ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 113
Search took 0.00 seconds.
Search: Posts Made By: NalindaColombo
Forum: Education 06-19-2014, 09:37 PM
Replies: 9
Views: 1,498
Posted By NalindaColombo
sarath siyabalapitiyage gathikaya pothak mata...

sarath siyabalapitiyage gathikaya pothak mata mathakai issara eka patta. thawa demala namak thiyena kenekge pothak thibuna honda.
maths poth wala narakayi kiyala kiyanna ehema pothak na ban....
Forum: Education 06-19-2014, 09:05 PM
Replies: 9
Views: 1,498
Posted By NalindaColombo
phy nan Rosa. combine walata nan one tharan...

phy nan Rosa.
combine walata nan one tharan honda poth thiyenawane. combine royal eke pastpaper thama hondama. oluwa karakenawa hadanna giyama
Forum: ElaKiri Talk! 06-19-2014, 08:29 PM
Replies: 38
Views: 7,891
Posted By NalindaColombo
මෙයා බෞද්ධයන්ට කරන බණ දේශනා එකක් වත් මං අහලවත්...

මෙයා බෞද්ධයන්ට කරන බණ දේශනා එකක් වත් මං අහලවත් දැකලවත් නෑ. බෞද්ධයන්ට බැන බැන මුස්ලිම් වරුන්ට උන්ගේ ගුණ වර්ණනා කරන දේශනා නං ඕනේ තරන් දැකල තියෙනවා
Forum: ElaKiri Talk! 06-19-2014, 08:17 PM
Replies: 176
Views: 25,498
Posted By NalindaColombo
e yaluwage aiya ita passe sudu van ekaka trip...

e yaluwage aiya ita passe sudu van ekaka trip ekak gihin thama awe na. :(:(:(
(mekath boruwak. aththata ganna epa ;))
Forum: ElaKiri Talk! 06-19-2014, 08:10 PM
Replies: 176
Views: 25,498
Posted By NalindaColombo
yaluwekwa maranna kattiyak awa raka. godak...

yaluwekwa maranna kattiyak awa raka. godak langata ena kan dakke na. duwala beruna kattiyama. 99.9 n berune eda.
(boruwak kiwwe. aththata ganna epa :rofl::rofl::rofl:)
Forum: ElaKiri Talk! 06-19-2014, 06:15 PM
Replies: 11
Views: 782
Posted By NalindaColombo
puluwan. kalin thunparak vibage karala naththan.

puluwan. kalin thunparak vibage karala naththan.
Forum: ElaKiri Talk! 06-19-2014, 06:13 PM
Replies: 23
Views: 1,836
Posted By NalindaColombo
slt sucks in every way.

slt sucks in every way.
Forum: ElaKiri Talk! 06-19-2014, 06:10 PM
Replies: 23
Views: 1,887
Posted By NalindaColombo
pissek

pissek
Forum: ElaKiri Talk! 06-19-2014, 04:52 PM
Replies: 45
Views: 2,575
Posted By NalindaColombo
ඕක නිව්ස්නේ උඹ සර්ච් කරලා තියෙන්නේ. නිව්ස් වලට...

ඕක නිව්ස්නේ උඹ සර්ච් කරලා තියෙන්නේ. නිව්ස් වලට ලංකාවේ උනත් යන්නේ ඕවා තමා මේ දවස් වල .
Forum: ElaKiri Talk! 06-19-2014, 04:48 PM
Replies: 29
Views: 2,762
Posted By NalindaColombo
ෆෝන් එකෙන් හරි ෆොටෝ එකක් ගන්න එපැයි ළඟ හිටිය නං...

ෆෝන් එකෙන් හරි ෆොටෝ එකක් ගන්න එපැයි ළඟ හිටිය නං බං. ඕවා බොරු නං උඹට යන්න වෙන්නේ හිරේ මචන්
Forum: ElaKiri Jokes 06-19-2014, 01:34 AM
Replies: 23
Views: 2,338
Posted By NalindaColombo
ඒකා ඇත්ත බං කියන්නේ. මේ කාටුන් එකේ අනිත් කොටුවේ...

ඒකා ඇත්ත බං කියන්නේ. මේ කාටුන් එකේ අනිත් කොටුවේ ඔය රතු එකා නිල් එකාව උස්සගෙන ඌ දඟලද්දී ඕක බලෙන් කුරුටු ගාන්නේ. මං කලින් මේක දැක්කා. පව් අසරණයා :(
Forum: ElaKiri Talk! 06-19-2014, 01:18 AM
Replies: 15
Views: 1,183
Posted By NalindaColombo
ලංකාවෙත් සමහරු හාමුදුරුවරු හාමුදුරුවරුද කියල...

ලංකාවෙත් සමහරු හාමුදුරුවරු හාමුදුරුවරුද කියල හිතුන මට සමහර cctv වීඩියෝ දකිද්දී. දැන් තියෙන රටේ තත්වේ අනුව මිනිස්සුත් එක්ක ඉස්සරහට යන එක හොඳයි ප්‍රශ්ණ වලදී. ඒත් සාමාන්‍ය මිනිස්සුන්ටත් වඩා ප්‍රචණ්ඩකාරී...
Forum: Sports 06-19-2014, 01:11 AM
Replies: 15
Views: 1,738
Posted By NalindaColombo
අහලා පුරුදුයි වගේ නම

අහලා පුරුදුයි වගේ නම
Forum: Sports 06-19-2014, 12:35 AM
Replies: 15
Views: 1,738
Posted By NalindaColombo
ගොඩක්ම ඉස්සර සිද්ධියක්නේ ඕක. මේ වගේ උන්...

