ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: WhyNot1
Forum: ElaKiri Talk! 02-17-2020, 10:01 PM
Replies: 39
Views: 1,394
Posted By WhyNot1
කොහොමත් මචං අපේ මව් ග්‍රහලෝකේ තරම් මිනිස් වර්ගයාට...

කොහොමත් මචං අපේ මව් ග්‍රහලෝකේ තරම් මිනිස් වර්ගයාට ඉන්න වෙන, ආරක්ශිත තැනක් මේ විශ්වයේ නෑ. තිබුනත් එතනට යන්න තාක්ෂණය නෑ. හොදම දේ මේ ලෝකේ වඩාත් යහපත් තැනක් කරන්න වෙහෙසෙන එක.
Forum: ElaKiri Help 02-15-2020, 09:51 PM
Replies: 43
Views: 1,970
Posted By WhyNot1
මිනිස්සුන්ට බං යමක් ලැබෙන්න කලින් ඒ ගැන තියන...

මිනිස්සුන්ට බං යමක් ලැබෙන්න කලින් ඒ ගැන තියන උවමනාව වැඩී.
ලැබිලා ටික දවසකින් ඒ ගැන තියන උවමනාව අඩු වෙනවා.
හැබැයි ඒ දේ නැති උනොත් ආයි ඒ ගැන පට්ට උවමනාවක් ඇති වනවා.
ඔය කතාව හැම දේටම පොදුයි.
Forum: ElaKiri Talk! 02-15-2020, 09:04 PM
Replies: 21
Views: 516
Posted By WhyNot1
bump

bump
Forum: ElaKiri Talk! 02-15-2020, 07:58 PM
Replies: 48
Views: 1,974
Posted By WhyNot1
ආයි කතා දෙකක් නෑ බං. සුපිරිම ගායකයෙක් පට්ට...

ආයි කතා දෙකක් නෑ බං. සුපිරිම ගායකයෙක්
පට්ට විදිහට දැනෙනවා
Forum: Travel Sri Lanka 02-08-2020, 10:49 AM
Replies: 15
Views: 883
Posted By WhyNot1
පට්ට ගනං නේ බං ඕවා. ඔයිට ලාබයි කොළඹ ඉදන් යාපනේට...

පට්ට ගනං නේ බං ඕවා. ඔයිට ලාබයි කොළඹ ඉදන් යාපනේට ෆලයිට් එකේ යනවා. පැයක් යන්න පුළුවන් වටේ බල බල
Forum: ElaKiri Talk! 02-07-2020, 09:25 PM
Replies: 12
Views: 397
Posted By WhyNot1
bump

bump
Forum: ElaKiri Talk! 02-05-2020, 09:34 PM
Replies: 49
Views: 2,534
Posted By WhyNot1
https://starctmag.com/wp-content/uploads/2018/09/1...

https://starctmag.com/wp-content/uploads/2018/09/1020911.jpg

https://thumbsnap.com/s/DxUeUEYZ.jpg

https://teara.govt.nz/files/35625-odt_1.jpg
...
Forum: ElaKiri Talk! 02-01-2020, 06:21 PM
Replies: 16
Views: 768
Posted By WhyNot1
සරි තම්බී සරි. :rofl::rofl:

සරි තම්බී සරි. :rofl::rofl:
Forum: ElaKiri Talk! 02-01-2020, 04:00 PM
Replies: 16
Views: 768
Posted By WhyNot1
අරි අප්පා.. නැත්තං ශරි. :rofl::rofl::P

අරි අප්පා.. නැත්තං ශරි. :rofl::rofl::P
Forum: ElaKiri Talk! 02-01-2020, 03:53 PM
Replies: 16
Views: 768
Posted By WhyNot1
ඉටපු නෙවෙයි මචං "හිටපු" කියලා කියපං.

ඉටපු නෙවෙයි මචං "හිටපු" කියලා කියපං.
Forum: ElaKiri Talk! 02-01-2020, 10:06 AM
Replies: 33
Views: 1,048
Posted By WhyNot1
මගෙත් නෑ බං. මේ ෆ**කු රේඩියෝ එකේ ඇඩ් පවා දැම්මා...

මගෙත් නෑ බං. මේ ෆ**කු රේඩියෝ එකේ ඇඩ් පවා දැම්මා ඉන්න ඉන්න වැඩිවෙන FREE Loyalty Data කියලා. උංගේ අම්මලාගේ වස්ත්‍රය
Forum: ElaKiri Talk! 01-29-2020, 09:28 PM
Replies: 24
Views: 841
Posted By WhyNot1
එක එක උඨ්ටවල් වල දාලා පස්සේ පසුතැවෙන්නෙ නැතුව...

