ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.02 seconds.
Search: Posts Made By: Anuja methsara
Forum: ElaKiri Talk! 02-20-2014, 08:11 PM
Replies: 228
Views: 13,349
Posted By Anuja methsara
http://www.elakiri.com/forum/images/icons/sq/11.gi...

http://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif

මමත් ආයේ කමෙන්ට් නොකරන්න තමයි හිතා ගත්තේ .
නමුත් මේක මන් කරපු වැඩක් කියලා IP එකක් ඇදලා ගත්ත...
Forum: ElaKiri Talk! 02-20-2014, 08:09 PM
Replies: 228
Views: 13,349
Posted By Anuja methsara
අරුණ .. මම දන්නේ නැහැ fake එක ගැන . නමුත් මට...

අරුණ ..
මම දන්නේ නැහැ fake එක ගැන .
නමුත් මට ඉන්ටනෙට් කනෙක්ෂන් දෙකක් පාවිච්චි කරලා මේකේ ලොග් වෙන්න උවමනාවක් නැහැ .
IP එක හයිඩ් කරලා එනවා නම් ඊට වඩා ලේසි ක්‍රම තියනවා ඕනේ තරම් ..

ඒත් මට තියන...
Forum: ElaKiri Talk! 02-20-2014, 06:56 PM
Replies: 228
Views: 13,349
Posted By Anuja methsara
මේ මොකක්ද මේ මගුල ? යකෝ මන් මැරිලා නැහැ .....

මේ මොකක්ද මේ මගුල ?
යකෝ මන් මැරිලා නැහැ .. දැන් ගෙදර ආවේ ..
කවුද මේ ත්‍රෙඩ් එක දැම්ම එකා ? :angry:

අරුණ මේක මගේ වැඩක් නෙමේ .
මට තියෙන්නේ ගාල්ලේ IP එකක් නෙමේ .
මන් Dialog 4G use කරන්නේ ....
Forum: ElaKiri Talk! 02-17-2014, 01:01 AM
Replies: 515
Views: 22,677
Posted By Anuja methsara
අද දවසේ අවසාන කමෙන්ට් එක .. හැමෝටම සුබ...

අද දවසේ අවසාන කමෙන්ට් එක ..

හැමෝටම සුබ රාත්‍රියක් ..
තෙරුවන් සරණයි !

වෙන්න තියනවා නම් දෙයක්.. කවද හරි එක වෙනවා..
Forum: ElaKiri Talk! 02-17-2014, 12:53 AM
Replies: 515
Views: 22,677
Posted By Anuja methsara
යකෝ රෑ 12.30 යි . බම්බුවක් කරනවද ? නිදා ගනින්...

යකෝ රෑ 12.30 යි .
බම්බුවක් කරනවද ?
නිදා ගනින් .
මමත් යනවා ..
සුබ රාත්‍රියක් !
Forum: ElaKiri Talk! 02-17-2014, 12:34 AM
Replies: 515
Views: 22,677
Posted By Anuja methsara
හා .. ඒත් දැන් බෑ .. දැන් නිදි මතයි :P

හා ..
ඒත් දැන් බෑ ..
දැන් නිදි මතයි :P
Forum: ElaKiri Talk! 02-17-2014, 12:27 AM
Replies: 515
Views: 22,677
Posted By Anuja methsara
එහෙමද ආස ? :lol:

එහෙමද ආස ? :lol:
Forum: ElaKiri Talk! 02-17-2014, 12:21 AM
Replies: 515
Views: 22,677
Posted By Anuja methsara
මන් ඇඬුවේ නැහැ බන් . හේ හේ .. මැට්ටා ගෙන්...

මන් ඇඬුවේ නැහැ බන් .
හේ හේ ..
මැට්ටා ගෙන් බාගයක් මම . :P
තොපි ඔය මැට්ටා ගැන දන්නැති කතාවක් තියනවා :)
Forum: ElaKiri Talk! 02-17-2014, 12:17 AM
Replies: 515
Views: 22,677
Posted By Anuja methsara
යකෝ පරවී දුපත කියන්නේ මාතර පැත්තේ තියන පංසලක් . ...

