ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.04 seconds.
Search: Posts Made By: topkollek
Forum: ElaKiri Talk! Yesterday, 08:03 PM
Replies: 37
Views: 1,830
Posted By topkollek
සඳුන් බුවා ඉස්සර තද යූඇන්පී කාරයනෙ. රන්ජ එක්ක...

සඳුන් බුවා ඉස්සර තද යූඇන්පී කාරයනෙ. රන්ජ එක්ක කොලු සීන් දාපුව එලිවෙයි කියල බයවෙලා වගෙ. රතුපාටින් අකුරු දාගෙන පිස්සුවෙන් වගේ හැසිරෙන්නෙ ඒකයි:D
Forum: ElaKiri Talk! Yesterday, 01:39 PM
Replies: 10
Views: 414
Posted By topkollek
කොහෙද මචන් මේව තියෙන්නෙ?

කොහෙද මචන් මේව තියෙන්නෙ?
Forum: ElaKiri Talk! Yesterday, 01:33 PM
Replies: 11
Views: 350
Posted By topkollek
ස'ට විරුද්ධ වෙන උන්ට කරන දේ පේනවනෙ. දැන් මූටත්...

ස'ට විරුද්ධ වෙන උන්ට කරන දේ පේනවනෙ. දැන් මූටත් ජිනීව ගිහින් නාටකයක් පටන් ගන්න පුලුවන්:D
Forum: ElaKiri Talk! Yesterday, 12:19 PM
Replies: 14
Views: 530
Posted By topkollek
මිනී කාක්කො කියල ජාතියක් ඉන්නව කියල අහල තියෙනවද?

මිනී කාක්කො කියල ජාතියක් ඉන්නව කියල අහල තියෙනවද?
Forum: ElaKiri Talk! Yesterday, 12:08 PM
Replies: 88
Views: 2,828
Posted By topkollek
ඔහොම එකක් තාම දෙරණෙ / හිරු නිව්ස් වල දාල නෑනෙ

ඔහොම එකක් තාම දෙරණෙ / හිරු නිව්ස් වල දාල නෑනෙ
Forum: ElaKiri Talk! Yesterday, 09:29 AM
Replies: 16
Views: 440
Posted By topkollek
ebay එකෙන් ගෙන්න ගත්ත ඒව පැල උනෙ නෑ

ebay එකෙන් ගෙන්න ගත්ත ඒව පැල උනෙ නෑ
Forum: ElaKiri Talk! Yesterday, 06:17 AM
Replies: 81
Views: 5,801
Posted By topkollek
රට ගිය උන් දැන් ආපහු ලංකාවට පදිංචියටම එනවලු;)

රට ගිය උන් දැන් ආපහු ලංකාවට පදිංචියටම එනවලු;)
Forum: ElaKiri Talk! 01-20-2020, 07:14 PM
Replies: 34
Views: 1,170
Posted By topkollek
97%කට මොලේ හොඳයි ලු:P එහෙනම් මේ වෙනකොට රට සුඛිත...

97%කට මොලේ හොඳයි ලු:P එහෙනම් මේ වෙනකොට රට සුඛිත මුදිත වෙලා තියෙන්නෙ ඕනෙ:rolleyes:
Forum: ElaKiri Talk! 01-20-2020, 07:06 PM
Replies: 33
Views: 1,827
Posted By topkollek
:yes::Dවීඩියෝ කරපු එකාගෙ වැරදි මොනව හරි හොයල ශෙයා...

:yes::Dවීඩියෝ කරපු එකාගෙ වැරදි මොනව හරි හොයල ශෙයා කරමු ප්‍රෙන්. ඌට හරියට සිංහලත් බෑ වගෙ. සුවිස් තානාපතිද දන්නෙ නෑ
Forum: ElaKiri Talk! 01-20-2020, 03:56 PM
Replies: 34
Views: 1,170
Posted By topkollek
ලංකාවෙ ජනගහනයෙන් පහෙන් එකකට දියවැඩියාව.

ලංකාවෙ ජනගහනයෙන් පහෙන් එකකට දියවැඩියාව.
Forum: ElaKiri Talk! 01-20-2020, 03:53 PM
Replies: 24
Views: 611
Posted By topkollek
ඕක බොරුවක්. රාහු සෙනසුරු අපල දෙකම එකට අවුරුදු...

ඕක බොරුවක්. රාහු සෙනසුරු අපල දෙකම එකට අවුරුදු 15ක් සෙට් වෙන්නෙ නෑ
Forum: ElaKiri Talk! 01-20-2020, 12:29 PM
Replies: 19
Views: 1,027
Posted By topkollek
පව්ලකින්

පව්ලකින්
Forum: ElaKiri Talk! 01-20-2020, 11:43 AM
Replies: 9
Views: 377
Posted By topkollek
සුද්දො අපේ ජීවිතවලට කොච්චර සමීපද. අපි...

සුද්දො අපේ ජීවිතවලට කොච්චර සමීපද. අපි පාර්ලිමේන්තුවට සුද්දො දෙතුන්දෙනෙක් යවමු:dull:
Forum: ElaKiri Talk! 01-20-2020, 11:34 AM
Replies: 35
Views: 1,127
Posted By topkollek
කවුද බන් යුනිට් 15ට අඩු නම් දුප්පත් 15ට වැඩි නම්...

