ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 306
Search took 0.01 seconds.
Search: Posts Made By: MalSeven
Forum: ElaKiri Talk! Today, 06:36 AM
Replies: 283
Views: 6,085
Posted By MalSeven
හොඳ ප්‍රශ්න ටිකක්, පුළුවන් හැටියට උත්තර දෙන්නම්...

හොඳ ප්‍රශ්න ටිකක්, පුළුවන් හැටියට උත්තර දෙන්නම් මහත්තය :)



මේ ඔබතුමා කියන්නේ විපාකය ගැන, කර්මය සහ විපාකය කියන්නේ දෙකක්. විපාක ලැබෙන්නේ කර්මයෙන් හදල දාපු දේවල් වලින් මහත්තය. කුමන ආත්මයක් ගත්තත්...
Forum: ElaKiri Talk! Yesterday, 06:37 AM
Replies: 283
Views: 6,085
Posted By MalSeven
"කර්මය පවතින්නේ කොහෙද?" - මේ ප්‍රශ්නය වැරදියි...

"කර්මය පවතින්නේ කොහෙද?" - මේ ප්‍රශ්නය වැරදියි මහත්තය. ධර්මය අනුව කර්ම කියන්නේ පංච නීවරණ නැත්නම් රාග ද්වේශ මෝහ වලින්, සිතෙන්, කයෙන් වචනයෙන් කරන දේවල්. ඉතින් මේ වගේ කරන දෙයක ක්‍රියාකාරිත්වය ඇතිවෙන්නේ...
Forum: ElaKiri Talk! 03-30-2020, 06:31 PM
Replies: 283
Views: 6,085
Posted By MalSeven
මොකක්ද ඔබතුමා මේ කියන්න තටමන්නෙ? මම දන්නවා...

මොකක්ද ඔබතුමා මේ කියන්න තටමන්නෙ? මම දන්නවා ඔබතුමාට මල පැනල ඉන්නේ කියල ඒත් පොඩ්ඩක් තේරෙන සිංහලෙන් කියන්න මහත්තය... :)
Forum: ElaKiri Talk! 03-30-2020, 08:23 AM
Replies: 283
Views: 6,085
Posted By MalSeven
මහත්මය, ewijesekara නැත්නම් අපේ Harward-Bio...

මහත්මය, ewijesekara නැත්නම් අපේ Harward-Bio මහත්තය සාමාන්යෙන් මේ වගේ ප්‍රශ්න මග හරිනවා :) ඒක හින්ද අහල වැඩක් නැහැ.



මම දන්න විදියට නම්:


1. බුදුහාමුදුරුවන්ගෙ ඇඟෙන් මදුරුවෙක් ලේ බිව්වොත්,...
Forum: ElaKiri Talk! 03-14-2020, 06:37 AM
Replies: 10
Views: 279
Posted By MalSeven
https://pitaka.lk/main/

https://pitaka.lk/main/
Forum: ElaKiri Talk! 01-22-2020, 05:24 AM
Replies: 152
Views: 5,664
Posted By MalSeven
JohnnySS මහත්තය කියනදේ ඇතුලේ හැංගිලා තියෙන්නේ...

JohnnySS මහත්තය කියනදේ ඇතුලේ හැංගිලා තියෙන්නේ ලෝකයේ අසාර බව සහ හිස් බව, මොන තර්ක/පඬි වදන් ගෙනාවත් මේ සත්‍ය කාටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අවිද්‍යා/තණ්හා නිසා නිරන්තරයෙන් පෙළෙමින් ඉන්න...
Forum: ElaKiri Talk! 01-17-2020, 07:04 PM
Replies: 7
Views: 305
Posted By MalSeven
ඒක නම් ඇත්ත මහත්තය :yes::yes:

ඒක නම් ඇත්ත මහත්තය :yes::yes:
Forum: ElaKiri Talk! 01-17-2020, 03:38 PM
Replies: 7
Views: 305
Posted By MalSeven
පිළිකුල් භාවනාව

එලකිරියෙ ධර්මය ගැන සොයන මහත්වරු සහ නෝනවරු දන්නවද ඇයි පිළිකුල් භාවනාවට ඇයි ඇස, කණ, නාසය, දිව ආදිය... ඇතුලත් නොවෙන්නෙ කියල?
Forum: ElaKiri Talk! 01-07-2020, 07:10 AM
Replies: 15
Views: 705
Posted By MalSeven
විභජ්ජ කියන්නෙ ගැඹුරු හෝ සංකීර්ණ දෙයක් තේරුම්...

