ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.04 seconds.
Search: Posts Made By: jhnnwp
Forum: Problems and Troubleshooting Today, 05:52 PM
Replies: 18
Views: 248
Posted By jhnnwp
bump

bump
Forum: Problems and Troubleshooting Today, 05:48 PM
Replies: 18
Views: 248
Posted By jhnnwp
ඒ කියන්නේ එහෙ connection එකේ bill එකෙන් charge...

ඒ කියන්නේ එහෙ connection එකේ bill එකෙන් charge කරනවද? එහෙ data ටික use කරන්න බැරි නිසා ගන්න හැදුවේ...:angry:
එහෙම නැත්තන් මගේ bill එකෙන් Extra GB විදිහට charge කරනවද?:angry:

gift කියන්නෙ ෆ්‍රී...
Forum: Problems and Troubleshooting Today, 05:41 PM
Replies: 18
Views: 248
Posted By jhnnwp
කොළඹ ගෙදර adsl එකකින්, නුවර ගෙදර තියන adsl portal...

කොළඹ ගෙදර adsl එකකින්, නුවර ගෙදර තියන adsl portal එකට log වෙලා කොළඹ ගෙදර එකට data gift කරගන්න බැරිද?

මෙහෙම කරගන්න පුලුවන්ද?
Forum: New Music Today, 05:39 PM
Replies: 2
Views: 69
Posted By jhnnwp
iraj ට ඔහොම සිංදුවක්වත් හදන්න බැරිද බං? tourism...

iraj ට ඔහොම සිංදුවක්වත් හදන්න බැරිද බං? tourism වල බරට වැඩ ඇති නේද? පව් මිනිහ.
Forum: Problems and Troubleshooting Today, 05:35 PM
Replies: 18
Views: 248
Posted By jhnnwp
bump

bump
Forum: ElaKiri Talk! Today, 05:32 PM
Replies: 8
Views: 176
Posted By jhnnwp
උදැල්ලක් අරගෙන, වත්ත කොටපන් ඇට හදන්න. ආ ඔය...

උදැල්ලක් අරගෙන, වත්ත කොටපන් ඇට හදන්න. ආ ඔය හුන්ඩුවේ බැහැනේ පෝච්චි වල හරි හිටවපන්. අම්මත් උදව්වට ගනිං.
Forum: ElaKiri Talk! Today, 05:22 PM
Replies: 5,900
Views: 189,589
Posted By jhnnwp
දැන් මිනිස්සු මේකට කතා කරල නිකං මෙබයක් තිබ්බත්...

දැන් මිනිස්සු මේකට කතා කරල නිකං මෙබයක් තිබ්බත් phi ඇවිත් ගෙදර බිත්ති වල sticker අලවයිද? :rolleyes:
Forum: ElaKiri Talk! Today, 05:14 PM
Replies: 5,900
Views: 189,589
Posted By jhnnwp
ඇඟ ඇතුලෙ තියන virus එක යවන්න බැහැනේ ඔය ක්‍රමේට....

ඇඟ ඇතුලෙ තියන virus එක යවන්න බැහැනේ ඔය ක්‍රමේට. :baffled:
Forum: ElaKiri Talk! Today, 05:11 PM
Replies: 71
Views: 1,893
Posted By jhnnwp
ලෝයර් මිත්‍රයෝ සල්ලි මලු හෙල්ලෙන providers ල...

ලෝයර් මිත්‍රයෝ සල්ලි මලු හෙල්ලෙන providers ල පැත්ත ගනී නේද?
Forum: ElaKiri Talk! Today, 05:00 PM
Replies: 5,900
Views: 189,589
Posted By jhnnwp
report check කරන එක fast කරා නේද? ...

report check කරන එක fast කරා නේද?
http://nethnews.lk/article/75949
Forum: ElaKiri Talk! Today, 04:56 PM
Replies: 5,900
Views: 189,589
Posted By jhnnwp
ඒක තමයි ඒ මිනිහ විතරක් ගමු. හැබැයි ගෙදර යවන්න...

ඒක තමයි ඒ මිනිහ විතරක් ගමු. හැබැයි ගෙදර යවන්න එපා... නිරෝධායනයට යවන්න ඕන.
Forum: ElaKiri Talk! Today, 04:52 PM
Replies: 5,900
Views: 189,589
Posted By jhnnwp
ලංකාවෙ උන් ටික විතරක් ගනිල්ලා, හැබැයි ගෙදර යවන්නෙ...

ලංකාවෙ උන් ටික විතරක් ගනිල්ලා, හැබැයි ගෙදර යවන්නෙ නැතුව නිරෝධායනයට යවන්න ඕන.
මොනව වුනත් අපේ රටේ මනුස්සයෙක්නේ.
Forum: ElaKiri Talk! Today, 04:40 PM
Replies: 5,900
Views: 189,589
Posted By jhnnwp
ඔන්න දීල උත්තරේ... ඇයි ලොක්ක උඹ කියන ඒවට no...

