ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: NEMISIS
Forum: ElaKiri Talk! Today, 09:51 AM
Replies: 18
Views: 640
Posted By NEMISIS
මගුලක් කතා කරවා උඹලා අපි වගේ එවුන්ද බන් මාලිංග ...

මගුලක් කතා කරවා
උඹලා අපි වගේ එවුන්ද බන් මාලිංග

ඌට සමහරවිට කතා කරලා PR එක දුන්නද දන්නෙත් නෑ :P:P
Forum: ElaKiri Help Today, 09:47 AM
Replies: 13
Views: 249
Posted By NEMISIS
ඔවු එක වෙලාවෙ බලන්නෙ නැත් නම් ගොඩ දෙනෙක්ට සෙට්...

ඔවු එක වෙලාවෙ බලන්නෙ නැත් නම් ගොඩ දෙනෙක්ට සෙට් වෙලා ගන්න පුලුවන්. ඕනවට වඩා වැඩි තැන්වලින් ලොග් උනොත් එකවුන්ට් සස්පෙන්ඩ් කරනවා වගේ දේවල් මුන්ගෙ තියෙද දන්නෙ නැහැ. තිවුනත් 5/6 දෙනෙක් සෙට් වෙලා බැලුවට...
Forum: ElaKiri Help Today, 09:41 AM
Replies: 13
Views: 249
Posted By NEMISIS
නෑ බන් මම යූස් කරනවා එකක්

නෑ බන් මම යූස් කරනවා එකක්
Forum: ElaKiri Help Today, 09:06 AM
Replies: 13
Views: 249
Posted By NEMISIS
හතර දෙනෙක් සෙට් වෙලා 4K සබ්ස්ක්‍රිප්ශන් එක ගනින්,...

හතර දෙනෙක් සෙට් වෙලා 4K සබ්ස්ක්‍රිප්ශන් එක ගනින්, එතකොට එකෙක්ට 530ක් වගේ නෙ මාසෙට යන්නෙ
මම දන්න ගොඩක් එවුන් එහෙම අරන් බලනවා
එක සැරේම හතර දෙනාටම බලන්න පුලුවන්
ඕන නම් මීට වඩා සෙට් වෙලා බලන්නත්...
Forum: ElaKiri Talk! Today, 12:40 AM
Replies: 26
Views: 337
Posted By NEMISIS
බෑඩ් සෙක්ටර්ස් පිටින් බලලා කියන්න බැහැ ...

බෑඩ් සෙක්ටර්ස් පිටින් බලලා කියන්න බැහැ
කම්පියුටරේකට ගහලා මොකක් හරි ඩිස්ක් ස්කෑන් ටූල් එකකින් තමයි හොයන්න වෙන්නෙ
එහෙම නැත්නම් ඩිස්ක් යූස්ජ් එක ඕනවට වඩා වැඩි වෙනවා නම් ඒත් ගොඩක් වෙලාවට බෑඩ් සෙක්ටර්ස්...
Forum: ElaKiri Talk! Today, 12:34 AM
Replies: 26
Views: 337
Posted By NEMISIS
උඹට හිතුනෙ නැද්ද අලුත් එකේ ගානෙන් හතරෙන් එකකට...

උඹට හිතුනෙ නැද්ද අලුත් එකේ ගානෙන් හතරෙන් එකකට දෙන්නෙ මොකක් හරි හේතුවක් තියන නිසා කියලා

ඕකෙ බෑඩ් සෙක්ටර්ස් ඇවිත් තියෙන්නෙ ඒ කියන්නෙ හාඩ්වෙයා ලෙවල් එකේ අවුල් තියෙන්නෙ, ඒක කවදාවත් හදන්න බැහැ. පුලුවන්...
Forum: ElaKiri Talk! Today, 12:29 AM
Replies: 35
Views: 1,036
Posted By NEMISIS
අර උඹ දාල තිවුනු මැක් එකේ මීට වඩා පර්ෆෝමන්ස්...

අර උඹ දාල තිවුනු මැක් එකේ මීට වඩා පර්ෆෝමන්ස් තියනවා ගොඩක් වැඩ වලදි

මොකද ඒකෙ තියන්නෙ i5 එකක් උනාට ඒකත් 4C/8T තියන එකක් ඒකෙ බේස් ක්ලොක් එක බූස්ට් ක්ලොක් එකයි දෙකම මීට වඩා වැඩියි
මැක් එකේ තියන SSD...
Forum: ElaKiri Talk! Yesterday, 04:51 PM
Replies: 19
Views: 372
Posted By NEMISIS
මම ඉස්සර නම් ගත්තෙ රෙඩ්ලයින් එකෙන් බාක්ලේස්, ...

මම ඉස්සර නම් ගත්තෙ රෙඩ්ලයින් එකෙන්
බාක්ලේස්, නෑනෝ ටෙක්, EGS වගේ තැන් වලත් ඇති
Forum: ElaKiri Help Yesterday, 08:42 AM
Replies: 24
Views: 1,256
Posted By NEMISIS
OpenCV වලින් කැරැක්ටර් අයිඩෙන්ටිෆයි කරන්න පුලුවන්...

