ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 4 of 4
Search took 0.00 seconds.
Search: Posts Made By: manulajith
Forum: Vehicle Reviews & DIY Guides 09-07-2012, 07:18 AM
Replies: 1,299
Views: 262,046
Posted By manulajith
එල එල මචන් Thanx a lot :D:D උබ කිවුවා වගේ පොඩි...

එල එල මචන් Thanx a lot :D:D
උබ කිවුවා වගේ පොඩි ටෝකක් දීල බලන්න ඕනි .... :P :P
සමහර විට ගොඩ යන්නත් ඉඩ තියෙනවනේ :rofl::rofl:
ලංකාවේ අඩියෙන් අඩිය Cab Service තිබ්බට හරි වාහනයක් හොයාගන්න එකත් ලේසි නෑ...
Forum: Vehicle Reviews & DIY Guides 09-06-2012, 07:02 AM
Replies: 1,299
Views: 262,046
Posted By manulajith
උපදෙස් ටිකට ගොඩාක් Thnxx මචන් :) මටත් Montero...

උපදෙස් ටිකට ගොඩාක් Thnxx මචන් :)
මටත් Montero , Prado වගේ එකකට යන්න ආස නෑ බන් ....
ඒවා තෙල් බොනවනේ ....

උබ හිතන්නේ අලුත් ......
ssangyong kyron
kia sorento වගේ එකකට ගියාමත් ලෙඩ දෙයිද ???...
Forum: Vehicle Reviews & DIY Guides 09-05-2012, 06:16 AM
Replies: 1,299
Views: 262,046
Posted By manulajith
අදුරන තැන් දන්නවා නම් TP NO ටිකක් දෙන්න පුලුවන්ද...

අදුරන තැන් දන්නවා නම් TP NO ටිකක් දෙන්න පුලුවන්ද ?? :rolleyes::rolleyes:
මල්කි රෙන්ට් කාර් Site එකේ මම check කළා එකේ අසප ගණන් .... :(:(
එයාලගේ බොරු නම විතරයි :oo::oo:
Forum: Vehicle Reviews & DIY Guides 09-04-2012, 06:58 AM
Replies: 1,299
Views: 262,046
Posted By manulajith
මචන් SUV Rent per month price කොහොමද යන්නේ ???...

මචන් SUV Rent per month price කොහොමද යන්නේ ??? :confused::confused:

මෙන්න මේවා ......

http://www.mondofuoristrada.it/upload/ssangyong_new_kyron_2.jpg
...
Showing results 1 to 4 of 4

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01222 seconds with 8 queries