යකෝ පරවී දුපත කියන්නේ මාතර පැත්තේ තියන පංසලක් .
නැතිව ලයිට් කණුවක් නෙමේ :P

ඒකට යන්න තියෙන්නේ මුහුද මැදින් ..
පාලමකින් එගොඩ වෙලා .
Forum: ElaKiri Talk! 02-17-2014, 12:16 AM
Replies: 515
Views: 22,677
Posted By Anuja methsara
හේ හේ .. තරහ වෙන්න එපා කිවුවට උබටත් තියෙන්නේ...

හේ හේ ..
තරහ වෙන්න එපා කිවුවට උබටත් තියෙන්නේ සමහර වෙලාවට අර මැට්ටා ට තියන මානසිකත්වයම තමයි . :)
සයිට් එකේ දැම්මට බය වෙන්නේ මොකද .
මම නේ බන් ඇඩ්මින් :P
Forum: ElaKiri Talk! 02-17-2014, 12:12 AM
Replies: 515
Views: 22,677
Posted By Anuja methsara
මොකෝ නිකන් උබ අප්සට් ගිහින් ? හෙට වරෙන් පරවී...

මොකෝ නිකන් උබ අප්සට් ගිහින් ?
හෙට වරෙන් පරවී දුපත පැත්තේ :rolleyes:
ඔය කොල්ලෝ කියන එක එක ඒවා උබ ගනන් ගන්න එපා බං :P
Forum: ElaKiri Talk! 02-17-2014, 12:10 AM
Replies: 515
Views: 22,677
Posted By Anuja methsara
හරි හරි .. මම මැරෙන්නේ නෑ බං :P

හරි හරි ..
මම මැරෙන්නේ නෑ බං :P
Forum: ElaKiri Talk! 02-17-2014, 12:09 AM
Replies: 515
Views: 22,677
Posted By Anuja methsara
ඔව් එහෙම උනා නම් පෘතුවියේ බර කිලෝග්‍රෑම් 40 කින්...

ඔව් එහෙම උනා නම් පෘතුවියේ බර කිලෝග්‍රෑම් 40 කින් වගේ අඩු වෙයි නේ ? :)
Forum: ElaKiri Talk! 02-17-2014, 12:07 AM
Replies: 515
Views: 22,677
Posted By Anuja methsara
පිස්සුද බන් . මම ඇත්ත ලෝකයයි සයිබර් එකයි පටලවා...

පිස්සුද බන් .
මම ඇත්ත ලෝකයයි සයිබර් එකයි පටලවා ගන්නේ නැහැ :)
ඕනේ එකක් කියපන් .
ගාල්ලේ දැක්කත් කොළඹ දැක්කත් මාතර දැක්කත් නුවර දැක්කත් එතකොට මම මැට්ටා නෙමේ .
අනුජ .. :)
Forum: ElaKiri Talk! 02-17-2014, 12:03 AM
Replies: 515
Views: 22,677
Posted By Anuja methsara
ඔව් . ඊළඟ සුනාමියට වත් ට්‍රයි කරන්න ඕනේ . :D ...

ඔව් .
ඊළඟ සුනාමියට වත් ට්‍රයි කරන්න ඕනේ . :D

වෙන්න තියනවා නම් දෙයක් කවද හරි එක වෙනවා™
Forum: ElaKiri Talk! 02-17-2014, 12:03 AM
Replies: 515
Views: 22,677
Posted By Anuja methsara
ඔන්න ඕකයි බන් කෙළවුණ තැන . කෙනෙක් හොද පැත්තට...

