ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.04 seconds.
Search: Posts Made By: NEMISIS
Forum: ElaKiri Talk! Today, 12:43 PM
Replies: 11
Views: 617
Posted By NEMISIS
යකෝ රුපියල් 225 කෑම එකට කීයක් ටිප් එක දෙන්න ඕන...

යකෝ රුපියල් 225 කෑම එකට කීයක් ටිප් එක දෙන්න ඕන කියලද උඹ කියන්නෙ
කොහොමත් ඌට උබර් එකේ ගානත් ලැබෙනවානේ
Forum: ElaKiri Talk! Today, 12:39 PM
Replies: 9
Views: 396
Posted By NEMISIS
:yes::yes: හොදටම හොදයි, මගෙත් පොඩි එක හම්බවෙන්න...

:yes::yes:
හොදටම හොදයි, මගෙත් පොඩි එක හම්බවෙන්න කලින් පෙන්නුවෙ මේ ඩොක්ටර්ට තමයි, ඒ දවස් වල මාතර ඉදපු හොදම කෙනා කියලා කිවුවෙ

ටිකක් නෙමයි හොදටම සැරයි, නිකන් රිදෙන ඒවට අනම් මනම් වලට බෙහෙත් ඉල්ලුවොත්...
Forum: ElaKiri Help Today, 12:22 PM
Replies: 18
Views: 654
Posted By NEMISIS
හිල්ටියකින් (රොටරි හැමර් තමයි හරි නම) පුලුවන්,...

හිල්ටියකින් (රොටරි හැමර් තමයි හරි නම) පුලුවන්, ඒකෙ තියනවා චිසල් හෙඩ් එක තියන බිට් එකක් (පැතිලි ඉස්කුරුප්පු නියනක් වගේ ටිකක් ලොකු ඩ්‍රිල් කටුවක් වගේ එකක්) ඒක හිල්ටියට දාල හිල්ටියෙ තියනවා නොබ් එකක් හරි...
Forum: ElaKiri Talk! Today, 07:43 AM
Replies: 15
Views: 723
Posted By NEMISIS
ඔවු ෆේක් ඔෆර්ස් තමයි ගොඩක් තියෙන්නෙ, එහෙම නැත්නම්...

ඔවු ෆේක් ඔෆර්ස් තමයි ගොඩක් තියෙන්නෙ, එහෙම නැත්නම් සම්පූර්ණ වාසිය බැලුවම රුපියල් 20/30 වගේ ලාබෙ තියෙන්නෙ
ඕකුන්ගෙ අවුරුද්දෙ දවස් 365න් 350ක විතරම මොකක් හරි ඩේ එකක් කියල ඔය ෆේක් ඔෆර් දෙනවා
හැබැයි සමහර...
Forum: ElaKiri Talk! Yesterday, 11:57 AM
Replies: 48
Views: 2,045
Posted By NEMISIS
iTunes වල මූවීස් නම් තියනව උන්ගෙ වෙන සර්විස්...

iTunes වල මූවීස් නම් තියනව
උන්ගෙ වෙන සර්විස් එකක් තියනවා ඇපල් ටීවී කියල. ඒකෙ තියන ඒව බලලා නම් නෑ
Documentaries බලන්න curiosity stream එක් තියනවා ඒකත් සිරා
Forum: ElaKiri Talk! Yesterday, 11:34 AM
Replies: 48
Views: 2,045
Posted By NEMISIS
ස්ට්‍රීමින් ගොඩක් කරනවා නම් ඩේට චාජස් වැඩයි තමයි...

