ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 37
Search took 0.00 seconds.
Search: Posts Made By: Wal MAMA
Forum: ElaKiri Talk! 01-09-2015, 08:33 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
:rofl::rofl::rofl::rofl: පස්ස පැත්තටද ?

:rofl::rofl::rofl::rofl: පස්ස පැත්තටද ?
Forum: ElaKiri Talk! 01-09-2015, 07:07 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
ත්‍රෛී දැනටමත් දිනලලු නේ සිංහලුනේ......

ත්‍රෛී දැනටමත් දිනලලු නේ සිංහලුනේ......
Forum: ElaKiri Talk! 01-09-2015, 07:02 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
අඩොව්.......... මොකෝ වෙන්නෙ.

අඩොව්.......... මොකෝ වෙන්නෙ.
Forum: ElaKiri Talk! 01-09-2015, 03:30 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
හිටං සෙට් එක. මටනම් දැන් නිදිමතයි හිටල. ...

හිටං සෙට් එක.
මටනම් දැන් නිදිමතයි හිටල.
එහෙනම් මන් දැන් හිටං පාලනයකින් නැගිටින්න ලැබේවා කියල ඇල වෙනවා.

My3 ජයවේවා.

නිදිමත උන් පොඩ්ඩක් මේක හොරාට බලල නිදිමත ඇර ගනින්.
...
Forum: ElaKiri Talk! 01-09-2015, 03:13 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
චන්දෙ කිට්ටු කරල පොරට බාගෙට පිස්සු වැටිල හිටියෙ. ...

චන්දෙ කිට්ටු කරල පොරට බාගෙට පිස්සු වැටිල හිටියෙ.
දැන්නම් මිනිහ පිස්සුවෙන් සෙල්ලම් තුවක්කු හොයනව ඇති.
දැන් මිනිහ මැරෙන්නත් එපයි.
:rolleyes:
Forum: ElaKiri Talk! 01-09-2015, 03:11 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
බයවෙන්න දෙයක් නෑ. මෛත්‍රී ලගින් ගිහිල්ල ඇති. :yes:

බයවෙන්න දෙයක් නෑ. මෛත්‍රී ලගින් ගිහිල්ල ඇති. :yes:
Forum: ElaKiri Talk! 01-09-2015, 02:56 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
ඒක හරියන්නෙ නෑ බං. පරදිලා ඉන්නකොට තමයි ඔය අයට හොද...

ඒක හරියන්නෙ නෑ බං. පරදිලා ඉන්නකොට තමයි ඔය අයට හොද අදහස් එන්නෙ.
හොාදට වැරදි පේන්නෙ.
Forum: ElaKiri Talk! 01-09-2015, 02:54 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
:rofl::rofl::rofl::rofl::rofl::rofl:

:rofl::rofl::rofl::rofl::rofl::rofl:
Forum: ElaKiri Talk! 01-09-2015, 02:41 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
කට්ටිය දැන් ඕන තාලෙකට නටන්න... ...

කට්ටිය දැන් ඕන තාලෙකට නටන්න...
:rofl::rofl::rofl:
:D



https://lh3.googleusercontent.com/-vlx-badwVLE/U75rHFLQubI/AAAAAAAAa64/WyC-OlBWvNc/w506-h750/hip-hop-dance-funny-gif.gif
...
Forum: ElaKiri Talk! 01-09-2015, 02:22 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
http://i58.tinypic.com/rh4j9z.jpg

http://i58.tinypic.com/rh4j9z.jpg
Forum: ElaKiri Talk! 01-09-2015, 02:20 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
දැන් කියපන් යාපනයෙ ඉන්නෙ කොටි කියල. MS ...

දැන් කියපන් යාපනයෙ ඉන්නෙ කොටි කියල.


MS 10885
MR 4607

wedi chanda 6278 MS dinum
Forum: ElaKiri Talk! 01-09-2015, 02:16 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
නෑ නෑ මන් මේක කිවුවෙ කට්ටිය මොරාල් බස්සගෙන ආතල්...

