ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.04 seconds.
Search: Posts Made By: Pathfinder_A2Z
Forum: ElaKiri Talk! Today, 02:29 PM
Replies: 58
Views: 515
Posted By Pathfinder_A2Z
දේශපාලනය කියන්නේ එහෙම තමයි... ගොඩක් එවුන් තේරුම්...

දේශපාලනය කියන්නේ එහෙම තමයි... ගොඩක් එවුන් තේරුම් නොගන්නා එක තිත්ත ඇත්තක් තියෙනවා.... උඹත් ඔය වහෙන් ඔරෝ කියන්න යන්නේ ඒ දේම තමයි.... අපි මැතිවරණයක දී පුද්ගලයෙකු කලින්ම තෝර ගන්නවා... ඒ තේරිම එක රැුයින්...
Forum: ElaKiri Talk! Today, 02:17 PM
Replies: 58
Views: 515
Posted By Pathfinder_A2Z
උඹගේ තර්ක වැරදියි... අපිට තියෙන්නේ තේරීම් දෙකක්...

උඹගේ තර්ක වැරදියි... අපිට තියෙන්නේ තේරීම් දෙකක් සජිය ද ගෝඨ ද...? සරල ප‍්‍රශ්නයක්... සමීකරණ, ප‍්‍රමේයවල් නියමයන් අදාල නෑ.... තවත් සරල විදියට කියනවා නම් පාරේ නිදියන එකාට පැල්පතක් පෙන්නලා පාර ද පැල්පත ද...
Forum: ElaKiri Talk! Today, 02:13 PM
Replies: 58
Views: 515
Posted By Pathfinder_A2Z
ලෝකයට නායකයන් වර්ග දෙකක් බිහිවෙනවා... එක...

ලෝකයට නායකයන් වර්ග දෙකක් බිහිවෙනවා... එක නායකත්වයක් සමාජය මගින් ඇති කරනු ලබන නායකත්ව.... අනෙක් නායකත්වය එකෙක් වටේ එකතුවෙලා ඉන්න එවුන් විසින් බලෙන් නායකත්වයට උසි ගන්වන එවුන්.... මිනිස්සු ගෝඨව ඉල්ලූවේ...
Forum: ElaKiri Talk! Today, 02:04 PM
Replies: 46
Views: 901
Posted By Pathfinder_A2Z
දැන් ඔය උන්දැගේ කියල තියන ගැටලූ ටික යූඇන්පියෙන්...

දැන් ඔය උන්දැගේ කියල තියන ගැටලූ ටික යූඇන්පියෙන් විසදුවාද...? අඩුම මහින්දලා නිදහසේ මර බිය නැති ඉන්න රටක්වත් හැදුවා.... මුන් කරන්නේ ඒ තියෙන රටත් විනාශ කරල දාන්න... යූඇන්පි ඉන්නෙම රටට ආදරේ නැති කල්ලතෝනි...
Forum: ElaKiri Talk! Today, 12:42 PM
Replies: 29
Views: 645
Posted By Pathfinder_A2Z
රනිල්ට ඕන සජිය පැරදිල මස්තබාල්දු වෙනවට... හැබැයි...

රනිල්ට ඕන සජිය පැරදිල මස්තබාල්දු වෙනවට... හැබැයි ඌ සෙකන්ඞ් ඔප්ෂන් එකක් තියන් ඉන්නේ.... ඒ තමයි දෙමළ චන්ද ඊලගට මහ මැතිවරණයට තියාගන්න.... සුමන්තිරන් අත උඩින්ම මේකට සපෝට්.... ඒ හින්ද කොන්දේසි 13 ක් දාලා...
Forum: ElaKiri Talk! Today, 12:36 PM
Replies: 17
Views: 524
Posted By Pathfinder_A2Z
මොන පෝල් එක බැලුවත් ගෝඨ දිනුම්.... තියුණු තරගයක්...