විභජ්ජ කියන්නෙ ගැඹුරු හෝ සංකීර්ණ දෙයක් තේරුම් ගැනීමට පහසු සරල කොටස් වලට බෙදා වෙන්කිරීමට මහත්තය

විභජ්ජවාදී කියන්නේ විශේෂණ පදය
උදා: විභජ්ජවාදී ධර්ම විග්‍රහය

විභජ්ජවාදියා කියන්නේ නාම පදය
Forum: ElaKiri Talk! 12-24-2019, 02:30 AM
Replies: 37
Views: 1,391
Posted By MalSeven
Ahmed මහත්තය, මම කිව්වේ නැහැ අභිධර්මය "ගුරු...

Ahmed මහත්තය, මම කිව්වේ නැහැ අභිධර්මය "ගුරු හාමුදුරුවරුන්ගේ ධර්මයට" නොගැලපෙනව කියලවත්, අභිධර්මය අවශ්‍ය නැහැ කියලවත්. මම ඔබතුමන්ලගේ අදහස් දැනගන්න ප්‍රශනයක් ඇහුව විතරයි. ඔබතුමාගේ උපකල්පනය වැරදියි :)
Forum: ElaKiri Talk! 12-24-2019, 02:26 AM
Replies: 37
Views: 1,391
Posted By MalSeven
ඔබතුමන්ලාගේ ප්‍රතිචාර වලට බොහොම ස්තුත්යි. මගෙ...

ඔබතුමන්ලාගේ ප්‍රතිචාර වලට බොහොම ස්තුත්යි. මගෙ අදහස නම් නිවනට අභිධර්මය අවශ්‍යද නැතිද යන දෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන දෙයක්. මට තේරෙන ආකාරයට සුත්‍ර ධර්මය තියෙන්නේ ජීවිතයට apply කරල මග වඩන්නත්...
Forum: ElaKiri Talk! 12-20-2019, 05:54 AM
Replies: 37
Views: 1,391
Posted By MalSeven
නිවන් දකින්න අභිධර්මය අවශ්‍යද?

එළකිරි එකේ අභිධර්මය ගැන කතාකරන මහත්තුරුන්ට පැහැදිලි කරන්න පුලුවන්ද


නිවන් අවබෝධයට අභිධර්මයේ තියන වැදගත්කම?
රාග, ද්වේශ, මෝහ නිරෝධයට කොහොමද අභිධර්මය ප්‍රයෝජනවත් වෙන්නෙ?
අභිධර්මය දැනුම්...
Forum: ElaKiri Talk! 12-19-2019, 09:13 AM
Replies: 212
Views: 5,728
Posted By MalSeven
Emios මහත්තය, උඩින් යන්න අපිටත් පුළුවන් එකේ...

Emios මහත්තය, උඩින් යන්න අපිටත් පුළුවන් එකේ සාරාසන්ක්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු උත්තමයෙකුට බැරිවෙයිද? :P
Forum: ElaKiri Talk! 12-18-2019, 11:51 AM
Replies: 212
Views: 5,728
Posted By MalSeven
ආ.. ඒක මිසක් :D:D:D

ආ.. ඒක මිසක් :D:D:D
Forum: ElaKiri Talk! 12-18-2019, 11:50 AM
Replies: 212
Views: 5,728
Posted By MalSeven
bawithika lokayai..budu dharmaye kiyawena lokatai...

bawithika lokayai..budu dharmaye kiyawena lokatai dekak neveida?

ඔබතුමා ඔය කියන භෞතික ලෝකය ගෝචර වෙන්නෙත් රූප, වේදනා, සංඥා, සංකාර සහ විඥාන වලින්ම තමයි ඉතින් භෞතික කියල වෙනම ලෝකයක් නැහැ :)
එහෙම...
Forum: ElaKiri Talk! 12-18-2019, 11:31 AM
Replies: 212
Views: 5,728
Posted By MalSeven
හප්පේ! ඔන්න පටන්ගත්ත... පෝරිසාදයා මහත්තය මෙච්චර...

හප්පේ! ඔන්න පටන්ගත්ත... පෝරිසාදයා මහත්තය මෙච්චර වෙලා ඇලට් එකක් දාගෙනද හිටියෙ? :D:D
Forum: ElaKiri Talk! 12-18-2019, 10:51 AM
Replies: 212
Views: 5,728
Posted By MalSeven
ඔන්න ඕක තමයි (highlighted in red) ලොකුම...

