ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.02 seconds.
Search: Posts Made By: aravinda28
Forum: ElaKiri Talk! 01-27-2020, 07:27 PM
Replies: 47
Views: 1,793
Posted By aravinda28
natures way තියෙනවා බං ඕන තරම් හොයාගන්න.මම ගත්තේ...

natures way තියෙනවා බං ඕන තරම් හොයාගන්න.මම ගත්තේ නැත්තේ dose එක මදි හින්ද.
කවුපි කන්නෙපා මුං ඇට කාපන්. වෙන vitamin ඕනත් නැහැ වගේ :P
calories තුත් වැඩි protein තියෙනවා කවුපි වලට වඩා
කවුපි තරම් බඩ...
Forum: ElaKiri Talk! 01-27-2020, 03:00 PM
Replies: 47
Views: 1,793
Posted By aravinda28
මචන් පොඩ්ඩක් බලපන් ඒ අඩුවට තියෙන එවයි තියෙන dose...

මචන් පොඩ්ඩක් බලපන් ඒ අඩුවට තියෙන එවයි තියෙන dose එක කොහොමද කියල
ඊට වඩා ලාබයි රට කජු 100g හරි මුං ඇට හරි කන එක
guardian එකත් එහෙමයි ඔක්කොම cover වෙන්නේ නැහැ

මම gym යන හින්ද ඔය සීන් එකට බැහැල...
Forum: ElaKiri Talk! 01-27-2020, 02:53 PM
Replies: 42
Views: 3,992
Posted By aravinda28
අපේ උන් බොරු පුකවල් දාපු නැති එවුන් එක office එකක...

අපේ උන් බොරු පුකවල් දාපු නැති එවුන් එක office එකක වත් නැහැ ඕක තමයි ඇත්ත
බෙහෙත් බිල cream ගාල සුදු වෙලා ඉන්නේ අපේ උන් :lol:

සුද්දියෝ ඇඟ රත්තරන් පාටයි තියෙන්න ඕන හැම දේම ගානට තියෙනවා
හිතන විදිය...
Forum: ElaKiri Talk! 01-27-2020, 02:40 PM
Replies: 29
Views: 1,305
Posted By aravinda28
aqua axio වල විතරක් නෙවෙයි හොඳ වාහන හැම එකේම...

aqua axio වල විතරක් නෙවෙයි හොඳ වාහන හැම එකේම market බැහැල තියෙන්නේ බං. කඩේකට නිකන් බඩුවක් ගන්න පලයන් chinese ලබ්බවල් හැම තැනම. multi plug එකක් ගන්න ගිහින් මට එපා උනා මිල අඩුත් නෑ ඒ උනාට :lol:
...
Forum: ElaKiri Talk! 01-27-2020, 05:27 AM
Replies: 42
Views: 3,992
Posted By aravinda28
දකුණු රට පැත්තේ ගිහින් ආවම ලංකාවේ ගැණු එපා වෙනවා...

දකුණු රට පැත්තේ ගිහින් ආවම ලංකාවේ ගැණු එපා වෙනවා බං
පට්ට ලස්සන සුද්දියෝ ඉන්නේ
Forum: ElaKiri Talk! 01-27-2020, 05:21 AM
Replies: 29
Views: 1,820
Posted By aravinda28
චිනේ අද ඊයේ ඉඳන් නෙවෙයි ඔය මස් කන්නේ අවුරුදු...

චිනේ අද ඊයේ ඉඳන් නෙවෙයි ඔය මස් කන්නේ අවුරුදු 2000ක් 3000ක් විතර කල්
දැන් ද උන්ට ඔවයින් ලෙඩ හැදෙන්නේ :lol:

මස් කෑවම radical වෙනවනම් සත්තු ඔක්කොම වගේ radical :lol:
සතෙක් දඩයම් කරගෙන මිනිස්සු...
Forum: ElaKiri Talk! 01-27-2020, 05:12 AM
Replies: 9
Views: 215
Posted By aravinda28
Townhall ඉඳන් පයින් පලයන් නෙලුම් පොකුණ ලඟට....

