ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 6 of 6
Search took 0.00 seconds.
Search: Posts Made By: ජන්තු අයියා
Forum: Vehicle Reviews & DIY Guides 09-01-2012, 08:30 PM
Replies: 1,299
Views: 262,649
ලංකාවේ ගොඩක් තියෙනවා GI කාර්..ගොඩක් උන් ඔකේ බැජ්...

ලංකාවේ ගොඩක් තියෙනවා GI කාර්..ගොඩක් උන් ඔකේ බැජ් එක GT වලට මාරු කරනවා..එකයි දකින්න අමාරු.අනිවා අපි වාහන දැනුම බෙදා ගමු..ජය වේවා..:D:D
Forum: Vehicle Reviews & DIY Guides 09-01-2012, 08:16 PM
Replies: 1,299
Views: 262,649
Mazda RX 7 ගන්නවා නම් හොදට හිතල මාතල ගනින්...

Mazda RX 7 ගන්නවා නම් හොදට හිතල මාතල ගනින් මචෝ..පාර්ට්ස් නම් හෙන අඩුයි..ලෙඩ දෙනවා අම්බානක.එකේ එන්නේ 1.3cc twinturbo එන්ජින් එකක්..sport කාර් ගන්න නම් බොඩිකිට් ගහපු Honda,Mistubisi කාර් ගන්න එපා.ඒවා...
Forum: Vehicle Reviews & DIY Guides 09-01-2012, 01:05 PM
Replies: 1,299
Views: 262,649
ඔව් සහෝදරයා ඔබ හරි...Starlet EP82 එකෙත් Nonturbo...

ඔව් සහෝදරයා ඔබ හරි...Starlet EP82 එකෙත් Nonturbo එකක් ආවා GI කියලා මොඩ්ල් එකක්.

http://img140.imageshack.us/img140/3303/19587710150523262810106.jpg
Forum: Vehicle Reviews & DIY Guides 08-30-2012, 06:38 PM
Replies: 1,299
Views: 262,649
Starlet EP 82 එකේ TURBO කාර් එක තමයි GT කියලා ආවේ...

Starlet EP 82 එකේ TURBO කාර් එක තමයි GT කියලා ආවේ මුලින්ම (1990-1995)
ඊට පස්සේ ආව EP 91 එකේ TURBO කාර් එක තමයි GLANZA කියලා අවේ.(1995-1999)

හරි නේද මම?
Forum: Vehicle Reviews & DIY Guides 08-30-2012, 04:01 PM
Replies: 1,299
Views: 262,649
සද්දෙත් හොදයි,යෑමත් හොදයි.තෙල් කෙරුවාවත් හොදයි...

සද්දෙත් හොදයි,යෑමත් හොදයි.තෙල් කෙරුවාවත් හොදයි බං..ඉඩ ටිකක් මදි පිටිපස්සේ.starlet GT එකක් මගේ ලග තිබුනා..:love::love:
Forum: Vehicle Reviews & DIY Guides 08-30-2012, 03:44 PM
Replies: 1,299
Views: 262,649
TOYOTA Glanza තමයි ටර්බෝ මාදිලියට කියන නම.. මේ...

TOYOTA Glanza තමයි ටර්බෝ මාදිලියට කියන නම..
මේ තියෙන්නේ.
http://img705.imageshack.us/img705/8030/34389206718.jpg

http://img3.imageshack.us/img3/9855/image25zh.jpg
Showing results 1 to 6 of 6

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01308 seconds with 8 queries