ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: කඩ්ඩ බැරි එකා
Forum: ElaKiri Talk! 03-24-2019, 01:28 PM
Replies: 69
Views: 2,524
රිස්ක් එකක් තියෙනව. ඩිස්ක් හර්නියේෂන්, බල්ජින්...

රිස්ක් එකක් තියෙනව. ඩිස්ක් හර්නියේෂන්, බල්ජින් වලට. මටනම් කොන්දෙ අමාරු ඇවිත් නෑ. මුලදි පටන් ගද්දි ආව. ඒත් කාලයක් එක්ක නැති වෙලා ගියා. හරි ෆෝම් එකට සෙල්ලම් කරනවනම් ලොකු අවුලක් නෑ.
Forum: ElaKiri Talk! 03-24-2019, 01:26 PM
Replies: 78
Views: 5,872
ගේම් එන්ජින්නම් දැන් ලොකු කම්පනි වලින්වත් හදන්නෑ...

ගේම් එන්ජින්නම් දැන් ලොකු කම්පනි වලින්වත් හදන්නෑ බන්. කිසිම තේරුමක් නැති වැඩක්. ඉගෙන ගන්න වැඩකට නම් අවුලක් නෑ. බිස්නස් එකක් විදිදියට ගේම් හදද්දි තේරුමක් නෑ. :yes:
Forum: ElaKiri Talk! 03-24-2019, 01:25 PM
Replies: 78
Views: 5,872
thanks ube adahasata. but :oo:

thanks ube adahasata. but :oo:
Forum: ElaKiri Talk! 03-24-2019, 01:24 PM
Replies: 69
Views: 2,524
thanks ban :)

thanks ban :)
Forum: ElaKiri Talk! 03-24-2019, 01:23 PM
Replies: 69
Views: 2,524
thanks bro :love:

thanks bro :love:
Forum: ElaKiri Talk! 03-24-2019, 01:23 PM
Replies: 69
Views: 2,524
බොඩි බිල්ඩින්ම ටාගට් කරනව නම් සේෆ්...

බොඩි බිල්ඩින්ම ටාගට් කරනව නම් සේෆ් ඔල්ට්ර්නේටිවිස් ඕන තරම් තියෙනව. නමුත් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් වලට මම ටිකක් ආස කර නිසා ස්කොට් ගහන්නේ. මම ස්කොට් එකට පට්ට ආසයි. අනිත් එක ඕව හෙඩ් බාබෙල් ප්රෙස් එක. කිලෝ...
Forum: ElaKiri Talk! 03-24-2019, 01:21 PM
Replies: 69
Views: 2,524
එදා නම් මොකක් උනාද කියල හිතා ගන්න බෑ මම ඉදල හිටල...

එදා නම් මොකක් උනාද කියල හිතා ගන්න බෑ මම ඉදල හිටල ඔයිට වඩා හෙවි ගහල තියෙනව. කොහොම හරි 8 හෝ 9 වෙනි රෙප් එකේදි මම පහල ඇවිත් නැගිටින්න පුශ් කරද්දි මගේ වම් කකුලේ ෆීමර් එක ඇබරුනා වම් පැත්තට. උකුල් ඇටෙත්...
Forum: ElaKiri Talk! 03-24-2019, 12:50 PM
Replies: 69
Views: 2,524
thanks ban :love:

thanks ban :love:
Forum: ElaKiri Talk! 03-24-2019, 12:48 PM
Replies: 69
Views: 2,524
මට ඇබ්බැහි වෙලා තිබ්බෙ මචං. ජිම් එකට නොගියොත්...

මට ඇබ්බැහි වෙලා තිබ්බෙ මචං. ජිම් එකට නොගියොත් නිකන් මොකක්ද වගේ. දැන් උනත් එපා වෙලා තියෙන්නේ. මම වෙනදට ඔයිට වඩා බර දාල සෙල්ලම් කරනව. එදා මොකක් උනාද කියල හිතා ගන්න බෑ බන්. හොද වෙලාවට ස්මිත් එකේ ගැහුවේ....
Forum: ElaKiri Talk! 03-24-2019, 12:39 PM
Replies: 69
Views: 2,524
:love:

:love:
Forum: ElaKiri Talk! 03-24-2019, 12:38 PM
Replies: 69
Views: 2,524
ඔව් මචං මාස 6ක් හෝ ඊට වඩා වැඩි වෙන්න පුුලුවන්...

ඔව් මචං මාස 6ක් හෝ ඊට වඩා වැඩි වෙන්න පුුලුවන් කිව්ව. මට දුන්න කරන්න ඕන දේවල්. ගොඩක්ම කිව්වේ රෙස්ට් කරන්න කියල. මගේ කාෆ්ස් වල උඩ හරියත් රිදෙනව කකුල පහලට කරන් හිටියම ඒ නිසා ගොඩක් ඇදේ ඉන්න වෙලා...
Forum: ElaKiri Talk! 03-24-2019, 12:34 PM
Replies: 69
Views: 2,524
නී එක ලග මසල් සොෆ්ට් වෙන්න මාසාජ් කරන්න කියල...

නී එක ලග මසල් සොෆ්ට් වෙන්න මාසාජ් කරන්න කියල දුන්න, තව කකුල උඩට පහලට කරන්න කියල කිව්ව. ඒත් අගල් 3ක් 4ක් වගේ තමයි උස්සන්න පුලුවන්. ඊට වඩා කරන්න හදනකොට රිදෙනව. ඔක්කොමට වඩා එපා වෙන්නේ. පොඩි වෙලාවක් රෝද...
Forum: ElaKiri Talk! 03-24-2019, 12:30 PM
Replies: 78
Views: 5,872
නෑ බන්. අපි හදිසි ෙවලා ෙද්වල් ගැන උඩින් බලල...

