ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 297
Search took 0.01 seconds.
Search: Posts Made By: Dinushasankalpa
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 11:26 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
ඉතිං මට වඩා රස්තියාදු ගහන එකෙක්නෙ තෝ..තෝ වැඩකට...

ඉතිං මට වඩා රස්තියාදු ගහන එකෙක්නෙ තෝ..තෝ වැඩකට කියලා කරන්නෙ ඉදලා හිටලා දොරට උඩිං අඹුඩෙ දාන එක විතරනෙ. :lol:
ඇයි තොට රේඩියෝ කරන්න බැරි ?
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 11:25 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
තෝ යනවා නං අර පයන්නෙං පටං ගන්න එකාවත් ඇන්න පල.....

තෝ යනවා නං අර පයන්නෙං පටං ගන්න එකාවත් ඇන්න පල.. :eek:
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 11:24 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
නෑ නෑ කෙල්ලෙක් රේඩියෝ කරද්දි කට්ටිය එනවා .....

නෑ නෑ කෙල්ලෙක් රේඩියෝ කරද්දි කට්ටිය එනවා .. බලපංකො කියන්නෙ බොරුද කියලා :lol::cool:
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 11:24 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
අර මලා වගේ ඉන්න.. දත් ගොඩක් තියෙන දිග බාවා ගියාද...

අර මලා වගේ ඉන්න.. දත් ගොඩක් තියෙන දිග බාවා ගියාද වතුරට..:eek:
එහෙනං මාත් යනවා:love:
අනේ අද ඕකාට හීනෙන් මර්වියාම පෙනිය :cool::cool:
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 11:22 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
:shocked: නෑ නෑ එළ නෑ අර සුභාවිත චීත්තයාට තව...

:shocked: නෑ නෑ එළ නෑ

අර සුභාවිත චීත්තයාට තව එකක් කරන්න කියලා බලපං :eek:
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 11:21 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
හා

හා
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 11:21 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
ඒ මදිවට දැං නෙට් එකෙන් කම්පියුටර් රෙපෙයාර්...

ඒ මදිවට දැං නෙට් එකෙන් කම්පියුටර් රෙපෙයාර් කරන්නත් යනවා ලු..
දස්සයා :cool::cool:
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 11:19 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
ආයෙ පිස්සුවක් ඇතෑ. ‍ගෙදර අය බලයි මේ මොන...

ආයෙ පිස්සුවක් ඇතෑ.
‍ගෙදර අය බලයි මේ මොන විකාරයක්ද මූට වෙලා කියෙන්නෙ කියලා :sorry:
ඔයාගෙ අර අරයා නං කරනවා කීවා දවසක් ;)
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 11:18 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
:lol::lol:

:lol::lol:
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 11:17 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
වදුරෝ වගේ එවුන් රේඩියෝ ශෝ කරනකං,කරලා චීත්ත වලට යට...

වදුරෝ වගේ එවුන් රේඩියෝ ශෝ කරනකං,කරලා චීත්ත වලට යට වෙනකං
අදාල නැති වෙයි :rofl:
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 11:16 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
ඊට පහු වෙනිදා ඉදලං උඹලා කියයි.. මට මගේ නොවෙන.....

ඊට පහු වෙනිදා ඉදලං උඹලා කියයි..
මට මගේ නොවෙන.. මගේම


කන් දෙකක්,
ආත්මයක්,
කම්පියුටර් එකක්,
හෙඩ් ෆෝක් එකක්
ඉන්ටනෙට් කනෙක්ශන් එකක්
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 11:15 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
ඒවාත් ඇති.ඒවා ඉතිං හංගගෙන නෙ ඉන්නෙ. ඒවාට අමතරව...

ඒවාත් ඇති.ඒවා ඉතිං හංගගෙන නෙ ඉන්නෙ. ඒවාට අමතරව තියෙනවා අර කෙට්ටු හීන්දෑරි සාධාරණ කොටා‍ගෙ වගේ හඩක් එහෙම. හිටපු ගමං සුද්දෙක් පශ්චාත් භාගය සන්තර්පනය කලාම වගේ කඩ්ඩ මරනවා, හිටපු ගමං මහගමසේකර වැහෙනවා. ඒ...
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 11:10 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
ආ ඔයා දන්නෙ නැද්ද.. ඒක හොදයි. මං නං ඕකාව...

ආ ඔයා දන්නෙ නැද්ද..
ඒක හොදයි.
මං නං ඕකාව හොදට දන්නවා.
ඔයා දන්නෙ නෑ නෙ. එහෙනං මං කියලා දෙන්නං.
ඕකා හෙන බඩා. රා බඩක් තියෙන්නෙ. කලුයි.:lol: වැඩිපුර ආස්සරේ කරන්නෙ බටර් පිහි කාරයංව. ඔකා රේඩියෝ ශෝ...
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 11:03 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
ලොල් :lol::lol::lol::lol::lol:

ලොල් :lol::lol::lol::lol::lol:
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 11:02 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
ඔව් අනේ මං මේ කුළුදුලේ නෙ පෙරන්න ගත්තෙ .. එහෙම...

ඔව් අනේ මං මේ කුළුදුලේ නෙ පෙරන්න ගත්තෙ ..
එහෙම වත් කරලා බලන්න ඕනෙ :sorry:
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 11:01 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
ඉතිං ඒ ඔයාමයිනෙ.. අපි දන්නෑ කියලද හිතුවෙ...

ඉතිං ඒ ඔයාමයිනෙ..
අපි දන්නෑ කියලද හිතුවෙ :cool::love:
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 10:49 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
බලමුකො

බලමුකො
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 10:48 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
http://www.elakiri.com/forum/images/icons/sq/11.gi...

http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 10:48 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
:confused:

:confused:
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 10:45 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
:love::love::love::love::love:

:love::love::love::love::love:
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 10:45 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
පෝස්ට් ගාන.. මේ ත්‍රෙඩ් එකේ

පෝස්ට් ගාන..
මේ ත්‍රෙඩ් එකේ
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 10:44 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
කිඹුලා යනවා කිව්වට ගිහින්ම නෑ වගේ...

කිඹුලා යනවා කිව්වට ගිහින්ම නෑ වගේ :cool::cool::cool:
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 10:43 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා... ...

එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
...
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 10:43 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
කොපියා

කොපියා
Forum: ElaKiri Interactive Radio! 10-25-2013, 10:42 PM
Replies: 1,378
Views: 43,353
Posted By Dinushasankalpa
කාලෙකට පස්සෙ මමත් ආයෙ සුපුරුදු රිද්මයට ආවා කියලා...

කාලෙකට පස්සෙ මමත් ආයෙ සුපුරුදු රිද්මයට ආවා කියලා හිතුනා..
පෝස්ට් 270 යි..
දිගටම අහන්න හිතුනා රේඩියො :cool::love:
Showing results 1 to 25 of 297

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05389 seconds with 8 queries