ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.04 seconds.
Search: Posts Made By: N A K A M U R A
Forum: ElaKiri Talk! Today, 06:54 AM
Replies: 13
Views: 230
Posted By N A K A M U R A
උඹ මේතරම් කල් දාපු ඒවා ඵක්ක බලනකොට මේ කථාවත්...

උඹ මේතරම් කල් දාපු ඒවා ඵක්ක බලනකොට මේ කථාවත් අැත්තම වෙන්න අැති..ඕ යේස්..:yes:
Forum: News and Updates Today, 06:52 AM
Replies: 9
Views: 407
Posted By N A K A M U R A
මුගෙ මූණ වණ්ඩු අාප්පෙ වගේ..ඒ කියන්නෙ මූත් හිතන්...

මුගෙ මූණ වණ්ඩු අාප්පෙ වගේ..ඒ කියන්නෙ මූත් හිතන් ඉඳල තියෙන්නෙ අනුර ජනාධිපති වෙයි කියලද..මාක්ස්වාධි හීන.
Forum: ElaKiri Talk! Today, 06:49 AM
Replies: 9
Views: 237
Posted By N A K A M U R A
:P

:P
Forum: ElaKiri Talk! Today, 06:47 AM
Replies: 9
Views: 237
Posted By N A K A M U R A
අා ඒව කොහෙද..සයින් කරොත් අනුරයිය ඵයාගෙ ලක්ෂ 4ටම...

අා ඒව කොහෙද..සයින් කරොත් අනුරයිය ඵයාගෙ ලක්ෂ 4ටම අමුඩ ගස්සලා ගෝල්ෆේස් පිට්ටනිය පුරවනවා මේ දුර්ධාන්ත අාණ්ඩුව ගෙදර යවන්න..
Forum: ElaKiri Talk! Yesterday, 09:36 AM
Replies: 11
Views: 699
Posted By N A K A M U R A
සිංහලෙන් කියල උන්ට තේරෙයි ද?

සිංහලෙන් කියල උන්ට තේරෙයි ද?
Forum: ElaKiri Talk! Yesterday, 07:18 AM
Replies: 7
Views: 515
Posted By N A K A M U R A
මූට ජන්ද කීයද?

මූට ජන්ද කීයද?
Forum: ElaKiri Talk! Yesterday, 07:16 AM
Replies: 14
Views: 800
Posted By N A K A M U R A
තට්‍ටයා මිසින් නේද..අනුරය දැන් ගෙවන ඵකක් නැහැ...

තට්‍ටයා මිසින් නේද..අනුරය දැන් ගෙවන ඵකක් නැහැ උෟට..
Forum: ElaKiri Talk! Yesterday, 07:09 AM
Replies: 9
Views: 663
Posted By N A K A M U R A
අනේ පල හු...

අනේ පල හු...
Forum: ElaKiri Talk! 11-21-2019, 11:02 PM
Replies: 19
Views: 472
Posted By N A K A M U R A
77585

77585
Forum: ElaKiri Talk! 11-21-2019, 07:25 PM
Replies: 32
Views: 883
Posted By N A K A M U R A
අනේ මංද උඹලට හොඳ නම් අවුලක් නෑ..මම කිව්වෙ මගේ...

අනේ මංද උඹලට හොඳ නම් අවුලක් නෑ..මම කිව්වෙ මගේ මතය.
Forum: ElaKiri Talk! 11-21-2019, 07:18 PM
Replies: 32
Views: 883
Posted By N A K A M U R A
මචං මෝදි වගේද මහින්ද.මහින්ද ජනාධිපති වෙලා ඉඳල...

මචං මෝදි වගේද මහින්ද.මහින්ද ජනාධිපති වෙලා ඉඳල අගමැති උන කෙනෙක්.දෙපාරක්ම.:confused:.අනික මේක බලපං.උඹට අමුත්තක් තේරෙන්නෙ නැද්ද..

77583
Forum: ElaKiri Talk! 11-21-2019, 07:11 PM
Replies: 32
Views: 883
Posted By N A K A M U R A
මම ඵකෙක්ටවත් ජන්දෙ දැම්මෙ නෑ.ඒත් ගෝඨට සපෝර්ට්...

මම ඵකෙක්ටවත් ජන්දෙ දැම්මෙ නෑ.ඒත් ගෝඨට සපෝර්ට් කරේ..බලපං පරණ පෝස්ට්.
Forum: ElaKiri Talk! 11-21-2019, 07:07 PM
Replies: 32
Views: 883
Posted By N A K A M U R A
යකෝ අපි හරි දේ හරියට වැරදි දේ වැරදියට දකින...

