක් වත් හරි නොගිහින් ටිකක් අප්සට් ගිහින් වගේ :P:P
Forum: ElaKiri Talk! Yesterday, 08:18 PM
Replies: 21
Views: 613
Posted By NEMISIS
එහෙමද ෆොටෝ වලින් නම් නෝමල් ගඩොල් වගේම නිසා...

එහෙමද
ෆොටෝ වලින් නම් නෝමල් ගඩොල් වගේම නිසා ඇහුවෙ

අපේ ඔෆිස් එකක් තියනවා නෝමල් ගඩොල් වලින් හදලා මොකක් හරි කෝටින් එකක් ගාල, ඒත් සමහර වෙලාවට ටේබල් උඩට එහෙම කුඩු වැටිලා තියනවා
Forum: ElaKiri Talk! Yesterday, 08:15 PM
Replies: 22
Views: 332
Posted By NEMISIS
දැන් තියන ඔෆර් එක ගොඩක් ලාබයි වගේ ...

දැන් තියන ඔෆර් එක ගොඩක් ලාබයි වගේ
https://mysoftlogic.lk/panasonic-eneloop-4pc-charger-%252B-free--2pc-charger-%252Bfree--6-batteries/p/160
4 AA cell + charger
2 AA cell + charger
ඔය සෙට් දෙකම...
Forum: ElaKiri Talk! Yesterday, 05:23 PM
Replies: 21
Views: 613
Posted By NEMISIS
ඔවයින් හදල මොනා හරි coating එකක් ඇප්ලයි කරනවද ...

ඔවයින් හදල මොනා හරි coating එකක් ඇප්ලයි කරනවද
නැත්නම් ඕවයෙ ගල් කුඩු හැමතැනම හැලෙනවා වගේ වෙන්නෙ නැද්ද
Forum: ElaKiri Talk! Yesterday, 05:21 PM
Replies: 22
Views: 332
Posted By NEMISIS
දවස් කීයක් ගියාද එන්න අද ඕඩර් කරාම, ඩිලිවරි...

දවස් කීයක් ගියාද එන්න
අද ඕඩර් කරාම, ඩිලිවරි ඩේට් එක මාර්තු 11 කියලා ආවෙ, බලමු



1500ට කොහොම උනත් අවුලක් නෑ බන්, ඔරිජිනල් කෑපෑසිටි එක නැතත් කීප වතාවක් යූස් කරත් ලාබයි වගේ නේ
දැන් dry cell උනත්...
Forum: ElaKiri Talk! Yesterday, 05:03 PM
Replies: 22
Views: 332
Posted By NEMISIS
අර මම දාපු ලිනක් එකේ තියෙන්නෙ සොෆ්ටලොජික් එකේ,...

අර මම දාපු ලිනක් එකේ තියෙන්නෙ සොෆ්ටලොජික් එකේ, උන් ජෙනුයින් ඒව විකුනනවා කියලා හිතනවා මොකද රෙපියුටබල් කම්පැනියක් නිසා
1500 නිසා ඕඩර් කරා, ආවම තමයි බලන්න ඕන, මාරතු 11 ඩිලිවරි ඩේට් එක,
Forum: ElaKiri Talk! Yesterday, 05:01 PM
Replies: 21
Views: 613
Posted By NEMISIS
Insulate කරනවා, ඒව නිසා තමයි වියදම් වැඩි වෙන්නෙ

Insulate කරනවා, ඒව නිසා තමයි වියදම් වැඩි වෙන්නෙ
Forum: ElaKiri Talk! Yesterday, 03:29 PM
Replies: 689
Views: 25,240
Posted By NEMISIS
ඕකෙ ඇති දෙයක් නෑ youtube වීඩියෝ එකක් බලපන්

ඕකෙ ඇති දෙයක් නෑ
youtube වීඩියෝ එකක් බලපන්
Forum: ElaKiri Talk! Yesterday, 03:26 PM
Replies: 22
Views: 332
Posted By NEMISIS
මටත් දැනගන්න ඕන ඕක චාජරෙත් එක්කද එන්නෙ මගෙත්...

මටත් දැනගන්න ඕන
ඕක චාජරෙත් එක්කද එන්නෙ
මගෙත් පොඩි එකාගෙ සෙල්ලම් බඩු වගයක් තියනවා 1.2v NiCd බැටරි වලින් වැඩ කරන
ඒවට ආපු චාජරේ පිච්චිලා දැන් ඒව චාජ් කරන්න විදියක් නැහැ, මේ සෙට් එකක් ගත්තා නම්...
Forum: ElaKiri Talk! Yesterday, 03:21 PM
Replies: 21
Views: 613
Posted By NEMISIS
නැ බන් ඒ පාර ඒ වැඩේ අත ඇරලා දැම්ම අපේ පාර අයිනෙ...

