ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: Edward Kenway
Forum: ElaKiri Talk! Yesterday, 08:43 PM
Replies: 69
Views: 2,901
Posted By Edward Kenway
පුළුවන්, ඒත් කිරිපිටි වගේ කිරි ගෑවිලා වත් නැතුව...

පුළුවන්, ඒත් කිරිපිටි වගේ කිරි ගෑවිලා වත් නැතුව හදන්න බැ
Forum: ElaKiri Talk! Yesterday, 08:39 PM
Replies: 163
Views: 6,111
Posted By Edward Kenway
දුර ඉඳන් ආපු ලෙඩෙක් ගෙන් Bus stand එකේ ඉඳන්...

දුර ඉඳන් ආපු ලෙඩෙක් ගෙන් Bus stand එකේ ඉඳන් hospital එකට 250 අරන් තිබ්බ.

ලෙඩෙක්ව හරි හූරා කන්න පුළුවන් හොරිකඩ බල්ලො දැන් ගැනු උස්සන් අපිට කියනවා කන්න දෙන්න කියලා
Forum: ElaKiri Talk! 02-21-2020, 06:30 PM
Replies: 69
Views: 2,901
Posted By Edward Kenway
කටුපොල් තෙල් වලින් යෝගට් හදන්න බෑ, එකයි ඇන්කර්...

කටුපොල් තෙල් වලින් යෝගට් හදන්න බෑ, එකයි ඇන්කර් යෝගට් එක්ක හයිලන්ඩ් එකට compete කරන්න පුළුවන්.

කිරිපිටි වගේ නෙවෙයි ඇන්කර් උන්ට යෝගට් අඩුම ගානට දෙන්න බෑ ඇත්ත කිරි වලින් හදන නිසා.
Forum: ElaKiri Talk! 02-21-2020, 06:22 PM
Replies: 163
Views: 6,111
Posted By Edward Kenway
තඩි ගල් තියෙන්නේ ඒවාට තමයි :lol: #gotaIsBack

තඩි ගල් තියෙන්නේ ඒවාට තමයි :lol: #gotaIsBack
Forum: ElaKiri Talk! 02-21-2020, 06:19 PM
Replies: 163
Views: 6,111
Posted By Edward Kenway
වාහනේ දුන්න නේද?:P උඹේ පිටේ නැගල යන්නද? :rofl:

වාහනේ දුන්න නේද?:P උඹේ පිටේ නැගල යන්නද? :rofl:
Forum: ElaKiri Talk! 02-21-2020, 06:18 PM
Replies: 163
Views: 6,111
Posted By Edward Kenway
දැන් ත්‍රිවිල් වැඩි, ගණන් අඩු වෙලා හරි ඕකට යොමු...

දැන් ත්‍රිවිල් වැඩි, ගණන් අඩු වෙලා හරි ඕකට යොමු වෙන එක අඩු වෙනවා නම් ලොකු දෙයක්
Forum: ElaKiri Talk! 02-21-2020, 06:16 PM
Replies: 163
Views: 6,111
Posted By Edward Kenway
දුවන්න එවුන් නැත්තම් ප්‍රයිස් වැඩි වෙනවා...

දුවන්න එවුන් නැත්තම් ප්‍රයිස් වැඩි වෙනවා ආණ්ඩුවෙන් ඇවිත් දෙන්න ඕනේ නෑ :rofl:
Forum: ElaKiri Talk! 02-21-2020, 06:15 PM
Replies: 163
Views: 6,111
Posted By Edward Kenway
4000 හරි කමක් නෑ ඒ මාකට් ප්‍රයිස් එක නම්,...

4000 හරි කමක් නෑ ඒ මාකට් ප්‍රයිස් එක නම්, ආණ්ඩුවෙන් ඇවිත් අවම මිලක් දෙන්න උඹල වී ගොවියෝ නෙවෙයි නේ :rofl:
Forum: ElaKiri Talk! 02-21-2020, 06:05 PM
Replies: 163
Views: 6,111
Posted By Edward Kenway
40 කියන්නේ උපරිම මිල ඊට අඩුවෙන් යන්න බෑ කියල...

