ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.02 seconds.
Search: Posts Made By: TeamSL
Forum: ElaKiri Help 06-28-2019, 07:50 PM
Replies: 5
Views: 196
Posted By TeamSL
Office 2019 Activator

යාළුවනේ මට ඔෆිස් 2019 ඇක්ටිවේට් කරගන්න ඇක්ටිවේටර් එකක් හොයල දෙන්නකො. මා ගාව තියෙන්නේ Retail වර්ෂන් එකක්.
Forum: ElaKiri Help 06-18-2019, 06:54 PM
Replies: 3
Views: 264
Posted By TeamSL
Data Recovery From Formatted Hard Drive

අලුතින් ෆෝමැට් කරල වින්ඩොස් දාපු හාඩ් ඩ්‍රයිව් එකකින් ෆෝමැට් කරන්න කලින් තිබුණ පොටෝ ටික රිකවරි කරගන්න ඔයගොල්ලන් දන්න හොද ඩේටා රිකවරි සොෆ්ට් වෙයාර් මොනවද? දැන් දාල තියෙන්නේ වින්ඩොස් 10.:sorry:
Forum: ElaKiri Help 05-31-2019, 08:07 PM
Replies: 25
Views: 835
Posted By TeamSL
නොමිලේ එළ හරක්

මගේ යාළුවෙක් ගාව එළදෙණුන් 6 ක් ඉන්නවා. හදාගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. හැබැයි ෂුවර් එකටම හදන කෙනෙක් වෙන්න ඕන. නැත්නම් මේ 6 දෙනා දෙන්න පුළුවන් සත්ව සංවිධානයක් වගේ මොකක් හරි ඔයගොල්ලන් දන්න...
Forum: ElaKiri Help 05-27-2019, 08:56 PM
Replies: 10
Views: 306
Posted By TeamSL
කීයක් විතර වෙයිද බං? හරියටම ගාන ඕන නෑ මට නිකන්...

කීයක් විතර වෙයිද බං? හරියටම ගාන ඕන නෑ මට නිකන් දැනගන්න කියන්න.
Forum: ElaKiri Help 05-27-2019, 07:29 PM
Replies: 10
Views: 306
Posted By TeamSL
Bajaj Discover 125 cc 2007 Version

මට පොඩ්ඩක් අපේ යාළුවො උදව් කරන්න. මට දැනගන්න ඕන මේ බයිසිකල් මොඩල් එකේ සයිලන්සර් එක බ්‍රෑන්ඩ් නිව් කීයක් වෙනවද කියල. තව පෙට්ට්‍රල් ටැංකියේ ගාණත් දැනගන්න ඕන. ඊට අමතරව පාවිච්චි කරපු පාට්ස් ගන්න...
Forum: ElaKiri Help 05-25-2019, 08:23 AM
Replies: 4
Views: 370
Posted By TeamSL
මෝටර් බයික් සේල්

35 සිට 65 වගේ යන ඉන්දියන් බයික් එකක් ගන්න ඔයගොල්ලන් දන්න හොද සේල් එකක් කියන්න පුළුවන්ද? මම කළුතර ඉන්නේ. බණ්ඩාරගම හොරණ එපා. මම මේ හැම සෙල් එකකම බැලුව. ඔයගොල්ලන් ගේ ගෙවල් වල විකුණන්න තියෙන ඒවා කමක්...
Forum: ElaKiri Talk! 05-20-2019, 08:09 AM
Replies: 67
Views: 2,313
Posted By TeamSL
මමත් එහෙමයි

මම සම්පුර්ණයෙන් ලිපිය කියෙව්වේ නැහැ. ඒත් මම ලිපිය මුල ටික කියෙව්ව.
Forum: Bike Talks 05-16-2019, 08:33 PM
Replies: 8
Views: 515
Posted By TeamSL
බයික් උදව්වක් ඕන 2

MAHINDRA CENTuRO බයික් එක පාවිච්චි කරන අය පොඩ්ඩක් විස්තර කියන්න. පාර්ට්ස් එහෙම තියෙනවද? බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් එක කීයද?


...
Forum: ElaKiri Help 05-11-2019, 08:20 PM
Replies: 13
Views: 408
Posted By TeamSL
නැහැ බං මම දැනටමත් ජොබ් එකේ ඉන්නේ. මාර ගේමක් දීල...

