ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.02 seconds.
Search: Posts Made By: girigoris_1923
Forum: ElaKiri Talk! Today, 02:39 PM
Replies: 21
Views: 318
Posted By girigoris_1923
looper කතාව මට එච්චර තේරෙුණෙත් නෑ ඇයි එහෙම...

looper කතාව මට එච්චර තේරෙුණෙත් නෑ
ඇයි එහෙම මිනිස්සු වෙඩි තියල මරන්නෙ :confused:
Forum: ElaKiri Talk! Today, 02:37 PM
Replies: 21
Views: 318
Posted By girigoris_1923
බැලුවම තමා හොඳ නරක තේරෙන්න

බැලුවම තමා හොඳ නරක තේරෙන්න
Forum: ElaKiri Talk! Today, 02:36 PM
Replies: 21
Views: 318
Posted By girigoris_1923
හෙන බෝරිං බං

හෙන බෝරිං බං
Forum: ElaKiri Talk! Today, 02:35 PM
Replies: 21
Views: 318
Posted By girigoris_1923
Oblivion ;)

Oblivion ;)
Forum: ElaKiri Talk! Today, 02:19 PM
Replies: 21
Views: 318
Posted By girigoris_1923
Predestination (2014) බලල නෑ නේද ඒක බලල...

Predestination (2014) බලල නෑ නේද

ඒක බලල තියෙනවනං Looper හෙන බෝරිං ෆිල්ම් එකක් කියල තේරෙයි ;)
Forum: ElaKiri Talk! Today, 02:07 PM
Replies: 21
Views: 318
Posted By girigoris_1923
:angry:

:angry:
Forum: ElaKiri Talk! Today, 01:46 PM
Replies: 16
Views: 412
Posted By girigoris_1923
Escape Room (2019) හොඳයි තව Annihilation...

Escape Room (2019) හොඳයි
තව Annihilation (2018) :cool:
Forum: ElaKiri Talk! Today, 01:45 PM
Replies: 16
Views: 412
Posted By girigoris_1923
කතාව තේරුණත් ඇති දෙයක් නෑ බං පැය 2යි විනාඩි...

කතාව තේරුණත් ඇති දෙයක් නෑ බං
පැය 2යි විනාඩි 44ක් බොරුවට අදිනව
Forum: ElaKiri Talk! Today, 01:39 PM
Replies: 21
Views: 318
Posted By girigoris_1923
මා බැලූ - ගූ හතයි - Movies

ඩේට ටිකත් අපරාදෙ

Source Code (2011)

Coherence (2013)

Looper (2012)

Blade Runner 2049 (2017)
Forum: ElaKiri Talk! Today, 01:37 PM
Replies: 16
Views: 412
Posted By girigoris_1923
ඊට වඩා පට්ටයි Resident Evil මූවීස් ටික

ඊට වඩා පට්ටයි Resident Evil මූවීස් ටික
Forum: ElaKiri Talk! Today, 01:24 PM
Replies: 16
Views: 412
Posted By girigoris_1923
1982 නෙ බං :dull:

1982 නෙ බං :dull:
Forum: ElaKiri Talk! Today, 01:17 PM
Replies: 16
Views: 412
Posted By girigoris_1923
මුලින් එක :lol:

මුලින් එක :lol:
Forum: ElaKiri Talk! Today, 12:38 PM
Replies: 16
Views: 412
Posted By girigoris_1923
ගූ හතයි

blade runner 2049
පට්ට බෝරිං
2h 44m :lol:

එකම හොඳේ අමුතු දර්ශන ටික විතරයි
ඒ මොකද බං අපේ පෘතුවියට වෙලා තියෙන්නෙ :confused: ඉර අව්ව නෑනෙ, අඳුරුයි :shocked:
Forum: ElaKiri Talk! Today, 10:40 AM
Replies: 10
Views: 276
Posted By girigoris_1923
හා..

හා..
Forum: ElaKiri Talk! Today, 10:07 AM
Replies: 10
Views: 276
Posted By girigoris_1923
http://www.cafeaulait.org/course/week2/43.html

http://www.cafeaulait.org/course/week2/43.html
Forum: ElaKiri Talk! Today, 10:02 AM
Replies: 10
Views: 276
Posted By girigoris_1923
සිම්පල් කෝඩ් එකක් ඒ වුණාට මටනං තේරෙන්නෙ නෑ...

සිම්පල් කෝඩ් එකක්
ඒ වුණාට මටනං තේරෙන්නෙ නෑ කොහොමද හදාගත්තෙ කියල :P
Forum: ElaKiri Talk! Today, 09:57 AM
Replies: 10
Views: 276
Posted By girigoris_1923
මේකද ...

මේකද

http://developer.classpath.org/doc/java/lang/Math-source.html
Forum: ElaKiri Talk! Today, 09:54 AM
Replies: 10
Views: 276
Posted By girigoris_1923
කොහෙද තියෙන්නෙ

කොහෙද තියෙන්නෙ
Forum: ElaKiri Talk! Today, 09:52 AM
Replies: 10
Views: 276
Posted By girigoris_1923
ජාවාවල Math.max()

මේ මෙතඩ් එක හදල තියෙන්නෙ කොහොමද දන්නෙ නෑ නේද

උඹලට සිම්පල් ඇති, එහෙනං මෙතඩ් එකේ බොඩි එක ලියල පෙන්නපල්ලකො
Forum: ElaKiri Talk! 02-26-2020, 06:48 PM
Replies: 10
Views: 297
Posted By girigoris_1923
Freaks (2018) Escape Room (2019) 12 Monkeys...

Freaks (2018)
Escape Room (2019)
12 Monkeys series එක බලපං
Forum: ElaKiri Talk! 02-26-2020, 06:42 PM
Replies: 23
Views: 486
Posted By girigoris_1923
පුච්චන්ඩ හිතෙන්නෙ නෑ අත්ත පිටින් කඩාගෙන විසික්...

පුච්චන්ඩ හිතෙන්නෙ නෑ
අත්ත පිටින් කඩාගෙන විසික් කලානං හරි
Forum: ElaKiri Talk! 02-26-2020, 04:51 PM
Replies: 10
Views: 297
Posted By girigoris_1923
Film බලනව TV Series බලනව මේක තමා ඉතිං මගේ...

Film බලනව
TV Series බලනව
මේක තමා ඉතිං මගේ ජීවිතේ
නැත්තං මට පිස්සු හැදෙයි

The walking dead ඔන්න ආයෙ පටන් ගත්ත ;)
Forum: ElaKiri Talk! 02-26-2020, 04:45 PM
Replies: 10
Views: 297
Posted By girigoris_1923
අලුත් මොනිටරේට හෙන ආසයි hd වලින් යූටියුබ්...

අලුත් මොනිටරේට හෙන ආසයි
hd වලින් යූටියුබ් බලද්දි මරු
Forum: ElaKiri Talk! 02-26-2020, 04:42 PM
Replies: 10
Views: 297
Posted By girigoris_1923
:)

:)
Forum: ElaKiri Talk! 02-26-2020, 04:40 PM
Replies: 10
Views: 297
Posted By girigoris_1923
Web Family Plus

එකට මාරු වෙන්ඩද...

Web Pal දාගෙන ඉන්නෙ, තව රුපියල් 500යි වැඩි වෙන්නෙ..

වෙබ් ෆැමිලි ප්ලස් කියන්නෙ නිකං web family එකකුත් තියෙනවද, සයිට් එකේ දාලනං නෑ
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03179 seconds with 8 queries