කවුද බන් යුනිට් 15ට අඩු නම් දුප්පත් 15ට වැඩි නම් පොහොසත් කියන මිනුම හැදුවෙ? :baffled: අනිවා ජෙප්පෙක් වෙන්න ඇති. උන්ට තමයි ඔය දුප්පත් පොහොසත් බෙදීමක් ඕනෙ.
Forum: ElaKiri Talk! 01-20-2020, 08:57 AM
Replies: 88
Views: 2,828
Posted By topkollek
උඹලගෙ කොම්ප්ලේන් සුද්දො ගණන්ගත්ත කියල පෙනුනොත් ඔය...

උඹලගෙ කොම්ප්ලේන් සුද්දො ගණන්ගත්ත කියල පෙනුනොත් ඔය කියපු දේ කරන්නම්
Forum: ElaKiri Talk! 01-20-2020, 08:53 AM
Replies: 10
Views: 576
Posted By topkollek
දේසපාලු කොන්ත්‍රාත්වලට ඇඟිලි ගහන රජයේ සේවකයින්ට...

දේසපාලු කොන්ත්‍රාත්වලට ඇඟිලි ගහන රජයේ සේවකයින්ට හොඳ පාඩමක් වෙන්න නම් මූට තව පනිෂ්මන්ට් දෙන්න ඕනෙ. එතකොට අනික් උන් දැන් ඉන්න ආන්ඩුවේ පක්කලි වැඩවලට සෙට් නොවී ඉඳියි.
Forum: ElaKiri Talk! 01-20-2020, 07:17 AM
Replies: 88
Views: 2,828
Posted By topkollek
ආ මූට සදාචාරේ නෑ කියලද උඹල සුද්දන්ට රිපෝට්...

ආ මූට සදාචාරේ නෑ කියලද උඹල සුද්දන්ට රිපෝට් කරන්නෙ? සුද්ද පුකෙනුත් හිනාවෙනව ඇති.

අපේ උන්ගෙ සදාචාරෙ හදන්න සුද්දගාව දණින් වැටෙන්න උනානෙ. ඊට වඩා හොඳ නැද්ද එක්නැලිගොඩ සිස්ටම් එකට සදාචාරෙ හදල දුන්න නම්
Forum: ElaKiri Talk! 01-20-2020, 07:14 AM
Replies: 71
Views: 2,703
Posted By topkollek
ගෝට ස නීතිය අකුරට ක්‍රියාත්මක කරල බිමල් ස ව...

ගෝට ස නීතිය අකුරට ක්‍රියාත්මක කරල බිමල් ස ව රිමාන්ඩ් කරයි. ඉවසල හිටු! තාම RMV එකේ වැඩේ ගොඩදාගන්න බැරිඋනානෙ
Forum: ElaKiri Talk! 01-20-2020, 07:10 AM
Replies: 88
Views: 2,828
Posted By topkollek
රිපෝට් කරාම මොකද වෙන්නෙ? ඔය රිපෝට් එක සුද්දෙක්ගෙ...

රිපෝට් කරාම මොකද වෙන්නෙ? ඔය රිපෝට් එක සුද්දෙක්ගෙ ඉන්බොක්ස් එකට යනවා. ඌ ඒක ඩිලීට් කරල දානව. එච්චරයි.

කවුරුත් නැද්ද උසාවියට පැමිණිල්ලක් දාන්න?
Forum: ElaKiri Talk! 01-19-2020, 10:08 PM
Replies: 45
Views: 2,116
Posted By topkollek
විද්‍යාත්මක පත්කිරීමේ සිට

විද්‍යාත්මක පත්කිරීමේ සිට
Forum: ElaKiri Talk! 01-19-2020, 06:59 PM
Replies: 12
Views: 1,038
Posted By topkollek
youtube higannange boruwa thamai ithin

youtube higannange boruwa thamai ithin
Forum: ElaKiri Talk! 01-19-2020, 06:56 PM
Replies: 33
Views: 2,603
Posted By topkollek
සබන් කෑල්ල බිම දාන්නෙ නැතුව හෙලුවෙන් නාන එක...

සබන් කෑල්ල බිම දාන්නෙ නැතුව හෙලුවෙන් නාන එක අවුලක් නෑ:D
Forum: ElaKiri Talk! 01-19-2020, 06:51 PM
Replies: 88
Views: 2,828
Posted By topkollek
දැන් කවුද ස්වාධීන මාද්‍යවේදියො? නම් ටික දාපන්...

දැන් කවුද ස්වාධීන මාද්‍යවේදියො? නම් ටික දාපන් අපිට මීට පස්සෙවත් ස්වාධීන අයගෙ නිව්ස් අහන්න:P
Forum: ElaKiri Talk! 01-19-2020, 05:27 PM
Replies: 23
spa
Views: 485
Posted By topkollek
ආණ්ඩුවක් උනාම දුප්පත් මිනිස්සුන්ගෙ ලිංගික ආසාවල්...

ආණ්ඩුවක් උනාම දුප්පත් මිනිස්සුන්ගෙ ලිංගික ආසාවල් පාලනය කරන්න ඕනෙ. නැත්නම් උනුත් සල්ලි තියෙන උන් කරන වැඩ කරන්න යනව
Forum: ElaKiri Talk! 01-19-2020, 09:35 AM
Replies: 19
Views: 811
Posted By topkollek
tupac97 ට එලකිරියෙ පුක කියන්න තහනම් කරන්න ඕනෙ....

tupac97 ට එලකිරියෙ පුක කියන්න තහනම් කරන්න ඕනෙ. මුගෙ සමලින්ගික ඇජෙන්ඩා එකක් තියෙන්නෙ:frown:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06663 seconds with 8 queries