ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.04 seconds.
Search: Posts Made By: Thunderhawk
Forum: ElaKiri Talk! 11-04-2019, 02:26 PM
Replies: 25
Views: 1,207
Posted By Thunderhawk
laugh මගේ යාලුවෙක් ඉන්නවා. පොරගේ තාත්තා අමු UNP කාරයා....

මගේ යාලුවෙක් ඉන්නවා. පොරගේ තාත්තා අමු UNP කාරයා. තාත්තගේ ඇස් පෙනීම දුර්වලයි. යාළුවා හදන්නේ 15 වෙනිදට තාත්තගේ ඇස් ඔපරේෂන් කරන්න. එතකොට සජියට එක චන්දයක් අඩු වෙනවනේ....:lol::lol:
Forum: ElaKiri Help 10-24-2019, 11:26 AM
Replies: 35
Views: 965
Posted By Thunderhawk
laugh Samsung එක ගනිං එක 5 ඉන් 1 කන්වර්ටිබල් එකක් නේද?...

Samsung එක ගනිං එක 5 ඉන් 1 කන්වර්ටිබල් එකක් නේද? දම්රෝ එකේ තිබුන. මමත් ගන්න ඉන්නේ.....
Forum: ElaKiri Talk! 10-20-2019, 12:35 AM
Replies: 24
Views: 673
Posted By Thunderhawk
laugh උඹේ ජොකාගේ උල්පතක් පෑදිලාද වතුර උනන්නේ....:lol:

උඹේ ජොකාගේ උල්පතක් පෑදිලාද වතුර උනන්නේ....:lol:
Forum: ElaKiri Talk! 10-18-2019, 10:23 AM
Replies: 98
Views: 4,765
Posted By Thunderhawk
laugh මේ වගේ එවුන් ජපානේ, චීනේ වගේ රටවල හිටියනං මරුවට...

මේ වගේ එවුන් ජපානේ, චීනේ වගේ රටවල හිටියනං මරුවට තියෙයි....
Forum: ElaKiri Help 10-10-2019, 09:37 AM
Replies: 7
Views: 239
Posted By Thunderhawk
laugh ඇයි ගැටබරු දෙයියන්ට කෝල්එකක් අරගන්නද???:D:D

ඇයි ගැටබරු දෙයියන්ට කෝල්එකක් අරගන්නද???:D:D
Forum: ElaKiri Talk! 10-05-2019, 12:40 PM
Replies: 15
Views: 541
Posted By Thunderhawk
laugh හරියන්නෑ බං. UNP එකේ කෘත්‍යාධිකාරී මණ්ඩලේ ඔක්කොටම...

හරියන්නෑ බං. UNP එකේ කෘත්‍යාධිකාරී මණ්ඩලේ ඔක්කොටම #කේ ඇරලා ඉන්නේ රනිල්. එහෙවු එකෙකුට කොහේ #කේ අරින්නද අපේ ගෝඩ්.......
Forum: ElaKiri Talk! 10-05-2019, 11:16 AM
Replies: 338
Views: 30,124
Posted By Thunderhawk
laugh මේක දැන් අභිරහස් නිල් එලිය නෙවෙයි, අභිරහස් බඩ...

මේක දැන් අභිරහස් නිල් එලිය නෙවෙයි, අභිරහස් බඩ එලිය වෙලා තියෙන්නේ..:yes::yes::lol:
Forum: New Artist or Actor 10-05-2019, 11:13 AM
Replies: 19
Views: 2,755
Posted By Thunderhawk
laugh උස්සල උඩ තට්ටුවෙන් පහලට දාන්න හිතෙනවා.....

උස්සල උඩ තට්ටුවෙන් පහලට දාන්න හිතෙනවා.....
Forum: ElaKiri Talk! 10-05-2019, 11:03 AM
Replies: 103
Views: 3,933
Posted By Thunderhawk
laugh අන්තර් ජානය කියන්නේ මචං UNP එකේ උන්ට ළමයි නැති...

අන්තර් ජානය කියන්නේ මචං UNP එකේ උන්ට ළමයි නැති නිසා උන්ගේ ජාන අභාවයට යන එක වලක්වන්න රනිල් මහත්තය හඳුන්වල දුන්න ප්‍රොජෙක්ට් එකක්.
Forum: ElaKiri Talk! 10-05-2019, 09:25 AM
Replies: 35
Views: 1,276
Posted By Thunderhawk
laugh මොකද බං ජනතාව දකිනකොට ඌට හොටු එනවා...

මොකද බං ජනතාව දකිනකොට ඌට හොටු එනවා කිවුවේ.......:lol::lol:
Forum: ElaKiri Talk! 10-04-2019, 04:02 PM
Replies: 10
Views: 438
Posted By Thunderhawk
laugh දහ අට කෝටි දොළොස් ලක්ස හැටදාහයි.

දහ අට කෝටි දොළොස් ලක්ස හැටදාහයි.
Forum: ElaKiri Talk! 10-02-2019, 04:05 PM
Replies: 21
Views: 694
Posted By Thunderhawk
Up ලයිසන්ස් එක්කද ?

