ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.05 seconds.
Search: Posts Made By: Pathfinder_A2Z
Forum: ElaKiri Talk! 10-21-2019, 12:17 PM
Replies: 2
Views: 179
Posted By Pathfinder_A2Z
අවුරුදු 03 ක් 04ක් වද පොන්නයින්ව නඩත්තු කරපු අපිට...

අවුරුදු 03 ක් 04ක් වද පොන්නයින්ව නඩත්තු කරපු අපිට මුන් ටික ලොකු නැතිවෙයි... අඩුම මුන්ට ගෑණු දරුවෝ හරි ඉදියි... අර රට ගොන්නුන්ට කන්න දෙනව විතරයි... උන්ට කුර ගාය නිසා මසට ගන්නවත් බෑ....:(
Forum: ElaKiri Talk! 10-21-2019, 11:36 AM
Replies: 87
Views: 2,342
Posted By Pathfinder_A2Z
දැන් ඔන්ලයින් ඉන්න ණයට කහින උනුත් සජ්ජට දීලා...

දැන් ඔන්ලයින් ඉන්න ණයට කහින උනුත් සජ්ජට දීලා නෑ.... :(
Forum: ElaKiri Talk! 10-21-2019, 11:33 AM
Replies: 72
Views: 2,460
Posted By Pathfinder_A2Z
:shocked: යකෝ ප‍්‍රභාකරන් හොරාට වුණත් මීට වඩා...

:shocked: යකෝ ප‍්‍රභාකරන් හොරාට වුණත් මීට වඩා හොදට කලා....
Forum: ElaKiri Talk! 10-21-2019, 11:30 AM
Replies: 14
Views: 618
Posted By Pathfinder_A2Z
දැන් අවුලක් නෑ වික්ටර් අයියා ආවනේ සජ්ජා උඩින්ම...

දැන් අවුලක් නෑ වික්ටර් අයියා ආවනේ සජ්ජා උඩින්ම දිනුම්... ජයවේවා....
Forum: ElaKiri Talk! 10-20-2019, 06:36 AM
Replies: 16
Views: 582
Posted By Pathfinder_A2Z
:lol::lol::lol: Mangala maru dial eka.... :lol:

:lol::lol::lol: Mangala maru dial eka.... :lol:
Forum: ElaKiri Talk! 10-19-2019, 02:21 PM
Replies: 8
Views: 225
Posted By Pathfinder_A2Z
:lol::lol::lol::lol: :yes:

:lol::lol::lol::lol: :yes:
Forum: ElaKiri Talk! 10-19-2019, 11:51 AM
Replies: 7
Views: 226
Posted By Pathfinder_A2Z
ඒ වුණාට අපේ සජිත් සර් දිනනවා.... ...

ඒ වුණාට අපේ සජිත් සර් දිනනවා....

https://i.ibb.co/ChmVmRd/Graphic1.jpg (https://ibb.co/LnY9YVw)
photo upload (https://imgbb.com/)
Forum: ElaKiri Talk! 10-19-2019, 11:49 AM
Replies: 4,024
Views: 353,602
Posted By Pathfinder_A2Z
https://i.ibb.co/ChmVmRd/Graphic1.jpg...

https://i.ibb.co/ChmVmRd/Graphic1.jpg (https://ibb.co/LnY9YVw)
photo upload (https://imgbb.com/)
Forum: ElaKiri Talk! 10-19-2019, 11:48 AM
Replies: 30
Views: 1,106
Posted By Pathfinder_A2Z
https://i.ibb.co/ChmVmRd/Graphic1.jpg...

https://i.ibb.co/ChmVmRd/Graphic1.jpg (https://ibb.co/LnY9YVw)
photo upload (https://imgbb.com/)
Forum: ElaKiri Talk! 10-19-2019, 10:55 AM
Replies: 35
Views: 648
Posted By Pathfinder_A2Z
ඔක්කොම ආතල් කැලේ.... හකීම් සහරාන් එක්ක ඩීල්...

