ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 93
Search took 0.01 seconds.
Search: Posts Made By: MAHESH80
Forum: ElaKiri Talk! 12-10-2019, 10:34 AM
Replies: 19
Views: 709
Posted By MAHESH80
thanks machan,im 38.is it ok to student visa?

thanks machan,im 38.is it ok to student visa?
Forum: ElaKiri Talk! 12-10-2019, 10:20 AM
Replies: 19
Views: 709
Posted By MAHESH80
ඇමෙරිකා.... 12-10-2019 09:03 AM උතුරු කොරියාවට ෆල...

ඇමෙරිකා.... 12-10-2019 09:03 AM උතුරු කොරියාවට ෆල පොන්න හුතිත්ගෙ පුතා

මේ වගේ සහෝදර වරුත් මේකේ ඉන්න නිසා ඇත්ත හේතුව දැම්මම ලෙඩක් වෙයි
Forum: ElaKiri Talk! 12-10-2019, 09:25 AM
Replies: 19
Views: 709
Posted By MAHESH80
සිංහලු බලන්න වරෙන් මචං අනුරාධපුරේට.මම මේ හිටපු...

සිංහලු බලන්න වරෙන් මචං අනුරාධපුරේට.මම මේ හිටපු ටික කාලෙට නිකන් හිටියේ නෑ.දෑතේ මහන්සියෙන් තැනකට ඇවිල්ල හුග දෙනෙක්ව තනියම යමක් කරගන්න පුලුවන් තත්වෙට පත් කරලා සතුටින් ඉන්නේ.උබටත් මොනවා හරි ගැටළුවක් නම්...
Forum: ElaKiri Talk! 12-10-2019, 08:58 AM
Replies: 19
Views: 709
Posted By MAHESH80
ඇමෙරිකා....

අමෙරිකාවල ඉන්න මගේ හිතවතෙක් මට එහෙට එන්න ස්පොන්ස කරන්නම් කිවුව.මට දැන් 35 ට වැඩි නිසා ස්ටුඩන්ට් වීසා ගන්න බෑ.කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද? වීසා ගන්න පහසු විදියක්.එතකොට කොච්චර වියදමක් යයිද කියල.සපෝට්...
Forum: ElaKiri Talk! 11-07-2019, 09:28 AM
Replies: 20
Views: 897
Posted By MAHESH80
බුදු අම්මෝ.හිටපු යුද හමුදාපති ටත් තමන්ට පුළුවන්...

බුදු අම්මෝ.හිටපු යුද හමුදාපති ටත් තමන්ට පුළුවන් දේ බැරි දේ තේරෙන්නේ නෑනේ.සමාජය ඉස්සරහ විහින් අවමානයට පත්වෙනවා.
Forum: ElaKiri Talk! 10-30-2019, 08:48 AM
Replies: 187
Views: 9,623
Posted By MAHESH80
මන් මේක කියනකොට උඹල මට බනී.එත් ඕක රටේ පෙන්නේ නැති...

මන් මේක කියනකොට උඹල මට බනී.එත් ඕක රටේ පෙන්නේ නැති ලොකු ප්‍රශ්නයක්.පිරිමි කවුරුත් එළිපිට කතා කරන්නෙත් නෑ ගෑනු කවුරුත් එළිපිට කතා කරන්නෙත් නෑ.අපි දුෂ්කර ගම වල මිනිස්සු.මම ඉස්කෝලේ යන කාලේ අපේ පන්තිවල...
Forum: ElaKiri Talk! 10-26-2019, 07:02 PM
Replies: 20
Views: 263
Posted By MAHESH80
ලංකාවේ සංගීත ගුරුවරුන්ගේ අත් පොතක් වෙච්ච සංගීත...

ලංකාවේ සංගීත ගුරුවරුන්ගේ අත් පොතක් වෙච්ච සංගීත සංහිතා පොත ලියපු පණ්ඩිත විමල් අබයසුන්දර සංගීතය ඉගනගෙන නෑ.ඉන්දියාවේ පොත් වල කරුණු උපුටාගෙන තමයි පොත ලියල තියෙන්නේ.
Forum: ElaKiri Talk! 10-26-2019, 01:39 AM
Replies: 31
Views: 1,166
Posted By MAHESH80
මේ ලෝකේ භාෂා කතා කරන පිටසක්වල ජීවීන් ඉන්න බෑ...

