ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 10 of 10
Search took 0.00 seconds.
Search: Posts Made By: WhiteWalker
Forum: ElaKiri Talk! 11-14-2017, 03:21 PM
Replies: 155
Views: 9,952
Posted By WhiteWalker
පොල් නං මාරම අඩුයි. යහපාලනේ හින්ද අපිට දැන් තුන්...

පොල් නං මාරම අඩුයි. යහපාලනේ හින්ද අපිට දැන් තුන් වේලටම සම්බෝලයි බතුයි කෑවෑකි :yes: මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටයි, රනිල් වික්‍රමසිංහ අගමැති තුමාටයි, යහපාලනය බලයට ගේන්න ඡන්දය දුන්න ඔයාල හැමෝටමයි...
Forum: ElaKiri Talk! 10-20-2017, 09:37 AM
Replies: 155
Views: 9,952
Posted By WhiteWalker
තාමත් බඩු මිල අඩුද :D

තාමත් බඩු මිල අඩුද :D
Forum: ElaKiri Talk! 10-01-2017, 02:14 PM
Replies: 155
Views: 9,952
Posted By WhiteWalker
ලංකාවෙ මිනිස්සු හිතං ඉන්නෙ සිරිමාවෝගෙ ක්‍රමේට රට...

ලංකාවෙ මිනිස්සු හිතං ඉන්නෙ සිරිමාවෝගෙ ක්‍රමේට රට දියුණු කරන්න :yes:
Forum: ElaKiri Talk! 10-01-2017, 11:30 AM
Replies: 155
Views: 9,952
Posted By WhiteWalker
හම්මෝ ඒ ලිඳ :rofl:

හම්මෝ ඒ ලිඳ :rofl:
Forum: ElaKiri Talk! 09-29-2017, 11:12 AM
Replies: 155
Views: 9,952
Posted By WhiteWalker
මං හිතුව බඩු මිල අඩුවෙයි කිව්වාම මේ කන බොන බඩු...

මං හිතුව බඩු මිල අඩුවෙයි කිව්වාම මේ කන බොන බඩු කියල බැලින්නං කොටයි සඳුනයි වෙන බඩු ජාතියක් ගැනනෙ සාකච්ඡාව :baffled: :rofl: :lol:
Forum: ElaKiri Talk! 09-28-2017, 06:48 PM
Replies: 155
Views: 9,952
Posted By WhiteWalker
එහෙම බෑ මං ගන්නෙත් සතොසෙන් තමා :baffled:

එහෙම බෑ මං ගන්නෙත් සතොසෙන් තමා :baffled:
Forum: ElaKiri Talk! 09-28-2017, 06:38 PM
Replies: 155
Views: 9,952
Posted By WhiteWalker
මම කියන්නෙ සතොස පෞද්ගලීකරණය කරන්න ඕනෙ කියල :yes:

මම කියන්නෙ සතොස පෞද්ගලීකරණය කරන්න ඕනෙ කියල :yes:
Forum: ElaKiri Talk! 09-28-2017, 06:31 PM
Replies: 155
Views: 9,952
Posted By WhiteWalker
එහෙනං නිකං දුන්නු අස්සයගෙ දත් ගනින්නැතුව ඒක අරං...

එහෙනං නිකං දුන්නු අස්සයගෙ දත් ගනින්නැතුව ඒක අරං පල :angry: :baffled:
Forum: ElaKiri Talk! 09-28-2017, 06:20 PM
Replies: 155
Views: 9,952
Posted By WhiteWalker
එහෙනං ඔයා සතොසට ගිය වෙලාවක ඕක කියල අනික් කඩවල...

එහෙනං ඔයා සතොසට ගිය වෙලාවක ඕක කියල අනික් කඩවල ගානටම බඩු අරං එන්නකො කටුස්සො :baffled:
Forum: ElaKiri Talk! 09-28-2017, 06:02 PM
Replies: 155
Views: 9,952
Posted By WhiteWalker
වෙයි බලා හිටපං :rofl:

වෙයි බලා හිටපං :rofl:
Showing results 1 to 10 of 10

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03160 seconds with 8 queries