ඔන්න ඕක තමයි (highlighted in red) ලොකුම පටලැවිල්ල, ධර්මය කොච්චර සියුම්ද ...
Forum: ElaKiri Talk! 12-18-2019, 10:42 AM
Replies: 212
Views: 5,728
Posted By MalSeven
ai bahira lokaya panchaskandhaya kiyala ganne?...

ai bahira lokaya panchaskandhaya kiyala ganne? panchaskandhaya anicca misak bahira lokaya anicca kiyala naa ne..


ලෝකය කියන්නේ පංචස්කන්ධය තමයි මහත්තය මේකෙන් පිට බුදු දහමේ ලෝකයක් පනවන්නේ නැහැ

...
Forum: ElaKiri Talk! 12-18-2019, 10:25 AM
Replies: 212
Views: 5,728
Posted By MalSeven
Harward මහත්තය කොහොමද සැප සනීප? :) මං ඒත් බැලුව...

Harward මහත්තය කොහොමද සැප සනීප? :) මං ඒත් බැලුව ඇයි පරක්කු කියල. මහ මැතිවරණයට වැඩට බහින්නේ නැතෙයි?
Forum: ElaKiri Talk! 12-18-2019, 10:20 AM
Replies: 212
Views: 5,728
Posted By MalSeven
:yes::yes:

:yes::yes:
Forum: ElaKiri Talk! 12-18-2019, 09:55 AM
Replies: 212
Views: 5,728
Posted By MalSeven
මේක ඇත්ත ගොඩක් අය අද උප්පත්ති පටිච්චසමුප්පාදය...

මේක ඇත්ත ගොඩක් අය අද උප්පත්ති පටිච්චසමුප්පාදය තමයි කියල දෙන්නේ.
Forum: ElaKiri Talk! 12-18-2019, 09:53 AM
Replies: 212
Views: 5,728
Posted By MalSeven
පෙලීම කියන එක හරියට යොදා නොගැනීමයි ප්‍රශ්නේ....

පෙලීම කියන එක හරියට යොදා නොගැනීමයි ප්‍රශ්නේ. අනිච්ච් සංඥාව තමයි ගිරිමානන්දේ පෙලීමක් ලෙස විස්තර කරන්නෙ. අනිච්ච් කියන්නේ උදය වැය. අනිච්ච් සංඥාව සහ අනිච්ච කියන්නේ දෙකක් මේ දෙක පටලවගෙන තියෙන්නේ. ඔය ගුරු...
Forum: ElaKiri Talk! 12-18-2019, 09:48 AM
Replies: 212
Views: 5,728
Posted By MalSeven
ඔබතුමා කියනදේ පැහැදිලියි. මට හිතාගන්න බැරි ඇයි...

ඔබතුමා කියනදේ පැහැදිලියි. මට හිතාගන්න බැරි ඇයි ගුරු හාමුදුරුවො මෙච්චර පැහැදිලිව කියල තියෙන දෙයක් මේ අයට කියාගන්න බැරි කියල. මම හිතන්නේ මේකට එක හේතුවක් තමයි බුදු බණ modern science වලින් හිතන්න යන එක....
Forum: ElaKiri Talk! 12-18-2019, 02:22 AM
Replies: 212
Views: 5,728
Posted By MalSeven
cooti මහත්තය ඔබතුම මේ කියල තියෙන දේට නම් එකඟ...

cooti මහත්තය ඔබතුම මේ කියල තියෙන දේට නම් එකඟ වෙන්න බෑ, මොකද අපිට කියන්න බැහැ යමෙකුට මේ මේ දේවල් තියනව නම් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියල, ඒක බුදු කෙනෙකුට ගෝචර දෙයක්. අපි ඉතිහාසය දෙස බැලුවොත්...
Forum: ElaKiri Talk! 12-17-2019, 11:41 AM
Replies: 212
Views: 5,728
Posted By MalSeven
ඔව්, ඇත්ත. ගවේශනාත්මකව ධර්මය හොයපු පලියටත්...

ඔව්, ඇත්ත. ගවේශනාත්මකව ධර්මය හොයපු පලියටත් සද්ධර්මය හම්බවෙන්නෙ නැහැ හේතු වාසනා තියෙන්නත් ඕනි
Showing results 1 to 25 of 306

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04335 seconds with 8 queries