ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 81
Search took 0.00 seconds.
Search: Posts Made By: Dinushasankalpa
Forum: ElaKiri Interactive Radio! 02-13-2013, 12:02 AM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
වලි දා ගන්න එපා කවුරු එක්කවත්... අපි මේ...

වලි දා ගන්න එපා කවුරු එක්කවත්...
අපි මේ ඔන්ලයින් කමියුනිටි එකට එන්නෙ කෙනෙක්ට අවමන් කරලා බැනගෙන ඔන්ලයින් පොරක් වෙලා අනිත් අය අතරෙ කැපී පේන්නද...
නැත්තං පාඩුවේ සෙට් වෙලා ආතල් එකක් අරං සංතෝසෙන් යන්නද...
Forum: ElaKiri Interactive Radio! 02-13-2013, 12:00 AM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
හෙට.. ? හෙට අළු බදාදා.. අනිද්දා කරපං :rofl:

හෙට.. ? හෙට අළු බදාදා.. අනිද්දා කරපං :rofl:
Forum: ElaKiri Interactive Radio! 02-13-2013, 12:00 AM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
සස්ලිට් වගේ අහිංසකයි කිව්ව එකෙන්ම තේරෙනවා සිංහ හම...

සස්ලිට් වගේ අහිංසකයි කිව්ව එකෙන්ම තේරෙනවා සිංහ හම පොරවා ගත් බූරුවාගේ රගපෑම :rofl:

:P:P
Forum: ElaKiri Interactive Radio! 02-12-2013, 11:58 PM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
අනා... :love::love::love: :rofl:

අනා... :love::love::love: :rofl:
Forum: ElaKiri Interactive Radio! 02-12-2013, 11:58 PM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
හෙටත් පල්ලි යන්න කිව්වෙ.. අනික හෙට ඉදං අරක්කු...

හෙටත් පල්ලි යන්න කිව්වෙ.. අනික හෙට ඉදං අරක්කු බොනවා නෙවෙයි හරි ? :oo:
Forum: ElaKiri Interactive Radio! 02-12-2013, 11:57 PM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
අතින්ද ? කකුලෙන්ද ? නැත්තං අදෝමුඛයෙන්ද ? :rofl:

අතින්ද ? කකුලෙන්ද ? නැත්තං අදෝමුඛයෙන්ද ? :rofl:
Forum: ElaKiri Interactive Radio! 02-12-2013, 11:57 PM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
අනා.... පවු මෙයා :angry::angry:

අනා.... පවු මෙයා :angry::angry:
Forum: ElaKiri Interactive Radio! 02-12-2013, 11:56 PM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
:love: මං යනවා ඕයි ටී වී එක බලන්න :rofl::rofl:

:love: මං යනවා ඕයි ටී වී එක බලන්න :rofl::rofl:
Forum: ElaKiri Interactive Radio! 02-12-2013, 11:56 PM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
උඹ කැමති... තව අවුරුදු 500කින් විතර අපේ අනාගත...

උඹ කැමති...
තව අවුරුදු 500කින් විතර අපේ අනාගත මුනුබුරු මිනිබිරියන්....
1. අපේ අන්ජු රජතුමා ශ්‍රේෂ්ඨ විදිහට හරඹ කරලා නරපති ඩෙල්මා නැසුවා ... කියනවටද ?
2. නැත්තං.. අංජු කියලා කෙනෙක් ගැනත්...
Forum: ElaKiri Interactive Radio! 02-12-2013, 11:53 PM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
ගේනවා නේ අරවා ? :love:

ගේනවා නේ අරවා ? :love:
Forum: ElaKiri Interactive Radio! 02-12-2013, 11:53 PM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
තියෙනවද එහෙම එකක් ? :dull::oo:

තියෙනවද එහෙම එකක් ? :dull::oo:
Forum: ElaKiri Interactive Radio! 02-12-2013, 11:52 PM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
හොද මිනිහා නිසා තමා අර එකෙක්ට පොට් හතරක් කියලා...

හොද මිනිහා නිසා තමා අර එකෙක්ට පොට් හතරක් කියලා ගේම ඉල්ලන්නෙ :oo:
Forum: ElaKiri Interactive Radio! 02-12-2013, 11:51 PM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
ඈහ් ? :rolleyes:

ඈහ් ? :rolleyes:
Forum: ElaKiri Interactive Radio! 02-12-2013, 11:51 PM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
අනුන් මහන්සියෙන් .. ටයිප් කරලා දාන දෙයක්.....