Townhall ඉඳන් පයින් පලයන් නෙලුම් පොකුණ ලඟට. එතනින් 177 නැගල බත්තරමුල්ලේ හන්දියේ බැහැල එතනින් 174 කොට්ටාව බොරැල්ල bus එකක නැගපන් විනාඩි 5ක් යයි

නැත්නම් Townhall ඉඳන් 175 නැගල බොරැල්ල හන්දියේ හරි...
Forum: ElaKiri Talk! 01-27-2020, 05:05 AM
Replies: 9
Views: 215
Posted By aravinda28
177 townhall යන්නේ නැනේ

177 townhall යන්නේ නැනේ
Forum: ElaKiri Talk! 01-26-2020, 11:26 PM
Replies: 29
Views: 1,305
Posted By aravinda28
ලක්ෂ 48 ක් දීල ඕව ගන්නවා කියන්නේ උඹව කරත්තෙක...

ලක්ෂ 48 ක් දීල ඕව ගන්නවා කියන්නේ උඹව කරත්තෙක බඳින්නත් හොඳ වැඩි
55කට අලුතෙන් aqua එකක් ගන්න පුළුවන් තව ටිකක් දැම්මොත් axio ගන්න පුළුවන්
ඔයිට හොඳයි පරණ ජපන් car එකක් ලක්ෂ 20කට විතර අරන් ඉතුරු ටික...
Forum: ElaKiri Talk! 01-26-2020, 11:22 PM
Replies: 47
Views: 1,793
Posted By aravinda28
ඔය දෙකම තියෙනවා හැම pharmacy එකකම වගේ. රුපියල්...

ඔය දෙකම තියෙනවා හැම pharmacy එකකම වගේ. රුපියල් 3000ක් වගේ යයි මාසෙට.

Seven Seas cod liver oil වගේ එකක් ගත්තොත් natural.
skin එකට ඇස් වලට එහෙම පට්ට
හැබැයි එක multivitamin එකක් එක්ක ගන්නෙපා...
Forum: ElaKiri Talk! 01-26-2020, 11:13 PM
Replies: 29
Views: 1,820
Posted By aravinda28
ඕව කෑවා කියල අවුලක් නෑ බං. රෝග බෝවෙන එක කොහොමත්...

ඕව කෑවා කියල අවුලක් නෑ බං. රෝග බෝවෙන එක කොහොමත් මොන මාද්‍යය හරහා උනත් වෙනවා. වතුරත් බොන එක නවත්තන්න වෙනවා වතුරෙන් රෝග බෝවෙන හින්ද ඔහොම ගියොත්

පරිසරය විනාශ කරන එක තමයි ප්‍රධාන හේතුව අනිත් එක සමහර...
Forum: ElaKiri Talk! 01-26-2020, 11:09 PM
Replies: 47
Views: 1,793
Posted By aravinda28
multi vitamin කියන්නේ ප්‍රධාන ආහාර වලින් vitamin...

multi vitamin කියන්නේ ප්‍රධාන ආහාර වලින් vitamin ලැබෙන එකේ මදි කමක් උනොත් කියල ගන්න එකක්නේ.
එක හින්ද ඕක synthetic උනා කියල ලොකු අවුලක් වෙන්නේ නැහැ.
natural ඒවා ගන්නනම් අනිවා මාසෙට රුපියල් 5000 ට...
Forum: ElaKiri Talk! 01-26-2020, 06:57 PM
Replies: 98
Views: 3,876
Posted By aravinda28
ඕක අර හම්බන්තොට වරාය බදු දෙනකොට කියල දුන්න මාස...

