ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.05 seconds.
Search: Posts Made By: NEMISIS
Forum: ElaKiri Talk! 10-22-2019, 05:03 PM
Replies: 37
Views: 1,256
Posted By NEMISIS
ලංකාව ඔය තත්වෙට ගන්න පුලුවන් වෙයි කියල මම හිතන්නෙ...

ලංකාව ඔය තත්වෙට ගන්න පුලුවන් වෙයි කියල මම හිතන්නෙ නැහැ
හේතු ගොඩක් තියනවා
ගොඩක් වෙලාවට ලංකාවෙ ඇපරල් බිස්නස් එක කෙලම වෙලා යයි මොකද බංග්ලාදේශ් ෆැක්ටරි ෆුල් Automated, පට්ටම ලාබෙට සහ කොලිටියට ඒවයෙන්...
Forum: ElaKiri Talk! 10-22-2019, 01:47 PM
Replies: 44
Views: 1,928
Posted By NEMISIS
නෙට්ෆ්ලික්ස් ඔරිජිනල්ස් සේරම උන්ම හදන ඒව...

නෙට්ෆ්ලික්ස් ඔරිජිනල්ස් සේරම උන්ම හදන ඒව නෙමෙයිනේද, ගොඩක් ඒව උන් සල්ලි දීල ගන්නවා
ඕව ලෝකල් එවුන් කරන්නෙ ඊට පස්සෙ නෙට්ෆ්ලික්ස් එකට විකුනනවා, ඉන්දියාවෙ ඔය වගේ ඒව සෑහෙන්න හැදෙනවා ලංකාවට ඉන්දියන් සීරීස්...
Forum: ElaKiri Talk! 10-14-2019, 09:36 PM
Replies: 8
Views: 112
Posted By NEMISIS
ලේසියෙන්ම ලිනක්ස් ෆ්ලේවර් එකක් දාල බලන්න පුලුවන් ...

ලේසියෙන්ම ලිනක්ස් ෆ්ලේවර් එකක් දාල බලන්න පුලුවන්
macOS දාන්න ට්‍රයි කරන්න පුලුවන් හැබැයි CPU/GRAPHIC එහෙම හරියටම වැඩ කරන්නෙ නැත්නම් තේරුමක් නැහැ. දාගත්තොතින් නම් සිරා
Forum: ElaKiri Talk! 10-14-2019, 09:35 PM
Replies: 34
Views: 1,854
Posted By NEMISIS
හැම බැංකුවකම ඔහොම තමයි හැබැයි NTB වල කාඩ් එකෙන්...

හැම බැංකුවකම ඔහොම තමයි
හැබැයි NTB වල කාඩ් එකෙන් ඕනම ATM එකකින් ගත්තම ෆ්‍රී කියනවා නේද, මමත් ෆ්‍රී මී කාඩ් එක රික්වෙස්ට් කරා තාම ආවෙ නැහැ
එතකොට තියන බැංකුවෙන් ෆ්‍රීමී එකට ටොප් අප් කරලා(මේක ෆ්‍රී)...
Forum: ElaKiri Talk! 10-14-2019, 09:25 PM
Replies: 10
Views: 268
Posted By NEMISIS
Tokyo Super තමයි මේකෙ රතු එකයි කොල එකයි කියලා...

Tokyo Super තමයි
මේකෙ රතු එකයි කොල එකයි කියලා දෙකක් එනවා නේද
රතු එක තමයි කොන්ක්‍රිට් වලට හැමෝම වගේ රෙකමන්ඩ් කරන්නෙ
Forum: ElaKiri Help 10-14-2019, 09:24 PM
Replies: 14
Views: 304
Posted By NEMISIS
:yes::yes: Best option

:yes::yes:
Best option
Forum: ElaKiri Help 10-14-2019, 09:20 PM
Replies: 14
Views: 304
Posted By NEMISIS
හැම එකටම ඕක කරන්න බැහැ අර මම කලින් කියපු...