නැහැ බං මම දැනටමත් ජොබ් එකේ ඉන්නේ. මාර ගේමක් දීල තමයි ගියේ. මගේ යාළුවෙක් ලගදි ඉන්ටර්විව් ගියා. ඌ ජොබ් එකට තේරුනේ නැහැ. හේතුව ඇහැව්වම කිව්ව ඌට සුදුසුකම් වැඩියි කියල. එහෙම වෙනවද බං.

සවුදි...
Forum: ElaKiri Help 05-11-2019, 08:13 PM
Replies: 0
Views: 59
Posted By TeamSL
බයික් උදව්වක් ඕන

http://images.indialisted.com/nlarge/bajaj_m80_major_4_stroke_2683139.jpg

මේ බයික් එක බජාජ් එම් 80 මේජර්. මට පොඩ්ඩක් දැනගන්න ඕන මේක ගැන විස්තර. මේකට පාර්ට්ස් එහෙම තියෙනවද කියල
Forum: ElaKiri Help 05-11-2019, 07:00 AM
Replies: 13
Views: 408
Posted By TeamSL
රජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වඩෙ කරන කවුරු හ

මට මේ ලගදි සිදුකරපු කම්කරුවන් බදවා ගැනීමක් පිලිබද දැන ගන්න ඕන. කවුරු හරි ඉන්නවනම් උදව් කරන්න.
Forum: ElaKiri Help 05-01-2019, 08:58 PM
Replies: 25
Views: 832
Posted By TeamSL
හෙණ ගහන්න ඕන බං ඔවුන්ට. සල්ලි අරන් හරියට වැඩ...

හෙණ ගහන්න ඕන බං ඔවුන්ට. සල්ලි අරන් හරියට වැඩ කරන්නේ නැහැ. මට දෙකේ දෙකේ ටයිල් වගයක් හම්බ උනා රොසෙල්. 350 දෙන්නම් කිව්ව. මුන් කිව්ව ඒවා ඇදයි අල්ලන බෑ කියල. අන්තිම හොදම ටයිල් අරන් දීලත් මුන් කිව්ව...
Forum: ElaKiri Help 05-01-2019, 08:52 PM
Replies: 25
Views: 832
Posted By TeamSL
අනේ මචං පොඩ්ඩක් හොයල කියපං. ලොකු උදව්වක්.

අනේ මචං පොඩ්ඩක් හොයල කියපං. ලොකු උදව්වක්.
Forum: ElaKiri Help 05-01-2019, 08:40 PM
Replies: 25
Views: 832
Posted By TeamSL
නාන කාමරයක් සැදීමට උපදෙස්

යාළුවනේ මට දැන ගන්න ඕන ටයිල් අල්ලන්නේ නැතිව බාත්රූම් එකක් හැදුවොත් අවුල්ද කියල.

මම එහෙම අහන්න හේතුව තමයි, එකක් ටයිල් වලට ලොකු මුදලක් වැයවන නිසා. අනෙක ටයිල් වැඩ දන්න කෙනෙක් හොයාගන්න තියෙන අමාරුව...
Forum: ElaKiri Help 04-28-2019, 07:41 PM
Replies: 8
Views: 421
Posted By TeamSL
හමෝටම ගෙඩක් ස්තූතියි විස්තර කිව්වට.

හමෝටම ගෙඩක් ස්තූතියි විස්තර කිව්වට.
Forum: ElaKiri Help 04-27-2019, 10:23 PM
Replies: 19
Views: 997
Posted By TeamSL
මේවත් ත්‍රස්තවාදයට බලාපානවද බං

මේවත් ත්‍රස්තවාදයට බලාපානවද බං
Forum: ElaKiri Help 04-27-2019, 10:20 PM
Replies: 8
Views: 421
Posted By TeamSL
නව විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට

මට පොඩ්ඩක් දැනගන්න ඕන අලුතින් හදපු ගෙදරකට විදුලි බල පුද්ගලික සමාගමින් විදුලිය ලබාගැනීමේදී අප විසින් කරන්න ඕන දේවල්. මම අදහස් කරන්නේ ඒර්ත් පයිප්පයක් සවි කරන්න ඕන, ඒ සඳහා යොදා ගත යුතු පයිප්පේ දිග සහ...
Forum: ElaKiri Talk! 04-27-2019, 02:25 PM
Replies: 10
Views: 632
Posted By TeamSL
ඔව් අන්තිමට මහජනතාව තමා හැම එකකටම වැරදි. ඇයි බං...

