ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.04 seconds.
Search: Posts Made By: Lejayange
Forum: ElaKiri Talk! Today, 11:02 AM
Replies: 2
Views: 140
Posted By Lejayange
http://www.freesmileyfaces.com/files/emotions/posi...

http://www.freesmileyfaces.com/files/emotions/positive-smiley-faces/16.gif

හ්ම්.......
Forum: ElaKiri Talk! Today, 10:49 AM
Replies: 30
Views: 729
Posted By Lejayange
ඒ කිව්වෙ මචං... ඌ මොකද කලේ... "ගම් උදාවක්" දාගෙන...

ඒ කිව්වෙ මචං... ඌ මොකද කලේ... "ගම් උදාවක්" දාගෙන බණක් පිරිතක් අහගෙන ශේප් එකේ හිටියා විතරනේ...
Forum: ElaKiri Talk! Today, 10:44 AM
Replies: 5
Views: 163
Posted By Lejayange
ඌ හැදුවෙ සුදේව එතනට දාල ඌ සුදේවගෙ සීට් එකට...

ඌ හැදුවෙ සුදේව එතනට දාල ඌ සුදේවගෙ සීට් එකට නගින්න...:rofl::rofl:
Forum: ElaKiri Talk! Today, 10:43 AM
Replies: 5
Views: 163
Posted By Lejayange
අර්ශස් රෝග ලක්ෂණ...බන් ඔය... හික්... හික්.......

අර්ශස් රෝග ලක්ෂණ...බන් ඔය... හික්... හික්.... හික්....

මේකෙත් බලපන් බුරියෙන් උඩට වතුර... කෙසෙල් ගෙඩිය ගෙඩිය දික් කරනවා.
Forum: ElaKiri Talk! Today, 10:39 AM
Replies: 30
Views: 729
Posted By Lejayange
පේමදාස භීෂනය කිව්වෙ...?

පේමදාස භීෂනය කිව්වෙ...?
Forum: ElaKiri Talk! Today, 10:38 AM
Replies: 30
Views: 729
Posted By Lejayange
කවුද බන් කිව්වෙ සුමනදාසද...? උඹ ගිය ඡදෙටත් ඔහොමයි...

කවුද බන් කිව්වෙ සුමනදාසද...? උඹ ගිය ඡදෙටත් ඔහොමයි කිව්වෙ... අන්තිමට සජියට එලියට බහින්නවත් බැරුව හිටියෙ...:rofl::rofl:
Forum: ElaKiri Talk! Today, 10:32 AM
Replies: 11
Views: 553
Posted By Lejayange
හැප්පුවෙ චම්පික ඉදිරිපත් වුනේ ඩැයිවර් වගේ...

හැප්පුවෙ චම්පික ඉදිරිපත් වුනේ ඩැයිවර් වගේ සීන්කෝන් එකක් ද...?
Forum: ElaKiri Talk! Today, 10:25 AM
Replies: 5
Views: 163
Posted By Lejayange
හිරු රූපවාහිනියේ ඊයේ පැවති බලය දේශපාලන සංවාදය ඉතා...

හිරු රූපවාහිනියේ ඊයේ පැවති බලය දේශපාලන සංවාදය ඉතා උණුසුම් වූයේ ඊට සහභාගී වූ සුජීව සේනසිංහ මහතා සහ රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසංහ අතර ඇති වූ උණුසුම් සංවාදය හේතුවෙනි.

වැඩසටහන මෙහෙයවූ සුදේව හෙට්ටිආරච්චි...
Forum: Health & Lifestyle Today, 10:21 AM
Replies: 241
Views: 27,930
Posted By Lejayange
https://i.ibb.co/Xts52cd/26-Love-struck.png ...

https://i.ibb.co/Xts52cd/26-Love-struck.png


සරුවාංගෙම සලිතවුනා ආයිබෝං...
රමේශ් ලොක්කා... උඹ බැඳලද ආයිබෝං...
Forum: ElaKiri Talk! Today, 10:12 AM
Replies: 18
Views: 465
Posted By Lejayange
ආරාධනා කළාලු කුරුණෑගලින් ඉල්ලන්න කියලා...

ආරාධනා කළාලු කුරුණෑගලින් ඉල්ලන්න කියලා...
Forum: ElaKiri Talk! Today, 10:09 AM
Replies: 15
Views: 479
Posted By Lejayange
:rofl::rofl: :yes::yes:

:rofl::rofl: :yes::yes:
Forum: ElaKiri Talk! Today, 09:57 AM
Replies: 10
Views: 274
Posted By Lejayange
https://media.tenor.com/images/1de271e6bc1a93fb374...

https://media.tenor.com/images/1de271e6bc1a93fb374083595f766d8f/tenor.gif

නැට්ටෙ හිටං ගොම ගෑවෙන සීන් එකක්...
දැක්කෙ නෑ වගේ සිං ගාලා මාරුවෙන්න ඕන....
Forum: Vehicle Reviews & DIY Guides Today, 09:35 AM
Replies: 19
Views: 497
Posted By Lejayange
https://image.ibb.co/dgBrmK/22.gif පට්ට...!!.

https://image.ibb.co/dgBrmK/22.gif

පට්ට...!!.
Forum: ElaKiri Talk! Yesterday, 04:52 PM
Replies: 15
Views: 479
Posted By Lejayange
උන් බලාගෙන ඉන්නෙ සජියා එලවල තනතුරු ටික ගන්න... ...