මේ ලෝකේ භාෂා කතා කරන පිටසක්වල ජීවීන් ඉන්න බෑ නේද?පිට සක්වල ජීවියෙක් කීයටවත් එළකිරි එකේ මුහුණු පොතේ කාලේ කන්නේ නෑ නේද?මෙහෙ දේශපාලනේ ගැන කතා කරන්නේ නෑ නේද?පිට සක්වලයෝ මෙහෙ ගැහැනුන්ට ආස කරන එකක් නෑ නේද...
Forum: Education 10-19-2019, 06:39 PM
Replies: 21
Views: 879
Posted By MAHESH80
හොදට තේරුම් කරලා තියෙනවා.

හොදට තේරුම් කරලා තියෙනවා.
Forum: ElaKiri Talk! 10-11-2019, 07:55 AM
Replies: 35
Views: 1,960
Posted By MAHESH80
"තණ්හාවේ දෝසේ - දුටු බුදුන් වහන්සේ ...

"තණ්හාවේ දෝසේ - දුටු බුදුන් වහන්සේ

විමුක්තිය පතා - තණ්හාව නසා

නිවන් මග මේ යැයි - පෙන්වා දුන් සේක.

එක්තරා දවසක් - ගෝලයෝ පිරිසක්

ඇසුවෝය හිමිගෙන් - එක්තරා පැණයක්
Forum: ElaKiri Talk! 10-09-2019, 09:11 AM
Replies: 33
Views: 968
Posted By MAHESH80
එහෙම කියන්න එපා .එප්පාවල මගේ ගෝලයෝ ටිකක් ඉන්නවා...

එහෙම කියන්න එපා .එප්පාවල මගේ ගෝලයෝ ටිකක් ඉන්නවා 50 පැන්න.ඉංග්‍රීසි මුකුත් බැරුව ෆේස් බුක් යන.කොලබ මට්ටමෙන් හිතන්න එපා ගම්වල ඉන්ටනෙට් පාවිච්චි කරන මිනිස්සු ගැන.ඉදිරියේදී දියුණු වෙයි.එත් අද තත්වේ...
Forum: ElaKiri Talk! 10-08-2019, 05:40 PM
Replies: 746
Views: 28,292
Posted By MAHESH80
ඇත්ත.උඹ කරන සේවයට ස්තුති කරන්න බෑ.උඹ මේ කරන පින්...

ඇත්ත.උඹ කරන සේවයට ස්තුති කරන්න බෑ.උඹ මේ කරන පින් කමෙන් උබේ බුද්ධිය සංසාර ගමන නිමා කරන තැනටම පත්වේවා.
Forum: ElaKiri Help 10-08-2019, 04:15 PM
Replies: 1
Views: 105
Posted By MAHESH80
පුළුවන්.බැංකුවට ගන්නකොට 45$ වගේ කැපුන ඉස්සර.

පුළුවන්.බැංකුවට ගන්නකොට 45$ වගේ කැපුන ඉස්සර.
Forum: ElaKiri Talk! 10-08-2019, 07:40 AM
Replies: 431
Views: 16,092
Posted By MAHESH80
සිංගප්පුරුව හදනකොට,මැලේෂියාව රුසියාව හදනකොට පරණ...

සිංගප්පුරුව හදනකොට,මැලේෂියාව රුසියාව හදනකොට පරණ හොරු එලෙව්වේ නෑ.කොන්ද පන තියෙන කෙලින් වැඩකරන හොඳ සැලසුම් තියෙන හොඳ විනයක් තියෙන නායකයෙක් යටතේ හොරු පාලනය උනා.අපිට වෙලා තිබුනේ කොන්ද පන තියෙන නායකයෝ...
Forum: ElaKiri Talk! 10-07-2019, 03:38 PM
Replies: 19
Views: 520
Posted By MAHESH80
දෙමල ජනතාව වෙනුවෙන් සිවා ජි එනකොට මුස්ලිම් ජනතාව...

දෙමල ජනතාව වෙනුවෙන් සිවා ජි එනකොට මුස්ලිම් ජනතාව වෙනුවෙනුත් මුස්ලිම් පක්ෂෙකින් කවුරුහරි ඉදිරිපත් වෙන්න ඕනා.මුස්ලිම් මිනිස්සු වෙනුවෙන් හඬ නගන දේශපාලන ඇත්තන්ගේ කොන්ද පන නෑ වගේ.තම තමන්ගේ ජනතාවට මේ රටේ...
Forum: ElaKiri Talk! 10-07-2019, 11:35 AM
Replies: 18
Views: 802
Posted By MAHESH80
ඔය හේතුව නිසාම ගොටභයට රට බය නැතුව බාර දෙන්න.පොඩි...