ස්ට්‍රීමින් ගොඩක් කරනවා නම් ඩේට චාජස් වැඩයි තමයි බන්
මම දැන් හිතන් ඉන්නෙ ඩයලොග් එකේ Ultra එකට මාරු වෙනවද කියලා
Forum: ElaKiri Talk! Yesterday, 11:13 AM
Replies: 10
Views: 307
Posted By NEMISIS
නෝමල් ඩීටේල් බිලේ ඉන්මින් විස්තර මොනවත් නැහැ

නෝමල් ඩීටේල් බිලේ ඉන්මින් විස්තර මොනවත් නැහැ
Forum: ElaKiri Talk! Yesterday, 11:06 AM
Replies: 48
Views: 2,045
Posted By NEMISIS
Netflix Originals කියලා තියන ඒව විතරයි නේ උන්ගෙම...

Netflix Originals කියලා තියන ඒව විතරයි නේ උන්ගෙම ප්‍රොඩක්ශන් (ඇත්තටම උන්ගෙම ප්‍රොඩක්ශන් නෙමයි වෙන උන් කරන ඒව සල්ලි දීලා ගන්නවා අරගෙන ඔරිජිනල්ස් කියලා දෙනවා, ඉන්දියන ඒව පවා තියෙන්නෙ ඔය)
Forum: ElaKiri Talk! Yesterday, 10:45 AM
Replies: 48
Views: 2,045
Posted By NEMISIS
:rolleyes::rolleyes: නෙට්ෆ්ලික්ස් එකේ හැම එකම...

:rolleyes::rolleyes:
නෙට්ෆ්ලික්ස් එකේ හැම එකම නෑබන්
ටිවී සීරීස් එහෙම ගත්තොතින් ඒව වෙන වෙන චැනල් වල යන ඒව ඒව නෙට්ෆ්ලික්ස් එකේ නැහැ
Netflix එකේ තියන්නෙ වෙනම සෙට් එකක්, වෙන තැන් වල තියන ඒවත් සමහර ඒව...
Forum: ElaKiri Talk! Yesterday, 10:32 AM
Replies: 54
Views: 2,380
Posted By NEMISIS
මට නම් ඔකෙ අනකේ පැත්ත හච් යූස් කරනවා, මොබිටෙල්...

මට නම් ඔකෙ අනකේ පැත්ත
හච් යූස් කරනවා, මොබිටෙල් යූස් කරා, ලංකාබෙල් යූස් කරා
ඩයලොග් එකේ ස්ක්‍රීන් එකේ ඇඩ් එන එක නම් අර z77live ද මොකද්ද එකෙන් ඩිඇක්ටිවේට් කරා කවදාවත් ආයෙ ආවෙ නැහැ ඒ ඇරෙන්න වෙන ඇඩ් නම්...
Forum: ElaKiri Talk! Yesterday, 10:18 AM
Replies: 10
Views: 307
Posted By NEMISIS
ඔවු නම්බර් එකයි කෝල් එක හරි මැසේජ් එක යවපු...

ඔවු නම්බර් එකයි කෝල් එක හරි මැසේජ් එක යවපු Date/time එකයි කෝල් එකක් නම් කෝල් ටයිම් එකයි තියනවා
වෙන කෙනෙක්ට ගන්න බැහැ අයිතිකාරයාම යන්න ඕන කියලා සීන් එකක් තියනවා
ඕන නම් මීට වඩා ඩීටේල් බිලක් ගන්න...
Forum: ElaKiri Talk! Yesterday, 08:02 AM
Replies: 48
Views: 2,045
Posted By NEMISIS
ඩ්වුන්ලෝඩ් කර කර නේ ටොරන්‍ට් වලෛන් බලන්න වෙන්නෙ ...

ඩ්වුන්ලෝඩ් කර කර නේ ටොරන්‍ට් වලෛන් බලන්න වෙන්නෙ
මේකෙ එකක් හොද නැත්නම් පට ගාල වෙන එකක් බලනව ඒක හොද නැත්නම් වෙන එකක් බලනවා
අනික උඹ හිතනවද ඒකෙ තියන හැම එකම ටොරන්‍ට් වල තියනවා කියලා, ඒකේ ෆිල්ම් සහ...
Forum: ElaKiri Talk! 06-15-2019, 11:27 PM
Replies: 30
Views: 1,520
Posted By NEMISIS
යකෝ ඒක ඒ බ්ලොක් කරපු චැනල් එකට ගියාම එන මැසේජ්...