උන් බලාගෙන ඉන්නෙ සජියා එලවල තනතුරු ටික ගන්න...
කඩේ ගිය වෘත්තීය සමිති කාරයො බලන් ඉන්නෙ දවසකට ඇතුලට ඔලුවදාල වාහන පර්මිට් ගන්න... අනේ මන්දා... පාක්ෂිකයන්ට අලි බෙටි තමයි කන්න වෙන්නෙ...
Forum: ElaKiri Talk! Yesterday, 04:49 PM
Replies: 18
Views: 465
Posted By Lejayange
ලොක්කා කුරුණෑගලින්ද.... හම්බන්තොටින්ද...?

ලොක්කා කුරුණෑගලින්ද.... හම්බන්තොටින්ද...?
Forum: ElaKiri Talk! Yesterday, 04:42 PM
Replies: 18
Views: 465
Posted By Lejayange
එහෙනම් ඇයි ආයිබෝං මේ පිස්සුවෙන් වගේ දඟලන්නෙ... ...

එහෙනම් ඇයි ආයිබෝං මේ පිස්සුවෙන් වගේ දඟලන්නෙ...
ගෝඨා ජනපති සජිත් අගමැති.... හික්... හික්... "සුසංයෝගය" හිකිස්...
කෝ එතකොට රනිල්...?
Forum: ElaKiri Talk! Yesterday, 04:38 PM
Replies: 15
Views: 479
Posted By Lejayange
ලකුණක් හොයනවා මහ මැතිවරණෙට....:P

ලකුණක් හොයනවා මහ මැතිවරණෙට....:P
Forum: ElaKiri Talk! Yesterday, 04:28 PM
Replies: 15
Views: 479
Posted By Lejayange
කස්ටිය කිව්වලු උදයංග ගෙනත් දුන්නොත් ලොක්කට කියලා...

කස්ටිය කිව්වලු උදයංග ගෙනත් දුන්නොත් ලොක්කට කියලා මහේන්ද්‍රන්ව ගෙන්නල දෙනවා කියලා.... දැන් උදයංගනම් ඕකේ... බට්.... මහේන්ද්‍රන්...???
Forum: ElaKiri Talk! Yesterday, 04:25 PM
Replies: 18
Views: 465
Posted By Lejayange
හා... හා... මෙතන බයිලා ගහගහ දඟලන්නෙ.. විපස්ස...

හා... හා... මෙතන බයිලා ගහගහ දඟලන්නෙ..
විපස්ස නායක තුමාට ලකුණක් හොයල දීපන්... පව් බන්...
Forum: ElaKiri Talk! Yesterday, 02:32 PM
Replies: 15
Views: 479
Posted By Lejayange
එහෙම කිව්වට හොරාට හොරාට කතා කරනවලු.... ශේප් එකේ...

එහෙම කිව්වට හොරාට හොරාට කතා කරනවලු....
ශේප් එකේ පැනල යනකන් බලන් ඉඳලා දැන් බොරුවට රඟනවා
Forum: ElaKiri Talk! Yesterday, 02:30 PM
Replies: 15
Views: 479
Posted By Lejayange
වෙන්න ඇති ආයිබෝං...

වෙන්න ඇති ආයිබෝං...
Forum: ElaKiri Talk! Yesterday, 02:13 PM
Replies: 15
Views: 479
Posted By Lejayange
උදයංග වීරතුංගනම් හරි...

උදයංග වීරතුංගනම් ඇතුලෙ. දිවි ඇතිතෙක් නායක තුමා කිව්වනේද ඒ එක්කම "ගජ මිතුරා" මහේන්ද්‍රන් ගෙනල්ල දෙනවා කියලා. කලිසම උස්ස උස්ස... ටයි ගැටේ අඹරව අඹරව... මොකෝ දන්නෑ පරක්කු....
Forum: ElaKiri Talk! Yesterday, 02:03 PM
Replies: 749
Views: 172,211
Posted By Lejayange
ela , pm එකක් දැම්මා

ela , pm එකක් දැම්මා
Forum: ElaKiri Talk! Yesterday, 12:57 PM
Replies: 67
Views: 2,012
Posted By Lejayange
සපුරන්න ඕන සුදුසුකම් වෙනස් කළානම් හරි......

සපුරන්න ඕන සුදුසුකම් වෙනස් කළානම් හරි... ව්‍යවස්ථාවත් එක්කම. එතකොට මේ විදියටම කොණ කප කප ඉන්න පුළුවන් තව ටිකක් කල්... පව් බන් උන්ගෙ කිරිබත්...
Forum: ElaKiri Talk! Yesterday, 12:50 PM
Replies: 88
Views: 5,344
Posted By Lejayange
https://i.ibb.co/J3wd9Js/Capture.jpg ...

https://i.ibb.co/J3wd9Js/Capture.jpg

https://image.ibb.co/fZX7K7/45.gif

වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්..
හැඩූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්...
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03897 seconds with 8 queries