ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.09 seconds.
Search: Posts Made By: රත්තරං
Forum: Vehicle Talks 12-19-2019, 11:42 AM
Replies: 22
Views: 1,156
Posted By රත්තරං
RANOMOTO රනොමොටෝ BIKE... 12-19-2019 11:39...

RANOMOTO රනොමොටෝ BIKE... 12-19-2019 11:39 AM Kakul 2 ath karala bike ekak padinna bayai hutto ata deka halei kiyala. Kakul 2 lankaran ponnayek wage scooter ekaka yaddi kohomada ena gamma? 😂


මගෙ...
Forum: Vehicle Talks 12-19-2019, 11:40 AM
Replies: 30
Views: 1,729
Posted By රත්තරං
වයසත් එක්ක මැද ලොකු හිලක් හැදෙන්න උනත්...

වයසත් එක්ක මැද ලොකු හිලක් හැදෙන්න උනත් පුලුවන්..:sorry:
Forum: Vehicle Talks 12-19-2019, 11:39 AM
Replies: 30
Views: 1,729
Posted By රත්තරං
අව්රුදු 20කටත් වඩා පරන වාහනයක්.. ගන්න එපා බං

අව්රුදු 20කටත් වඩා පරන වාහනයක්.. ගන්න එපා බං
Forum: Vehicle Talks 12-19-2019, 11:36 AM
Replies: 22
Views: 1,156
Posted By රත්තරං
1.ඉස්සර ආව රනමොටෝ අජිනමොටෝ වගෙ ඒවා දැන් පරන යකඩ...

1.ඉස්සර ආව රනමොටෝ අජිනමොටෝ වගෙ ඒවා දැන් පරන යකඩ කඩවලත් නෑ

2. ඇයි බං කොල්ලෙක් වෙලා ඉපදිලා ගෑනු වගේ ස්කූටර් ගන්න හදන්නේ? ඔය ගානට කොච්චරනම් ගන්න බයික් තියේද:sorry::sorry:
Forum: Vehicle Talks 12-16-2019, 11:39 AM
Replies: 34
Views: 2,324
Posted By රත්තරං
මේක 2001/2 වගේ වෙන්න ඕන. කෝම උනත් 2003 කිව්වත්...

මේක 2001/2 වගේ වෙන්න ඕන. කෝම උනත් 2003 කිව්වත් අව්රුදු 17ක් පරනයි. ලංකාවේ උට්ටේ ටැකස් ඉසා නිසා මිසක් ඇත්තටම මේ වාහන වලට යකඩ මිලට වඩා වටිනාකමක් නැ. ලංකාවේනම් ඕවාට ගෙවන ඉහල මිල වටින්නෙම නෑ

එක්කෝ තව...
Forum: Auto News & Industry updates 11-06-2019, 12:37 PM
Replies: 293
Views: 29,667
Posted By රත්තරං
මේලෝකේ ඉන්න සෙකන්ඩ් හැන්ඩ් වාහන ගන්න කැටගරිය මරං...

මේලෝකේ ඉන්න සෙකන්ඩ් හැන්ඩ් වාහන ගන්න කැටගරිය මරං කන්න හදාපු ජාතියක් තමා ඔය සීවීටී

ටොයොට සීවීටී හොදයි තව නිසාන් මිට්සුබිශි සීවීටි මලම ජරාවක්
Forum: Auto News & Industry updates 11-06-2019, 12:35 PM
Replies: 293
Views: 29,667
Posted By රත්තරං
ඇති යාන්තම් වාහනේක පෙනුම තියෙන එකක් හදල:P

ඇති යාන්තම් වාහනේක පෙනුම තියෙන එකක් හදල:P
Forum: Vehicle Talks 10-10-2019, 02:15 PM
Replies: 86
Views: 3,802
Posted By රත්තරං
ලාන්සරේ හොදට තෙල්කරනවා

ලාන්සරේ හොදට තෙල්කරනවා
Forum: Vehicle Talks 10-10-2019, 02:14 PM
Replies: 86
Views: 3,802
Posted By රත්තරං
මලම ජරාවක් ටික කාලෙකින් දඩ දඩ ගාලා ඇන්ජිම...

මලම ජරාවක්

ටික කාලෙකින් දඩ දඩ ගාලා ඇන්ජිම හෙල්ලෙන්න ගන්නවා. වෛබ්‍රේශන් උපරිමයි. සීවීටී එක ලොවෙත් කචල්. ටික කාලෙකින් බෙලෙක්කෙකට ගල් දාලා හොල්ලනවා වගේ පිකප් කරද්දි

මේ වා මේ කිව්වේ "කාර්" ගැන හිතල...
Forum: Health & Lifestyle 09-18-2019, 12:45 PM
Replies: 34
Views: 2,261
Posted By රත්තරං
කසාද බැන්දේ කැලැන්ඩර් බල බලා ගහන්නයෑ.. ඩේලි...

කසාද බැන්දේ කැලැන්ඩර් බල බලා ගහන්නයෑ.. ඩේලි ගහපන්... මොකෝ අපි එනවයෑ නවත්තන්න
Forum: ElaKiri Talk! 09-13-2019, 12:00 PM
Replies: 108
Views: 8,427
Posted By රත්තරං
එල:):):) බදින එකේ ලස්සන ඉටිකිරිස් කෑල්ලක්...

