ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: Pathfinder_A2Z
Forum: ElaKiri Talk! 12-04-2019, 04:57 PM
Replies: 21
Views: 696
Posted By Pathfinder_A2Z
ඔය මොනව නැති වුණත් රෙන පුකට දැන් නිදහස...

ඔය මොනව නැති වුණත් රෙන පුකට දැන් නිදහස තියෙනවා.... ඒ මදෑ...:yes:
Forum: ElaKiri Talk! 11-29-2019, 12:04 PM
Replies: 36
Views: 773
Posted By Pathfinder_A2Z
දෙනවනං තුනම එකකට දෙන්න වෙනවා... නැත්තං වැඩක්...

දෙනවනං තුනම එකකට දෙන්න වෙනවා... නැත්තං වැඩක් නෑ.... ගියපාර ඉලෙක්ෂන් එකේ දී මට උදව් කරපු එවුන් ඉන්නේ තනිකඩ පක්‍ෂයේ.... කෘතගුණ සලකනවද....? නැත්තං ප‍්‍රතිපත්තිය සලකනවද....?:(
Forum: ElaKiri Talk! 11-29-2019, 12:00 PM
Replies: 36
Views: 773
Posted By Pathfinder_A2Z
මුන්ට දෙන්නෙම නෑ... මුං බලයට එන්නත් කලින්...

මුන්ට දෙන්නෙම නෑ... මුං බලයට එන්නත් කලින් ප‍්‍රචණ්ඩත්වට පටන් අරන් තියෙන්නේ.... නොද්දකිං... බූරුවෝ.... :baffled:
Forum: ElaKiri Talk! 11-29-2019, 11:59 AM
Replies: 36
Views: 773
Posted By Pathfinder_A2Z
තවම නෑ.... හිතාගන්න බැරුව ඉන්නේ.... දෙපැත්තෙම...

තවම නෑ.... හිතාගන්න බැරුව ඉන්නේ.... දෙපැත්තෙම ඉන්නේ සිරා ඩෑල් ටිකක්.... චන්ද 03 ම සීනියර් මැම්බර්ස්ලා නොවැ....:lol:
Forum: ElaKiri Talk! 11-29-2019, 11:54 AM
Replies: 36
Views: 773
Posted By Pathfinder_A2Z
Yep... same too.... :oo: 3 votes available :)

Yep... same too.... :oo: 3 votes available :)
Forum: ElaKiri Talk! 11-28-2019, 05:06 PM
Replies: 36
Views: 274
Posted By Pathfinder_A2Z
:yes: :yes:

:yes: :yes:
Forum: ElaKiri Talk! 11-28-2019, 05:04 PM
Replies: 280
Views: 4,499
Posted By Pathfinder_A2Z
හප්පෝ මුන් බලයට එන්න ඉස්සරවෙලා මෙහෙමනං ආවට පස්සේ...

හප්පෝ මුන් බලයට එන්න ඉස්සරවෙලා මෙහෙමනං ආවට පස්සේ මොනව කරයිද...? :P බුද්ධිමත් චන්ද දායකයින්ගේ අවධානයට...... සමරිසියෝ වර්ජනය කරව්....:rofl:
Forum: ElaKiri Talk! 11-28-2019, 05:02 PM
Replies: 36
Views: 274
Posted By Pathfinder_A2Z
ප‍්‍රතිපත්තිය නෙවෙයි සමරිසි කියන නම යහපාලනය නිසා...

ප‍්‍රතිපත්තිය නෙවෙයි සමරිසි කියන නම යහපාලනය නිසා එපා වෙලා ඉන්නේ....:yes:
Forum: ElaKiri Talk! 11-28-2019, 05:01 PM
Replies: 280
Views: 4,499
Posted By Pathfinder_A2Z
දෙන්නෙම නෑ... ගං කබරයා.... :yes:

දෙන්නෙම නෑ... ගං කබරයා.... :yes:
Forum: ElaKiri Talk! 11-28-2019, 04:59 PM
Replies: 36
Views: 274
Posted By Pathfinder_A2Z
දෙකම හිතට අල්ලල තියෙන්නේ.... දෙකේම හොද සෙට් එකක්...

දෙකම හිතට අල්ලල තියෙන්නේ.... දෙකේම හොද සෙට් එකක් ඉන්නවා.... මක්කැයි කොරන්නේ....????
Forum: ElaKiri Talk! 11-28-2019, 04:58 PM
Replies: 36
Views: 274
Posted By Pathfinder_A2Z
ඔවෑහ්.... තුඃ... බඩ දගලනවා.... :sorry:

ඔවෑහ්.... තුඃ... බඩ දගලනවා.... :sorry:
Forum: ElaKiri Talk! 11-28-2019, 04:56 PM
Replies: 36
Views: 274
Posted By Pathfinder_A2Z
:cool:

:cool:
Forum: ElaKiri Talk! 11-28-2019, 04:56 PM
Replies: 280
Views: 4,499
Posted By Pathfinder_A2Z
දෙන්නම් කාසි බෑ.... ඉස්සරවෙලා සලකල හිටියොත්...

දෙන්නම් කාසි බෑ.... ඉස්සරවෙලා සලකල හිටියොත් හරි....:yes:
Forum: ElaKiri Talk! 11-28-2019, 04:53 PM
Replies: 36
Views: 274
Posted By Pathfinder_A2Z
sad තනිකඩ ද ජාතික සභාවට ද...?

තනිකඩ ද ජාතික සභාවට ද...?