හැම එකටම ඕක කරන්න බැහැ
අර මම කලින් කියපු ගිගාබයිට් වල ඩුවල් බයොස් වගේ සමහර මැනුෆැක්චරර්ස්ලා බයොස් රිකවර් කරන්න ඔප්ශන් එකක් දීල තියනවා, එහෙම තියන එකක් නම් ඔය විදියට ගොඩදාගන්න පුලුවන්

කොයි එකටත්...
Forum: ElaKiri Help 10-14-2019, 09:03 PM
Replies: 14
Views: 304
Posted By NEMISIS
BIOS Update එක අතරතුරේදි Restart උනා නම් Brick...

BIOS Update එක අතරතුරේදි Restart උනා නම් Brick වෙලා තියෙන්නෙ, එතකොට USB එකෙන් ෆ්ලෑශ් කරන්න විදියක් නැහැ

සමහර මදර්බෝඩ් වල ඩුවල් බයොස් තියනවා(ගොඩක් ගිගාබයිට් ඒවයෙ තියනවා), ඒකෙ ස්විච් එකක් තියනවා...
Forum: ElaKiri Talk! 10-14-2019, 11:37 AM
Replies: 17
Views: 329
Posted By NEMISIS
දැන් නම් හොද මොනිටර් ගනන් අඩුවට තියනවා අගල් 24...

දැන් නම් හොද මොනිටර් ගනන් අඩුවට තියනවා
අගල් 24 වගේ IPS එකක් ගන්න පුලුවන් 27-28ක් දෙනකොට
වයිඩ් කලර් ගැමුට් එහෙම තියන ඒව මීට වඩා ගනන්, තියන තැනකට ගිහින් බලපන් කර්ව් එවා උඹට සෙට් වෙනවද කියලා මොකද ඒවට...
Forum: ElaKiri Talk! 10-14-2019, 11:34 AM
Replies: 23
Views: 661
Posted By NEMISIS
ඒක නම් හරියට කියන්න දන්නෙ නැහැ Future World එකට...

ඒක නම් හරියට කියන්න දන්නෙ නැහැ
Future World එකට කෝල් එකක් දාල අහපන්, උන් කියනවා සීරියල් නම්බර් එක ඊමේල් කරන්න කියලා ඊට පස්සෙ උන් සීරියල් එකෙන් බලලා කියනවා උන්ට සර්විස් දෙන්න පුලුවන් නම්
Forum: ElaKiri Help 10-14-2019, 11:31 AM
Replies: 10
Views: 287
Posted By NEMISIS
එහෙනං හරියට පෝස්ට් එකයි ටයිටල් එකයි එඩිට් කරලා...

එහෙනං හරියට පෝස්ට් එකයි ටයිටල් එකයි එඩිට් කරලා දැම්මා නම් හරි
මේ දාල තියන විදියට තේරෙන්නෙ එක දවසකට රූම් එකක් ඕන කියලා වගේ, ඇනෙක්ස් එකක් හරි බෝඩිං කාමරයක් ඕන කියලා දාපන්
Forum: ElaKiri Talk! 10-13-2019, 09:53 PM
Replies: 23
Views: 661
Posted By NEMISIS
ඉන්නවා අබානස් BT-Options Future Worlds ...

ඉන්නවා
අබානස්
BT-Options
Future Worlds
Tabz
මේ හැම තැනම එකම ගනන්
පිට ශොප් වල ගාන අඩුයි ඒව වලට ශොප් වොරන්ටි දෙන්නෙ ඇපල් කෙයා ගොඩක් වෙලාවට නැහැ
ඇපල් කෙයා එක වටින්නෙ ලොජික් බෝඩ් එකේ වගේ අවුලක්...
Forum: ElaKiri Talk! 10-13-2019, 09:47 PM
Replies: 19
Views: 550
Posted By NEMISIS
අපෝ BOC එකෙන් ගන්න නම් එපා, ඕකෙ ඉන්න එවුන්...

