ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.09 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Talk! Today, 03:12 PM
Replies: 6
Views: 7
Posted By LazyLizard
ඔන්න ඔහෙ එක්කෝ ඕක නීතිගත කරා නං ඉවරයි :yes:

ඔන්න ඔහෙ එක්කෝ ඕක නීතිගත කරා නං ඉවරයි :yes:
Forum: ElaKiri Talk! Today, 02:59 PM
Replies: 15
Views: 219
Posted By LazyLizard
රාවණාගෙ තාක්ෂණයක්වත් හොයාගෙනද :shocked:

රාවණාගෙ තාක්ෂණයක්වත් හොයාගෙනද :shocked:
Forum: Recipes and Showcase Today, 12:50 PM
Replies: 38
Views: 519
Posted By LazyLizard
රට ඉඳි මුද්දරප්පාලම් කාල සීනි අමාරුව හැදෙයි ඈ :P

රට ඉඳි මුද්දරප්පාලම් කාල සීනි අමාරුව හැදෙයි ඈ :P
Forum: ElaKiri Talk! Today, 11:07 AM
Replies: 28
Views: 777
Posted By LazyLizard
මූ කෝට්ටක් ගහගෙන දැන් පුසා පිටින් දාල බෙහෙත්...

මූ කෝට්ටක් ගහගෙන දැන් පුසා පිටින් දාල බෙහෙත් අහගන්න හදන්නේ
Forum: ElaKiri Chat! Today, 10:32 AM
Replies: 4,122
Views: 80,172
Posted By LazyLizard
උඹට තාම හහතලිස්පහයි නෙ පනහ උනාම දෙන්නං :P

උඹට තාම හහතලිස්පහයි නෙ පනහ උනාම දෙන්නං :P
Forum: ElaKiri Talk! Today, 10:31 AM
Replies: 6
Views: 84
Posted By LazyLizard
ෆාමසියක් දාගත්තා නං ආය බෙහෙත් හොයන්න කරදර වෙන්න...

ෆාමසියක් දාගත්තා නං ආය බෙහෙත් හොයන්න කරදර වෙන්න ඕනෙත් නෑ ඩ්ස්තරලා ඕනෙත් නෑ එතනින්ම අරන් ගහල දාන්න නෙ තියෙන්නෙ :P
Forum: ElaKiri Talk! Today, 10:20 AM
Replies: 6
Views: 84
Posted By LazyLizard
අනුරාධ ෆාමසි කෝස් එකක් කරා නං මොකෝ. ඕන බෙහෙතක්...

අනුරාධ ෆාමසි කෝස් එකක් කරා නං මොකෝ. ඕන බෙහෙතක් ගැන දන්නවනේ පටස් ගාල පාස් වෙන්න පුඋවන් වෙයි
Forum: ElaKiri Talk! Today, 10:12 AM
Replies: 75
Views: 2,614
Posted By LazyLizard
ඒ බන් උඩින් පේන පොත්තේ ලස්සන විතරනේ මේකප් දාල පාට...

ඒ බන් උඩින් පේන පොත්තේ ලස්සන විතරනේ මේකප් දාල පාට ගාල තියෙන්නෙ ඕවගේ ඇතුලේ මදේ නෑ, පොත්තෙත් කිසි තෙතමනයක් නෑ කරෝල කෑල්ල වගේ තමා ඇත්තේ. ලස්සනට බල බල ඉන්න නං හොඳයි.
Forum: ElaKiri Talk! Today, 09:43 AM
Replies: 75
Views: 2,614
Posted By LazyLizard
හොඳට කියන්නේ ඉතිං කරෝල කෑල්ල වාගේ වේලිලා...

හොඳට කියන්නේ ඉතිං කරෝල කෑල්ල වාගේ වේලිලා කරකුට්ටන් වෙලා තියෙන එකනේ තියේනං පුළුවන් උපරිම හොඳ තත්වේ.
Forum: ElaKiri Talk! Today, 09:33 AM
Replies: 4
Views: 263
Posted By LazyLizard
සැටලයිට් ඇන්ටිත් ගම්පහින් ඉල්ලයිද දන්නේ නෑ...

සැටලයිට් ඇන්ටිත් ගම්පහින් ඉල්ලයිද දන්නේ නෑ :shocked:
Forum: ElaKiri Talk! Today, 08:40 AM
Replies: 107
Views: 3,441
Posted By LazyLizard
මාලිමාවට චන්ද වැඩිවෙලාද මන්දා ටිකක් :oo:

මාලිමාවට චන්ද වැඩිවෙලාද මන්දා ටිකක් :oo:
Forum: ElaKiri Talk! Today, 08:34 AM
Replies: 22
Views: 1,113
Posted By LazyLizard
සිවුර දාගෙන මොකක් කරත් කමක් නෑ කියල උඩ බලං ඉන්න...

සිවුර දාගෙන මොකක් කරත් කමක් නෑ කියල උඩ බලං ඉන්න උඹලගේ තමා වැරැද්ද ඉතිං පොහොට්ටුවට බෝලේ පාස් කරලා හිත සනසගන්න හැදුවට හරියන්නේ නෑ :yes: මේ පේනවනේ පූස් පැටියා වාගේ ඇඹරෙන හැටි අපාගත වෙයි කියල බයේ :rofl:
Forum: ElaKiri Talk! Today, 07:51 AM
Replies: 22
Views: 1,113
Posted By LazyLizard
ඒකත් එක්තරා විදියක බිස්නස් එකක් නෙ, එකම බිස්නස්...

