ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.10 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Talk! 06-04-2019, 12:23 PM
Replies: 4,642
Views: 88,635
Posted By LazyLizard
අච්චර වැඩකට නැති උන් ඉද්දි මාලිංග ලොකුම පිලිලේ...

අච්චර වැඩකට නැති උන් ඉද්දි මාලිංග ලොකුම පිලිලේ කියන්නේ මේ මනුස්සයට අමු කැවිලද :baffled:
Forum: ElaKiri Talk! 06-04-2019, 09:11 AM
Replies: 4,642
Views: 88,635
Posted By LazyLizard
පකිස්තාන් කාරයො වගේ අපේ උනුත් ෆෝම් වෙයිද දන්නේ නෑ...

පකිස්තාන් කාරයො වගේ අපේ උනුත් ෆෝම් වෙයිද දන්නේ නෑ ඔය කීවට :love: උනුත් පලවෙනි එක පැරදුනා නෙ ඇප නැතිවෙන්න
Forum: ElaKiri Talk! 06-04-2019, 09:02 AM
Replies: 4,642
Views: 88,635
Posted By LazyLizard
අදත් කමු නේද :P

අදත් කමු නේද :P
Forum: ElaKiri Talk! 06-03-2019, 07:05 PM
Replies: 7,783
Views: 667,998
Posted By LazyLizard
දැන් මාසයක් ගිහින් කාටවත් විරුද්දව චෝදනාවක් ඔප්පු...

දැන් මාසයක් ගිහින් කාටවත් විරුද්දව චෝදනාවක් ඔප්පු කරගන්න බැරිවුනොත් සිංහලුන්ගෙ රෙදිත් නැතිවෙනව ඕං.

මතකනේ රවී අයින් උනා කො අදටත් නෑනේ චෝදනාවක් ඔප්පු වෙලා
Forum: ElaKiri Talk! 06-03-2019, 04:43 PM
Replies: 96
Views: 6,720
Posted By LazyLizard
හොඳම අම්මා තෝරන්නේ නැටුම් ගැයුම් වලින්ද :oo:

හොඳම අම්මා තෝරන්නේ නැටුම් ගැයුම් වලින්ද :oo:
Forum: ElaKiri Talk! 06-03-2019, 04:34 PM
Replies: 57
Views: 2,051
Posted By LazyLizard
කියලවත් කරගන්න බැරි වැඩක් නෙ

කියලවත් කරගන්න බැරි වැඩක් නෙ
Forum: ElaKiri Talk! 06-03-2019, 04:28 PM
Replies: 4,642
Views: 88,635
Posted By LazyLizard
ඔය පිට්ටනිය පුරා කොළ පාටට තියෙන්නේ තණකොළ නං ඕනේ...

ඔය පිට්ටනිය පුරා කොළ පාටට තියෙන්නේ තණකොළ නං ඕනේ තරං. මුන් පිච් එක විතරක් කපලනේ අපරාදේ :no:
Forum: ElaKiri Talk! 06-03-2019, 04:08 PM
Replies: 4,642
Views: 88,635
Posted By LazyLizard
තණකොළ ගහක් නෑ නේද :baffled:

තණකොළ ගහක් නෑ නේද :baffled:
Forum: Movies TV and Radio 06-03-2019, 12:11 PM
Replies: 116
Views: 4,890
Posted By LazyLizard
මේක නං මරු හැමෝම බලන්නම ඕනේ එකක් :yes:

මේක නං මරු හැමෝම බලන්නම ඕනේ එකක් :yes:
Forum: ElaKiri Talk! 06-03-2019, 12:05 PM
Replies: 116
Views: 2,841
Posted By LazyLizard
පිස්සු හැදෙයි ඔය මනුස්සයට චන්ද ලස්සයක්වත්...

පිස්සු හැදෙයි ඔය මනුස්සයට චන්ද ලස්සයක්වත් හම්බෙයිද සැකයි මට නං.
Forum: ElaKiri Talk! 06-03-2019, 12:02 PM
Replies: 4,642
Views: 88,635
Posted By LazyLizard
උන් ක්‍රිකට් පටන්ගත්ත රට වෙලත් තාම ලෝක කුසලානයක්...

උන් ක්‍රිකට් පටන්ගත්ත රට වෙලත් තාම ලෝක කුසලානයක් දිනාගන්න බැරිවුනා නෙ. මොනවා කරල හරි මේ පාර ගන්න හදන්නේ මට පේන්නේ.
Forum: ElaKiri Talk! 06-03-2019, 12:01 PM
Replies: 4,642
Views: 88,635
Posted By LazyLizard
මොකෝ බඩදරු අම්ම කෙනෙක් වගේය බබා හම්බෙලා දවස්...

මොකෝ බඩදරු අම්ම කෙනෙක් වගේය බබා හම්බෙලා දවස් ගානක් ඇඳට වෙලා ඉන්න. මුන්ගේ කපටිකම මමනං කියන්නේ

අනික එහෙනන් වෝම්අප් මැච් ගහන්නත් බෑ නෙ.
Forum: ElaKiri Talk! 06-03-2019, 11:44 AM
Replies: 4,642
Views: 88,635
Posted By LazyLizard
හොර වැඩ මුන්ගේ. නැත්තන් පලවෙනි මැච් පහ ටීම් දහයටම...

හොර වැඩ මුන්ගේ. නැත්තන් පලවෙනි මැච් පහ ටීම් දහයටම සමානව දාන්න පුළුවන් නෙ.
Forum: ElaKiri Talk! 06-03-2019, 11:43 AM
Replies: 4,642
Views: 88,635
Posted By LazyLizard
අනිත් ටීම් ගහන විදිහ බලල ලැස්ති වෙන්න පුළුවන්...