ලයිසන්ස් එක්කද ?
Forum: Vehicle Talks 10-02-2019, 03:49 PM
Replies: 49
Views: 1,860
Posted By Thunderhawk
laugh ඔය මරාල ගන්න එපා බං ඩේවිඩ් පීරිස් එකෙනුත් ඕව...

ඔය මරාල ගන්න එපා බං
ඩේවිඩ් පීරිස් එකෙනුත් ඕව ගෙන්නන එක නවත්තල ගොඩක් කල්.....
දැන් තියෙන ඔක්කොම චෙරි ගස්ලබු වෙලා තියෙන්නේ.......
Forum: ElaKiri Talk! 10-01-2019, 02:49 PM
Replies: 15
Views: 872
Posted By Thunderhawk
laugh නැහැ බං මම ගත්තේ එයාගේ FB එකෙන්මයි. මගේ FB එකේ...

නැහැ බං මම ගත්තේ එයාගේ FB එකෙන්මයි. මගේ FB එකේ එයා ඉන්නවා....:D
Forum: ElaKiri Talk! 10-01-2019, 02:48 PM
Replies: 15
Views: 872
Posted By Thunderhawk
laugh :love:

:love:
Forum: ElaKiri Talk! 10-01-2019, 02:02 PM
Replies: 15
Views: 872
Posted By Thunderhawk
laugh එයා තමයි බං..........:yes::yes:

එයා තමයි බං..........:yes::yes:
Forum: ElaKiri Talk! 10-01-2019, 09:33 AM
Replies: 57
Views: 1,792
Posted By Thunderhawk
laugh පු#ද?

පු#ද?
Forum: ElaKiri Talk! 09-28-2019, 10:24 AM
Replies: 15
Views: 872
Posted By Thunderhawk
Love https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/67...

https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/67384876_1357004647791512_8787192960912457728_n.jpg?_nc_cat=105&_nc_oc=AQlzXBBVA23bd62mDn_gh4aOHZzCifL-Shu_3Eu6ZsPtMpBT9wPwBTiq-RW58AAkjaI&_nc_ht=sconte...
Forum: ElaKiri Talk! 09-24-2019, 11:20 PM
Replies: 33
Views: 2,522
Posted By Thunderhawk
laugh :rofl::rofl: උසනම් ප්‍රස්නයක් වෙන්නේ නැහැ මල්ලි...

:rofl::rofl:
උසනම් ප්‍රස්නයක් වෙන්නේ නැහැ මල්ලි
දිග තමා ප්‍රස්නයක් වුනොත් වෙන්නේ....:rofl::rofl:
Forum: ElaKiri Talk! 09-19-2019, 10:31 AM
Replies: 68
Views: 2,359
Posted By Thunderhawk
laugh හොඳ තැන්.....:confused: :D ඇඳ උඩ ...

හොඳ තැන්.....:confused:

:D
ඇඳ උඩ
පන්ට්‍ර් top එක උඩ
කෑම මේසය උඩ
බිත්තියට හේත්තු කර (ප්‍රභාකරන් මහින්දව හේත්තු කළා වගේ නෙවෙයි.)
බැල්කනියේ
මෝටර් රථයේ පසු පස ආසනයේ
Forum: New Artist or Actor 09-16-2019, 05:18 PM
Replies: 46
Views: 12,108
Posted By Thunderhawk
laugh හොඳ ගති ගුණ තියෙන ළමයෙක්......:yes::yes:

හොඳ ගති ගුණ තියෙන ළමයෙක්......:yes::yes:
Forum: ElaKiri Talk! 09-16-2019, 05:16 PM
Replies: 28
Views: 1,399
Posted By Thunderhawk
laugh ඔටුවෝ මෙල්ල කරපු එක පොඩ්ඩක් මොඩිෆයි කළා...

ඔටුවෝ මෙල්ල කරපු එක පොඩ්ඩක් මොඩිෆයි කළා අයිබෝවන්......
Forum: ElaKiri Talk! 09-14-2019, 02:27 PM
Replies: 13
Views: 1,076
Posted By Thunderhawk
laugh දාන්න නමක් තිබුනෙම නැද්ද ඩෝ මේකට... යාලුවෙක්ගෙන්...

දාන්න නමක් තිබුනෙම නැද්ද ඩෝ මේකට... යාලුවෙක්ගෙන් වත් අහන්නේ කොහොමද ඕයි "අඩෝ" බැලුවද කියල....... ඌ අහයි මොකක්ද කියල. අර සුද්දට ආස්මි දුන්න වගේ....:rofl::rofl::rofl:
Forum: ElaKiri Talk! 09-14-2019, 11:40 AM
Replies: 338
Views: 30,124
Posted By Thunderhawk
laugh මේක ලෝකල් එකක් නිසා අපි දාමු "ඇලිස්ගේ ඉස්ම ලන්තය"...

මේක ලෝකල් එකක් නිසා අපි දාමු "ඇලිස්ගේ ඉස්ම ලන්තය" කියල
Forum: ElaKiri Talk! 09-12-2019, 12:47 AM
Replies: 19
Views: 646
Posted By Thunderhawk
laugh bump

bump
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06328 seconds with 8 queries