ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 8 of 8
Search took 0.00 seconds.
Search: Posts Made By: .amda
Forum: Vehicle Talks 10-29-2019, 07:42 AM
Replies: 89
Views: 4,182
Posted By .amda
ඇයි බන් අලුත් වාහනනේ. ලංකාවේ පොත පරණ උනාට

ඇයි බන් අලුත් වාහනනේ. ලංකාවේ පොත පරණ උනාට
Forum: Vehicle Talks 10-28-2019, 02:00 PM
Replies: 89
Views: 4,182
Posted By .amda
ගොඩක් ඒවා ගෙඩි තියපුවා බන් කෑලි කපලා ගේනවා...

ගොඩක් ඒවා ගෙඩි තියපුවා බන්
කෑලි කපලා ගේනවා මෙහිදි සෙට් කරනවා ඔස්ටින් පොතකට
ඕවා අහුඋනාම නඩු කේස්
ඕවගේ සමහර 3ශ්‍රී වාහන වල Air Bag පවා තියෙනවා
:rofl::rofl::rofl::rofl:
Forum: Vehicle Talks 10-26-2019, 04:55 PM
Replies: 89
Views: 4,182
Posted By .amda
කූපරේ ආතල් යනකොටත් කට්ටිය බලනවා අවුල තියෙන්නේ...

කූපරේ ආතල්
යනකොටත් කට්ටිය බලනවා
අවුල තියෙන්නේ පොලිසියටත් කැපිලා පේනවා
ඔරිජිනල් පොත නැතුව නම් අරන් තේරුමක් නෑ නඩු තමයි
Forum: Vehicle Talks 10-21-2019, 12:18 PM
Replies: 89
Views: 4,182
Posted By .amda
යාලුවෙක් ලග තියෙනවා මිනි කූපර් එකේ Paul Smith...

යාලුවෙක් ලග තියෙනවා මිනි කූපර් එකේ Paul Smith Edition එක
පට්ට පදිරි ඒකනම්
අවුල තියෙන්නේ ඔරිජිනල් පොතක් එක්ක ඕකක් ගන්නකොට Elite එකක් ගන්න පුලුවන්
11-14 අතර තියෙන ඔක්කොම මයිනර් පොත්
Forum: Vehicle Talks 10-21-2019, 11:57 AM
Replies: 89
Views: 4,182
Posted By .amda
Hatchback දෙකකුයි sedan එකකුයි compare කරන්න බෑ...

Hatchback දෙකකුයි sedan එකකුයි compare කරන්න බෑ පිට පෙනුම
මාත් පැන්ඩා එකක් පදින්නේ
FB13 එක තරම් නම් සැප නෑ ඒත් වරදක් නෑ
Handling එහෙම සුපිරි.
නිකමට පැදලා බලපන්
ගොඩක් උන්ට පැන්ඩා පදින්න අමාරුයි...
Forum: Vehicle Talks 10-21-2019, 11:40 AM
Replies: 89
Views: 4,182
Posted By .amda
පරණම පරන ජපන් ගත්තත් ඔච්චරයි කාර් එක බේරෙනවා...

පරණම පරන ජපන් ගත්තත් ඔච්චරයි
කාර් එක බේරෙනවා ඇතුලේ එකා මැරෙනවා
ජපන් හොද නෑ කියනවා නෙමෙයි පට්ට පරණ ඒවා අරගෙන තේරුමක් නෑ
ඩොක්ටර් සනිය හොදයි ඒත් පැන්ඩා තරම්වත් Safe නෑ
ඕවා හදලා තියෙන්නේ Impact එකක්...
Forum: Vehicle Talks 10-21-2019, 11:31 AM
Replies: 89
Views: 4,182
Posted By .amda
:lol::lol::lol::lol:

:lol::lol::lol::lol:
Forum: Vehicle Talks 10-15-2019, 04:31 PM
Replies: 89
Views: 4,182
Posted By .amda
panda eka tamai oya gaanata hodama car eka.. ...

panda eka tamai oya gaanata hodama car eka..
Alto parana model ekath ganna puluwan..
eth panda eeta wada sehenna hodai..
Showing results 1 to 8 of 8

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03632 seconds with 8 queries