40 කියන්නේ උපරිම මිල ඊට අඩුවෙන් යන්න බෑ කියල දෙයක් නෑ අයිසේ :lol:

නෑ උඹවත් උඹේ ත්‍රිවිල් සොන්නයෝ වත් අඬන්න ඕනේ නෑ මාකට් ප්‍රයිස් එක 100 නම් 100ට යමු, පාරවල් වල පැනගෙන බෝඩ් උස්සන් පුක දෙන්න අවශ්‍ය...
Forum: ElaKiri Talk! 02-21-2020, 06:01 PM
Replies: 163
Views: 6,111
Posted By Edward Kenway
ලීසිං ගෙවන්න බැරි නම් ලේන්සුවක් එලාගෙන හිඟාකන්න :)

ලීසිං ගෙවන්න බැරි නම් ලේන්සුවක් එලාගෙන හිඟාකන්න :)
Forum: ElaKiri Talk! 02-21-2020, 06:00 PM
Replies: 163
Views: 6,111
Posted By Edward Kenway
හිගමනට වැටිලා ඉන්න එකෙක් නේද කියන්නේ? :lol: ...

හිගමනට වැටිලා ඉන්න එකෙක් නේද කියන්නේ? :lol:

කලිනුත් කිව්වනේ සල්ලි තිබුන නැතා හොරිකඩ බල්ලන්ට ඕනේ ගණන් දෙන්නේ නෑ, මාකට් ප්‍රයිස් එකට දුවන උන් දුවයි අනික් උන් බංකොලොත් වෙලා අනාත වෙයි :rofl:
Forum: ElaKiri Talk! 02-21-2020, 05:58 PM
Replies: 163
Views: 6,111
Posted By Edward Kenway
රජයෙන් ත්‍රිවිල් වලට සහතික මිලක් දීල නෑ යකෝ :rofl:

රජයෙන් ත්‍රිවිල් වලට සහතික මිලක් දීල නෑ යකෝ :rofl:
Forum: ElaKiri Talk! 02-21-2020, 05:54 PM
Replies: 163
Views: 6,111
Posted By Edward Kenway
ඕක attitude අව්ලක්, දැන් පේන්නේ නැද්ද මෙතන කෑගහන...

ඕක attitude අව්ලක්, දැන් පේන්නේ නැද්ද මෙතන කෑගහන එකා, අමුතු අමුතු ක්‍රම වලින් සල්ලි හොයන්න ගිහින් අනාථම වෙලා ඉන්නේ ඒත් තවම හිතන්නේ රටේ ලෝකේ එවුන් ඌට කන්න දෙන්න ඕනේ කියල

මාලබේ ත්‍රිවිල් හැත්ත ගැන...
Forum: ElaKiri Talk! 02-21-2020, 05:52 PM
Replies: 163
Views: 6,111
Posted By Edward Kenway
මාකට් ප්‍රයිස් එක මිසක් එක එක හොරිකඩ බල්ලන්ට ඕනේ...

මාකට් ප්‍රයිස් එක මිසක් එක එක හොරිකඩ බල්ලන්ට ඕනේ ගණන් ගෙවන්නේ නෑ බං :)
Forum: ElaKiri Talk! 02-21-2020, 05:48 PM
Replies: 163
Views: 6,111
Posted By Edward Kenway
පාක් කල්චර් එකම අව්ල්, ත්‍රිවිල් රස්සාව හරියට කරන...

පාක් කල්චර් එකම අව්ල්, ත්‍රිවිල් රස්සාව හරියට කරන මිනිස්සු පාක් වල ඉන්නවා අඩුයි.

ගොඩක් වෙලාවට එහෙම අය කරන්නේ contacts හදාගෙන දුවන එක
Forum: ElaKiri Talk! 02-21-2020, 05:45 PM
Replies: 163
Views: 6,111
Posted By Edward Kenway
මිනිස්සු හූරන් කන්න ගිහින් චාටර් උනාට අනික්...

මිනිස්සු හූරන් කන්න ගිහින් චාටර් උනාට අනික් මිනිස්සු පාලි නෑ බං :)
Forum: ElaKiri Talk! 02-21-2020, 04:44 PM
Replies: 163
Views: 6,111
Posted By Edward Kenway
වැල් බයිලා වැඩක් නෑ uber දුවන්නේ බබ්බු නෙවෙයි නේ,...

