ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 11 of 11
Search took 0.00 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Talk! 01-21-2020, 09:20 PM
Replies: 45
Views: 1,805
Posted By LazyLizard
ඉතිං මෙහෙ අල වවන කාලෙට අල පිටරටින් ගෙන්නන එක තහනං...

ඉතිං මෙහෙ අල වවන කාලෙට අල පිටරටින් ගෙන්නන එක තහනං කරන්නේ අලත් සෞඛ්‍යට අහිතකර මොකක්හරි එකක් හින්දද :baffled: එහෙම රටකට තමන්ගේ රට ඇතුලට එන ජාති වලට නීති දාන්න බැරි නං වැඩක් තියෙනවය හරි කෙලියක් නෙ මේක
Forum: ElaKiri Talk! 01-21-2020, 08:32 PM
Replies: 45
Views: 1,805
Posted By LazyLizard
දැන් සිගරට් අරක්කු වල දැන්වීම් තහනං කරද්දී ඕකුං...

දැන් සිගරට් අරක්කු වල දැන්වීම් තහනං කරද්දී ඕකුං මොකෝ කරේ ඒත් සම්බාධක දාන්න ආවද.
Forum: ElaKiri Talk! 01-21-2020, 07:51 PM
Replies: 45
Views: 1,805
Posted By LazyLizard
ඔහෙ චෝදනා කරපුදෙන් අපිට මොකෝ. හොරට පරීක්ෂණ කරලා...

ඔහෙ චෝදනා කරපුදෙන් අපිට මොකෝ. හොරට පරීක්ෂණ කරලා හරි ඕකුං එලවන එක රටට හොඳයි ඩොලර් ටිකක් හරි ඉතුරුවෙනව :yes:
Forum: ElaKiri Talk! 01-21-2020, 07:41 PM
Replies: 45
Views: 1,805
Posted By LazyLizard
උන්ගේ ක්‍රම වලට කරන්න ආණ්ඩුවක් ඕනෙය පුදුම වැඩක්...

උන්ගේ ක්‍රම වලට කරන්න ආණ්ඩුවක් ඕනෙය පුදුම වැඩක් නෙ මේක :baffled: වාද කරන්න දෙයක් නෑ අපිට ඕනේ විදිහට නැත්තං ගහල පන්නනව පස්සට දෙකක් දීල දුප් යන්න කියල.
Forum: ElaKiri Talk! 01-21-2020, 07:22 PM
Replies: 45
Views: 1,805
Posted By LazyLizard
ඒක මම දන්නවය ඒවා බලන උන්ට පඩි ගෙවන්නේ ඒකට තමා...

ඒක මම දන්නවය ඒවා බලන උන්ට පඩි ගෙවන්නේ ඒකට තමා සුදුසු හොඳ විදිහක් කරන්න. දැනට හරියට නොබලන බව නං පේනවා ටීවී එකේ උදේ ඉඳන් අර ගෑනුයි නිලියෝයි ඇවිත් විකුණන ජාති දැක්කම.
Forum: ElaKiri Talk! 01-21-2020, 07:15 PM
Replies: 45
Views: 1,805
Posted By LazyLizard
උන්ට කැමති විදිහට කරලා පෙන්නන එක හුස්‌ කියල...

උන්ට කැමති විදිහට කරලා පෙන්නන එක හුස්‌ කියල බාරගන්න එපාය කියල තමා මේ කියන්නේ :baffled:
Forum: ElaKiri Talk! 01-21-2020, 07:07 PM
Replies: 45
Views: 1,805
Posted By LazyLizard
ආණ්ඩුව අහවල් එකටද කරන්නේ උන්ට බඩු විකුණන්න ඕනේ නං...

ආණ්ඩුව අහවල් එකටද කරන්නේ උන්ට බඩු විකුණන්න ඕනේ නං කරල පෙන්නන එකයි ඇත්තෙ බැරිනං අකුලගෙන යන එකයි ඇත්තෙ පිටරටට යන සල්ලි ටික හරි ඉතුරුයි
Forum: ElaKiri Talk! 01-21-2020, 05:49 PM
Replies: 45
Views: 1,805
Posted By LazyLizard
දැනට වෙන එක සැර මදි. දැන් ඔය සබන් ජාති දත්බෙහෙත්,...

දැනට වෙන එක සැර මදි. දැන් ඔය සබන් ජාති දත්බෙහෙත්, ළමයින්ට දෙන කිරිපිටි, ඇට දිරනවට බොන කිරිපිටි මූනෙ උලන ක්‍රීම් එහෙම කී දාහක්ද ඕව පාවිච්චි කරාට හරියට කියන ජාතිම වෙනවද නෑ නෙ.
Forum: ElaKiri Talk! 01-21-2020, 04:36 PM
Replies: 45
Views: 1,805
Posted By LazyLizard
අපිට නෙවේ මල් කවුඩෝ අදාළ අනුමැතිය දෙන උන්ට...

අපිට නෙවේ මල් කවුඩෝ අදාළ අනුමැතිය දෙන උන්ට පෙන්නලා අවසර ගත්න කියල කියන්නෙ :angry:
Forum: ElaKiri Talk! 01-21-2020, 04:27 PM
Replies: 45
Views: 1,805
Posted By LazyLizard
උන් පෙන්නන එක හුස්‌ ගාල පිළිඅරන් හරියන්නේ නෑ...

උන් පෙන්නන එක හුස්‌ ගාල පිළිඅරන් හරියන්නේ නෑ පුළුවන් තරං ගැට දාල හිරකරන්න ඕනේ වැඩේ අමාරු වෙන්න.
Forum: ElaKiri Talk! 01-21-2020, 10:15 AM
Replies: 45
Views: 1,805
Posted By LazyLizard
ඔය ගමන්ම වෙළඳ දැන්වීම් වල කියන ඒවත් විද්‍යාත්මකව...

ඔය ගමන්ම වෙළඳ දැන්වීම් වල කියන ඒවත් විද්‍යාත්මකව තහවුරු කරලද තියෙන්නෙ කියල බැලුවොත් හොඳයි :yes:
Showing results 1 to 11 of 11

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02169 seconds with 8 queries