OpenCV වලින් කැරැක්ටර් අයිඩෙන්ටිෆයි කරන්න පුලුවන් ඒත් රෙකග්නයිස් කරන්න බැහැ
OpenCV වලින Pre process කරන්න පුලුවන්. මේකට ක්‍රම ගොඩක් තියනවා ග්‍රේස්කේල් වගේ කරලා ටෙක්ස් තියන කොටස් ටික විතරක් වෙන්...
Forum: ElaKiri Talk! 07-19-2019, 08:05 AM
Replies: 160
Views: 4,395
Posted By NEMISIS
I also started with slackware, then gentoo. ...

I also started with slackware, then gentoo.
Custom kernel, Manual updates etc. Good old days.
Forum: ElaKiri Talk! 07-19-2019, 07:54 AM
Replies: 20
Views: 665
Posted By NEMISIS
ඇපල් වලට අවුලක් නෑ කොහොමත් ඇපල් කෙයා තියන...

ඇපල් වලට අවුලක් නෑ
කොහොමත් ඇපල් කෙයා තියන අවුරුද්ද ඇතුලත වෙන apple authorized තැනකින් උනත් වොරන්ටි ගන්න පුලුවන්. ඒක නිසා අවුලක් නෑ.
Forum: ElaKiri Talk! 07-17-2019, 09:42 PM
Replies: 59
Views: 2,397
Posted By NEMISIS
අපේ එවුන්ගෙ වැරදි නිසාමයි බන් එහෙම පොලිසි ගේන්න...

අපේ එවුන්ගෙ වැරදි නිසාමයි බන් එහෙම පොලිසි ගේන්න වෙලා තියෙන්නෙ

නිකමට බලපන් ලංකාවෙ එකෙක් මොකක් හරි හොද වීඩියෝ එකක් කරොත් චැනල් කීයකට රී අප්ලෝඩ් කරලා මොනටයිස් කරන්න හදනවද කියලා ඒ කරන්නෙත් ඔරිජිනල්...
Forum: ElaKiri Talk! 07-17-2019, 04:05 PM
Replies: 22
Views: 1,038
Posted By NEMISIS
ඔවු මටත් හැමතැනදිම ඕක වෙලා තියනවා උන්ට කිවුවම...

ඔවු මටත් හැමතැනදිම ඕක වෙලා තියනවා
උන්ට කිවුවම ඒක හදලා දෙනවා
Forum: ElaKiri Talk! 07-17-2019, 03:01 PM
Replies: 36
Views: 1,013
Posted By NEMISIS
Sony/Panasonic/Toshiba වගේ බ්‍රෑන්ඩ් වල රේඩියෝ...

Sony/Panasonic/Toshiba වගේ බ්‍රෑන්ඩ් වල රේඩියෝ තාම එනවා බන් පොඩ්ඩක් බලපන්
ලගදි යාලුවෙක්ට සෝනි පොකට් රේඩියෝ එකක් ගත්තා 4900ක් ද කොහෙද උනා, ඒ වෙලාවෙ ඔය වගේ පැනසොනික් හරි ටොශීබ හරි එකකුත් බැලුවා 17ක් ද...
Forum: ElaKiri Talk! 07-17-2019, 02:04 PM
Replies: 55
Views: 1,784
Posted By NEMISIS
උඹ කෙල්ලගෙ ගෙදර අයත් එක්කද හනිමූන් එක යන්නෙ....

උඹ කෙල්ලගෙ ගෙදර අයත් එක්කද හනිමූන් එක යන්නෙ. කෙල්ල ආස නම් පිටරට රවුමක් දාල වරෙන් පහු පහු වෙන්න ඒව අමාරුයි

බලපන් බීච් සයිඩ් එකේ ඔෆර්ස් ඇති. වැලිගම මිරිස්ස පැත්ත පොඩ්ඩක් බලපන්. මේ ටිකේ සුද්දො නැතිව...
Forum: ElaKiri Talk! 07-17-2019, 11:53 AM
Replies: 82
Views: 2,768
Posted By NEMISIS
පාරෙ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිසස් මූව් වෙන ස්පීඩ් එක...

පාරෙ ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිසස් මූව් වෙන ස්පීඩ් එක බලලා තමයි ට්‍රැෆික් එක පෙන්නන්නෙ
GPS Active නොකර තිබ්බත් උන් සෙල් ටවර් ලොකේශන් එක හරි ගූගල් එකට සෙන්ඩ් කරනවලුනේ (ඩේට ඇක්ටිව් නම් සියලුම ඇන්ඩ්‍රොයිඩ්...
Forum: ElaKiri Talk! 07-17-2019, 11:12 AM
Replies: 59
Views: 2,397
Posted By NEMISIS
ඕක අයිතිකාරයා රිපෝට් කරන්නම ඕන නැහැ නේද උන්ගෙ...