නැ බන් ඒ පාර ඒ වැඩේ අත ඇරලා දැම්ම
අපේ පාර අයිනෙ පොඩි පර්චස් 4ක වගේ ඉඩම් කෑල්ලක් තියනවා ඉස්කෝලයක් ලඟ (පාර ලොකු කරද්දි ඉඩමෙන් ගිහින් පොඩි වෙලා, ඒ සයිස් එකට ප්ලෑන් Approve වෙන්නෙ නැති නිසා),
ඒකෙ පොඩි...
Forum: ElaKiri Talk! Yesterday, 03:19 PM
Replies: 27
Views: 1,345
Posted By NEMISIS
Ah එහෙමද, මං හිතුවෙ මෙහෙ ඉන්නෙ කියලා K4 එක මෙහේ...

Ah එහෙමද, මං හිතුවෙ මෙහෙ ඉන්නෙ කියලා
K4 එක මෙහේ හැත්ත ගානක්ද කොහෙද වෙනවා



UK බඩු ටිකක් ගනන්නේ කොහොමත්, විශේශයෙන් ඔය වගේ ඉලෙක්ට්‍රොනික් ඉලෙක්ට්‍රිකල් අයිටම්. US වලදි 250USD වෙන අයිටම් එක UK...
Forum: ElaKiri Talk! Yesterday, 03:13 PM
Replies: 21
Views: 613
Posted By NEMISIS
කන්ටේනර් බොක්ස් එකක් හදන එක පාඩුයි ගෙදරට බඩු...

කන්ටේනර් බොක්ස් එකක් හදන එක පාඩුයි
ගෙදරට බඩු එහෙම ගේන්න පුලුවන් තැනක නම් ඉන්නෙ ඔෆිස් රූම් කෑල්ලක් වෙනම හදන්න පුලුවන් කන්ටේනර් බොක්ස් එකකින් වැඩේ කරනවට වඩා සෑහෙන්න ලාබෙට

මම එක පාරක් කතාකරා ඔය...
Forum: ElaKiri Talk! Yesterday, 02:57 PM
Replies: 27
Views: 1,345
Posted By NEMISIS
Karcher කොහෙ හදන ඒවද බන් මෙහෙ එන්නෙ මමත් එකක්...

Karcher කොහෙ හදන ඒවද බන් මෙහෙ එන්නෙ
මමත් එකක් ගන්න හොයනවා K2 එකේ ගානටම Makita එකකුත් තියනවා, K2 එකේ ප්‍රෙශර් එක මකීට එකට වඩා පොඩ්ඩක් වැඩියි
K2 එකේ 110Bar
Makita 100Bar

ඒක නිසා පොඩ්ඩක් බැලුවෙ
Forum: ElaKiri Talk! Yesterday, 12:59 PM
Replies: 27
Views: 1,345
Posted By NEMISIS
සමහර නෙමයි ගොඩක් bosch ඒව දැන් එන්නෙ Indian, Dimo...

සමහර නෙමයි ගොඩක් bosch ඒව දැන් එන්නෙ Indian, Dimo එකෙත් Angle Grinder එකක් සහ තව Industrial Jig Saw, වගේ තව කීපයක් විතරයි Made In Germany තිබුනෙ
අනෙක් සේරම Made in India

අනෙක Bosch වල කොල පාට සහ...
Forum: ElaKiri Talk! Yesterday, 12:07 AM
Replies: 39
Views: 1,407
Posted By NEMISIS
:P:P

:P:P
Forum: ElaKiri Talk! 02-23-2020, 11:43 PM
Replies: 194
Views: 7,912
Posted By NEMISIS
ඉතින් උබර් පික්මී ඔය ගනන් වලට තියෙද්දි ඇටේ කහනවටද...

ඉතින් උබර් පික්මී ඔය ගනන් වලට තියෙද්දි ඇටේ කහනවටද අපි උද්ගෝශන කරන්නෙ තියන එකේ යන එකනේ. අනික් එවුන් කීයට ගියත් අපිට මොකද

Uber/PickMe වල ගානටම වගේ දුවන තව සර්විස් තියනවා
Budget Taxi/Fair Taxi දෙකම...
Forum: Tips & Tricks 02-23-2020, 11:28 PM
Replies: 4
Views: 193
Posted By NEMISIS
ඔය sltime.org එක පටන් අරන් සෑහෙන කල් නේද මට ඕක...

ඔය sltime.org එක පටන් අරන් සෑහෙන කල් නේද
මට ඕක අහු උනේ අපි කරපු ඇප් එකකට ටයිම් sync කරගන්න ඕන ෆීචර් එකක් ඩිවලොප් කරන්න යද්දි
මම හිතන්නෙ අවුරුදු පහ හයක් විතර කලින් ඉදන් ඕක තියනවා
Forum: ElaKiri Talk! 02-23-2020, 11:25 PM
Replies: 39
Views: 1,407
Posted By NEMISIS
කරුමයක් නම් නෙමයි, ඒත් එකම කොල්ලා වගේ වෙනවාට වඩා...