ඕක අර හම්බන්තොට වරාය බදු දෙනකොට කියල දුන්න මාස ගානක් එක දිගට.
එක බයියෙක්ට තේරුනේ නෑ
දැන් ගෝට ඇවිත් දුන්න විතරයි බදු දෙන එක ගැන degree එකක් කරා වගේ දන්නවා :lol::lol:

ඊයේ පෙරේද දීපු එක ගැන නෙවෙයි...
Forum: ElaKiri Talk! 01-26-2020, 06:53 PM
Replies: 149
Views: 5,654
Posted By aravinda28
ලංකාවට එන්නේ නැතුව හිටියොත් චීනේ citison දෙනවා...

ලංකාවට එන්නේ නැතුව හිටියොත් චීනේ citison දෙනවා කියල බලපන් මැරුණත් ලංකාවට එයිද බලන්න
චිනේ හින්ද ෂුවර් නෑ australia usa වගේ නම් corona හැදිලා මැරුණත් ලංකාවට එන්නේ නෑ citison දෙනවා කිව්වොත් :lol:
Forum: ElaKiri Talk! 01-26-2020, 06:50 PM
Replies: 149
Views: 5,654
Posted By aravinda28
ඇත්ත. ඔය තමන්ගේ කෙනෙක්ට හදුනානම් ඔහොම කියයිද...

ඇත්ත.
ඔය තමන්ගේ කෙනෙක්ට හදුනානම් ඔහොම කියයිද කියන එක මොන කුනුහර්පයක්ද බං
දැන් අර දුමින්ද සිල්වා නිදහස් කරන්න උනත් උන්ගේ පවුලේ උන් කැමති රෝයල් පාර්ක් සිද්දියේත් උගේ පවුලේ උන් හෙන ගේමක් ගහල උව...
Forum: News & Discussion 01-26-2020, 06:43 PM
Replies: 23
Views: 1,333
Posted By aravinda28
1977-1990 ලංකාව හැදුන 2005-2015 ලංකාව හැදුන ...

1977-1990 ලංකාව හැදුන
2005-2015 ලංකාව හැදුන

ඔච්චර තමයි අවුරුදු 70ක් මොනවද කරේ කියන උන්ට කියන්න තියෙන්නේ.
SLFP JVP LTTE මේ තුන නොතිබ්බ නම් ලංකාව අද පලවෙනි ලෝකේ රටක් නොවුනත් අපේ ජීවිත කාලේ ඇතුලත...
Forum: ElaKiri Talk! 01-26-2020, 04:13 PM
Replies: 98
Views: 3,876
Posted By aravinda28
අම්මෝ බං උඹ ඕක කලින් කිව්වනම් මම කලින් comment එක...

අම්මෝ බං උඹ ඕක කලින් කිව්වනම් මම කලින් comment එක දාන්නෙත් නැහැ.
මොලේ පොඩ්ඩක් check කරගනින් :lol:
Forum: ElaKiri Talk! 01-26-2020, 03:39 PM
Replies: 98
Views: 3,876
Posted By aravinda28
උඹට ඉතින් ඔය වචනේ ඇහුණාම හිත රිදුනට මම මොනවා...

උඹට ඉතින් ඔය වචනේ ඇහුණාම හිත රිදුනට මම මොනවා කරන්නද බං. වික්කා වික්කා කියන්නේ වික්කා හින්දනේ :lol:
විකුනන්නේ නැතුව හිටියනම් කියන්න වෙන්නේ නැනේ
උඹ වගේ ගොන් කතා කියා කියා හිටියනම් අද port city එකත්...
Forum: ElaKiri Talk! 01-26-2020, 02:50 PM
Replies: 84
Views: 3,502
Posted By aravinda28
ඔව් නිදහස් කරන්න ඕන පව් අහින්සකයගේ ඇඟත් බහිනවා...

ඔව් නිදහස් කරන්න ඕන පව් අහින්සකයගේ ඇඟත් බහිනවා හිරේ ඉඳල
Forum: News 01-26-2020, 02:48 PM
Replies: 20
Views: 733
Posted By aravinda28
වියලි කාලගුණයත් එක්ක ඕක ආවොත් ලේසි නැහැ. මුඛ ආවරණ...