නෑ නෑ මන් මේක කිවුවෙ කට්ටිය මොරාල් බස්සගෙන ආතල් එක නැති කරගන්න ඉස්සෙල්ල.
:D:D:D:D
Forum: ElaKiri Talk! 01-09-2015, 02:11 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
මොකද්ද බං වෙන්නෙ ITN එක පැත්තෙ... ?????

මොකද්ද බං වෙන්නෙ ITN එක පැත්තෙ... ?????
Forum: ElaKiri Talk! 01-09-2015, 02:09 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
කට්ටිය බයවෙන්න එපා. මාතර හම්බන්තොට මොනරාගල ...

කට්ටිය බයවෙන්න එපා.
මාතර
හම්බන්තොට
මොනරාගල

මහින්දට ගියොත්. ඒව අනිව යන පලාත්.
:yes:
Forum: ElaKiri Talk! 01-09-2015, 02:05 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
කස්ටිය එහෙනම් උස්සලා..... ...

කස්ටිය එහෙනම් උස්සලා.....

:rofl::rofl::rofl::rofl::rofl:

http://i58.tinypic.com/rh4j9z.jpg
Forum: ElaKiri Talk! 01-09-2015, 02:03 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
Gap එක දැන් 32725

Gap එක දැන්

32725
Forum: ElaKiri Talk! 01-09-2015, 02:02 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
Galle District MS 39547 MR 23184 ...

Galle District

MS 39547
MR 23184

wedi chanda 16363 my3 Galla Dinna
Forum: ElaKiri Talk! 01-09-2015, 01:54 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
යන්ට එපා අයියා යන්ට එපා.... කොළඹ ප්‍රතිපල...

යන්ට එපා අයියා යන්ට එපා....
කොළඹ ප්‍රතිපල එනකන් ඔය පුටුවක් අල්ලන් ඉන්ට අයියා..

:P:P:P:P:P
Forum: ElaKiri Talk! 01-09-2015, 01:48 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
chamali මෙ ඔයා :nerd::nerd:

chamali මෙ ඔයා :nerd::nerd:
Forum: ElaKiri Talk! 01-09-2015, 01:43 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
වැඩි චන්ද 16362 කින් මෛත්‍රී මහත්තය ඉදිරියෙන්.

වැඩි චන්ද 16362 කින්
මෛත්‍රී මහත්තය ඉදිරියෙන්.
Forum: ElaKiri Talk! 01-09-2015, 01:42 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
Gap එක පැන්නුවා හුරේ.............. ...

Gap එක පැන්නුවා
හුරේ..............
kilinochchi
38856

:D:D:D:D:D:D:D:D:D
Forum: ElaKiri Talk! 01-09-2015, 01:40 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
සමස්ත චන්ද(දැනට නිකුත් උන ප්‍රතිපල වලින්) ...

සමස්ත චන්ද(දැනට නිකුත් උන ප්‍රතිපල වලින්)

UPFA
Mahinda Rajapaksa52. 19% 100709

NDF
Maithripala Sirisena 47.43% 91515
Forum: ElaKiri Talk! 01-09-2015, 01:36 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
ඒක වෙන්න පුලුවන්. මාතර මහින්ද අල්ලල තියෙන්නෙ.

ඒක වෙන්න පුලුවන්. මාතර මහින්ද අල්ලල තියෙන්නෙ.
Forum: ElaKiri Talk! 01-09-2015, 01:34 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
24 බං :growl:.

24 බං :growl:.
Forum: ElaKiri Talk! 01-09-2015, 01:32 AM
Replies: 4,306
Views: 199,991
Posted By Wal MAMA
ඒ කොහෙමෙයි බං.. :baffled:

ඒ කොහෙමෙයි බං.. :baffled:
Showing results 1 to 25 of 37

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04253 seconds with 8 queries