ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.05 seconds.
Search: Posts Made By: ^Night Fury^
Forum: ElaKiri Talk! 03-12-2020, 11:22 AM
Replies: 13
Views: 378
Posted By ^Night Fury^
මේකේ කොච්චර දේශපාලනික වහල්ලු ඉන්නවාද කිව්වොත්...

මේකේ කොච්චර දේශපාලනික වහල්ලු ඉන්නවාද කිව්වොත් දේශපාලනයට අදාල නැති සෞඛ්‍යයට අදාල මෙච්චර මේ ලොකු ප්‍රශ්නෙකට මෝඩ හැත්ත ගෝඨයි, සජිතුයි අනුරයි අල්ලන් දඟලන විදිය දැක්කම ලංකාව මේ තත්වේ හරි තියෙන එක සතුටු...
Forum: ElaKiri Help 02-09-2020, 02:37 AM
Replies: 5
Views: 192
Posted By ^Night Fury^
කර්ණයයි උසයි දන්නවා නම් පයිතගරස් වලින් පාදමේ දිග...

කර්ණයයි උසයි දන්නවා නම් පයිතගරස් වලින් පාදමේ දිග හොයා ගන්න පුලුවන්.
කර්ණය 10, උස 6. ඕකට පයිතගරස් දැම්මට පාදම 8යි කියලා එයි.
ඉතින්,

වර්ගඵලේ = 0.5‍ x base x height
ඕකේ හැටියට එන්න ඕනේ 0.5x8x6 =...
Forum: ElaKiri Talk! 01-31-2020, 02:10 AM
Replies: 78
Views: 2,083
Posted By ^Night Fury^
ඕක කෙල්ලගෙන් කෙල්ලට වෙනස් වෙනවා. අත්දැකීමෙන්...

ඕක කෙල්ලගෙන් කෙල්ලට වෙනස් වෙනවා. අත්දැකීමෙන් කියන්නේ බහුතරයක් කෙල්ලෝ කැමති උස කොල්ලන්ට. ඉස්කෝලේ යන කාලේ වුනත් එහෙමයි. ගොඩක් විට ඒකට හේතුව වෙන්නේ අපේ රටේ හැදෙන එකෙක් නම් පොඩි කාලේ ඉඳලා ඔලුවට වැටිලා...
Forum: ElaKiri Talk! 01-23-2020, 03:09 PM
Replies: 82
Views: 4,257
Posted By ^Night Fury^
මචං ඩොක්ටර් කෙනෙක් කියන්නේ මෙඩිකල් නොලේජ් එකක්...

මචං ඩොක්ටර් කෙනෙක් කියන්නේ මෙඩිකල් නොලේජ් එකක් තියෙන කෙනෙක්, හාමුදුරු කෙනෙක් කියන්නේ රිලිජස් නොලේජ් එකක් තියෙන කෙනෙක්. ඉතින් බං උඹ කියන විදියට රිසර්ච් අනන් මනන් එහෙම කරන්නේ අපරාදෙනෙ ස්වයං වින්දනයට...
Forum: ElaKiri Help 10-10-2019, 12:12 AM
Replies: 37
Views: 1,008
Posted By ^Night Fury^
Monitor එක මොකක්ද තියෙන්නේ සින්හල්ලු? 1080p නම්...

Monitor එක මොකක්ද තියෙන්නේ සින්හල්ලු? 1080p නම් තියෙන්නේ 60FPS එන්න GPU එක ගසන්න ලඟකදි 4K monitor එකක් වගේ ගන්නේ නැත්තම්. SSD එක nmve එකක් ගසන්න මතක ඇතිව. මදේ ගද්දි බලපන් උපන්ගෙයි ෆෝල්ට් තියෙනවාද...
Forum: ElaKiri Talk! 10-01-2019, 06:57 AM
Replies: 24
Views: 1,501
Posted By ^Night Fury^
මම දන්න තරමට මේක ඇමයිනෝ ඇසිඩ් වලට සම්බන්ධ නම් නෑ....

මම දන්න තරමට මේක ඇමයිනෝ ඇසිඩ් වලට සම්බන්ධ නම් නෑ. ඕක අර S2F එක වගේම එකක්. ඕකේ තියෙන ටැබ්ලට් එක හොයාගන්න මුලින්ම. වැඩේ කියන්නේ ඕවගේ රිලයබල් කිසි දෙයක් නෙට් එකේ වත් නෑ හොයාගන්න.
Forum: Movies TV and Radio 09-24-2019, 01:48 AM
Replies: 55
Views: 1,856
Posted By ^Night Fury^
ෆිල්ම් එකේ පෙන්නනවා බං ඒවා. ස්ටෙල්ත් ඩ්‍රෝන්...