ඒකත් එක්තරා විදියක බිස්නස් එකක් නෙ, එකම බිස්නස් කරන සමහරු බංකොලොත් වෙනව සමහරු කෝටිපතියෝ වෙනව ඉතිං හාමුදුරුවන්ගේ හැකියාව තමා
Forum: ElaKiri Talk! Yesterday, 09:33 PM
Replies: 13
Views: 486
Posted By LazyLizard
මහින්දගෙන් ගැලවෙන චන්ද අහුලගන්න ඊට වඩා දේශප්‍රේමී...

මහින්දගෙන් ගැලවෙන චන්ද අහුලගන්න ඊට වඩා දේශප්‍රේමී බුවෙක් නැතිකොට මේවා කියල වැඩක් නෑ :yes: ඔය කෑ ගහන එකෙක්ගෙන් එහෙනං වෙන කාටද චන්දෙ දෙන්නේ කියල අහපන්කෝ උන්ටත් කටඋත්තර නෑ
Forum: ElaKiri Talk! Yesterday, 07:47 PM
Replies: 7
Views: 404
Posted By LazyLizard
පස්ස පැත්ත රත්වෙන්නේ නැද්ද දන්නේ නෑ :P

පස්ස පැත්ත රත්වෙන්නේ නැද්ද දන්නේ නෑ :P
Forum: ElaKiri Talk! Yesterday, 07:30 PM
Replies: 13
Views: 486
Posted By LazyLizard
එතකොට ඉතිං මහින්ද මැරිලා ඉඳියි දැනටත් හැත්තෑ පහක්...

එතකොට ඉතිං මහින්ද මැරිලා ඉඳියි දැනටත් හැත්තෑ පහක් විතර වෙනව මනුස්සයට.
Forum: ElaKiri Talk! Yesterday, 07:28 PM
Replies: 3
Views: 218
Posted By LazyLizard
ආවොත් උඹල අනිවාර්යෙන් චන්දෙ දෙනව නේද :P

ආවොත් උඹල අනිවාර්යෙන් චන්දෙ දෙනව නේද :P
Forum: ElaKiri Talk! Yesterday, 07:21 PM
Replies: 5
Views: 257
Posted By LazyLizard
මේ පරණ ෆොටෝ එකක් නෙ. ලඟදි ගත්ත එකක් නැද්ද

මේ පරණ ෆොටෝ එකක් නෙ. ලඟදි ගත්ත එකක් නැද්ද
Forum: ElaKiri Talk! Yesterday, 07:18 PM
Replies: 8
Views: 361
Posted By LazyLizard
එහෙනං සිංගප්පුරුවට වැඩියෙන් කට්ටිය ගනියි ඉස්සරහට

එහෙනං සිංගප්පුරුවට වැඩියෙන් කට්ටිය ගනියි ඉස්සරහට
Forum: ElaKiri Talk! Yesterday, 07:09 PM
Replies: 14
Views: 538
Posted By LazyLizard
වඳුරත් පො**ය කියල බනිනව මූ :rofl:

වඳුරත් පො**ය කියල බනිනව මූ :rofl:
Forum: ElaKiri Talk! Yesterday, 06:53 PM
Replies: 13
Views: 486
Posted By LazyLizard
තාම මේ මිනිස්සු තේරුන් ගන්නේ නෑ නෙ අම්මප මහින්දට...

තාම මේ මිනිස්සු තේරුන් ගන්නේ නෑ නෙ අම්මප මහින්දට මුස්ලිම් ටැග් එක ගහල සිංහල චන්ද ගන්න බැරි බව.
Forum: ElaKiri Talk! Yesterday, 06:42 PM
Replies: 75
Views: 2,187
Posted By LazyLizard
හාමුට කන්න නැත්තන් අපි ත්‍රිපෝෂ මලල්ක්වත් අරන්...

හාමුට කන්න නැත්තන් අපි ත්‍රිපෝෂ මලල්ක්වත් අරන් එන්නද :P ඉස්සරහින් ගෙනත් දෙන එක හාමුගේ තත්වෙට හරි නැත්තන් කුස්සිය පැත්තෙන් ගෙනත් දෙන්නං :yes:
Forum: ElaKiri Talk! Yesterday, 06:40 PM
Replies: 17
Views: 929
Posted By LazyLizard
දැන් කාලේ උන්ගේ බාසාව පරිවර්තනය කරන්න නං ගුගල්...

දැන් කාලේ උන්ගේ බාසාව පරිවර්තනය කරන්න නං ගුගල් දෙයියටවත් බෑ :yes:
Forum: ElaKiri Talk! Yesterday, 05:33 PM
Replies: 13
Views: 563
Posted By LazyLizard
චන්දෙ ලංවෙලා ආය පනියිද දන්නේ නෑ තිස්ස සර් :rofl:

චන්දෙ ලංවෙලා ආය පනියිද දන්නේ නෑ තිස්ස සර් :rofl:
Forum: ElaKiri Talk! Yesterday, 04:13 PM
Replies: 10
Views: 343
Posted By LazyLizard
කියව කියව ඉන්නේ එලියට දාන්න එපැයි තියෙන එකක්...

කියව කියව ඉන්නේ එලියට දාන්න එපැයි තියෙන එකක් අපිටත් අහන්න
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05354 seconds with 8 queries