එල:):):)


බදින එකේ ලස්සන ඉටිකිරිස් කෑල්ලක් බැදපන්... ගොරොක් කකා දුක් විදින්න ජීවිතේ කෙටි වැඩී
Forum: ElaKiri Talk! 09-13-2019, 11:40 AM
Replies: 108
Views: 8,427
Posted By රත්තරං
ඒ කියන්නේ උබේ ගෑනි 60 පැන්න නාකි ගෑනියෙක්ටත්...

ඒ කියන්නේ උබේ ගෑනි 60 පැන්න නාකි ගෑනියෙක්ටත් අන්තද:sorry:
Forum: ElaKiri Talk! 09-13-2019, 11:34 AM
Replies: 108
Views: 8,427
Posted By රත්තරං
කලාතුරකින් ස්වාමිපුරුශයෙක්ට පිහිටන කශේරුකාවක් සහ...

කලාතුරකින් ස්වාමිපුරුශයෙක්ට පිහිටන කශේරුකාවක් සහ පිටකොන්දක් උබට පිහිටලා තියෙන්නේ

ආදරෙයි වස්තූ:lol::lol:
Forum: ElaKiri Talk! 09-13-2019, 11:33 AM
Replies: 108
Views: 8,427
Posted By රත්තරං
බදින්න කලින් අපිත් ඕමයි හිතුවේ:lol::lol:

බදින්න කලින් අපිත් ඕමයි හිතුවේ:lol::lol:
Forum: ElaKiri Talk! 09-13-2019, 11:29 AM
Replies: 108
Views: 8,427
Posted By රත්තරං
Much love...

Much love Nihggah:yes::yes::cool::cool::cool::cool:
Forum: ElaKiri Talk! 09-13-2019, 11:29 AM
Replies: 108
Views: 8,427
Posted By රත්තරං
කසාද ගෑනිව "අනවශ්ය විදිහට" ස්පර්ශ කරන්න කියල...

කසාද ගෑනිව "අනවශ්ය විදිහට" ස්පර්ශ කරන්න කියල දීපන්කො:eek::eek:
Forum: ElaKiri Talk! 09-13-2019, 11:27 AM
Replies: 108
Views: 8,427
Posted By රත්තරං
ප්‍රභාකරන් වලෙන් නැගිට්ටලා ගෙනත් දීපන් තාත්තෙක්...

ප්‍රභාකරන් වලෙන් නැගිට්ටලා ගෙනත් දීපන් තාත්තෙක් වගේ බලාගන්නම්... ඕකනම් බෑ :lol::lol:
Forum: ElaKiri Talk! 09-13-2019, 11:26 AM
Replies: 108
Views: 8,427
Posted By රත්තරං
උබ එක්ක බලද්දි මාමන්ඩි කැලේ බෑනෝ කිව්වොත්...

උබ එක්ක බලද්දි මාමන්ඩි කැලේ බෑනෝ කිව්වොත් කොහොමද:lol::lol:
Forum: ElaKiri Talk! 09-13-2019, 11:24 AM
Replies: 108
Views: 8,427
Posted By රත්තරං
යවපන්...මමනම් ගේම ඇද්දේ බැදලා සතියෙන්.. පැත්ත...

යවපන්...මමනම් ගේම ඇද්දේ බැදලා සතියෙන්.. පැත්ත පලාතේ එන්නේ නෑ රෑක ඉදලා යන්නනම්.. ඕවා නිකන් විසබීජ නෙමේ ජාතික රෝහල් මෝචරි විසබීජ

මාමන්ඩියනම් එල කොල්ලා..
Forum: Auto News & Industry updates 08-27-2019, 11:36 AM
Replies: 28
Views: 6,401
Posted By රත්තරං
awilla yanawa ithin:yes:

awilla yanawa ithin:yes:
Forum: Auto News & Industry updates 08-26-2019, 08:02 PM
Replies: 28
Views: 6,401
Posted By රත්තරං
ඊය

ඊය
Forum: Open Forum 08-20-2019, 06:52 PM
Replies: 571
Views: 50,935
Posted By රත්තරං
6 Y E A R S :sorry::eek::baffled::oo::rolleyes:

6 Y E A R S :sorry::eek::baffled::oo::rolleyes:
Forum: ElaKiri Talk! 08-11-2019, 12:15 PM
Replies: 58
Views: 2,814
Posted By රත්තරං
ෆෝන් එක කියන්නේ පුද්ගලික දෙයක්/ තමන්ගේ අන්‍යතාව.....

ෆෝන් එක කියන්නේ පුද්ගලික දෙයක්/ තමන්ගේ අන්‍යතාව.. මම උනත් ෆෝන් එක නොදන්න කෙනෙක්ට දෙන්නේ නෑ
Forum: ElaKiri Talk! 08-11-2019, 11:55 AM
Replies: 87
Views: 4,295
Posted By රත්තරං
හයිලක්ස් එකේ recondition (thailand domestic/ JDM)...

හයිලක්ස් එකේ recondition (thailand domestic/ JDM) ආව ඒවගේ (කොමන් රේල් ඇන්ජින් ආව ඒවගේ ) ඔප්ශන් වලින් 10%ක් වත් බ්‍රෑන්ඩ් නිව් ටොයොටා ලංකා හරහා ආව ඒවගේ නෑ. ABS වත් නැති මොඩල් එකක් තියේ..
කැබ් කටුවල...
Forum: ElaKiri Talk! 08-06-2019, 09:05 PM
Replies: 26
Views: 1,287
Posted By රත්තරං
වලෙක්කුම් සලාම්:cool::cool:

වලෙක්කුම් සලාම්:cool::cool:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06298 seconds with 8 queries