අනිත් ටීම් ගහන විදිහ බලල ලැස්ති වෙන්න පුළුවන් උන්ට දැන්.
Forum: ElaKiri Talk! 06-03-2019, 11:42 AM
Replies: 4,642
Views: 88,635
Posted By LazyLizard
මූත් දැන් පරයා පරයා කියන්න පුරුදු වෙලා අර...

මූත් දැන් පරයා පරයා කියන්න පුරුදු වෙලා අර පරයාගෙන් :angry:
Forum: ElaKiri Talk! 06-03-2019, 11:41 AM
Replies: 4,642
Views: 88,635
Posted By LazyLizard
මෙයා දැක්ක කල් :P

මෙයා දැක්ක කල් :P
Forum: ElaKiri Talk! 06-03-2019, 11:40 AM
Replies: 4,642
Views: 88,635
Posted By LazyLizard
ඉන්දියාවට තාම මැච් එකක් නෑ නෙ :baffled: දැන්...

ඉන්දියාවට තාම මැච් එකක් නෑ නෙ :baffled: දැන් එංගලන්තෙයි පකිස්තානෙයි උන්ගේ දෙවැනි මැච් එකත් ගහනව
Forum: ElaKiri Talk! 06-03-2019, 11:38 AM
Replies: 4,642
Views: 88,635
Posted By LazyLizard
කොල්ලෝ හිටියට මෙහෙම දේවල් උනේ නෑ නෙ මේකේ...

කොල්ලෝ හිටියට මෙහෙම දේවල් උනේ නෑ නෙ මේකේ :baffled: අපි වගේ ලැජ්ජා බයට හැදුන කොල්ලෝ කොහොමද දැන් මේකට එන්නේ
Forum: ElaKiri Talk! 06-03-2019, 11:32 AM
Replies: 116
Views: 2,841
Posted By LazyLizard
මනුස්සය හෙන නීති කාරය නෙ හාමුදුරුවෝද දෙසපාලුවද...

මනුස්සය හෙන නීති කාරය නෙ හාමුදුරුවෝද දෙසපාලුවද උන්දැට වැඩක් නෑ වැරදි නං වැරදි.

පොඩ්ඩක් ප්‍රායෝගික උනානං හරි ඔහොම ඉඳල නං ජනාධිපති උනත් මාසයක්වත් ඉන්න වෙන්නේ නෑ.
Forum: ElaKiri Talk! 06-03-2019, 11:20 AM
Replies: 116
Views: 2,841
Posted By LazyLizard
ඒ සිද්දිය හින්දනේ ඔය මාතෘකාව මතු වෙන්නේ ඒකයි ආ...

ඒ සිද්දිය හින්දනේ ඔය මාතෘකාව මතු වෙන්නේ ඒකයි ආ අරක නේද කියල අහන්නේ.

ඥානසාර හාමුදුරුවන්ට සමාව දීම වැරදියි කියල කියන්නේ ජනාධිපතිට එහෙම බලයක් තිබීම වැරදියි කියන අර්ථයෙන්. නැතුව හාමුදුරුවො එලියට දැමීම...
Forum: ElaKiri Talk! 06-03-2019, 10:57 AM
Replies: 116
Views: 2,841
Posted By LazyLizard
අධිකරණයෙන් වරදකාරයෙක් කරපු කෙනෙක්ට ජනාධිපති සමාව...

අධිකරණයෙන් වරදකාරයෙක් කරපු කෙනෙක්ට ජනාධිපති සමාව දීම වැරදියි කියල න්ද කියන්නේ. ඥානසාර හාමුදුරුවෝ ඉලක්ක කරල නෙවේ කියන්නෙ මම හිතන්නේ.

ඕකෙන් මිනීමරුවෝ පාතාලකාරයෝ පවා සමාව අරන් තියෙනව ඉතිහාසේ
Forum: ElaKiri Talk! 06-03-2019, 10:49 AM
Replies: 4,642
Views: 88,635
Posted By LazyLizard
මේක කොලු සංගමයක් වෙලා ද :shocked:

මේක කොලු සංගමයක් වෙලා ද :shocked:
Forum: ElaKiri Talk! 06-01-2019, 09:14 PM
Replies: 4,642
Views: 88,635
Posted By LazyLizard
ඉත්තෑවො අපනයනය කරමු :yes: ඉන්දියාවේ එහෙම හිඟ ඇති...

ඉත්තෑවො අපනයනය කරමු :yes: ඉන්දියාවේ එහෙම හිඟ ඇති ඉත්තෑවො ඒකනේ පොඩ්ඩ බැරිවෙච්ච ගමන් ටීවී පොලේ ගහල ගෙවල් ගිනි තියල පිස්සු නටන්නේ
Forum: ElaKiri Talk! 06-01-2019, 08:42 PM
Replies: 4,642
Views: 88,635
Posted By LazyLizard
asia cup එකේදී ඇෆ්ගන් උන්ගෙනුත් කෑවා මතකද :P

asia cup එකේදී ඇෆ්ගන් උන්ගෙනුත් කෑවා මතකද :P
Forum: ElaKiri Talk! 06-01-2019, 08:40 PM
Replies: 4,642
Views: 88,635
Posted By LazyLizard
ලංකාවට ඩොලර් ටිකක්වත් හම්බෙනවනෙ කියල හිතාගෙන...

ලංකාවට ඩොලර් ටිකක්වත් හම්බෙනවනෙ කියල හිතාගෙන සැනසෙමු :yes:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07629 seconds with 8 queries