ඔන්න දීල උත්තරේ...
ඇයි ලොක්ක උඹ කියන ඒවට no welcome ද? :P
Forum: ElaKiri Talk! Today, 04:26 PM
Replies: 5,900
Views: 189,589
Posted By jhnnwp
dialog ලගෙ ad දාන්න නෙමේ කීවෙ මනුස්සයෝ... උඹලගේ...

dialog ලගෙ ad දාන්න නෙමේ කීවෙ මනුස්සයෝ...
උඹලගේ ලොක්කට හැම isp (internet service provider) කෙනෙක්ටම night time data මගඩිය නවත්තලා ඒ ටික anytime එකට add කරන්න කියල. මේව දැක්කෙ නෑ වගේ ඉන්න ඕනෙ කියලද...
Forum: Problems and Troubleshooting Today, 04:18 PM
Replies: 18
Views: 248
Posted By jhnnwp
කොළඹ ගෙදර adsl එකකින්, නුවර ගෙදර තියන adsl portal...

කොළඹ ගෙදර adsl එකකින්, නුවර ගෙදර තියන adsl portal එකට log වෙලා කොළඹ ගෙදර එකට data gift කරගන්න බැරිද?
Forum: ElaKiri Talk! Today, 04:10 PM
Replies: 12
Views: 259
Posted By jhnnwp
අපි data ගැන අහනකොට උන්ට උඩ, යටත් මාරු වෙලා ද?......

අපි data ගැන අහනකොට උන්ට උඩ, යටත් මාරු වෙලා ද?... :rolleyes:
Forum: ElaKiri Talk! Today, 04:09 PM
Replies: 12
Views: 259
Posted By jhnnwp
edit කරපු එකාගෙන් ඇහුවොත් කියයි. ටෙලිකොම් එකේ...

edit කරපු එකාගෙන් ඇහුවොත් කියයි. ටෙලිකොම් එකේ හොටු ලයින් එකේ වට්ටි අම්මලා phone එකට answer කරන්නෙ ඔහොම කියල.:P එකනේ ගොඩක් උන් ඇහෙන්නෙ නැහැ හයියෙන් කියනවද කියල අහන්නේ...:rofl:
Forum: ElaKiri Talk! Today, 04:06 PM
Replies: 5,900
Views: 189,589
Posted By jhnnwp
එරෝසන් පුලුවන්නං ලොක්කට කියල මේ isp ලගෙ night...

එරෝසන් පුලුවන්නං ලොක්කට කියල මේ isp ලගෙ night time data ටික anytime එකට add කරපං. මිනිස්සුන්ට ගෙදර ඉඳල වැඩකරන්න කීවට isp data ටික වාෂ්ප කරනවා... උඹ ඒවගේ සමාජ සේවයක්වත් කරපං මේ වෙලාවේ...
Forum: ElaKiri Talk! Today, 04:01 PM
Replies: 71
Views: 1,893
Posted By jhnnwp
ඔව් නඩු කතා කරන්නෙම "මගේ උගත් මිත්‍රයා කියලමනේ"...

ඔව් නඩු කතා කරන්නෙම "මගේ උගත් මිත්‍රයා කියලමනේ" :rolleyes:
ඒකෙන්ම ජබුක්
Forum: ElaKiri Talk! Today, 03:57 PM
Replies: 12
Views: 259
Posted By jhnnwp
http://i.imgur.com/cJX22iF.jpg මචං phone...

http://i.imgur.com/cJX22iF.jpg

මචං phone receiver එකේ උඩ,යට මාරු කරගෙනද? නැත්තං හැටිද? :rolleyes:
Forum: ElaKiri Talk! Today, 03:52 PM
Replies: 71
Views: 1,893
Posted By jhnnwp
උන්ගෙන් අහනකොට උන් isp ට call එකක් දීල කියනව ඇති...

උන්ගෙන් අහනකොට උන් isp ට call එකක් දීල කියනව ඇති අපි දැක්කෙ නැහැ වගේ ඉන්නං මචං, මතකනේ අපේ bank account number එක කියල. හොරු හැදෙන්නෙ, හොරකමට උදව් දෙන හොරු ඉන්නකොට. ඒකට තමයි කියන්නෙ හොරාගෙ මව්ගෙන් පේන...
Forum: ElaKiri Talk! Today, 03:47 PM
Replies: 45
Views: 1,582
Posted By jhnnwp
ehenam ehe isp ta mehe enna kiyamu.:P

ehenam ehe isp ta mehe enna kiyamu.:P
Forum: ElaKiri Talk! Today, 03:46 PM
Replies: 71
Views: 1,893
Posted By jhnnwp
5G boost wenna towers wadi karanna ona. ehema...

5G boost wenna towers wadi karanna ona. ehema naththan hotspot. owa karanna wena ekak naha me corona eken arthiketa wadillath ekka.
Forum: ElaKiri Talk! Today, 03:43 PM
Replies: 71
Views: 1,893
Posted By jhnnwp
අඩු තරමේ 512 kbps වත් අර home unlimited කාලෙ වගේ...

අඩු තරමේ 512 kbps වත් අර home unlimited කාලෙ වගේ ශික් 64 kbps :angry:
Forum: ElaKiri Talk! Today, 03:26 PM
Replies: 45
Views: 1,582
Posted By jhnnwp
bump

bump
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03974 seconds with 8 queries