යකෝ ඒක ඒ බ්ලොක් කරපු චැනල් එකට ගියාම එන මැසේජ් එකේ තියනවනේ ඔය කතාව සම්පූර්ණයෙන්ම කියලා, ඒක බැලුවෙ නැතුවද ඩයලොග් එකඩ කෝල් කරේ
චැනල් අයි එකට මැච් එක සැටලයිට් වලින් ට්‍රාන්ස්මිට් කරන්න රයිට්ස් නැති...
Forum: ElaKiri Talk! 06-14-2019, 09:38 PM
Replies: 44
Views: 1,513
Posted By NEMISIS
ඕක බැංකුවෙ වැරැද්දක් කියන්නෙ කොහොමද. අපි අරන්...

ඕක බැංකුවෙ වැරැද්දක් කියන්නෙ කොහොමද. අපි අරන් තියන කාඩ් හැම එකටම ඔය ගාන ගෙවනවා කියලා කාඩ් එක ගන්න වෙලාවෙ පුරවල දෙන ෆෝම එකේ අපි සයින් කරනවා නේ.
අනික ලෝකල් බැංකු සමහර ඒවයෙ කාඩ් එකේ එකස්පයර් ඩේට් එක...
Forum: ElaKiri Talk! 06-14-2019, 02:52 PM
Replies: 59
Views: 2,728
Posted By NEMISIS
දවසක් හයිවේ බස් එකෙන් බහිනකොටම පොලිස් කාරයෙකුත්...

දවසක් හයිවේ බස් එකෙන් බහිනකොටම පොලිස් කාරයෙකුත් එක්ක ආපු කොල්ලකේ බස් එකේ ආපු කොල්ලෙක්ගෙ කනට සට පට ගාල හය හතක් දුන්නා පොලිස් කාරයා තමයි නතර කරෙත් ඒ කරලා බස් එකේ ආපු එක අරගෙන ගියා යන්න
පස්සෙ තමයි...
Forum: ElaKiri Help 06-14-2019, 02:42 PM
Replies: 9
Views: 497
Posted By NEMISIS
Never tried, but I found this one ...

Never tried, but I found this one
https://android.stackexchange.com/questions/73168/how-to-use-windows-internet-on-android-phone-through-usb-cable
Forum: ElaKiri Talk! 06-14-2019, 09:49 AM
Replies: 17
Views: 758
Posted By NEMISIS
එහෙම නැහැ අපි ගෙදර හිටවලා තියනවා ගෙඩි හොදට...

එහෙම නැහැ
අපි ගෙදර හිටවලා තියනවා ගෙඩි හොදට මේරුවට පස්සෙ කැඩුවම හොදටම රතුපාටට තියනවා
හැබැයි ගෙදර කවදාවත් ලොකු ගෙඩි නම් හැදෙන්නෙ නැහැ පොඩි පොඩි ගෙඩි තමයි හැදෙනනෙ
Forum: ElaKiri Talk! 06-10-2019, 03:05 PM
Replies: 8
Views: 278
Posted By NEMISIS
FB එකේ ඉලෙක්ට්‍රොනික් පන්තිය කියල ගෲප් එකක්...

FB එකේ ඉලෙක්ට්‍රොනික් පන්තිය කියල ගෲප් එකක් තියනවා.පහුගිය ටිකේ ඕන තරම් දාලා තිබුනා
Forum: ElaKiri Help 06-08-2019, 08:53 PM
Replies: 19
Views: 301
Posted By NEMISIS
මමත් මගේ සෙටප් කරාට පස්සෙ මෝඩ් වෙනස් කරන්න ගියේ...

