ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.08 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Talk! Today, 01:26 PM
Replies: 9
Views: 265
Posted By LazyLizard
දැන් වයිරස් එක ආපු හින්ද චීනේ අර මුස්ලිම්...

දැන් වයිරස් එක ආපු හින්ද චීනේ අර මුස්ලිම් මිනිස්සු ටික නිදහස් කරයි නේද :P දෙයියන්ගේ මොලේ තමයි මොලේ
Forum: ElaKiri Help Today, 12:12 PM
Replies: 21
Views: 395
Posted By LazyLizard
එහෙම බැලුවොත් චීනෙන් කොච්චර බඩු වෙන රටවලට යනවද...

එහෙම බැලුවොත් චීනෙන් කොච්චර බඩු වෙන රටවලට යනවද ඒවගෙනුත් ඕක බෝ වෙයි නෙ :baffled:
Forum: ElaKiri Talk! Today, 10:26 AM
Replies: 11
Views: 398
Posted By LazyLizard
රන්ජන් කිව්වනෙ තොපි තෝර තෝර දැම්මට වැඩක් නෑ...

රන්ජන් කිව්වනෙ තොපි තෝර තෝර දැම්මට වැඩක් නෑ ඔරිජිනල් ඔක්කොම මා ගාව තියෙනව කියල. ඒ හින්ද දැන් දෙගොල්ල සාම ගිවිසුමක් ගහල ඉන්නේ කාගේවත් ඒවා එලියට නොදාන්න.
Forum: ElaKiri Talk! Today, 10:24 AM
Replies: 14
Views: 496
Posted By LazyLizard
පොහොට්ටු පක්ෂේ පාටයි සිවුරේ පාටයි දෙකම එක නෙ ඒ...

පොහොට්ටු පක්ෂේ පාටයි සිවුරේ පාටයි දෙකම එක නෙ ඒ හින්ද පොඩි ගැලපීමකුත් තියෙනවා එක අතකට බැලුවම
Forum: ElaKiri Talk! Today, 09:24 AM
Replies: 30
Views: 955
Posted By LazyLizard
දැන් තව චන්දයක් එනවනේ එතකොට බැරිය බලන්න එපාවෙලාද...

දැන් තව චන්දයක් එනවනේ එතකොට බැරිය බලන්න එපාවෙලාද නැද්ද කියල
Forum: ElaKiri Talk! Today, 09:14 AM
Replies: 193
Views: 5,558
Posted By LazyLizard
වවුල්ලු එක්ක සාම ගිවිසුමක් ගහන්න වෙනව, ආය වවුල්...

වවුල්ලු එක්ක සාම ගිවිසුමක් ගහන්න වෙනව, ආය වවුල් මස් කන්නෙ නෑ කියල පොරොන්දු උනොත් නං බේත දෙයි අපිට
Forum: ElaKiri Talk! Today, 09:02 AM
Replies: 193
Views: 5,558
Posted By LazyLizard
ලෙඩේ හැදුන හැමෝම මැරෙයිද දන්නේ නෑ ඔහොම ගිහින්...

ලෙඩේ හැදුන හැමෝම මැරෙයිද දන්නේ නෑ ඔහොම ගිහින් :sorry:
Forum: ElaKiri Talk! Yesterday, 10:13 PM
Replies: 56
Views: 1,212
Posted By LazyLizard
කවුරු නැතත් අපේ පෙසාට මේ වයිරස් එක සරීරගත වෙලා...

කවුරු නැතත් අපේ පෙසාට මේ වයිරස් එක සරීරගත වෙලා ඉක්මනටම මේ කුරිරු ලෝකෙන් චුත වෙලා යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනව :P
Forum: ElaKiri Talk! Yesterday, 09:34 PM
Replies: 88
Views: 4,041
Posted By LazyLizard
කාගේ හයියක් අරන්ද අපේ මහින්ද සර්ට අපහාස කරන්නේ...

කාගේ හයියක් අරන්ද අපේ මහින්ද සර්ට අපහාස කරන්නේ අයින් කරපිය ඕක :angry:
Forum: ElaKiri Talk! Yesterday, 09:33 PM
Replies: 81
Views: 6,421
Posted By LazyLizard
දීපිකා වාගේ ටිකක් :yes:

දීපිකා වාගේ ටිකක් :yes:
Forum: ElaKiri Talk! Yesterday, 08:02 PM
Replies: 30
Views: 955
Posted By LazyLizard
චන්දෙ කාලෙත් මතකද ගම්වල දුප්පත් මිනිස්සු ඔක්කොම...

