ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 70
Search took 0.00 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Talk! 07-24-2019, 08:41 PM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/66...

https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/66908494_2062614330711882_4616072983922868224_n.jpg?_nc_cat=107&_nc_oc=AQmwJ-aPetnYxmoLYNTM2mBF-qs7LwtzqDKUkphKO_XHQ28wdcRrP6WMqtNKZbUiDGg&_nc_ht=sconte...
Forum: ElaKiri Talk! 07-24-2019, 05:07 PM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
දැන් හැබැයි ගත්තත් කලින් ගණන් දෙන එකක් නෑ පඩිය...

දැන් හැබැයි ගත්තත් කලින් ගණන් දෙන එකක් නෑ පඩිය බාගෙකින් විතර කපයි. ඉස්සර වගේ ගණන් උස්සන්න බෑ හතුරත් යන එන මං නැතුව නෙ ඉන්නේ
Forum: ElaKiri Talk! 07-24-2019, 03:47 PM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
බංගලි උන් ආයේ ගන්න කැමති ලුද :shocked:

බංගලි උන් ආයේ ගන්න කැමති ලුද :shocked:
Forum: ElaKiri Talk! 07-23-2019, 08:49 PM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
එහෙනං මැච් එකක් හම්බෙයි සමහරවිට. :yes:

එහෙනං මැච් එකක් හම්බෙයි සමහරවිට. :yes:
Forum: ElaKiri Talk! 07-23-2019, 12:34 AM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
කුලයා ඉල්ලලා නෑ මම හිතන්නේ මාලිංග නිකන් කියල...

කුලයා ඉල්ලලා නෑ මම හිතන්නේ මාලිංග නිකන් කියල තියෙන්නේ දුන්නොත් හොඳයි කියල
Forum: ElaKiri Talk! 07-22-2019, 05:41 PM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
2QXE4hL5GqY

2QXE4hL5GqY
Forum: ElaKiri Talk! 07-16-2019, 09:50 PM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
ඒ කාලේ ආයේ එන්නේ නෑ :sorry: යන්තන් මේ ලෝක...

ඒ කාලේ ආයේ එන්නේ නෑ :sorry:

යන්තන් මේ ලෝක කුසලානේ මැච් තුනක් දින්න හින්ද නම්බුව ටිකක් බේරාගත්ත නැත්තන් මුන් මුෂ්ෆිකර්, ටමිම් මහබදුල්ල සෙට් එකම නිවාඩු යවනව
Forum: ElaKiri Talk! 07-16-2019, 09:22 PM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
මනුස්සයට සමහරවිට නිවාඩුවක් දෙන්න ඇති හොඳට ගහපු...

මනුස්සයට සමහරවිට නිවාඩුවක් දෙන්න ඇති හොඳට ගහපු හින්ද. එන්නේ නැති එක හොඳයි නැත්තන් මේකත් කන්න වෙන්නේ
Forum: ElaKiri Talk! 07-16-2019, 07:53 PM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t1.0-9/67...

https://scontent.fcmb7-1.fna.fbcdn.net/v/t1.0-9/67084377_2057905201182795_5953819429631426560_n.jpg?_nc_cat=109&_nc_oc=AQmO_L1C9SY0gtb73utGq-GKpcBFFzg--TMR9Rzf-Rcp3RKbrxPQegALR8bIqMLX8OA&_nc_ht=sconte...
Forum: ElaKiri Talk! 07-16-2019, 05:22 PM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
"Ben Stokes is set to become Sir Ben Stokes for...

"Ben Stokes is set to become Sir Ben Stokes for his World Cup heroics after the two contenders to be the next prime minister of the UK said they would give the allrounder a knighthood" :P
...
Forum: ElaKiri Talk! 07-15-2019, 09:27 PM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
උන් දිගටම අපිට ගහනවා දැන් ආය ඉතින් හුරතල් කරන්න...

උන් දිගටම අපිට ගහනවා දැන් ආය ඉතින් හුරතල් කරන්න වෙන්නේ නෑ :yes:

දිගටම නයි ඩාන්ස් බලන්න පුළුවන්
Forum: ElaKiri Talk! 07-15-2019, 07:21 PM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
ඒක දුන්නේ නිකන් පැරදුන එකේ දුක තුනී වෙන්න වගේ මට...