අපෝ BOC එකෙන් ගන්න නම් එපා, ඕකෙ ඉන්න එවුන් හිතාගෙන ඉන්නෙ උන්ගෙ සල්ලි අපිට නිකන් දෙනවා වගේ. ආන්ඩුවෙ රස්සාවල් කරන මිනිස්සු ඕන ඇප කාරයොන්ට
ප්‍රයිවෙට් බැංකුවකින් ගනින්, ගොඩක් වෙලාවට ඇපකාරයො එහෙම නැතිව...
Forum: ElaKiri Talk! 10-12-2019, 02:39 PM
Replies: 96
Views: 7,277
Posted By NEMISIS
එහෙම දාන්න ඕන එලකිරියෙ දානවා නම්, ගනිපු තැන...

එහෙම දාන්න ඕන එලකිරියෙ දානවා නම්, ගනිපු තැන ලිංක් දාන්න ඕන
යූටියුබ් එකේ සවුන්න්ඩ් කොපිරයිට් ෆ්‍රී එවා නෙමයි නම් ගත්තු තැන ඩිස්ක්‍රිප්ශන් එකේ නෙමයි වීඩියෝ එකේ දැම්මත් වැඩක් නැහැ, උන් කෙලින්ම බලන්නෙ...
Forum: ElaKiri Talk! 10-11-2019, 11:10 PM
Replies: 13
Views: 306
Posted By NEMISIS
මම දැක්ක මකීටා එකකුත් තියනවා කාචර් එකේ ගානටම...

මම දැක්ක මකීටා එකකුත් තියනවා කාචර් එකේ ගානටම හැබැයි ප්‍රෙශර් එක බාර් 100 හෝ 110
අනිවා ඒකෙ බිල්ඩ් කොලිටිය හොදයි ඔය සේරටම වඩා ඒක ඉන්ඩස්ට්‍රියල් ටයිප් එකක්
Forum: ElaKiri Talk! 10-11-2019, 02:46 PM
Replies: 96
Views: 7,277
Posted By NEMISIS
අර eevblog කියලා ඉලෙක්ට්‍රොනික් චැනල් එක කරන ඔසී...

අර eevblog කියලා ඉලෙක්ට්‍රොනික් චැනල් එක කරන ඔසී බුවා දවසක් කිවුවානේ උගේ චැනල් එකේ සේරම ගනන් හිලවු
උගේ වීඩියෝස් මම හිතන්නෙ 2000ට කිට්ටු වෙන්න තියනවා
ගොඩක් ඒව 100K විතර බලලා සමහර ඒව 1M වගේ ඒවත්...
Forum: ElaKiri Talk! 10-11-2019, 02:16 PM
Replies: 96
Views: 7,277
Posted By NEMISIS
ඉතින් බන් එහෙමයි කියල අපිට පාන්ද අපි උගේ වීඩියෝ...

ඉතින් බන් එහෙමයි කියල අපිට පාන්ද
අපි උගේ වීඩියෝ එකක් බලලා ඉන්වනේ, ඌ හොද එකෙක්ද නරක එකෙක්ද කියන එක වීඩියෝ බලන අපිට අදාල නැහැනේ
අනික ඔය හොලිවුඩ් නලුවො එහෙමත් සමහර එවුන් ඉන්නෙ මහ චාටර් පජාතම පර්සනල්...
Forum: ElaKiri Talk! 10-11-2019, 02:09 PM
Replies: 96
Views: 7,277
Posted By NEMISIS
ඒක නම් මම දන්නෙ නැහැ හැබැයි පේඩ් ඇප් එකක් හරි...