ෆිල්ම් එකේ පෙන්නනවා බං ඒවා. ස්ටෙල්ත් ඩ්‍රෝන් වලින් ශොක් වේව්ස් යවලා තමා බිල්ඩින්ග් වලට ඩැමේජ් කරන්නේ :yes::yes:
Forum: ElaKiri Talk! 09-09-2019, 07:03 PM
Replies: 38
Views: 1,376
Posted By ^Night Fury^
නෑ බං. වෙනම ලීව් ඇඩ් වෙන්නේ නෑ :no::no: ගොඩක්...

නෑ බං. වෙනම ලීව් ඇඩ් වෙන්නේ නෑ :no::no: ගොඩක් කම්පැණි ගන්නේ ෆික්ස් සැලරි වලට නිසා ඕක හිතන තරම් සුන්දර නෑ :growl:
Forum: ElaKiri Talk! 09-09-2019, 01:18 PM
Replies: 38
Views: 1,376
Posted By ^Night Fury^
Civil Field එකේ නම් ඕවා අදාලම නෑ :P කම්කරු දවසෙත්...

Civil Field එකේ නම් ඕවා අදාලම නෑ :P කම්කරු දවසෙත් වැඩ, නිදහස් දවසෙත් වැඩ.
Forum: ElaKiri Talk! 09-09-2019, 01:05 PM
Replies: 56
Views: 2,459
Posted By ^Night Fury^
ඕක ඉතින් උඹලා දෙන්නා බැඳලා තනියෙන් ඉන්නවා නම්...

ඕක ඉතින් උඹලා දෙන්නා බැඳලා තනියෙන් ඉන්නවා නම් ලොකු කේස් එකක් නෑ. නමුත් ගෙදර ඉන්නවා නම් සහ ගෙදර උදවිය අකමැත්තෙන් නම් ගේන්නේ එතකොට තමා ප්‍රශ්නේ එන්නේ. කිසි අවුලක් නැතිව බැඳලා පවුල් කන උදවිය ඉන්නවා. ඒ ඒ...
Forum: Vehicle Talks 09-05-2019, 01:57 PM
Replies: 45
Views: 1,920
Posted By ^Night Fury^
ජනතාව දුප්පත්ව ඉන්නකන් තමා බං උන්ට බත් පැකට්...

ජනතාව දුප්පත්ව ඉන්නකන් තමා බං උන්ට බත් පැකට් එකටයි රුපියල් 1000, ටකරමක්, උලු ටිකක් දිලා මිනිහෙක්ව ඌ වෙනුවෙන් කඩේ යවාගන්න පුලුවන් වෙන්නේ. හොඳට සල්ලි තියෙන ජනතාවක් ඔහොම පොඩි පොඩි දේවල් දීලා කඩේ යවාගන්න...
Forum: ElaKiri Talk! 08-26-2019, 01:15 PM
Replies: 37
Views: 1,000
Posted By ^Night Fury^
උන් කොහොමත් එහෙමයි බං. උන්ගෙන් වාහනයක් ගෙන්නද්දි...

උන් කොහොමත් එහෙමයි බං. උන්ගෙන් වාහනයක් ගෙන්නද්දි වුනත් Local Hadnling fee එක 517,000/= කිව්වා. හිතපන්කෝ ඉතින් :growl::growl:

මොකද කරන්නේ ඉතින් කම්පැනි මේන්ටේන් කියන සහතිකේ නිසා කරනවා. :(
Forum: ElaKiri Talk! 08-26-2019, 01:12 PM
Replies: 37
Views: 1,000
Posted By ^Night Fury^
Aqua එකක් බං. මං පහල දාන්නම් උන්ගේ චෙක් ලිස්ට්...

Aqua එකක් බං. මං පහල දාන්නම් උන්ගේ චෙක් ලිස්ට් එකේ ෆොටො එකක්


https://i.ibb.co/jyVDVqJ/69280995-1433541353453309-7947370629404033024-n.jpg
Forum: ElaKiri Talk! 08-26-2019, 11:15 AM
Replies: 37
Views: 1,000
Posted By ^Night Fury^
සර්විස් එක හොඳයි මචං. කුරුණෑගල තියෙන්නේ ටොයොටා...

සර්විස් එක හොඳයි මචං. කුරුණෑගල තියෙන්නේ ටොයොටා ඔටෝ වර්ල්ඩ් එකනේ. ටොයෝටා ලංකා නෙමෙයි. වාහනේ හැටියට වෙනස් වෙනවා අයකරන ගාන. මම දැන් සති 2කට කලින් කරා 5000km වලින් කරන නෝර්මල් සර්විස් එකට 16900ක් ගියා (...
Forum: ElaKiri Talk! 07-17-2019, 01:25 PM
Replies: 76
Views: 3,369
Posted By ^Night Fury^
Yes machan. EPSI. Heheh. Ow ban. Oka...