ඒක දුන්නේ නිකන් පැරදුන එකේ දුක තුනී වෙන්න වගේ මට පේන්නේ.
Forum: ElaKiri Talk! 07-15-2019, 02:21 PM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
නවසීලන්තේ උන්ට ක්‍රිකට් පැරදුනාට ගානක් නෑ ඕක...

නවසීලන්තේ උන්ට ක්‍රිකට් පැරදුනාට ගානක් නෑ ඕක තියෙනවනේ :yes:
Forum: ElaKiri Talk! 07-15-2019, 01:23 AM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
මේක දැනුයි දැක්කේ :shocked: Benjamin Andrew...

මේක දැනුයි දැක්කේ :shocked:

Benjamin Andrew Stokes - Born4 June 1991 (age 28) Christchurch, New Zealand
Forum: ElaKiri Talk! 07-15-2019, 12:50 AM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
:Pඋට නං පුදුම වාසනාවක් තියෙන්නේ කැච් එකකුත් දීල...

:Pඋට නං පුදුම වාසනාවක් තියෙන්නේ කැච් එකකුත් දීල ඒත් බේරුනා නෙ
Forum: ElaKiri Talk! 07-15-2019, 12:47 AM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
ඉතිහාසේ තිබුන හොඳම ෆයිනල් එක මේක මම හිතන්නේ :yes:

ඉතිහාසේ තිබුන හොඳම ෆයිනල් එක මේක මම හිතන්නේ :yes:
Forum: ElaKiri Talk! 07-15-2019, 12:45 AM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
අර කනාවට ගිය හතර හින්ද වෙච්ච දෙයක් :P

අර කනාවට ගිය හතර හින්ද වෙච්ච දෙයක් :P
Forum: ElaKiri Talk! 07-14-2019, 07:53 PM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
කැඳ බීල වගේ ගැහුවට 241 ක් ගැහුවා නේද කොහොමහරි...

කැඳ බීල වගේ ගැහුවට 241 ක් ගැහුවා නේද කොහොමහරි :baffled:
Forum: ElaKiri Talk! 07-14-2019, 03:33 PM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
ගහන විදහට අවුට් වෙයි වගේ ඉක්මනටම

ගහන විදහට අවුට් වෙයි වගේ ඉක්මනටම
Forum: ElaKiri Talk! 07-14-2019, 03:30 PM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
කෝ මූ සල්ලි අරන් වැඩේ කරේ නෑනේ ශික්

කෝ මූ සල්ලි අරන් වැඩේ කරේ නෑනේ ශික්
Forum: ElaKiri Talk! 07-14-2019, 03:23 PM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
පලවෙනි ඕවරේ විකට් එකක් යනවා :P

පලවෙනි ඕවරේ විකට් එකක් යනවා :P
Forum: ElaKiri Talk! 07-14-2019, 01:39 PM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
එතකොට ගතියක් නෑ ඉතිං. හෙටත් තියෙනවනේ අද වැස්සොත්...

එතකොට ගතියක් නෑ ඉතිං. හෙටත් තියෙනවනේ අද වැස්සොත් ගහන්න ඒ හින්ද අවුලක් වෙන එකක් නෑ.
Forum: ElaKiri Talk! 07-14-2019, 01:22 PM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
අන්න වහිනවලු එහාට :no:

අන්න වහිනවලු එහාට :no:
Forum: ElaKiri Talk! 07-14-2019, 01:14 PM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
හැමෝටම දෙන්න එපා එංගලන්තෙට ගහපු උන්ට විතරයි...

හැමෝටම දෙන්න එපා එංගලන්තෙට ගහපු උන්ට විතරයි නැත්තන් කිසි අගයක් නෑ නෙ :P
Forum: ElaKiri Talk! 07-14-2019, 09:54 AM
Replies: 10,935
Views: 231,289
Posted By LazyLizard
හරි ඉතින් උනුත් දිනුම් අපිත් දිනුම් පකිස්තාන්...

හරි ඉතින් උනුත් දිනුම් අපිත් දිනුම් පකිස්තාන් කාරයොත් දිනුන් එංගලන්තෙත් දිනුම් ඔක්කොම දිනුම් :P
Showing results 1 to 25 of 70

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02722 seconds with 8 queries