ඔක්කොම ආතල් කැලේ.... හකීම් සහරාන් එක්ක ඩීල් දාලා.... හකීම් සජිත්ගේ වේදිකාවේ... පුතානෝ.... පුතානෝ... කෝ මේ හුකානෝ.... උත්තර දීපං එළකිරි ඇවිල්ලා... :yes:
Forum: ElaKiri Talk! 10-19-2019, 09:11 AM
Replies: 37
Views: 1,351
Posted By Pathfinder_A2Z
මොකද බං අකුණත් එක්ක දිය ඇල්ලකුත් ගලන්නේ... හොද...

මොකද බං අකුණත් එක්ක දිය ඇල්ලකුත් ගලන්නේ... හොද එඩිටර් කෙනෙක් හොයා ගනිං... ෆේල්....
Forum: ElaKiri Talk! 10-19-2019, 07:56 AM
Replies: 24
Views: 1,113
Posted By Pathfinder_A2Z
කන් දෙකක් දීලා ඇස් දෙකක් දීලා එක කටක් දුන්නේ ඇයි...

කන් දෙකක් දීලා ඇස් දෙකක් දීලා එක කටක් දුන්නේ ඇයි කියා ඔබ ඔබේ උගත් මිත‍්‍රයාට කියලා දෙන්න....
Forum: ElaKiri Talk! 10-19-2019, 07:53 AM
Replies: 17
Views: 828
Posted By Pathfinder_A2Z
සජිත් සර්ට ජය වේවා... දැන් හරිද...? සතුටුද...?

සජිත් සර්ට ජය වේවා... දැන් හරිද...? සතුටුද...?
Forum: ElaKiri Talk! 10-19-2019, 07:20 AM
Replies: 35
Views: 648
Posted By Pathfinder_A2Z
මහින්දයි හකීමුයි එකට ඉන්න ෆොටෝ දාන එක නෙවෙයි...

මහින්දයි හකීමුයි එකට ඉන්න ෆොටෝ දාන එක නෙවෙයි වැදගත් අද හකීම් ඉන්නේ කොතනද කියල.... හෙමිහිට මහින්දට ළං වෙලා හකීම්ට තමන්ගේ දේ කරගන්න බැරි වුණා.. අන්තිමට කරන්න පුලුවන් එකා ළග නතර වුණා.... හිටපු විදිය...
Forum: ElaKiri Talk! 10-18-2019, 04:32 PM
Replies: 24
Views: 612
Posted By Pathfinder_A2Z
1 min withara podi wessak giya... mu boru...

1 min withara podi wessak giya... mu boru kiyanawa... :rofl:
Forum: ElaKiri Talk! 10-18-2019, 04:28 PM
Replies: 24
Views: 612
Posted By Pathfinder_A2Z
Boru kiyanna epa... ko wessa....:rofl:

Boru kiyanna epa... ko wessa....:rofl:
Forum: ElaKiri Talk! 10-18-2019, 02:29 PM
Replies: 110
Views: 1,678
Posted By Pathfinder_A2Z
දේශපාලනය කියන්නේ එහෙම තමයි... ගොඩක් එවුන් තේරුම්...

දේශපාලනය කියන්නේ එහෙම තමයි... ගොඩක් එවුන් තේරුම් නොගන්නා එක තිත්ත ඇත්තක් තියෙනවා.... උඹත් ඔය වහෙන් ඔරෝ කියන්න යන්නේ ඒ දේම තමයි.... අපි මැතිවරණයක දී පුද්ගලයෙකු කලින්ම තෝර ගන්නවා... ඒ තේරිම එක රැුයින්...
Forum: ElaKiri Talk! 10-18-2019, 02:17 PM
Replies: 110
Views: 1,678
Posted By Pathfinder_A2Z
උඹගේ තර්ක වැරදියි... අපිට තියෙන්නේ තේරීම් දෙකක්...

