ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.06 seconds.
Search: Posts Made By: Pessimist
Forum: ElaKiri Talk! Today, 02:31 AM
Replies: 10
Views: 255
Posted By Pessimist
කවුරු ගැනද බං මේ කියන්නෙ ? සජිත්ද ? උට මොකටද...

කවුරු ගැනද බං මේ කියන්නෙ ? සජිත්ද ? උට මොකටද සපුමල් කුමාරයගෙ කඩුව ? :eek:
Forum: ElaKiri Talk! Today, 02:30 AM
Replies: 9
Views: 152
Posted By Pessimist
disappointed :( i thought that explanation was...

disappointed :( i thought that explanation was correct. it's sad to hear that they will be able to bring more beings into this world. anyway thanks !
Forum: ElaKiri Talk! Today, 02:15 AM
Replies: 9
Views: 152
Posted By Pessimist
එහෙනං අර තිස්ස ජනනායක සර් වීඩියෝ එකක් දාල තිබ්බෙ...

එහෙනං අර තිස්ස ජනනායක සර් වීඩියෝ එකක් දාල තිබ්බෙ පැලෝපීය නාලෙට පොඩි හානියක් කලත් ඇති වඳ වෙනව කියල
Forum: ElaKiri Talk! Today, 02:07 AM
Replies: 9
Views: 152
Posted By Pessimist
එතකොට ඒ එක්කෙනෙක්වවත් වඳ කරල නැද්ද බං ? :sorry:

එතකොට ඒ එක්කෙනෙක්වවත් වඳ කරල නැද්ද බං ? :sorry:
Forum: ElaKiri Talk! Today, 02:05 AM
Replies: 3,003
Views: 50,807
Posted By Pessimist
https://i.postimg.cc/cLZ6pmgh/l66gu0ayjfy31.jpg

https://i.postimg.cc/cLZ6pmgh/l66gu0ayjfy31.jpg
Forum: ElaKiri Talk! Today, 02:04 AM
Replies: 3,003
Views: 50,807
Posted By Pessimist
නෑ පණුවන්ව කනව

නෑ පණුවන්ව කනව
Forum: ElaKiri Talk! Today, 02:03 AM
Replies: 76
Views: 2,820
Posted By Pessimist
economy eka ekama thana තියෙන්නෙ jvp එකට බලයක්...

economy eka ekama thana තියෙන්නෙ jvp එකට බලයක් ලැබුනෙ නැති නිසා යකෝ. අනික් පක්ශ රට පාලනේ කලේ. උඹ හොයල බලපං jvp එකට ඡන්ද ආව පැති වල කොහොමද පාලනේ කලේ කියල. අහල බලපං කොච්චර ඒ පැති පිරිසිදුව තියාගත්තද...
Forum: ElaKiri Talk! Today, 02:01 AM
Replies: 7
Views: 117
Posted By Pessimist
අපේ බල්ල නං තණකොල කනව ළය විරේක කරගන්න ඕනෙ වුනහම....

අපේ බල්ල නං තණකොල කනව ළය විරේක කරගන්න ඕනෙ වුනහම. කාල කාල වමනෙ දානව. ඔයාලත් කරල බලන්න :yes:
Forum: ElaKiri Talk! Yesterday, 11:57 PM
Replies: 76
Views: 2,820
Posted By Pessimist
හරි බං පොහොට්ටුවෙ ඉන්නෙ හෙන උගත්තු. ජෙප්පො නූගත්තු

හරි බං පොහොට්ටුවෙ ඉන්නෙ හෙන උගත්තු. ජෙප්පො නූගත්තු
Forum: ElaKiri Talk! Yesterday, 10:40 PM
Replies: 13
Views: 391
Posted By Pessimist
:lol:

:lol:
Forum: ElaKiri Talk! Yesterday, 10:09 PM
Replies: 3,003
Views: 50,807
Posted By Pessimist
ඒක කොහොමද යකෝ ලොජිකල් වෙන්නෙ :frown:

ඒක කොහොමද යකෝ ලොජිකල් වෙන්නෙ :frown:
Forum: ElaKiri Talk! Yesterday, 09:49 PM
Replies: 3,003
Views: 50,807
Posted By Pessimist
family guy එකේ අංගොඩ වගේ ඉස්පිරිතාලෙකට ගිහිං...

family guy එකේ අංගොඩ වගේ ඉස්පිරිතාලෙකට ගිහිං දොස්තර එක්ක කතා කරන්න ගිහිල්ල ඔක්කොම පිස්සො කියල ගැටගහල කූඩු කරනව සෙස් කරන්න රස්නෙ පිටිං තියෙන ටිකකට කලිං මැරුන අයගෙ මිනී ඉල්ලපු කෙනාව විතරයි හොඳ සිහියෙන්...
Forum: ElaKiri Talk! Yesterday, 09:44 PM
Replies: 3,003
Views: 50,807
Posted By Pessimist
:baffled: මැරෙන්න කලිංද මලාට පස්සෙද ? 

