ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.04 seconds.
Search: Posts Made By: Thunderhawk
Forum: ElaKiri Talk! 01-07-2020, 03:48 PM
Replies: 61
Views: 3,323
Posted By Thunderhawk
laugh උඹේ මෙවුවා එක කොහොමද ? ලොකුද ? උඹේ ලොකු මෙවුව...

උඹේ මෙවුවා එක කොහොමද ? ලොකුද ?
උඹේ ලොකු මෙවුව එකක් තිබිලා, කෙල්ලගේ ලොකු මෙවුවා එකක් නැත්නම් එතනත් ප්‍රශ්න ඇති වෙනවා....:rofl:
Forum: ElaKiri Help 01-06-2020, 09:01 AM
Replies: 65
Views: 3,792
Posted By Thunderhawk
laugh දැවෙන පස්න අප්පා..... වීඩියෝ එකක් කරලා...

දැවෙන පස්න අප්පා.....

වීඩියෝ එකක් කරලා අප්ලෝඩ් කරපං.......බලන්නේ නැතුව උත්තර දෙන්න අමාරුයි....:rofl:
Forum: ElaKiri Talk! 12-27-2019, 10:07 AM
Replies: 43
Views: 2,909
Posted By Thunderhawk
laugh උඹ කියන්නේ නිසාන් ග්ලෝරියා එක ගැනද දන්නේ නැහැ.

උඹ කියන්නේ නිසාන් ග්ලෝරියා එක ගැනද දන්නේ නැහැ.
Forum: ElaKiri Talk! 12-26-2019, 03:56 PM
Replies: 37
Views: 2,214
Posted By Thunderhawk
laugh මේවගේ එකෙක් බුෆේ එකකට ගියොත් නම් හෝටලේ වහල දාන්න...

මේවගේ එකෙක් බුෆේ එකකට ගියොත් නම් හෝටලේ වහල දාන්න තමා වෙන්නේ :D:D
Forum: ElaKiri Talk! 12-26-2019, 03:47 PM
Replies: 23
Views: 2,171
Posted By Thunderhawk
laugh නියුඩ් බාත් එකක් දානවනම් හොඳම ඉතිං ගෙදර බාත්රූම්...

නියුඩ් බාත් එකක් දානවනම් හොඳම ඉතිං ගෙදර බාත්රූම් එකේ ඇතුලේ තමා..... මමත් හැමදාම දානවා...:rofl::rofl:
Forum: ElaKiri Talk! 12-24-2019, 05:04 PM
Replies: 67
Views: 2,957
Posted By Thunderhawk
laugh අපරාදේ යකෝ වියදම් කලේ.... මම දාල තියෙන පලවෙනි...

අපරාදේ යකෝ වියදම් කලේ.... මම දාල තියෙන පලවෙනි වීඩියෝ එකේ තියෙන ක්‍රමේ අනුගමනය කරපං. උඹට බයික් එකේ කෑලි ගලවන්න ටූල් ඕනේ වෙන එකක් නැහැ.:lol::lol:
Forum: ElaKiri Talk! 12-24-2019, 04:36 PM
Replies: 67
Views: 2,957
Posted By Thunderhawk
Up ත්‍රෙඩ් එකේ ටයිට්ල් එක දැක්කම හිතුනේ "උඹ මෙච්චර...

ත්‍රෙඩ් එකේ ටයිට්ල් එක දැක්කම හිතුනේ "උඹ මෙච්චර කල් පැඩලා තියෙන්නේ වැරදියට" වගේ. ඇතුලට ආවම දැක්කේ බයික් සීන් එකක් කියල.:lol::lol:

එනිවේ ඕක අල්ලගන්න උඹට අවුරුදු 15 ක් බයික් පදින්න වුනා කියන එකෙන්...
Forum: ElaKiri Talk! 12-20-2019, 11:54 AM
Replies: 26
Views: 666
Posted By Thunderhawk
laugh ඕක මොකක්ද බං...අපේ පැත්තේ කෙල්ලෙකුට දාල තිබුනේ...