නොඉදුල් චන්ද 03 ක් මා සතුයි... කාට ද...? :confused:
Forum: ElaKiri Talk! 11-21-2019, 11:49 AM
Replies: 90
Views: 2,165
Posted By Pathfinder_A2Z
ලැජ්ජ වෙන්න එපා... ඇමති කට්ටක් ගන්න පශ්චාත්බාගේ...

ලැජ්ජ වෙන්න එපා... ඇමති කට්ටක් ගන්න පශ්චාත්බාගේ පාවිච්චි කළා කියල ගෙවෙන්නේ නෑනේ....
Forum: ElaKiri Talk! 11-21-2019, 11:48 AM
Replies: 90
Views: 2,165
Posted By Pathfinder_A2Z
ඒ කියන්නේ කලිසම පිටිපස්සෙන් කවුුලූවක් තියනවද...?

ඒ කියන්නේ කලිසම පිටිපස්සෙන් කවුුලූවක් තියනවද...?
Forum: ElaKiri Talk! 11-21-2019, 11:44 AM
Replies: 90
Views: 2,165
Posted By Pathfinder_A2Z
රෙද්ද ගලවල දීපං....:P

රෙද්ද ගලවල දීපං....:P
Forum: ElaKiri Talk! 11-21-2019, 11:42 AM
Replies: 90
Views: 2,165
Posted By Pathfinder_A2Z
මගේ සහය කාටද ඕනේ.... ස්ටේජ්වල පලූ අරින්න කතා...

මගේ සහය කාටද ඕනේ.... ස්ටේජ්වල පලූ අරින්න කතා කරන්නම්.... වැඩිම වාසියක් තියන පක්‍ෂයට සපෝට්....
Forum: ElaKiri Talk! 11-20-2019, 10:33 AM
Replies: 366
Views: 4,881
Posted By Pathfinder_A2Z
:angry: :confused:

:angry: :confused:
Forum: ElaKiri Talk! 11-19-2019, 03:49 PM
Replies: 28
Views: 826
Posted By Pathfinder_A2Z
මාස දෙකනේ බං... අතුරු වැය ගිණුමකුත් සම්මත වෙලා...

මාස දෙකනේ බං... අතුරු වැය ගිණුමකුත් සම්මත වෙලා තියෙද්දී ලොකු දේවල් නොකර සහන පැකේජයක් රන් කරගෙන ඇදගෙන යන්න විතරයි තියෙන්නේ.... මිනිස්සුත් දන්නවනේ කල්ලතෝනි පාර්ලිමේන්තුවක් තියෙන්නේ කියල....
Forum: ElaKiri Talk! 11-19-2019, 03:43 PM
Replies: 28
Views: 826
Posted By Pathfinder_A2Z
මම හිතන්නේ ආණ්ඩුව භාර ගන්න මහින්දල අකමැති වෙන්නේ...

මම හිතන්නේ ආණ්ඩුව භාර ගන්න මහින්දල අකමැති වෙන්නේ නැති වේවි... තව මාස කීපයකින් චන්දයක් එන නිසා ආණ්ඩුවේ ඉන්න එක වාසියි.... සහනාධාර පැකේජයක් දාලා ලේසියෙන් තවත් චන්ද ටික්ක වැඩි කරගෙන බහුතර ආණ්ඩුවක් හදා...
Forum: ElaKiri Talk! 11-19-2019, 03:40 PM
Replies: 11
Views: 337
Posted By Pathfinder_A2Z
ලංකාව මෙහෙමවත් ඉතුරු වෙලා තියන එක පුදුමයක්.......

ලංකාව මෙහෙමවත් ඉතුරු වෙලා තියන එක පුදුමයක්.... පිස්සෝ වැහි වැහැලා....:no:
Forum: ElaKiri Talk! 11-19-2019, 01:59 PM
Replies: 8
Views: 790
Posted By Pathfinder_A2Z
අනේ පවුල් ප්‍රශ්න මහ පාරට ගෙනල්ලා.... අපිට නම්...

අනේ පවුල් ප්‍රශ්න මහ පාරට ගෙනල්ලා.... අපිට නම් සජ්ජත් එකයි රනිලත් එකයි... දෙන්නම වැඩ බැරි ටාසන්ලා....:P
Forum: ElaKiri Talk! 11-19-2019, 01:53 PM
Replies: 21
Views: 1,036
Posted By Pathfinder_A2Z
ඔය පවුලේ ප්‍රශ්න අපිට අදාලම නැත... ඌ හිටියත් එකයි...

ඔය පවුලේ ප්‍රශ්න අපිට අදාලම නැත... ඌ හිටියත් එකයි නැතත් එකයි... හැබැයි ගෙදර ප්‍රශ්න ජාතික ප්‍රශ්න කරගෙන ආවොත් පුස් ඇට දෙකෙන් එල්ලනවා කවුරු වුණත්... ස්තුතියි....
Forum: ElaKiri Talk! 11-19-2019, 10:13 AM
Replies: 17
Views: 582
Posted By Pathfinder_A2Z
යුඇන්පි විසුරුවන්න කැමති වෙන්නේ නෑ.... කාරණා 02...

යුඇන්පි විසුරුවන්න කැමති වෙන්නේ නෑ.... කාරණා 02 ක් නිසා...
1. මැතිවරණයක් පරාජය වෙලා ඉන්න අස්සේ තියෙන එක අවාසි නිසා.
2. පෙන්ෂන් එකට කෙළවෙන නිසා...

ඒ හින්ද බොහෝ දුරට පොහොට්ටුවට ආණ්ඩුව භාර දීලා...
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04005 seconds with 8 queries