මොන පෝල් එක බැලුවත් ගෝඨ දිනුම්.... තියුණු තරගයක් නෑ.... මම හිතන්නේ සිංහලුන් දැන් මතවාදිව එක අරමුණකට ඇවිල්ලා.... ඒකට නම් මට සතුටුයි.... මේක පුද්ගලයා දිනවීමට වඩා මතවාදයක් දිනවීමක්....
Forum: ElaKiri Talk! Today, 11:21 AM
Replies: 43
Views: 972
Posted By Pathfinder_A2Z
ගිලෙන නැවෙන් මීයෝ පනිනවා.... සජිත් රාල විතරක්...

ගිලෙන නැවෙන් මීයෝ පනිනවා....
සජිත් රාල විතරක් ඇයි වෙල මැද්දේ....
Forum: ElaKiri Talk! Today, 11:02 AM
Replies: 43
Views: 972
Posted By Pathfinder_A2Z
Wijedasa Rajapaksha at a media briefing.... :P He...

Wijedasa Rajapaksha at a media briefing.... :P He says he will support GR
Forum: ElaKiri Talk! Today, 10:11 AM
Replies: 43
Views: 972
Posted By Pathfinder_A2Z
:yes:

:yes:
Forum: ElaKiri Talk! Today, 09:54 AM
Replies: 43
Views: 972
Posted By Pathfinder_A2Z
:sorry::sorry: ඌ දැන් මොන පක්‍ෂයේ ද ඉන්නේ කියල...

:sorry::sorry: ඌ දැන් මොන පක්‍ෂයේ ද ඉන්නේ කියල ඌවත් දන්නේ නැතිව ඇති....
Forum: ElaKiri Talk! Today, 09:52 AM
Replies: 43
Views: 972
Posted By Pathfinder_A2Z
සජිත්වත් ද...????:baffled:

සජිත්වත් ද...????:baffled:
Forum: ElaKiri Talk! Today, 09:51 AM
Replies: 43
Views: 972
Posted By Pathfinder_A2Z
උන්ගේ පක්‍ෂයේ ප‍්‍රබලයෝ.... රටේ ප‍්‍රබලයෝ...

උන්ගේ පක්‍ෂයේ ප‍්‍රබලයෝ.... රටේ ප‍්‍රබලයෝ නෙවෙයි.... :P
Forum: ElaKiri Talk! Today, 09:50 AM
Replies: 43
Views: 972
Posted By Pathfinder_A2Z
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු...

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීම සඳහා හෙට (18) හෝ අනිද්දා (19) එක්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි....
Forum: ElaKiri Talk! Today, 09:38 AM
Replies: 43
Views: 972
Posted By Pathfinder_A2Z
? පොහොට්ටුවට එන යූඇන්පි ප‍්‍රබලයා කවුද...?

හෙට හෝ අනිද්දා පොහොට්ටුවට එනවා යැයි කියන ප‍්‍රබලයා කවුද...? :confused:
Forum: ElaKiri Talk! Today, 07:29 AM
Replies: 23
Views: 661
Posted By Pathfinder_A2Z
සිරා මේ දවස්වල මාර අප්සට් එකෙන්ලූ ඉන්නේ.... ඒ වෙන...

සිරා මේ දවස්වල මාර අප්සට් එකෙන්ලූ ඉන්නේ.... ඒ වෙන මොකටවත් නෙවෙයි.... ඌට වඩා ජනපි‍්‍රය කොමිටල් චරිතයක් මතු වෙන එකට... සිරා මොන ජෝකර් කෙනෙක් ද...? මෙන්න නියම ජෝකර්... කාඞ් කුට්ටේම බ්ලැක් ඇන්ඞ් වයිට්...
Forum: ElaKiri Talk! Today, 07:26 AM
Replies: 23
Views: 843
Posted By Pathfinder_A2Z
නූතන සිරිසගබෝ.... :yes::yes::yes:

නූතන සිරිසගබෝ.... :yes::yes::yes:
Forum: ElaKiri Talk! Today, 07:24 AM
Replies: 45
Views: 883
Posted By Pathfinder_A2Z
ඒ ගැන කතා කරන්න කල් වැඩියි... පස්සෙ කතා කරමු....