වැල් බයිලා වැඩක් නෑ uber දුවන්නේ බබ්බු නෙවෙයි නේ, මිල මාකට් එක අනුව තීරණය වෙයි, පුළුවන් උන් දුවයි බැරි උන් අයින් වෙයි

මොකෙක්වත් බලෙන් පැනල ගණන් තීරණය කරන්න අවශ්‍ය නෑ :rofl:
Forum: ElaKiri Talk! 02-21-2020, 03:37 PM
Replies: 129
Views: 7,398
Posted By Edward Kenway
4 wage experience thiyana ekek 7ta giya ban

4 wage experience thiyana ekek 7ta giya ban
Forum: ElaKiri Talk! 02-21-2020, 03:30 PM
Replies: 69
Views: 2,901
Posted By Edward Kenway
අනේ යකෝ කලින් පාඩුවට දිව්වේ කියල උඹ දන්නේ නැද්ද?...

අනේ යකෝ කලින් පාඩුවට දිව්වේ කියල උඹ දන්නේ නැද්ද? යෝගට් වලට උපරිම මිලක් නැනේ
Forum: ElaKiri Talk! 02-21-2020, 03:17 PM
Replies: 163
Views: 6,111
Posted By Edward Kenway
හොයන්න බැරි උනා කියල අව්ලක් නෑ, ටැක්සි දුවල...

හොයන්න බැරි උනා කියල අව්ලක් නෑ, ටැක්සි දුවල කෝටිපතියෝ වෙන්න බෑ කියල තේරුම් ගන්න බැරි නම් ඒක උගේ අව්ලක්. එක එකාගේ කතා අහල බිස්නස් පටන් අරන් අනාථ වෙන එක උන්ගේ වැරද්දක් මිසක් වෙන මොකක්ද?

ගොන් කතා...
Forum: ElaKiri Talk! 02-21-2020, 02:59 PM
Replies: 163
Views: 6,111
Posted By Edward Kenway
එහෙම හොයන්න පුළුවන් වෙන්න ඕනේ කියල හිතන් ඉන්නවා...

එහෙම හොයන්න පුළුවන් වෙන්න ඕනේ කියල හිතන් ඉන්නවා කියල කිව්වේ

ටැක්සි කාරයෙක්ට 50,000ටත් වඩා මොනවට ගෙවන්නද බං? :rofl:
Forum: ElaKiri Talk! 02-21-2020, 02:50 PM
Replies: 163
Views: 6,111
Posted By Edward Kenway
මේ ඉන්නේ ටිපිකල් ටැක්සි බුවෙක් මුගේ වාහනේ...

මේ ඉන්නේ ටිපිකල් ටැක්සි බුවෙක්

මුගේ වාහනේ ලීස් එකත් ගෙවල (ඒ කියන්නේ මුගේ capital investment එකට ගෙවන්න ඕනෙත් හයර් යන උන්) වියදම් ඔක්කොමත් බේරලා තව මාසෙට අතට ලක්ෂයක් විතරත් එන්න ඕනේ.

අනේ යකෝ...
Forum: ElaKiri Talk! 02-21-2020, 02:42 PM
Replies: 163
Views: 6,111
Posted By Edward Kenway
එහෙම බෑ යකෝ :angry: පාක් එකට වෙලා සිගා ගහ ගහ...

එහෙම බෑ යකෝ :angry:

පාක් එකට වෙලා සිගා ගහ ගහ ඉද්දි මිනිස්සු උන්ගේ කකුල් දෙක ගාවට ඇවිත් ඉල්ලන ගානක් දීල හයර් යන්න ඕනේ :yes: හයර් දෙක තුනෙන් දවසේ අදායම සෙට් වෙන්නත් ඕනේ :yes:
Forum: ElaKiri Talk! 02-21-2020, 02:35 PM
Replies: 80
Views: 2,487
Posted By Edward Kenway
:rofl::rofl::rofl:

:rofl::rofl::rofl:
Forum: ElaKiri Talk! 02-21-2020, 02:34 PM
Replies: 69
Views: 2,901
Posted By Edward Kenway
ඒවා අවිස්වාස කරලා උඹව විස්වාස කරන්න ඕනේ ඇයි? කිරි...

ඒවා අවිස්වාස කරලා උඹව විස්වාස කරන්න ඕනේ ඇයි? කිරි නැත්තේ හේතු දෙකක් නිසා.

1) අවුරුද්දේ මේ කාලෙට production කොහොමත් අඩුයි
2) කිරිපිටි හදනවට වඩා යෝගට් වගේ ඒවා හදන එක ලාභ නිසා ඒවා හදනවා
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04941 seconds with 8 queries