ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.08 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Talk! Today, 11:56 AM
Replies: 11
Views: 167
Posted By LazyLizard
"රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධයෙන් වන නඩුව...

"රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධයෙන් වන නඩුව එළඹෙන සිකුරාදා එනම් 26 වන දින සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතය"

අවුරුදු පහක් ගිහින් දැන් ලු අහන්න පටන් ගන්නේ :no:
Forum: ElaKiri Talk! Today, 11:52 AM
Replies: 1
Views: 40
Posted By LazyLizard
ඔහොම ගිහින් පාරේ වාහනයක් හැප්පුනත් මහින්ද හදපු...

ඔහොම ගිහින් පාරේ වාහනයක් හැප්පුනත් මහින්ද හදපු පාර හින්දයි මූ හැප්පුනේ කියයි :baffled:
Forum: ElaKiri Talk! Today, 11:02 AM
Replies: 15
Views: 202
Posted By LazyLizard
හෑයියා :baffled: උදේට කාපුවා තව පොඩ්ඩෙන් එලියට...

හෑයියා :baffled: උදේට කාපුවා තව පොඩ්ඩෙන් එලියට එනවා :angry:
Forum: ElaKiri Talk! Today, 10:57 AM
Replies: 5
Views: 702
Posted By LazyLizard
ඔය එක එකාට් බයේ ක්‍රිකට් දාල යන එකෙක් නෙවේ මාලිංග...

ඔය එක එකාට් බයේ ක්‍රිකට් දාල යන එකෙක් නෙවේ මාලිංග කියන්නේ :yes:

මනුස්සයට දැන් වයසයි යන්න කාලේ හරි.
Forum: ElaKiri Talk! Today, 10:52 AM
Replies: 125
Views: 7,830
Posted By LazyLizard
මනුස්සයට වෙන වැඩත් ඇති නෙ. සති දෙකක් විතර හිටියනේ...

මනුස්සයට වෙන වැඩත් ඇති නෙ. සති දෙකක් විතර හිටියනේ ඔය ඇති
Forum: New Artist or Actor Yesterday, 10:16 PM
Replies: 1,059
Views: 160,313
Posted By LazyLizard
පැණි පප්පල ඔක්කොමල්ල මේකේ නෙ :P

පැණි පප්පල ඔක්කොමල්ල මේකේ නෙ :P
Forum: ElaKiri Talk! Yesterday, 08:58 PM
Replies: 1,433
Views: 88,690
Posted By LazyLizard
:yes: :cool:

:yes: :cool:
Forum: ElaKiri Talk! Yesterday, 08:49 PM
Replies: 10,891
Views: 216,128
Posted By LazyLizard
එහෙනං මැච් එකක් හම්බෙයි සමහරවිට. :yes:

එහෙනං මැච් එකක් හම්බෙයි සමහරවිට. :yes:
Forum: ElaKiri Talk! Yesterday, 08:43 PM
Replies: 1,433
Views: 88,690
Posted By LazyLizard
7,10 දෙකේ 15GB. 2 day එක හරියට දන්නේ නෑ එකත් 15...

7,10 දෙකේ 15GB. 2 day එක හරියට දන්නේ නෑ එකත් 15 වෙන්න ඇති මම හිතන්නේ
Forum: ElaKiri Talk! Yesterday, 02:34 PM
Replies: 13
Views: 633
Posted By LazyLizard
මොනවහරි අලුත් තාක්සනෙනකින් වැඩ දාල හදනවා ඇති

මොනවහරි අලුත් තාක්සනෙනකින් වැඩ දාල හදනවා ඇති
Forum: ElaKiri Talk! Yesterday, 02:01 PM
Replies: 13
Views: 633
Posted By LazyLizard
වැඩ අරඹයි නෙවේ දැන් අවුරුදු බර ගානක ඉඳන් ෆිල්ම්...

වැඩ අරඹයි නෙවේ දැන් අවුරුදු බර ගානක ඉඳන් ෆිල්ම් හතරක්ද කොහෙද හදනව උන්.
Forum: ElaKiri Talk! Yesterday, 11:57 AM
Replies: 34
Views: 1,331
Posted By LazyLizard
සමහරවිට ත්‍රිකුනාමලෙන් මහවැලි ගඟට දාල ගඟ දිගේ...

සමහරවිට ත්‍රිකුනාමලෙන් මහවැලි ගඟට දාල ගඟ දිගේ පොළොන්නරුවට එනවද දන්නේ නෑ :baffled:
Forum: ElaKiri Talk! Yesterday, 08:39 AM
Replies: 17
Views: 661
Posted By LazyLizard
ඔය වීඩියෝ වල ඉන්න කෙල්ලෝ ටිකටත් සීනිබෝල ටොපි...