ඕක අයිතිකාරයා රිපෝට් කරන්නම ඕන නැහැ නේද
උන්ගෙ Automated process එකකුත් තියනවා මම දන්න විදියට, ඒකත් පට්ට කම්ප්ලෙක්ස් විදියට කොපිරයිට් අල්ලනවා කියලා අහලා තියනවා
මොකද Blender Foundation එකෙන් හදපු...
Forum: ElaKiri Help 07-16-2019, 10:30 PM
Replies: 2
Views: 513
Posted By NEMISIS
මම බඩු ගොඩක් අරන් තියනවා, එකකටවත් තාම වොරන්ටි...

මම බඩු ගොඩක් අරන් තියනවා, එකකටවත් තාම වොරන්ටි ගන්න වෙලා නැහැ. මම ගනිපුවා නම් බඩු වලත් අවුලක් නැහැ.
ගනන් වැඩි දේකට අයිෆෝන් එකකුයි 4K TV එකකුයි අරගෙන තියනවා, ලැපක් ගන්න එකේ අවුලක් නෑ.
Forum: ElaKiri Talk! 07-16-2019, 08:13 PM
Replies: 79
Views: 3,285
Posted By NEMISIS
වොරන්ටි පීරියඩ් එක ඇතුලෙ නම් උඹගෙ වැරැද්දකුත්...

වොරන්ටි පීරියඩ් එක ඇතුලෙ නම් උඹගෙ වැරැද්දකුත් නැහැ කයලා හිතනවා නම් පාරිභෝගික සේවා අධිකාරියට කම්ප්ලේන් කරා නම් හරිනේ
එතකොට විසදුමක් ගන්න පුලුවන්. දැන් කාලෙක ඉදන් අබාන්ස් එකේ වොරන්ටි හොද නැහැ කියලා...
Forum: ElaKiri Help 07-15-2019, 09:39 PM
Replies: 43
Views: 1,968
Posted By NEMISIS
මේ අයිටම් එකට අපි වෙනම ටැක්ස් ගෙවන්න ඕන ඒක ඇමසන්...

මේ අයිටම් එකට අපි වෙනම ටැක්ස් ගෙවන්න ඕන ඒක ඇමසන් එකෙන් ගෙවන්නෙ නැහැ

අර විදියට ඇමසන් එකෙන් ගෙවනවා නම් Import Fee Depoist කියලා ඒ ගාන තව ෆීල්ඩ් එකක් විදියට ඔතන පෙන්නලා සම්පූර්න ගානට එකතු කරලා...
Forum: ElaKiri Talk! 07-15-2019, 09:34 PM
Replies: 8
Views: 126
Posted By NEMISIS
Power Factor Correction

Power Factor Correction
Forum: ElaKiri Talk! 07-15-2019, 09:29 PM
Replies: 8
Views: 126
Posted By NEMISIS
දල වශයෙන් 920W විතර AC එකෙන් ගන්නවා (දල වශයෙන්...

දල වශයෙන් 920W විතර AC එකෙන් ගන්නවා (දල වශයෙන් කිවුවෙ Power = Voltage*Current කියන එක AC සප්ලයි වලට හරියටම හරියන්නෙ නැති නිසා)
පවර් සප්ලයි එකේ සියලුම DC අවුට්පුට් වල එකතුව 500W වෙනකන් උපකරණ වලට පවර්...
Forum: ElaKiri Talk! 07-15-2019, 09:22 PM
Replies: 19
Views: 372
Posted By NEMISIS
මොකද්ද දාපු Thermal Compound එක හොද එකක්...

මොකද්ද දාපු Thermal Compound එක
හොද එකක් රුපියල් 1500ක් වත් වෙනවා. ඔය කඩවල 100ට තියන සුදුපාට එක නම් සතපහක වැඩක් නැහැ
බ්‍රෑන්ඩඩ් එකක් ගනින්. Cooler Master වගේ එකක් 1500කට විතර ගන්න පුලුවන්. වෙන හොද...
Forum: ElaKiri Talk! 07-15-2019, 03:03 PM
Replies: 17
Views: 673
Posted By NEMISIS
එහෙනං ඩ්‍රයිවර් එක්ක ගනින්කෝ හැපුනා කියලා උබලට...

එහෙනං ඩ්‍රයිවර් එක්ක ගනින්කෝ
හැපුනා කියලා උබලට කිසි අවුලක් නෑනේ, එලවන එකේ ස්ට්‍රෙස් එකත් නෑ
Forum: ElaKiri Help 07-15-2019, 02:31 PM
Replies: 43
Views: 1,968
Posted By NEMISIS
ඕකට ටැක්ස් අපි ගෙවන්න වෙනවා ඔය ප්‍රයිස් එක...

ඕකට ටැක්ස් අපි ගෙවන්න වෙනවා
ඔය ප්‍රයිස් එක කැල්කියුලේට් වෙන තැන Shipping and Handling වගේ තව ෆීල්ඩ් එකක් එනවා import fees deposit කියලා
ඒක තියනවා නම් විතරයි අර සීන් එක තියෙන්නෙ
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04923 seconds with 8 queries