ඒක නම් මම දන්නෙ නැහැ
හැබැයි පේඩ් ඇප් එකක් හරි නිතරම පේමන්ට් වෙන ඉන්ඇප් පර්චසින් ෆීචර් එකක් වගේ දාල නම් ලේසියෙන්ම ගානක් හොයාගන්න පුලුවන්

ලංකාවෙ යූස්ර්සලා නම් ඉන්නෙ ඇඩ් වලින් ලොකුවට හොයන්න බැහැ, ඒ...
Forum: ElaKiri Talk! 10-11-2019, 02:00 PM
Replies: 52
Views: 2,667
Posted By NEMISIS
මම දන්න කෙනෙක් පොඩි මානසික අසනීපෙකට හොස්පිටල් එකේ...

මම දන්න කෙනෙක් පොඩි මානසික අසනීපෙකට හොස්පිටල් එකේ දවස් තුනක් විතර නතර කරලා තිබුනා මම හැමදාම වගේ බලන්න ගියා ඒ ගියාට පස්සෙ එතන හිටියා ඔය වගේම කෙල්ලෙක් කොල්ල එනකන් කියලා වාට්ටුවෙ දොර ගාවට වෙලා බලාගෙන...
Forum: ElaKiri Talk! 10-11-2019, 12:41 AM
Replies: 96
Views: 7,277
Posted By NEMISIS
මොබයිල් ඇප් එකක් බන්

මොබයිල් ඇප් එකක් බන්
Forum: ElaKiri Talk! 10-11-2019, 12:32 AM
Replies: 96
Views: 7,277
Posted By NEMISIS
ඔවු මගේ මොබයිල් ඇප් ටිකක් දාල තියනවා එකක් දාල...

ඔවු
මගේ මොබයිල් ඇප් ටිකක් දාල තියනවා
එකක් දාල තියනවා ලංකාවෙ එවුන් විතරක් යූස් කරන එකක් මන්ත්ලි ඇක්ටිව් යූස්ර්ලා 21000ක් ඉන්නවා හැබැයි ඒකෙන් ඩොලර් 100ක් එන්න මාස 10ක් විතර යනවා
Forum: ElaKiri Help 10-11-2019, 12:09 AM
Replies: 19
Views: 475
Posted By NEMISIS
මගුලක් කියනවා 3000 ට අඩුවෙන් කරන්න බැහැ මේ පේන...

මගුලක් කියනවා 3000 ට අඩුවෙන් කරන්න බැහැ
මේ පේන විදියට අගලේ විතර ප්ලයිවුඩ් (25mm)එකකින් හදලා තියෙන්නෙ
ප්ලයිවුඩ් තියෙන්නෙ අඩි 4x8 බෝඩ් විදියට මේ ප්‍රමානෙ කෑල්ලක් විතරක් ගන්නත් බැහැ අනික මේකෙ කකුල්...
Forum: Vehicle Talks 10-10-2019, 02:45 PM
Replies: 7
Views: 332
Posted By NEMISIS
ඔවු ට්‍රානස්ෆර් උනාම අලුත් ප්‍රොවින්ස් එකේ අකුරු...

ඔවු ට්‍රානස්ෆර් උනාම අලුත් ප්‍රොවින්ස් එකේ අකුරු දෙක තමයි ලැබෙන්නෙ
Forum: ElaKiri Talk! 10-10-2019, 09:40 AM
Replies: 5
Views: 264
Posted By NEMISIS
කොහෙද යකෝ මාසෙකට සැරයක් කපන්නෙ අවුරුද්දට 250යි,...

කොහෙද යකෝ මාසෙකට සැරයක් කපන්නෙ
අවුරුද්දට 250යි, එකම අයිඩී එකට එකවුන්ට් ගොඩක් තිබුනත් 250ම තමයි

බැංකුවට ගිහින් ලෙටර් එකක් දෙන්න පුලුවන් එහෙම නැත්නම් ebanking තියනවා නම් message to bank කියලා තියන...
Forum: ElaKiri Talk! 10-09-2019, 08:21 PM
Replies: 6
Views: 251
Posted By NEMISIS
මේක කියවලා නෑ

මේක කියවලා නෑ
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.08970 seconds with 8 queries