ඔය වීඩියෝ වල ඉන්න කෙල්ලෝ ටිකටත් සීනිබෝල ටොපි චොකලට් ටිකක්වත් අරන් දෙන්න :love:
Forum: New Artist or Actor Yesterday, 12:35 AM
Replies: 886
Views: 57,411
Posted By LazyLizard
මෙයා මොකෝ මළමිනියක් වාගේ සුදුමැලි වෙලා :baffled:

මෙයා මොකෝ මළමිනියක් වාගේ සුදුමැලි වෙලා :baffled:
Forum: ElaKiri Talk! Yesterday, 12:34 AM
Replies: 10,891
Views: 216,128
Posted By LazyLizard
කුලයා ඉල්ලලා නෑ මම හිතන්නේ මාලිංග නිකන් කියල...

කුලයා ඉල්ලලා නෑ මම හිතන්නේ මාලිංග නිකන් කියල තියෙන්නේ දුන්නොත් හොඳයි කියල
Forum: ElaKiri Chat! 07-22-2019, 08:39 PM
Replies: 3,238
Views: 42,239
Posted By LazyLizard
ඒ පන්නපු දාට පහුවදාම මම පත්වීමේ ලියුමක් ලියල මටම...

ඒ පන්නපු දාට පහුවදාම මම පත්වීමේ ලියුමක් ලියල මටම පත්වීම දුන්න ආයෙත් :yes:
Forum: ElaKiri Help 07-22-2019, 07:32 PM
Replies: 25
Views: 1,146
Posted By LazyLizard
තව පොටෝ තුනහතරක් තිබුනා නං හරියටම කියන්න තිබුන :P

තව පොටෝ තුනහතරක් තිබුනා නං හරියටම කියන්න තිබුන :P
Forum: ElaKiri Chat! 07-22-2019, 07:31 PM
Replies: 3,238
Views: 42,239
Posted By LazyLizard
යනකොට දාල ගිය ඒව ඉබේම දේවාල භාණ්ඩාගාරික තුමාට...

යනකොට දාල ගිය ඒව ඉබේම දේවාල භාණ්ඩාගාරික තුමාට අයිති වෙනව :yes:

කිසි වාසියක් නෑ ඒ උනාට වැඩිහරියක් ඉමිටේසන් තියෙන්නේ :baffled:
Forum: ElaKiri Talk! 07-22-2019, 07:26 PM
Replies: 91
Views: 2,847
Posted By LazyLizard
මම ඒත් බැලුව හීනයක්ද මේ දකින්නේ කියල :shocked:...

මම ඒත් බැලුව හීනයක්ද මේ දකින්නේ කියල :shocked: බැලින්නන් එඩිට් කරපු එකක් නෙ
Forum: ElaKiri Chat! 07-22-2019, 07:24 PM
Replies: 3,238
Views: 42,239
Posted By LazyLizard
නෑ සරාගේ ආබරණ පෙට්ටියේ තිබිල උස්සපුව :P

නෑ සරාගේ ආබරණ පෙට්ටියේ තිබිල උස්සපුව :P
Forum: ElaKiri Talk! 07-22-2019, 05:41 PM
Replies: 10,891
Views: 216,128
Posted By LazyLizard
2QXE4hL5GqY

2QXE4hL5GqY
Forum: ElaKiri Talk! 07-22-2019, 05:05 PM
Replies: 55
Views: 1,990
Posted By LazyLizard
දැන් හොඳට හම්බු කරලා අවුරුදු පහකින් IT වලට සදහටම...

දැන් හොඳට හම්බු කරලා අවුරුදු පහකින් IT වලට සදහටම සමුදෙන එක තමා හොඳම වැඩේ :P
Forum: ElaKiri Talk! 07-22-2019, 04:35 PM
Replies: 570
Views: 31,626
Posted By LazyLizard
ඒ කාලේ එලකිරිය කොච්චර පොෂ් තැනක්ද කියනවනං...

ඒ කාලේ එලකිරිය කොච්චර පොෂ් තැනක්ද කියනවනං සිංහලෙන් කතාකරන්න වෙනම ත්‍රෙඩ් පවා ඇරලා :shocked:
Forum: ElaKiri Talk! 07-22-2019, 02:57 PM
Replies: 4
Views: 282
Posted By LazyLizard
ටිල්වින් සර් ගෙ මැඩම් ගෙ පොටෝ එකක් දාන්න :yes:...

ටිල්වින් සර් ගෙ මැඩම් ගෙ පොටෝ එකක් දාන්න :yes: මැඩම් ගෙ මුණ බලන්නේ නැතුව චන්දෙ දෙන්න අමාරුයි :yes:
Forum: ElaKiri Talk! 07-22-2019, 12:04 PM
Replies: 16
Views: 325
Posted By LazyLizard
උගේ කැමැත්තට අපි ඉඩ දෙන්න ඕනේ :yes: බලෙන් පුසියක්...

උගේ කැමැත්තට අපි ඉඩ දෙන්න ඕනේ :yes: බලෙන් පුසියක් බන්දල දීල පුසිට මුගෙන් වෙන්න ඕනේ යුතුකන් හරියට ඉටුනොවුනොත් ඒ පුසිත් පව් නෙ.
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04648 seconds with 8 queries