ඔව් අන්තිමට මහජනතාව තමා හැම එකකටම වැරදි. ඇයි බං අපිනේ ඕකුන්ට ඡංන්දේ දුන්නේ
Forum: ElaKiri Help 04-27-2019, 09:07 AM
Replies: 19
Views: 997
Posted By TeamSL
සුදුස්සන්ට බලේ නොලැබුණම වෙන දේවල්

සුදුස්සන්ට බලේ නොලැබුණම වෙන දේවල්
Forum: ElaKiri Help 04-27-2019, 09:06 AM
Replies: 19
Views: 997
Posted By TeamSL
කොට්ට මෙට්ට අස්සේ ඉදල බලනවද බං. ඇයි බං...

කොට්ට මෙට්ට අස්සේ ඉදල බලනවද බං. ඇයි බං මනුස්සයකුට කිසිම පුද්ගලිකත්වයක් නැතිව යනවනේ. කොට්ට අස්සේ තමයි බංං සල්ලි හංගන්නේ.
Forum: ElaKiri Help 04-27-2019, 08:59 AM
Replies: 19
Views: 997
Posted By TeamSL
රට පුරා ඇති සියළුම නිවෙස් පරික්ෂා කිරීම ජŞ

2019-04-26 රෑ ප්‍රවෘත්ති වලට කිව්ව සැම ගෙයක්ම සර්ච් කරන කියල මට පොඩ්ඩක් මේ ගැන විස්තර දැන ගන්න ඕන. දැන් උඹල අහයි මං ගාව මොනව හරි තියෙනවද කියල. අහුවෙයි කියල බයටද කියල.

පරිස්සමින් මහන්සියෙන් උපයා...
Forum: ElaKiri Help 01-26-2019, 09:15 AM
Replies: 10
Views: 412
Posted By TeamSL
නැහැ ගාන අඩුවට හොද ලී වර්ගයකට තිබුන නිසා කෙහොඹ...

නැහැ ගාන අඩුවට හොද ලී වර්ගයකට තිබුන නිසා කෙහොඹ වලින් හැදුවේ.
Forum: ElaKiri Help 01-25-2019, 06:41 PM
Replies: 10
Views: 412
Posted By TeamSL
දොර ජනෙල් උළුවහු දැව සම්බන්ධව උදව්වක්

මම දොර ජනෙල් උළුවහු හැදුවේ කොහොඹ ලී වලින්. හදපු තැන කෙනා කිව්වා කොහොඹ ටිකක් තද ලී වර්ගයක් ඒ නිසා පුපරනව කියල. ඒ කියයන්නේ තැනින් තැන ඉරිතලනව. මේ ඉරිතැලුනු තැන් පුරවන්න හරි ඒකට හා කරන්න හරි මොනව හරි...
Forum: ElaKiri Talk! 01-19-2019, 07:09 PM
Replies: 26
Views: 1,074
Posted By TeamSL
මම හිතන විදියට ගෙවී ගිය සෑම දවසක්ම ගෙවන අද දවසට...

මම හිතන විදියට ගෙවී ගිය සෑම දවසක්ම ගෙවන අද දවසට වඩා රසවත්. ඇත්තම කියනවනම් මටත් අනන්ත ඔහොම හිතෙනව. මොන කරදර තිබුණත් ගෙවුණු අතීතය හරිම රසවත්. ඒත් දැන් මොන දේවල් තිබුණත් කිසිම සතුටක් නැහැ. ඉස්සර පොඩි...
Forum: ElaKiri Help 01-05-2019, 07:17 AM
Replies: 5
Views: 366
Posted By TeamSL
සීසන් 1, 2,3 ඔක්කොම තියෙනවම් හොදයි

සීසන් 1, 2,3 ඔක්කොම තියෙනවම් හොදයි
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07121 seconds with 8 queries