ඕක මොකක්ද බං...අපේ පැත්තේ කෙල්ලෙකුට දාල තිබුනේ "රෙවුනී" කියලා....:rofl:
Forum: ElaKiri Talk! 12-18-2019, 02:25 PM
Replies: 46
Views: 2,656
Posted By Thunderhawk
laugh නෙද්දකිං...මටනම් මෙලෝ රහක් නැහැ... මෙහෙමද බං...

නෙද්දකිං...මටනම් මෙලෝ රහක් නැහැ...
මෙහෙමද බං ලයිව් ප්‍රොෆෝම් කරන්නේ......
Forum: ElaKiri Talk! 12-04-2019, 09:54 AM
Replies: 56
Views: 2,488
Posted By Thunderhawk
laugh පේනවා නේ ඉස්කෝලේ යනකාලේ විද්‍යාව පීරියඩ් එක කට්...

පේනවා නේ ඉස්කෝලේ යනකාලේ විද්‍යාව පීරියඩ් එක කට් කලාම වෙන දේ...දැන් හැදෙන් උන්ට මේවා හොඳ පාඩම්........ :lol::lol::lol::lol::lol::lol::lol:
Forum: Automobile Technical Help 11-19-2019, 11:09 AM
Replies: 130
Views: 6,427
Posted By Thunderhawk
Up පට්ට මචං ලොකු දෙයක් ඉගෙන ගත්තා..... rep ++

පට්ට මචං
ලොකු දෙයක් ඉගෙන ගත්තා.....
rep ++
Forum: ElaKiri Talk! 11-19-2019, 10:59 AM
Replies: 47
Views: 1,714
Posted By Thunderhawk
Up ඩිප්‍රෙෂන් ඇති වෙන්න හේතු මොනාද? උඹට ප්‍රශ්න...

ඩිප්‍රෙෂන් ඇති වෙන්න හේතු මොනාද? උඹට ප්‍රශ්න තියෙනවනම් ඒවා ලඟින් ඉන්න කාත්එක්ක හරි කියල හිත සැහැල්ලු කරගනිං. ප්‍රශ්න අමතක කරලා සැහැල්ලුවෙන් ඉන්න බලහං. උඹේ ඒකාකාරී ජීවන රටාව වෙනස් කරහන්. කල්පනා කරන එක...
Forum: ElaKiri Talk! 11-18-2019, 11:08 AM
Replies: 11
Views: 389
Posted By Thunderhawk
Up කෑලි 50 කට 100 කට කවුද බං ඉන්ජෙක්ෂන් මොල්ඩින්...

කෑලි 50 කට 100 කට කවුද බං ඉන්ජෙක්ෂන් මොල්ඩින් කරන්නේ, පාඩුයිනේ.... 3D ප්‍රින්ට් කරහන්
Forum: ElaKiri Talk! 11-04-2019, 02:26 PM
Replies: 25
Views: 1,269
Posted By Thunderhawk
laugh මගේ යාලුවෙක් ඉන්නවා. පොරගේ තාත්තා අමු UNP කාරයා....

මගේ යාලුවෙක් ඉන්නවා. පොරගේ තාත්තා අමු UNP කාරයා. තාත්තගේ ඇස් පෙනීම දුර්වලයි. යාළුවා හදන්නේ 15 වෙනිදට තාත්තගේ ඇස් ඔපරේෂන් කරන්න. එතකොට සජියට එක චන්දයක් අඩු වෙනවනේ....:lol::lol:
Forum: ElaKiri Help 10-24-2019, 11:26 AM
Replies: 35
Views: 1,158
Posted By Thunderhawk
laugh Samsung එක ගනිං එක 5 ඉන් 1 කන්වර්ටිබල් එකක් නේද?...