උඹගේ තර්ක වැරදියි... අපිට තියෙන්නේ තේරීම් දෙකක් සජිය ද ගෝඨ ද...? සරල ප‍්‍රශ්නයක්... සමීකරණ, ප‍්‍රමේයවල් නියමයන් අදාල නෑ.... තවත් සරල විදියට කියනවා නම් පාරේ නිදියන එකාට පැල්පතක් පෙන්නලා පාර ද පැල්පත ද...
Forum: ElaKiri Talk! 10-18-2019, 02:13 PM
Replies: 110
Views: 1,678
Posted By Pathfinder_A2Z
ලෝකයට නායකයන් වර්ග දෙකක් බිහිවෙනවා... එක...

ලෝකයට නායකයන් වර්ග දෙකක් බිහිවෙනවා... එක නායකත්වයක් සමාජය මගින් ඇති කරනු ලබන නායකත්ව.... අනෙක් නායකත්වය එකෙක් වටේ එකතුවෙලා ඉන්න එවුන් විසින් බලෙන් නායකත්වයට උසි ගන්වන එවුන්.... මිනිස්සු ගෝඨව ඉල්ලූවේ...
Forum: ElaKiri Talk! 10-18-2019, 02:04 PM
Replies: 47
Views: 1,025
Posted By Pathfinder_A2Z
දැන් ඔය උන්දැගේ කියල තියන ගැටලූ ටික යූඇන්පියෙන්...

දැන් ඔය උන්දැගේ කියල තියන ගැටලූ ටික යූඇන්පියෙන් විසදුවාද...? අඩුම මහින්දලා නිදහසේ මර බිය නැති ඉන්න රටක්වත් හැදුවා.... මුන් කරන්නේ ඒ තියෙන රටත් විනාශ කරල දාන්න... යූඇන්පි ඉන්නෙම රටට ආදරේ නැති කල්ලතෝනි...
Forum: ElaKiri Talk! 10-18-2019, 12:42 PM
Replies: 31
Views: 733
Posted By Pathfinder_A2Z
රනිල්ට ඕන සජිය පැරදිල මස්තබාල්දු වෙනවට... හැබැයි...

රනිල්ට ඕන සජිය පැරදිල මස්තබාල්දු වෙනවට... හැබැයි ඌ සෙකන්ඞ් ඔප්ෂන් එකක් තියන් ඉන්නේ.... ඒ තමයි දෙමළ චන්ද ඊලගට මහ මැතිවරණයට තියාගන්න.... සුමන්තිරන් අත උඩින්ම මේකට සපෝට්.... ඒ හින්ද කොන්දේසි 13 ක් දාලා...
Forum: ElaKiri Talk! 10-18-2019, 12:36 PM
Replies: 39
Views: 1,271
Posted By Pathfinder_A2Z
මොන පෝල් එක බැලුවත් ගෝඨ දිනුම්.... තියුණු තරගයක්...

මොන පෝල් එක බැලුවත් ගෝඨ දිනුම්.... තියුණු තරගයක් නෑ.... මම හිතන්නේ සිංහලුන් දැන් මතවාදිව එක අරමුණකට ඇවිල්ලා.... ඒකට නම් මට සතුටුයි.... මේක පුද්ගලයා දිනවීමට වඩා මතවාදයක් දිනවීමක්....
Forum: ElaKiri Talk! 10-18-2019, 11:21 AM
Replies: 43
Views: 1,017
Posted By Pathfinder_A2Z
ගිලෙන නැවෙන් මීයෝ පනිනවා.... සජිත් රාල විතරක්...

ගිලෙන නැවෙන් මීයෝ පනිනවා....
සජිත් රාල විතරක් ඇයි වෙල මැද්දේ....
Forum: ElaKiri Talk! 10-18-2019, 11:02 AM
Replies: 43
Views: 1,017
Posted By Pathfinder_A2Z
Wijedasa Rajapaksha at a media briefing.... :P He...

Wijedasa Rajapaksha at a media briefing.... :P He says he will support GR
Forum: ElaKiri Talk! 10-18-2019, 10:11 AM
Replies: 43
Views: 1,017
Posted By Pathfinder_A2Z
:yes:

:yes:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.09312 seconds with 8 queries