ඔය හේතුව නිසාම ගොටභයට රට බය නැතුව බාර දෙන්න.පොඩි ඉඩකින් සැහීමකට පත්වෙන මනුස්සයට පුළුවන් නිවැරදි තීරණ ගන්න.අනෙකාට(සතෙකුට උනත්)ගරු කරන මනුස්සයට පුළුවන් හරි තීරණ ගන්න.දැන් වැරදුනොත් නැවත පස්සට අදින්න...
Forum: ElaKiri Talk! 10-06-2019, 09:12 AM
Replies: 23
Views: 729
Posted By MAHESH80
ඇත්ත.මම නම් සෝලා ඩ්‍රයර් එකක් හදල ළූණු...

ඇත්ත.මම නම් සෝලා ඩ්‍රයර් එකක් හදල ළූණු වේළුව.ස්වුක්ය පරීක්ෂක මහත්තයෙක් ඇවිල්ල රජය මේවා ගැන දැනුවත් නෑ එක නිසා පිට විකුනන්න තහනම් කිවුව.මම වැඩේ නැවැත්තුව.රටට එපා නම් මට මොකෝ.හැබැයි වේලපු ළූණු අපි...
Forum: ElaKiri Talk! 10-06-2019, 08:56 AM
Replies: 26
Views: 1,346
Posted By MAHESH80
මට ඔය අවස්ථා ඒකාලේ ලැබුණානම්(ඉපදිලා හිටියනම්)...

මට ඔය අවස්ථා ඒකාලේ ලැබුණානම්(ඉපදිලා හිටියනම්) ලෝකේ මේ වෙනකොට විනාසවෙලා.දැන් හොඳ අවබෝදයක් ලැබිල තියන නිසා(බුද්ධ දර්ශනය ) එහෙම වෙන්නේ නෑ.
Forum: ElaKiri Talk! 10-04-2019, 06:47 PM
Replies: 46
Views: 2,788
Posted By MAHESH80
ඔය ඔක්කොම කරන්නේ නැතුව එකක් අදවෙනකම් කලානම් උඹටත්...

ඔය ඔක්කොම කරන්නේ නැතුව එකක් අදවෙනකම් කලානම් උඹටත් හොදට හම්බකරන්න තිබුන
Forum: ElaKiri Talk! 10-04-2019, 12:33 PM
Replies: 142
Views: 5,526
Posted By MAHESH80
"නක්‌කත්ත යක්‌ඛ භූතානං පාපග්ගහ නිවාරනා ...

"නක්‌කත්ත යක්‌ඛ භූතානං

පාපග්ගහ නිවාරනා

පරිත්තස්‌සානු භාවේන

හත්තු තේසං උපද්ද වේ
Forum: ElaKiri Help 10-01-2019, 01:36 PM
Replies: 7
Views: 325
Posted By MAHESH80
Gafoor Building එක බලන්න.අවුරුදු 100කට වඩා පරණයි.

Gafoor Building එක බලන්න.අවුරුදු 100කට වඩා පරණයි.
Forum: ElaKiri Talk! 09-29-2019, 08:39 AM
Replies: 5
Views: 216
Posted By MAHESH80
ඇස්දෙකට කඳුළු ආව.හේතුව දන්නේ නෑ.

ඇස්දෙකට කඳුළු ආව.හේතුව දන්නේ නෑ.
Forum: ElaKiri Help 09-25-2019, 11:23 AM
Replies: 27
Views: 836
Posted By MAHESH80
ඕනෑම ව්‍යාපාරයක් නොදැන හරි අද්යාපනයක් නැතිව...

ඕනෑම ව්‍යාපාරයක් නොදැන හරි අද්යාපනයක් නැතිව කරනවානම් එක සුදුවක් තමයි.ටී ෂර්ට් 10 විකුනන්න ගෙන මනුස්සය වෙළද පොළ ගැන දන්නේ නැතිනම් එකවිකුනන්න බැරි වෙනවා.අනුරාධ පුරේ ලොකුවටම කෙරෙන සුදුව තමයි...
Forum: ElaKiri Talk! 09-24-2019, 09:07 AM
Replies: 53
Views: 1,761
Posted By MAHESH80
ඊයේ පොද වැස්සක් ගියා.අදනම් ලස්සන දවසක්.හොදට ඉර...

ඊයේ පොද වැස්සක් ගියා.අදනම් ලස්සන දවසක්.හොදට ඉර පායලා.නිල් අහස.මේ නල්ලමුදාව.
Forum: Offline Business 09-23-2019, 10:27 AM
Replies: 234
Views: 23,830
Posted By MAHESH80
prototype මොකකටද ?

prototype මොකකටද ?
Showing results 1 to 25 of 93

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05464 seconds with 8 queries