ගොඩක්ම ඉස්සර සිද්ධියක්නේ ඕක.
මේ වගේ උන් ක්‍රිකට් වලින් විතරක් අයින් කරල මදි. තව දඬුවම් දෙන්න ඕනේ. ලංකාවේ නම කාපු පලවෙනි එකා වෙන්න ඕනේ මූ මැච් ෆිග්ස් කරලා
Forum: ElaKiri Talk! 06-18-2014, 11:52 PM
Replies: 92
Views: 2,662
Posted By NalindaColombo
උඹත් මුස්ලිම් ද බං ඔච්චර දන්නේ ? සුන්නි උන්...

උඹත් මුස්ලිම් ද බං ඔච්චර දන්නේ ? සුන්නි උන් මෙච්චර වදයක් දෙනවා නං ලෝකේ රටවල් වලට සංක්‍රමණය වෙලා, ශියා උන් කොහොම අපතයෝ ටිකක් ද කියල හිතා ගතහැකි.
Forum: eMoney (Internet Marketing & Business) 06-18-2014, 11:24 PM
Replies: 5,451
Views: 354,098
Posted By NalindaColombo
මාත් සෙට් වෙනවා එහෙනං ත්‍රෙඩ් එකට. කවුරු හරි...

මාත් සෙට් වෙනවා එහෙනං ත්‍රෙඩ් එකට. කවුරු හරි පුළුවන් නං මට payoneer රිෆරන්ස් ලින්ක් එකක් එවන්න කරුණාවෙන් :)
Forum: ElaKiri Talk! 06-18-2014, 11:20 PM
Replies: 51
Views: 2,652
Posted By NalindaColombo
බම්ප්

බම්ප්
Forum: ElaKiri Talk! 06-18-2014, 11:14 PM
Replies: 63
Views: 4,475
Posted By NalindaColombo
ඔය වගේ දෙයක් වත් කරන්න බැරි නං ඉතින් මුස්ලිම් කඩ...

ඔය වගේ දෙයක් වත් කරන්න බැරි නං ඉතින් මුස්ලිම් කඩ වලට නොයා ඉන්න තරමක් එකමුතුවක් කොහොමත් එන්නේ නෑ
Forum: ElaKiri Talk! 06-18-2014, 10:23 PM
Replies: 12
Views: 1,158
Posted By NalindaColombo
පව් කියලත් හිතෙනවා මුන්ට වෙලා තියෙන ඒවා දැක්කම....

පව් කියලත් හිතෙනවා මුන්ට වෙලා තියෙන ඒවා දැක්කම. ඒත් මුන්ම තමා ආයෙත් අවුස්සන්නේ නිවිලා යද්දී
Forum: ElaKiri Talk! 06-18-2014, 10:00 PM
Replies: 12
Views: 1,158
Posted By NalindaColombo
..d.ted

..d.ted
Forum: ElaKiri Talk! 06-18-2014, 09:56 PM
Replies: 12
Views: 1,158
Posted By NalindaColombo
.... d.ted

.... d.ted
Forum: ElaKiri Talk! 06-18-2014, 09:42 PM
Replies: 12
Views: 1,158
Posted By NalindaColombo
ගේම කෝල් කරනවා නං ඉතින් පස්සේ නාහෙන් අඬන්නේ නැතිව...

ගේම කෝල් කරනවා නං ඉතින් පස්සේ නාහෙන් අඬන්නේ නැතිව ඉන්න එකයි තියෙන්නේ ආරක්ශාව දෙන්න කිය කිය
Forum: ElaKiri Talk! 06-18-2014, 08:50 PM
Replies: 45
Views: 3,041
Posted By NalindaColombo
රත්තරං තාත්තා

රත්තරං තාත්තා
Forum: ElaKiri Talk! 06-18-2014, 05:32 PM
Replies: 54
Views: 4,492
Posted By NalindaColombo
මටත් කියපන්කො ඒ ජාතියේ පුරාණ සාහිත්‍ය පොතක නමක්...

මටත් කියපන්කො ඒ ජාතියේ පුරාණ සාහිත්‍ය පොතක නමක් කියවන්න.
Forum: Open Forum 06-18-2014, 04:51 PM
Replies: 45
Views: 6,159
Posted By NalindaColombo
barefoot හින්ද ද දන්නේ නෑ සෙරෙප්පු නැතිව එන්නේ....

barefoot හින්ද ද දන්නේ නෑ සෙරෙප්පු නැතිව එන්නේ. :) එහෙම නැත්තා ඔරිජිනල් රස්තා කෙනෙක් වෙන්න ඇති. උනුත් සෙරෙප්පු දාන්නේ නෑලු නේද.

මොනවා උනත් කොල්ලගේ චේතනාව නං හොඳයි
Showing results 1 to 25 of 113

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02576 seconds with 8 queries