:baffled:
මැරෙන්න කලිංද මලාට පස්සෙද ? 
Forum: ElaKiri Talk! Yesterday, 09:39 PM
Replies: 3,003
Views: 50,807
Posted By Pessimist
කෙවින් කොහෙද molest වුනේ :frown: ඔයා හැමෝ ගැනම...

කෙවින් කොහෙද molest වුනේ :frown: ඔයා හැමෝ ගැනම බොරු කියන්නවද :frown:
Forum: ElaKiri Talk! Yesterday, 09:35 PM
Replies: 3,003
Views: 50,807
Posted By Pessimist
Angry නැතුව drugs පාවිච්චි කරන්නෙ නැති නිසා එහෙම නෙමේ...

නැතුව drugs පාවිච්චි කරන්නෙ නැති නිසා එහෙම නෙමේ නේද :frown:
Forum: ElaKiri Talk! Yesterday, 09:31 PM
Replies: 3,003
Views: 50,807
Posted By Pessimist
:no: කෙවින් බලල එයා තමා මට කිව්වෙ :yes: ...

:no:
කෙවින් බලල එයා තමා මට කිව්වෙ :yes:
වැඩසටහන් බලන්නෑ ඒගොල්ලො වැඩක් ඇති දෙයක් කතා කරන්නෑ ඕවට ඇවිල්ල :no:
Forum: ElaKiri Talk! Yesterday, 09:30 PM
Replies: 3,003
Views: 50,807
Posted By Pessimist
home alone එකේ හිටිය කෙවින් :baffled:

home alone එකේ හිටිය කෙවින් :baffled:
Forum: ElaKiri Talk! Yesterday, 09:28 PM
Replies: 3,003
Views: 50,807
Posted By Pessimist
සැර drugs පාවිච්චි කලා නං එයා කෙවින් වගේ වෙලා...

සැර drugs පාවිච්චි කලා නං එයා කෙවින් වගේ වෙලා තියෙන්න ඕනෙ කෝ නෑනෙ :frown:
Forum: ElaKiri Talk! Yesterday, 09:24 PM
Replies: 3,003
Views: 50,807
Posted By Pessimist
film වල රඟපාද්දි කිලෝ ගනං උලපුව දැන් ටික ටික හමට...

film වල රඟපාද්දි කිලෝ ගනං උලපුව දැන් ටික ටික හමට උරාගෙන විස වෙලා ඇති :dull: අව්වෙ වැඩට යන අය එච්චර උලන්නෑනෙ :no:
Forum: ElaKiri Talk! Yesterday, 09:23 PM
Replies: 22
Views: 1,298
Posted By Pessimist
y ? :eek: what's wrong with him ? :eek:

y ? :eek: what's wrong with him ? :eek:
Forum: ElaKiri Talk! Yesterday, 09:22 PM
Replies: 3,003
Views: 50,807
Posted By Pessimist
නෑ එයා self partnered කිව්වලු මේ ලඟදි වැඩසටහනකට...

නෑ එයා self partnered කිව්වලු මේ ලඟදි වැඩසටහනකට ඇවිල්ල :yes:
Forum: ElaKiri Talk! Yesterday, 09:22 PM
Replies: 3,003
Views: 50,807
Posted By Pessimist
ඔච්චර නාකි වෙලා හම රැලි වැටෙන්න drugs පාවිච්චි...

ඔච්චර නාකි වෙලා හම රැලි වැටෙන්න drugs පාවිච්චි කරන්න ඕනෙ නෑ යකෝ කොහොමත් වැහැරෙනව :frown:
Forum: ElaKiri Talk! Yesterday, 09:19 PM
Replies: 3,003
Views: 50,807
Posted By Pessimist
හිතෙන හැම බොරුවක්ම මේකෙ ලියන්න එපා :frown:

හිතෙන හැම බොරුවක්ම මේකෙ ලියන්න එපා :frown:
Forum: ElaKiri Talk! Yesterday, 09:11 PM
Replies: 3,003
Views: 50,807
Posted By Pessimist
:D TFS Shout out to this fookin legend...

:D
TFS

Shout out to this fookin legend leaving Hollywood right before GoT went to shit. He's doing theatre in Dublin now
https://i.postimg.cc/PxNWcM76/HM6Mak9.png
Forum: ElaKiri Talk! Yesterday, 05:55 PM
Replies: 25
Views: 844
Posted By Pessimist
අම්බෝ තේරුනා තේරුනා. පාරවල් වල ස්ටේජ් ගහන්නෙ...

අම්බෝ තේරුනා තේරුනා. පාරවල් වල ස්ටේජ් ගහන්නෙ ලෝකෙංම ලංකාවෙ විතරයි දැනුවත් වුනා. :yes: මාත් හැබැයි walking dead වලවත් දැකල නෑ පාරවල් හරක් කරල ගහපු stage. ඔයා කියන්නෙ ඇත්ත වෙන්න ඕනෙ :yes:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07555 seconds with 8 queries