කරුමයක් නම් නෙමයි, ඒත් එකම කොල්ලා වගේ වෙනවාට වඩා ගෙදර තව කොල්ලෙක් දෙන්නෙක් ඉන්නවා නම් වටිනවා
මොකද වැඩක් පලක් කරගන්න උදවුවක් කරගන්න එහෙම ගෙදර කෙනෙක් ඉන්න එක වටිනවා
මට නම් නංගිලා දෙන්නෙක් ඉන්නෙ මල්ලි...
Forum: ElaKiri Help 02-23-2020, 02:22 PM
Replies: 5
Views: 205
Posted By NEMISIS
කොහොමද හැදුවේ කොහොමද query කරන්නෙ, කෙලින්ම ඇප්...

කොහොමද හැදුවේ
කොහොමද query කරන්නෙ, කෙලින්ම ඇප් එකෙන් db. එක query කරනවද?
එහෙම නම් කරන්න ඒක ඒ තරම් හොද ක්‍රමයක් නෙමෙයි, db එක ඇප් වලට එක්ස්පෝස් කරන්නෙ නෑ, ඒක කරන්න ඕන වෙබ් සර්විස් එකක් හරහා.
Forum: Automobile Technical Help 02-21-2020, 11:42 PM
Replies: 6
Views: 155
Posted By NEMISIS
apk එක ඩවුන්ලෝඩ් කරලා දැම්මොත් වැඩ කරන්නෙ නැද්ද,...

apk එක ඩවුන්ලෝඩ් කරලා දැම්මොත් වැඩ කරන්නෙ නැද්ද, Android auto තියන කාර් එකක් නෑ තිබුනා නම් කරලා බලලා කියන්න තිබුනා
නැත්නම් vpn එකක් දාල google account එකේ රට වෙනස් කරලා ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්ද...
Forum: ElaKiri Help 02-21-2020, 11:32 PM
Replies: 20
Views: 370
Posted By NEMISIS
පවර් ටූල්ස් නම් වැඩක් නැහැ. හැබැයි Screw driver...

පවර් ටූල්ස් නම් වැඩක් නැහැ. හැබැයි Screw driver එහෙම හොදයි. තව උන්ගෙ ප්‍රොටෙක්ශන් ග්ලවුස් එහෙම හොදයි, cut resistant gloves එහෙම හොදටම හොදයි
තව ලංකාවෙ කොහේ වත් impact rated eye protection එහෙම ගන්න...
Forum: ElaKiri Help 02-21-2020, 03:46 PM
Replies: 20
Views: 370
Posted By NEMISIS
power tools නම් Makita ම තමයි. ගොඩක් යූටියුබ් වල...

power tools නම් Makita ම තමයි. ගොඩක් යූටියුබ් වල එහෙම කියන්නෙ Dewalt, Makita, Bosch, Milwuakee එහෙම සේරම හොදයි, එකම ලෙවල් එකේ කියලා, ඒ උනාට මකීට වල බිල්ඩ් කොලිටිය අර සේරටම වඩා හොදට තියනවා. දැන් Made...
Forum: ElaKiri Talk! 02-21-2020, 03:38 PM
Replies: 15
Views: 369
Posted By NEMISIS
දැන් බන් ලංකාවෙ හොද කම්පැනි වල ෆ්‍රෙශ් එවුන්...

දැන් බන් ලංකාවෙ හොද කම්පැනි වල ෆ්‍රෙශ් එවුන් ගන්නෙත් 1.75-2.0. වගේ ගනන් වලට. හොද කැම්පස් එකක ඉගෙන ගනිපු අවුරුදු 3ක එක්ස්පීරින්ස් තියන එකෙක් දැන් 2 ට හොයාගන්නත් පුලුවන් වෙයිද කියන්න බැහැ
ඩිවලොපර්...
Forum: ElaKiri Talk! 02-21-2020, 03:32 PM
Replies: 69
Views: 2,934
Posted By NEMISIS
දැන් කිරිපිටි හදන එක නතර කරලා, කලින් හයිලන්ඩ් එක...

දැන් කිරිපිටි හදන එක නතර කරලා, කලින් හයිලන්ඩ් එක පාඩුවට දිවුවෙ. දැන් ලාබ ගන්න ඕන නිසා අඩු ලාබයක් තියන ප්‍රොඩක්ට් නතර කරලා. ඒකයි දැන් කොහොමත්ම නැත්තෙ
යෝගට් වලින් වැඩි ලාබයක් නම් තියෙන්නෙ තව ලාබෙ වැඩි...
Forum: ElaKiri Talk! 02-21-2020, 12:53 PM
Replies: 11,004
Views: 1,101,482
Posted By NEMISIS
ගෙදර පොඩි ටැංකියක් තියනවා, අර මානෙල් මල් එහෙම...

ගෙදර පොඩි ටැංකියක් තියනවා, අර මානෙල් මල් එහෙම හිටවන කනුව උඩ තියන පැතලි එකක්
ඒකෙ ගප්පි දාල හිටියා මදුරුවො හැදෙනවට
මේ ලගක ඉදන් ගප්පින්ට ලෙඩක් හැදිලා වගේ ගොඩක් එවුන්ගෙ වලිගෙ ලගින් පැත්තකට නැමිලා...
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.09009 seconds with 8 queries