නෑ බන්. අපි හදිසි ෙවලා ෙද්වල් ගැන උඩින් බලල මිනිස්සු ජජ් කරාට සමහර උන් හිතන විදිය ෙහන ෙවනස්. එ්ව ෙත්රුම් යනෙකාට හිෙතනව අපි ෙහන ෙගාන් කියල.
Forum: ElaKiri Talk! 03-24-2019, 12:29 PM
Replies: 69
Views: 2,524
කකුල ටිකටිකමූ කරනව. නමුත් අගල් කීපයකට වඩා මූ...

කකුල ටිකටිකමූ කරනව. නමුත් අගල් කීපයකට වඩා මූ කරන්න බෑ රිෙදනව මාර විදියට.
Forum: ElaKiri Talk! 03-24-2019, 12:27 PM
Replies: 69
Views: 2,524
කතා කරල වැඩක් නෑ අයිය මාර දුකක් වින්දේ පහුගිය...

කතා කරල වැඩක් නෑ අයිය මාර දුකක් වින්දේ පහුගිය ටිකේ. ඒකත් කරන් ගන්නව දැන් වෙලාවත් තියෙන නිසා.
Forum: ElaKiri Talk! 03-24-2019, 12:23 PM
Replies: 409
Views: 74,213
උබට වෙන පාටක් තිබ්බෙම නැද්ද බන් රෝස පාටින්...

උබට වෙන පාටක් තිබ්බෙම නැද්ද බන් රෝස පාටින් දාන්නෙ? පිස්සු @#@#[email protected]#$
Forum: ElaKiri Talk! 03-24-2019, 12:22 PM
Replies: 78
Views: 5,872
උබේ අදහසටත් තෑන්ක්ස්.

උබේ අදහසටත් තෑන්ක්ස්.
Forum: ElaKiri Talk! 03-24-2019, 12:21 PM
Replies: 78
Views: 5,872
එළ උබේ අදහස දැම්මට. බලමු මගේ අදහසට ලඟින්යන එකක්...

එළ උබේ අදහස දැම්මට. බලමු මගේ අදහසට ලඟින්යන එකක් කාට හරි හිතුනද කියල. :P
Forum: ElaKiri Talk! 03-24-2019, 12:17 PM
Replies: 69
Views: 2,524
ඔව් බන්. ඔව් බන්. බෝන් එකක් විදල තමයි...

ඔව් බන්.



ඔව් බන්. බෝන් එකක් විදල තමයි හදල තියෙන්නේ. කකලු හෙන හයියයි බන් නවන්බැරි එකට තමයි බය.
Forum: ElaKiri Talk! 03-24-2019, 12:16 PM
Replies: 69
Views: 2,524
අයින් කරේ නෑ බන්. මම Hr ජොබක් කරේ පොඩි ගාමන්ට්...

අයින් කරේ නෑ බන්. මම Hr ජොබක් කරේ පොඩි ගාමන්ට් එකක. මාසයක් දුන්න මට නිවාඩු පඩිත් එක්ක. නමුත් ටිකක් ප්‍රෙෂර් එක වැඩි. මම ඉල්ලල අස් උනා.
Forum: ElaKiri Talk! 03-24-2019, 12:14 PM
Replies: 69
Views: 2,524
සිකොට් එක ගහන්න ගිහින්. :sorry:

සිකොට් එක ගහන්න ගිහින්. :sorry:
Forum: ElaKiri Talk! 03-24-2019, 12:13 PM
Replies: 78
Views: 5,872
cool Lasantha aiya's Koombio game

මම දැන් it field එකේ නැති උනාට කලින් වැඩ කරේ ඔය සයිඩ් එකේ. ඒ නිසා සාමන්‍ය දැනුමක් තියෙනව it ගැන. ඔය ලසන්ත අයය මේකෙ හෙන ජනප්‍රියයිනේ. fb group එකකුත් තියෙන්නේ oecsl කියල.

මම මේ ගැන කතා කරන්න ගත්තේ...
Forum: ElaKiri Talk! 03-24-2019, 11:59 AM
Replies: 69
Views: 2,524
sad I've go badly injured machan

මගේ වම් දනහිසේ acl එක ඉරුන බන්. දැන් මට නැගිටින්න බෑ. වීල් චෙයාර් එකක ඉන්නේ. ජොබ් එකෙනුත් අයින් වෙන්න උනා. දැන් මාස එක හමාරකට ලඟයි ඒත් කකුල කෙලින් කරගන්න බෑ. එපා වෙලා ඉන්නේ ගෙදර අයටත් කරදයක් වෙලා....
Forum: ElaKiri Talk! 12-24-2018, 10:25 AM
Replies: 37
Views: 1,599
එහෙම අයිතියක් තියෙනව කියල දැනගත්ත එකත් ලොකු දෙයක්...

එහෙම අයිතියක් තියෙනව කියල දැනගත්ත එකත් ලොකු දෙයක් මචං. :yes:

අනිත් එක ආවෙ ස්කූටර් එකක. සාමාන්‍යයෙන් පොලිසියේ අය එනකොට එන්නේ පොලිසියේ තියෙන බයික් වලින්නේ? උන්ගේ වැඩට එන පවුද්ගලික බයික් වලින් තෙල්...
Forum: ElaKiri Talk! 12-24-2018, 10:10 AM
Replies: 37
Views: 1,599
ඔව් මචං මම අනිද්ද යන්න ඉන්නේ. :yes:

ඔව් මචං මම අනිද්ද යන්න ඉන්නේ. :yes:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05312 seconds with 8 queries