ඒ ගැන කතා කරන්න කල් වැඩියි... පස්සෙ කතා කරමු....
Forum: ElaKiri Talk! Today, 07:23 AM
Replies: 45
Views: 883
Posted By Pathfinder_A2Z
ඒ ගැන කතා කරන්න කල් වැඩියි... පස්සෙ කතා කරමු....

ඒ ගැන කතා කරන්න කල් වැඩියි... පස්සෙ කතා කරමු....
Forum: ElaKiri Talk! Today, 07:20 AM
Replies: 23
Views: 843
Posted By Pathfinder_A2Z
සජිත්ට දැක්මක් නෑ... ඌ ජීවත් වෙන්නේ තවමත්...

සජිත්ට දැක්මක් නෑ... ඌ ජීවත් වෙන්නේ තවමත් අප්පුච්චගේ කාලේ.... ඒ කාලෙ නම් බත් පාර්සලයක් දුන්නත් ගිහිල්ල චන්දෙ දාන එවුන් හිටිය.... අප්පුච්චගේ අඩි පාරේ යමින් 80 දශකයේ මිනිස්සුන්ට කියන්න ඔ්න ඒවා නව...
Forum: ElaKiri Talk! Yesterday, 03:36 PM
Replies: 12
Views: 512
Posted By Pathfinder_A2Z
උගේ ආත්ල එක ගන්න දීපං.... ඌ දැන් ඔය හීනෙන් මියා...

උගේ ආත්ල එක ගන්න දීපං.... ඌ දැන් ඔය හීනෙන් මියා කලීෆා ගහන්නේ....
Forum: ElaKiri Talk! Yesterday, 11:55 AM
Replies: 45
Views: 649
Posted By Pathfinder_A2Z
:shocked: :rofl: :P

:shocked: :rofl: :P
Forum: ElaKiri Talk! Yesterday, 11:53 AM
Replies: 45
Views: 649
Posted By Pathfinder_A2Z
ඔබේ උගත් යූඇන්පි පාක්‍ෂිකයාට තේරුම් කරල...

ඔබේ උගත් යූඇන්පි පාක්‍ෂිකයාට තේරුම් කරල දෙන්න....:baffled:
Forum: ElaKiri Talk! Yesterday, 11:51 AM
Replies: 21
Views: 710
Posted By Pathfinder_A2Z
පව් බං... කීයක් හරි හොයා ගත්තොත් මේ කාලේ...

පව් බං... කීයක් හරි හොයා ගත්තොත් මේ කාලේ තමයි..... ඉතිං බැහැලම වැඩ...
Forum: ElaKiri Talk! Yesterday, 11:49 AM
Replies: 34
Views: 1,028
Posted By Pathfinder_A2Z
මම දන්න තරමට යූඇන්පි පෝස්ටර් ටිකයි පොඩි ගාණකුයි...

මම දන්න තරමට යූඇන්පි පෝස්ටර් ටිකයි පොඩි ගාණකුයි අතට දුන්නම ජේවීපි සහෝදරයෝ එකම ටි‍්‍රප් එකෙන් පෝස්ටර් වර්ග දෙකම අලවගෙන යනවා....:yes:
Forum: ElaKiri Talk! Yesterday, 11:47 AM
Replies: 16
Views: 250
Posted By Pathfinder_A2Z
:P ජනාධිපති අපේක්‍ෂකයෙක් (විශේෂයෙන් මුස්ලිම්...

:P ජනාධිපති අපේක්‍ෂකයෙක් (විශේෂයෙන් මුස්ලිම් එකෙක්* ගෝඨගේ ලකුණයි උගේ ලකුණයි දාලා පෝස්ටර් ගහනවා නම් ඌ එසේ මෙසේ පිස්සෙක් නෙවෙයි සජියටත් වඩා පිස්සෙක් වෙන්න ඕන....
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06342 seconds with 8 queries