අනුන් මහන්සියෙන් .. ටයිප් කරලා දාන දෙයක්.. හයිලයිට් කරලා කොපි පේස්ට් කරලා දාන කම්මැලියන්ට කවදා හරි ඉතුරු වෙන්නෙ ලිද විතරයි සහෝ :oo:
Forum: ElaKiri Interactive Radio! 02-12-2013, 11:50 PM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
මං උඹට වඩා බාල වෙන්නෙත් උඹගෙ වයසෙං පුත්තලං බූරුවො...

මං උඹට වඩා බාල වෙන්නෙත් උඹගෙ වයසෙං පුත්තලං බූරුවො දෙන්නෙක්ගෙ වයස අඩු කලාමනෙ බං :rofl::rofl:
Forum: ElaKiri Interactive Radio! 02-12-2013, 11:49 PM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
:P :love::love::love: ඔක්කොම මැකුවා මචං...

:P :love::love::love: ඔක්කොම මැකුවා මචං :cool::yes::love:
Forum: ElaKiri Interactive Radio! 02-12-2013, 11:49 PM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
සුභ රාත්‍රියක් වේවා !

සුභ රාත්‍රියක් වේවා !
Forum: ElaKiri Interactive Radio! 02-12-2013, 11:48 PM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
හයියෝ.... ලිදේ කියන්නෙ.. ඒකෙත් පොඩි ලිදේ...

හයියෝ.... ලිදේ කියන්නෙ.. ඒකෙත් පොඩි ලිදේ :rofl::rofl:
Forum: ElaKiri Interactive Radio! 02-12-2013, 11:48 PM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
ඌ කියනවා මචං ඔය ජයග්‍රහනය නීති විරෝධියි ලු... ...

ඌ කියනවා මචං ඔය ජයග්‍රහනය නීති විරෝධියි ලු...
ප්‍රතිවාදියා සටනට පැමිණීමට පෙරම පරාජය කිරීම ඔට්ටු නෑ ලු...
ආයෙ එන්නලු ‍මුහුණට මුහුණ වලියකට.. :rolleyes::rofl:
Forum: ElaKiri Interactive Radio! 02-12-2013, 11:46 PM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
චීත්ත ගවුං දෙක තුනං අරං දීපංකො සල්ලි ටිකක්...

චීත්ත ගවුං දෙක තුනං අරං දීපංකො සල්ලි ටිකක් තියෙනවා නං.. මං වහලා දැම්මා.. වැඩක් නෑ බං :rofl::rofl:
Forum: ElaKiri Interactive Radio! 02-12-2013, 11:45 PM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
වැඩක් නෑ දැං ඉතිං .. හැමෝම වෙනස් වෙනවා දවසින් දවස...

වැඩක් නෑ දැං ඉතිං .. හැමෝම වෙනස් වෙනවා දවසින් දවස :dull:
Forum: ElaKiri Interactive Radio! 02-12-2013, 11:44 PM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
උඹ 1994 වෙන්නෙ නෑ නෙ බං ඔය වයසෙං පුත්තලං බූරුවො...

උඹ 1994 වෙන්නෙ නෑ නෙ බං ඔය වයසෙං පුත්තලං බූරුවො දෙන්නෙක්ගෙ වයස අඩු කලත් :no:
Forum: ElaKiri Interactive Radio! 02-12-2013, 11:44 PM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
සුභ රාත්‍රියක්... හෙට දවසත් සුභ වේවා :D

සුභ රාත්‍රියක්... හෙට දවසත් සුභ වේවා :D
Forum: ElaKiri Interactive Radio! 02-12-2013, 11:43 PM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
:baffled: :baffled: :baffled: ඌ නං කිව්වෙ උඹ...

:baffled: :baffled: :baffled:
ඌ නං කිව්වෙ උඹ අම්බානක බය වෙලා.. රේඩියෝ කරන්න ආවොත් කෙල වෙන නිසා හැංගිලා උන්නා කියලා... :baffled::baffled::dull:

ඒකේ මචං.. ඊලග පාර බලමු :D
Forum: ElaKiri Interactive Radio! 02-12-2013, 11:42 PM
Replies: 564
Views: 17,103
Posted By Dinushasankalpa
ප්‍රින්ට් ස්ක්‍රීන් එක දැන් ඇඩ්මින්ට යවන්නද ?...

ප්‍රින්ට් ස්ක්‍රීන් එක දැන් ඇඩ්මින්ට යවන්නද ? නැත්තං හෙට උදේ යවන්නද ? :rolleyes::rolleyes:
Showing results 1 to 25 of 81

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04167 seconds with 8 queries