චන්දෙ කාලෙත් මතකද ගම්වල දුප්පත් මිනිස්සු ඔක්කොම සජිත්ටය, දුප්පතාගේ දුක හඳුනන්නේ එයා ය, ඇමරිකන් ගෝටට ගම්වල අය කැමති නෑය කියල ප්‍රචාරයක් ගියා :rofl:
Forum: ElaKiri Talk! Yesterday, 06:31 PM
Replies: 17
Views: 755
Posted By LazyLizard
විශ්ව ශක්තිය පාවිච්චි කරලා හිරෙන් පැන්නොත් එහෙම...

විශ්ව ශක්තිය පාවිච්චි කරලා හිරෙන් පැන්නොත් එහෙම මොකෝ කරන්නේ :shocked:
Forum: ElaKiri Talk! Yesterday, 05:16 PM
Replies: 10
Views: 596
Posted By LazyLizard
සංග්‍රහ කටයුතු වලට උදව්වට වෙන්න ඇති නේද :)

සංග්‍රහ කටයුතු වලට උදව්වට වෙන්න ඇති නේද :)
Forum: ElaKiri Talk! Yesterday, 03:54 PM
Replies: 20
Views: 631
Posted By LazyLizard
අපිටත් බලන්න හම්බුනොත් දාන්නකො :yes:

අපිටත් බලන්න හම්බුනොත් දාන්නකො :yes:
Forum: ElaKiri Talk! 01-23-2020, 09:28 PM
Replies: 36
Views: 1,459
Posted By LazyLizard
Youtube තමා ඉතිං.

Youtube තමා ඉතිං.
Forum: Sports 01-23-2020, 07:52 PM
Replies: 79
Views: 2,398
Posted By LazyLizard
හුරේ :P

හුරේ :P
Forum: ElaKiri Talk! 01-23-2020, 06:49 PM
Replies: 20
Views: 631
Posted By LazyLizard
පවුල් ගහක් තිබුන නං මරු පිළිවෙලට උඩට බලාගෙන යන්න

පවුල් ගහක් තිබුන නං මරු පිළිවෙලට උඩට බලාගෙන යන්න
Forum: ElaKiri Talk! 01-23-2020, 02:37 PM
Replies: 38
Views: 1,469
Posted By LazyLizard
මිනිස්සු බෝම්බ බැඳගෙන ඇවිත් සියදිවි හානිකරගන්නව...

මිනිස්සු බෝම්බ බැඳගෙන ඇවිත් සියදිවි හානිකරගන්නව වගේ වවුල්ලුත් උන්ගේ අනාගතේ වෙනුවෙන් එකෙක්ට විසබීජයක් දැම්මල එව්වද දන්නේ නෑ :shocked:
Forum: eMoney (Internet Marketing & Business) 01-23-2020, 02:35 PM
Replies: 14
Views: 304
Posted By LazyLizard
:cool:

:cool:
Forum: ElaKiri Talk! 01-23-2020, 11:30 AM
Replies: 66
Views: 3,559
Posted By LazyLizard
සල්ලිකාරයෙක් උනාට පස්සේ නං නෑයෝ එහෙම හොයාගෙන එයි...

සල්ලිකාරයෙක් උනාට පස්සේ නං නෑයෝ එහෙම හොයාගෙන එයි :P
Forum: ElaKiri Talk! 01-23-2020, 11:29 AM
Replies: 24
Views: 557
Posted By LazyLizard
එකපාරකුත් ඔහොම අවුරුදු ගානක් එන්නෙ නැතුව ඉඳල...

එකපාරකුත් ඔහොම අවුරුදු ගානක් එන්නෙ නැතුව ඉඳල ඇවිත් ගියා නේද
Forum: ElaKiri Talk! 01-22-2020, 08:40 PM
Replies: 5
Views: 211
Posted By LazyLizard
කැලේ මැද නිදන් හාරනවද දන්නේ නෑ :baffled:

කැලේ මැද නිදන් හාරනවද දන්නේ නෑ :baffled:
Forum: ElaKiri Talk! 01-22-2020, 07:44 PM
Replies: 15
Views: 1,009
Posted By LazyLizard
හොඳමයි ලොස් පොලොස් අංකල් :P

හොඳමයි ලොස් පොලොස් අංකල් :P
Forum: ElaKiri Chat! 01-22-2020, 07:42 PM
Replies: 4,007
Views: 74,274
Posted By LazyLizard
:confused:;):cool::sorry::shocked::rofl::baffled:...

:confused:;):cool::sorry::shocked::rofl::baffled: :oo::dull::no::frown::nerd::growl: :lol::(:):P:angry: :rolleyes::love::D
Forum: ElaKiri Talk! 01-22-2020, 11:58 AM
Replies: 21
Views: 1,317
Posted By LazyLizard
හිරුනිකාටත් සින්දුවක් හදාගන්න ඕනෙවෙලා වාගේ :rofl:

හිරුනිකාටත් සින්දුවක් හදාගන්න ඕනෙවෙලා වාගේ :rofl:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04091 seconds with 8 queries