එක එක උඨ්ටවල් වල දාලා පස්සේ පසුතැවෙන්නෙ නැතුව NSB, BOC හෝ මහජන බැංකුවේ දාපං. ප්‍රයිවෙට් ඕනෙ නම් කමර්ෂල් බැංකුවේ දාපං
Forum: ElaKiri Talk! 01-24-2020, 12:36 PM
Replies: 27
Views: 806
Posted By WhyNot1
ඉස්කෝලේ යන කාලෙ ඉදලා මාසෙකට සැරයක් තමයි බං. ...

ඉස්කෝලේ යන කාලෙ ඉදලා මාසෙකට සැරයක් තමයි බං.
මාසේ අන්තිම වෙද්දි නම් හොදට වැවිලා තියන්නේ. වැඩ කරන තැන මොකක් හරි විශේෂ උත්සවයක් වගේ උලව්වක් තියනව නම් ඊට කලින් කොන්ඩෙ කපා ගන්නවා.
Forum: ElaKiri Talk! 01-23-2020, 12:29 PM
Replies: 78
Views: 4,226
Posted By WhyNot1
දැන් අලුත් ඩිරෙක්ට කෙනෙක් දාලලු. පොර නම් හොදට...

දැන් අලුත් ඩිරෙක්ට කෙනෙක් දාලලු. පොර නම් හොදට කරගන යන්න වැඩ පටන් ගන්නවා කියල තමයි ආරංචිය.
Forum: ElaKiri Talk! 01-23-2020, 11:56 AM
Replies: 34
Views: 2,800
Posted By WhyNot1
යකෝ මුං වචන වලට වැඩිය කියන්නේ කුණුහරපනේ.

යකෝ මුං වචන වලට වැඩිය කියන්නේ කුණුහරපනේ.
Forum: ElaKiri Talk! 01-21-2020, 10:41 AM
Replies: 51
Views: 1,745
Posted By WhyNot1
ෆිල්ටර් මාරු කරන්න එක පාරකට කීයක් යනවද බං.? ...

ෆිල්ටර් මාරු කරන්න එක පාරකට කීයක් යනවද බං.?
කොහෙද ගන්න තියන්නේ?
Forum: ElaKiri Talk! 01-21-2020, 10:28 AM
Replies: 6
Views: 267
Posted By WhyNot1
bump

bump
Forum: ElaKiri Talk! 01-18-2020, 10:06 AM
Replies: 22
Views: 2,687
Posted By WhyNot1
:D:D:yes::rofl:

:D:D:yes::rofl:
Forum: ElaKiri Talk! 01-17-2020, 09:30 PM
Replies: 51
Views: 2,754
Posted By WhyNot1
ඒ ලස්සන බං ජා, මැලේ කෙල්ලෝ. උං ඉස්ලාම් ආගම ඇදහුවට...

ඒ ලස්සන බං ජා, මැලේ කෙල්ලෝ. උං ඉස්ලාම් ආගම ඇදහුවට ජාතිය මුස්ලිම් නෙවෙයි.
Forum: ElaKiri Talk! 01-16-2020, 07:59 PM
Replies: 25
Views: 570
Posted By WhyNot1
1) Money Heist මේක තමයි මම බලපු පට්ටම tv series...

1) Money Heist මේක තමයි මම බලපු පට්ටම tv series එක
2) Chernobyl
3) game of thrones
Forum: ElaKiri Talk! 01-16-2020, 10:42 AM
Replies: 19
Views: 811
Posted By WhyNot1
bump

bump
Forum: ElaKiri Talk! 01-16-2020, 10:17 AM
Replies: 41
Views: 1,535
Posted By WhyNot1
අපි නම් පැල්වත්ත හරි හයිලන්ඩ් හරි තමයි බොන්නේ....

අපි නම් පැල්වත්ත හරි හයිලන්ඩ් හරි තමයි බොන්නේ. හැබැයි ඒකත් පුළුවන් තරම් අඩු කරන්න ඕනේ.
Forum: ElaKiri Talk! 01-15-2020, 08:12 PM
Replies: 194
Views: 17,013
Posted By WhyNot1
යකෝ මූට තියන අසහනය. වැඩකට නෙවෙයි නිකං කුනුහරප...

යකෝ මූට තියන අසහනය. වැඩකට නෙවෙයි නිකං කුනුහරප කියවනවා.
Forum: ElaKiri Talk! 01-15-2020, 02:24 PM
Replies: 10
Views: 360
Posted By WhyNot1
Flora තමයි මචං මාගරින් වලින් කොලිටිම. අපිත් ගන්නේ...

Flora තමයි මචං මාගරින් වලින් කොලිටිම. අපිත් ගන්නේ Flora
බටර් නම් ගන්නේ හයිලන්ඩ්.
Forum: ElaKiri Talk! 01-15-2020, 10:54 AM
Replies: 17
Views: 486
Posted By WhyNot1
ඊබේ එකෙන් ගනිං. ...

ඊබේ එකෙන් ගනිං.
https://www.ebay.com/c/926287735?iid=201414920591
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05329 seconds with 8 queries