මමත් මගේ සෙටප් කරාට පස්සෙ මෝඩ් වෙනස් කරන්න ගියේ නැහැ
හදිසියෙන් සෙටප් කරගත්තෙ ඒක නිසා වෙලාවක් තිබුනෙ නැහැ මෝඩ් වෙනස් කරලා චෙක් කරන්න. ආපහු මෝඩ් වෙනස් කරලා බලන්න ඕන කොහොමද කොලිටි වෙනස් වෙන්නෙ කියලා
Forum: ElaKiri Talk! 06-08-2019, 08:50 PM
Replies: 7
Views: 301
Posted By NEMISIS
1 . Phone 2 . Laptop 3 . Desktop 4 . TV 5...

1 . Phone
2 . Laptop
3 . Desktop
4 . TV
5 . Powerbank
6 . Pen Drive/External HDD

මම හිතන්නෙ කවුරු උනත් වැඩියෙන්ම යූස් කරන ඉලෙක්ට්‍රොනික් අයිටම් වෙන්නෙ ෆෝන් එක හරි කම්පියුටරේ වෙයි
Forum: Education 06-08-2019, 03:49 PM
Replies: 3,243
Views: 248,572
Posted By NEMISIS
දැනට තාමත් වැඩිපුරම යූස් කරන්නේ Java/Kotlin දෙක...

දැනට තාමත් වැඩිපුරම යූස් කරන්නේ Java/Kotlin දෙක තමයි
ඊලගට රියැක්ට් නේටිව්
Flutter/Dart ෆේමස් වේගෙන එනවා තාම ඉන්ඩස්ට්‍රි එකේ දරුණුවට යූස් වෙන්න ගත්තෙ නැහැ. ගොඩක් වෙලාවට රියැක්ට් නේටිව් වලට කෙලවෙලා...
Forum: News & Discussion 06-08-2019, 03:45 PM
Replies: 57
Views: 2,107
Posted By NEMISIS
9gag එකේ Apple කියලා සෙක්ශන් එකක්ම දාල තියනවා...

9gag එකේ Apple කියලා සෙක්ශන් එකක්ම දාල තියනවා ඔකෙන් පස්සෙ :D :D
Forum: ElaKiri Talk! 06-07-2019, 09:19 PM
Replies: 48
Views: 2,252
Posted By NEMISIS
VOIP IDD ඉලීගල් වෙන්නෙ ඇයි බ්‍රාන්චස් වෙනස්...

VOIP IDD ඉලීගල් වෙන්නෙ ඇයි
බ්‍රාන්චස් වෙනස් රටවල තියන ඔෆිස් වල එහෙම ඕව සෙටප් කරන් ඉන්නවානේ, එතකොට ඒවත් ඉලීගල්ද?
Forum: ElaKiri Talk! 06-07-2019, 08:58 PM
Replies: 48
Views: 2,252
Posted By NEMISIS
FB like එහෙම නැත්නම් ප්‍රොඩක්ට් ‍රිවීව්, යූටියුබ්...

FB like එහෙම නැත්නම් ප්‍රොඩක්ට් ‍රිවීව්, යූටියුබ් වීව්ස් එහෙම විකුනන පොරක්ද දන්නෙ නෑ
Forum: ElaKiri Talk! 06-07-2019, 05:10 PM
Replies: 17
Views: 460
Posted By NEMISIS
වොරන්ටි කියන්නෙ කඩේ එවුන්ට ඕන ඒව දෙන එක නෙමෙයි,...

වොරන්ටි කියන්නෙ කඩේ එවුන්ට ඕන ඒව දෙන එක නෙමෙයි, මැනුෆැචරර් උන්ගෙ ෆෝල්ට් වලට දෙන එකක්
උඹ ගනිපු එක හරි ඒකට සමාන ස්පෙක් තියන එකක් ඉල්ලපන්
නැත්නම් පාරිභෝගික අදිකාරියට කියපන්
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05006 seconds with 8 queries