ඔන්න ඕකයි බන් කෙළවුණ තැන .
කෙනෙක් හොද පැත්තට ක්‍රියා කරනකොට තව කෙනෙක් ඒ දේම නරකට අදිනවා නේ :)
Forum: ElaKiri Talk! 02-17-2014, 12:01 AM
Replies: 515
Views: 22,677
Posted By Anuja methsara
හා :D වෙන්න තියනවා නම් දෙයක් කවද හරි එක...

හා :D

වෙන්න තියනවා නම් දෙයක් කවද හරි එක වෙනවා™
Forum: ElaKiri Talk! 02-17-2014, 12:00 AM
Replies: 515
Views: 22,677
Posted By Anuja methsara
නැහැ . අහු උනා නම් අද මෙහෙම ඉන්නේ නැහැ නේ . :)

නැහැ .
අහු උනා නම් අද මෙහෙම ඉන්නේ නැහැ නේ . :)
Forum: ElaKiri Talk! 02-16-2014, 11:58 PM
Replies: 515
Views: 22,677
Posted By Anuja methsara
මන් කිවුවේ යාළුවා facebook fan pages . :) ...

මන් කිවුවේ යාළුවා facebook fan pages . :)



ඔව් නේ .. ( දැන් සතුටුද ? ) :P
Forum: ElaKiri Talk! 02-16-2014, 11:57 PM
Replies: 515
Views: 22,677
Posted By Anuja methsara
එහෙම තමා බන් අපි . මන් අද මාර අවුලෙන් ඉදියේ .:)...

එහෙම තමා බන් අපි .
මන් අද මාර අවුලෙන් ඉදියේ .:)
ත්‍රෙඩ් එක බල බල තමයි ඇත්තටම මානසික පීඩනය අඩු කර ගත්තේ :P
Forum: ElaKiri Talk! 02-16-2014, 11:55 PM
Replies: 515
Views: 22,677
Posted By Anuja methsara
හේ හේ .. ඒක ඔයාට එවුවද ? :)

හේ හේ ..
ඒක ඔයාට එවුවද ? :)
Forum: ElaKiri Talk! 02-16-2014, 11:52 PM
Replies: 515
Views: 22,677
Posted By Anuja methsara
අපේ ගාල්ල විතරක් නෙමේ . දකුණේ ඇඩ්මිනුත් මම තමයි...

අපේ ගාල්ල විතරක් නෙමේ .
දකුණේ ඇඩ්මිනුත් මම තමයි :cool:
යකෝ දැන් ඒක උබල ටැග් ලයින් එකකට අරන් ද ? :(
Forum: ElaKiri Talk! 02-16-2014, 11:40 PM
Replies: 515
Views: 22,677
Posted By Anuja methsara
ඇයි අනේ .. හේ හේ .. ගණන් ගන්න එපා බන්...

ඇයි අනේ ..



හේ හේ .. ගණන් ගන්න එපා බන් ජිවිතේ ඔහොම තමයි :)



ඉවරයි ඉවරයි :P
Forum: ElaKiri Talk! 02-16-2014, 11:36 PM
Replies: 515
Views: 22,677
Posted By Anuja methsara
දැන් මට තරහ යන්නේ නෑ දරුවා . ඕනේ තරම් බැනපන් . ...

දැන් මට තරහ යන්නේ නෑ දරුවා . ඕනේ තරම් බැනපන් .
මන් දැන් නිමිලා :dull:
ඇවිත් කනට ගැහුවත් හිනා වෙන සයිස් එකේ ඉන්නේ
හිත ගොඩක් සංසුන් වෙලා :P
Forum: ElaKiri Talk! 02-16-2014, 11:25 PM
Replies: 515
Views: 22,677
Posted By Anuja methsara
හරි තොපිට ඕන දෙයක් කියවලා නිදා ගනින් .. දැන් රෑ...

හරි තොපිට ඕන දෙයක් කියවලා නිදා ගනින් ..
දැන් රෑ වෙලා ..
සුබ රාත්‍රියක් ...!
බුදු සරණයි ! :love:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04633 seconds with 8 queries