Samsung එක ගනිං එක 5 ඉන් 1 කන්වර්ටිබල් එකක් නේද? දම්රෝ එකේ තිබුන. මමත් ගන්න ඉන්නේ.....
Forum: ElaKiri Talk! 10-20-2019, 12:35 AM
Replies: 24
Views: 763
Posted By Thunderhawk
laugh උඹේ ජොකාගේ උල්පතක් පෑදිලාද වතුර උනන්නේ....:lol:

උඹේ ජොකාගේ උල්පතක් පෑදිලාද වතුර උනන්නේ....:lol:
Forum: ElaKiri Talk! 10-18-2019, 10:23 AM
Replies: 98
Views: 5,153
Posted By Thunderhawk
laugh මේ වගේ එවුන් ජපානේ, චීනේ වගේ රටවල හිටියනං මරුවට...

මේ වගේ එවුන් ජපානේ, චීනේ වගේ රටවල හිටියනං මරුවට තියෙයි....
Forum: ElaKiri Help 10-10-2019, 09:37 AM
Replies: 7
Views: 273
Posted By Thunderhawk
laugh ඇයි ගැටබරු දෙයියන්ට කෝල්එකක් අරගන්නද???:D:D

ඇයි ගැටබරු දෙයියන්ට කෝල්එකක් අරගන්නද???:D:D
Forum: ElaKiri Talk! 10-05-2019, 12:40 PM
Replies: 15
Views: 560
Posted By Thunderhawk
laugh හරියන්නෑ බං. UNP එකේ කෘත්‍යාධිකාරී මණ්ඩලේ ඔක්කොටම...

හරියන්නෑ බං. UNP එකේ කෘත්‍යාධිකාරී මණ්ඩලේ ඔක්කොටම #කේ ඇරලා ඉන්නේ රනිල්. එහෙවු එකෙකුට කොහේ #කේ අරින්නද අපේ ගෝඩ්.......
Forum: ElaKiri Talk! 10-05-2019, 11:16 AM
Replies: 338
Views: 31,284
Posted By Thunderhawk
laugh මේක දැන් අභිරහස් නිල් එලිය නෙවෙයි, අභිරහස් බඩ...

මේක දැන් අභිරහස් නිල් එලිය නෙවෙයි, අභිරහස් බඩ එලිය වෙලා තියෙන්නේ..:yes::yes::lol:
Forum: New Artist or Actor 10-05-2019, 11:13 AM
Replies: 19
Views: 2,983
Posted By Thunderhawk
laugh උස්සල උඩ තට්ටුවෙන් පහලට දාන්න හිතෙනවා.....

උස්සල උඩ තට්ටුවෙන් පහලට දාන්න හිතෙනවා.....
Forum: ElaKiri Talk! 10-05-2019, 11:03 AM
Replies: 108
Views: 4,471
Posted By Thunderhawk
laugh අන්තර් ජානය කියන්නේ මචං UNP එකේ උන්ට ළමයි නැති...

අන්තර් ජානය කියන්නේ මචං UNP එකේ උන්ට ළමයි නැති නිසා උන්ගේ ජාන අභාවයට යන එක වලක්වන්න රනිල් මහත්තය හඳුන්වල දුන්න ප්‍රොජෙක්ට් එකක්.
Forum: ElaKiri Talk! 10-05-2019, 09:25 AM
Replies: 35
Views: 1,339
Posted By Thunderhawk
laugh මොකද බං ජනතාව දකිනකොට ඌට හොටු එනවා...

මොකද බං ජනතාව දකිනකොට ඌට හොටු එනවා කිවුවේ.......:lol::lol:
Forum: ElaKiri Talk! 10-04-2019, 04:02 PM
Replies: 10
Views: 477
Posted By Thunderhawk
laugh දහ අට කෝටි දොළොස් ලක්ස හැටදාහයි.

දහ අට කෝටි දොළොස් ලක්ස හැටදාහයි.
Forum: ElaKiri Talk! 10-02-2019, 04:05 PM
Replies: 21
Views: 739
Posted By Thunderhawk
Up ලයිසන්ස් එක්කද ?

ලයිසන්ස් එක්කද ?
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07027 seconds with 8 queries