වියලි කාලගුණයත් එක්ක ඕක ආවොත් ලේසි නැහැ. මුඛ ආවරණ දාන්න කියන්නේ සුළගෙන් බෝවෙනවද දන්නේ නැහැ. එහෙම උනොත් අපේ වගේ රටකට හෙන අවුල්

දැන්ම කලබල වෙන්න ඕන නැහැ. එනවනම් අනිවා ඕක එනවා
ආවට පස්සේ තමයි කරන...
Forum: ElaKiri Talk! 01-26-2020, 02:33 PM
Replies: 149
Views: 5,654
Posted By aravinda28
එහෙම උනානම් මම එහෙම කියන එකක් නැහැ. මම කියන...

එහෙම උනානම් මම එහෙම කියන එකක් නැහැ.
මම කියන එකෙන් වැඩක් නැහැ බලදාරින්ගේ වගකීම පුළුවන් තරම් මිනිස්සු බේරගන්න එක
දාර්ශනික වෙන එක වැරදි නම් හැඟීම්බර වෙන එකත් වැරදි
Forum: ElaKiri Talk! 01-26-2020, 02:28 PM
Replies: 98
Views: 3,876
Posted By aravinda28
ආතල් නෙවෙයි යකෝ ඇත්තනේ දැන් බලපන් මේ thread එකේම...

ආතල් නෙවෙයි යකෝ ඇත්තනේ දැන් බලපන් මේ thread එකේම ලංකාවේ ඉඩම් සින්නක්කර විකුනපු එකත් හොඳයි කියන්න කීදෙනෙක් ඉන්නවද කියල ඉතින් මුන්ගේ මොළ හෝදපු තරම හිතාගන්න පුලුවන්ද
මුන් virus එකේ පැත්ත නොගනීවි කියල...
Forum: ElaKiri Talk! 01-26-2020, 02:22 PM
Replies: 149
Views: 5,654
Posted By aravinda28
උන් 11 million ඉන්න නගරයක් seal කරන්නේ බිලියන...

උන් 11 million ඉන්න නගරයක් seal කරන්නේ බිලියන ගානක් මිනිස්සු බේරගන්න.
අපිත් අපේ ඉන්න 20 million බේරගන්න ඕන.
බන කතා කරලා හරියන්නේ නැහැ.
ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න කියපන් මෙහෙ එන්න ඕන නැහැ
Forum: ElaKiri Talk! 01-25-2020, 10:45 PM
Replies: 98
Views: 3,876
Posted By aravinda28
ගෝටට වත් මහින්දට වත් බනින්නෙපා යකුනේ මුන් එහෙම...

ගෝටට වත් මහින්දට වත් බනින්නෙපා යකුනේ මුන් එහෙම උනොත් ගන්නේ virus එකේ පැත්ත මිසක් මිනිස්සුන්ගේ පැත්ත නෙවෙයි. :lol::lol:
පාස්කු ප්‍රහාරේ වගේ වෙනවා ඕකත් නැත්නම්
දැන් 21 වෙනිදා තියේද කියල දන්නෙත් නෑ...
Forum: ElaKiri Talk! 01-25-2020, 02:11 PM
Replies: 72
Views: 3,547
Posted By aravinda28
highland පිටි එක එහෙම හැමතිස්සෙම හොයන්න නැති...

highland පිටි එක එහෙම හැමතිස්සෙම හොයන්න නැති හින්ද මම දන්නා කඩයක් තියෙනවා කවුරුත් ගෙනියන්නේ තොග පිටින් සාමාන්‍ය මිනිස්සුත් එහෙමයි. රුපියල් 15000ක විතර එකපාර අරන් යනවා. කිරි packet බෝතල් එහෙමත්...
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04323 seconds with 8 queries