Yes machan. EPSI.



Heheh. Ow ban. Oka ohoma hada gannath hena kattak kanna una :sorry::sorry:



:sorry::sorry:
Forum: ElaKiri Talk! 07-17-2019, 03:58 AM
Replies: 76
Views: 3,369
Posted By ^Night Fury^
Yup Damro chair :cool: Had to custom made the...

Yup Damro chair :cool: Had to custom made the table because this thing takes up a huge area :growl:
Speakers I got them as a Gift. Ocean Wave 3 or something. Its a Chinese brand I think. :yes:
Forum: ElaKiri Talk! 07-17-2019, 02:59 AM
Replies: 76
Views: 3,369
Posted By ^Night Fury^
https://i.ibb.co/3BBqbrS/PC2.jpg Depends on...

https://i.ibb.co/3BBqbrS/PC2.jpg

Depends on your needs. I got this for designing purposes. You will get used to it in a while. But you will have to keep the monitor like 3ft away from where you...
Forum: ElaKiri Talk! 07-17-2019, 01:37 AM
Replies: 76
Views: 3,369
Posted By ^Night Fury^
:yes::yes:

:yes::yes:
Forum: ElaKiri Talk! 07-17-2019, 12:10 AM
Replies: 76
Views: 3,369
Posted By ^Night Fury^
සමහර පාර්ට්ස් විතරයි ලංකාවෙන් ගත්තේ. අනික්වා...

සමහර පාර්ට්ස් විතරයි ලංකාවෙන් ගත්තේ. අනික්වා ගොඩක් ඒවා සිංගපූර් වලින් ගෙන්න ගත්තා. මං ගත්ත කාලේ cpu/ram shortage එකක් ගියා ලොකුවටම. රැම් 16GB SL වල 37500ට ගියෙ :P
960 Evo 250G 28500/=...
Forum: ElaKiri Talk! 07-16-2019, 02:46 AM
Replies: 76
Views: 3,369
Posted By ^Night Fury^
ඔය ගනන් වලට පට්ට ලාබයි බං ඕක. මම 2017 අග ගත්තේ ඔය...

ඔය ගනන් වලට පට්ට ලාබයි බං ඕක. මම 2017 අග ගත්තේ ඔය ස්පෙක්ස් වලට වඩා ටිකක් හොඳට ( ඒ දවස් වල හැටියට) 3000$ වගේ ගියා.
Forum: ElaKiri Talk! 06-06-2019, 01:19 PM
Replies: 409
Views: 19,470
Posted By ^Night Fury^
විශ්වාස කරන්නත් බෑ බං මේක. කිරියේ දැකපු සිරාවටම...

විශ්වාස කරන්නත් බෑ බං මේක. කිරියේ දැකපු සිරාවටම හිත හොඳ ඩයල් එකක් :(:(:(
සොයුර ඔබට නිවන් සුව !!!!
Forum: ElaKiri Talk! 05-29-2019, 07:03 PM
Replies: 20
Views: 1,347
Posted By ^Night Fury^
පාරේ වීල් කරා කියලා නේද සින් එක දාන්නේ? ඕක ඉතින්...

පාරේ වීල් කරා කියලා නේද සින් එක දාන්නේ? ඕක ඉතින් පොලිසියට ඔප්පු කරන්න පුලුවන් දෙන්නෙක් හිටිය නිසා. වීල් කරේ නැතිව බයික් එකේ පොරව බොරුවට අල්ලනවා නම් ඇත්තටම පොලිස් වුන් දෙන්නා නම් සක්කිලි. හැබැයි ඕකුන්...
Forum: ElaKiri Talk! 04-16-2019, 06:06 PM
Replies: 27
Views: 2,451
Posted By ^Night Fury^
Coupon Number - 70120242 exp 20/04/2019 15%...

Coupon Number - 70120242
exp 20/04/2019
15% off
Forum: ElaKiri Talk! 04-10-2019, 06:40 AM
Replies: 89
Views: 3,218
Posted By ^Night Fury^
මගේ යූසර් නේම් එක හදන්න පාදක වුන කතාව :D ...

මගේ යූසර් නේම් එක හදන්න පාදක වුන කතාව :D
REP++++++
Forum: ElaKiri Talk! 03-09-2019, 08:54 AM
Replies: 30
Views: 1,476
Posted By ^Night Fury^
මචං දැන් ගොඩක් ගනන් අඩුයි බං SSD ඒ නිසා උඹට ඔය...

මචං දැන් ගොඩක් ගනන් අඩුයි බං SSD ඒ නිසා උඹට ඔය ගානට නම් දෙන්න වෙන්නේ නෑ :eek::eek: පොඩ්ඩක් බලපන්කෝ ප්‍රයිස්
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.08813 seconds with 8 queries