ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 6 of 6
Search took 0.00 seconds.
Search: Posts Made By: TakaTakas
Forum: eMoney (Internet Marketing & Business) 12-16-2017, 09:27 PM
Replies: 398
Views: 51,983
Posted By TakaTakas
මෙන්න මේක කියෙව්වනම් උඹට අයිඩියා එකක් එයි මචං...

මෙන්න මේක කියෙව්වනම් උඹට අයිඩියා එකක් එයි මචං තීම් එකක් තෝරගන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1727394
Forum: eMoney (Internet Marketing & Business) 05-06-2017, 02:51 PM
Replies: 398
Views: 51,983
Posted By TakaTakas
මචං ඔයා දීල තියන කෝස් එක මම බැලුවා කලින්.ඕකෙ...

මචං ඔයා දීල තියන කෝස් එක මම බැලුවා කලින්.ඕකෙ තියෙන විදියට කන්ටෙන්ට් ගන්නෙ කොහොමද.ඒ ගැන ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද. මට තේරැන විදිය අවුල්ද මන්ද. කොපි පේස්ට් සීන් එකක් වගේ මම දැක්කෙ.
Forum: eMoney (Internet Marketing & Business) 04-17-2017, 08:20 PM
Replies: 398
Views: 51,983
Posted By TakaTakas
හොද ප්‍රශ්නයක්.මටත් ඕක දැනගන්න ඕන.ඒවගේම ඔය වයිරල්...

හොද ප්‍රශ්නයක්.මටත් ඕක දැනගන්න ඕන.ඒවගේම ඔය වයිරල් නිවුස් හොයාගන්නෙ කොහොමද. Viralnova වගේ ඒවයින් අරන් දානවද(ස්පින් කරල හරි රීරයිට් කරල)නැත්නම් නිවුස් සල්ලි දීල ගන්නවද.?
Forum: eMoney (Internet Marketing & Business) 03-31-2017, 09:33 AM
Replies: 398
Views: 51,983
Posted By TakaTakas
පිස්සු හැදෙනව... මොකක්ද බන් කරන රස්සාව.

පිස්සු හැදෙනව... මොකක්ද බන් කරන රස්සාව.
Forum: eMoney (Internet Marketing & Business) 03-29-2017, 09:21 AM
Replies: 398
Views: 51,983
Posted By TakaTakas
ගොඩක් ස්තූතියි මචං ඔයාට.මේ වැඩේ දිගටම කරගෙන යමු.

ගොඩක් ස්තූතියි මචං ඔයාට.මේ වැඩේ දිගටම කරගෙන යමු.
Forum: eMoney (Internet Marketing & Business) 03-23-2017, 10:21 PM
Replies: 398
Views: 51,983
Posted By TakaTakas
නියමයි Tharur. දැනුයි මම දැක්කෙ ත්‍රෙඩ්එක.ඔයාගෙ...

නියමයි Tharur. දැනුයි මම දැක්කෙ ත්‍රෙඩ්එක.ඔයාගෙ ටාගට් එකට යන්න මගෙන් සුබපැතුම්..
Showing results 1 to 6 of 6

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02986 seconds with 8 queries