යකෝ අපි හරි දේ හරියට වැරදි දේ වැරදියට දකින උන්..උඹල වගේ වැරදිම හරි හරිම හරි දිකින උන් නෙමෙයි පකෝ.
Forum: ElaKiri Talk! 11-21-2019, 07:05 PM
Replies: 32
Views: 883
Posted By N A K A M U R A
උඹ දන්නවද දැන් අගමැතිට බලේ වැඩියි කියලා?

උඹ දන්නවද දැන් අගමැතිට බලේ වැඩියි කියලා?
Forum: ElaKiri Talk! 11-21-2019, 07:00 PM
Replies: 32
Views: 883
Posted By N A K A M U R A
Angry මහින්ද_ඵපා

මේකනේ බං.මම 100%ක් කැමතියි ගෝඨා ජනපති උන ඵකට..ඒත් මහින්ද අගමැති වුන ඵකට නම් කිසිම කැමැත්තක් නෑ..උඹලට මතකද මහින්ද අර සිරාගෙ අාණ්ඩුවෙ අගමැති වෙලා ඒක නැතිවෙලා ගිහින් කවුද මීඩියාකාරයෙක් අහපුවහම කිව්ව...
Forum: ElaKiri Talk! 11-21-2019, 06:57 PM
Replies: 44
Views: 2,143
Posted By N A K A M U R A
උඩ බලපං.

උඩ බලපං.
Forum: ElaKiri Talk! 11-21-2019, 06:56 PM
Replies: 44
Views: 2,143
Posted By N A K A M U R A
මේකනේ බං.මම 100%ක් කැමතියි ගෝඨා ජනපති උන...

මේකනේ බං.මම 100%ක් කැමතියි ගෝඨා ජනපති උන ඵකට..ඒත් මහින්ද අගමැති වුන ඵකට නම් කිසිම කැමැත්තක් නෑ..උඹට මතකද මහින්ද අර සිරාගෙ අාණ්ඩුවෙ අගමැති වෙලා ඒක නැතිවෙලා ගිහින් කවුද මීඩියාකාරයෙක් අහපුවහම කිව්ව...
Forum: ElaKiri Talk! 11-21-2019, 06:36 PM
Replies: 44
Views: 2,143
Posted By N A K A M U R A
මම අපේ අක්ක ඵක්ක ලොකු ප්‍රශ්ණයක් වෙලා තරහ වෙලා...

මම අපේ අක්ක ඵක්ක ලොකු ප්‍රශ්ණයක් වෙලා තරහ වෙලා දැන් අවුරුදු 8ක් වෙනව.මම නම් ඒකිගෙ මරණයකටවත් යන්නෙ නෑ.කිව්වොත්‍ කිව්වා.:yes:
Forum: ElaKiri Talk! 11-21-2019, 06:34 PM
Replies: 44
Views: 2,143
Posted By N A K A M U R A
මම තාමත් කියන්නෙ මහින්ද දැන් දේශපාලනය කරා හොඳටම...

මම තාමත් කියන්නෙ මහින්ද දැන් දේශපාලනය කරා හොඳටම අැති..ගෝඨට ඵයාගෙ ක්‍රමයට රට ගෙනියන්‍න දෙන්‍න ඕන.දැන් කියන්න ඵපා මම UNP/JVP අපතයෙක් කියල.මම කියන්නෙ කරන්න තියෙන හොඳම දේ.
Forum: ElaKiri Talk! 11-21-2019, 06:28 PM
Replies: 32
Views: 1,597
Posted By N A K A M U R A
මං ලංකාවෙ නෙමෙයි බ්‍රෝ ඉන්නෙ.නැත්නම් අනිවා සෙට්...

මං ලංකාවෙ නෙමෙයි බ්‍රෝ ඉන්නෙ.නැත්නම් අනිවා සෙට් වෙනවා..මේකෙ ටේස්ට් ඵක නම් පට්ට බං.තනියෙන් තමා බං.
Forum: ElaKiri Talk! 11-21-2019, 06:22 PM
Replies: 20
Views: 309
Posted By N A K A M U R A
සිරාවට..කළකිරුනා මහින්ද අගමැති උනා කිව්වහම.

සිරාවට..කළකිරුනා මහින්ද අගමැති උනා කිව්වහම.
Forum: ElaKiri Talk! 11-21-2019, 06:20 PM
Replies: 20
Views: 309
Posted By N A K A M U R A
අා උඹ කටවහගනින්..උඹ UNP ඵකට වටෙන් පුක දුන්න කියල...

අා උඹ කටවහගනින්..උඹ UNP ඵකට වටෙන් පුක දුන්න කියල දන්නෝ දනිත්.
Forum: ElaKiri Talk! 11-21-2019, 06:15 PM
Replies: 20
Views: 309
Posted By N A K A M U R A
අනේ මංද බං උඹලත්..අා ඵහෙනම් කරගෙන යන්න...

අනේ මංද බං උඹලත්..අා ඵහෙනම් කරගෙන යන්න කියපංකො.තේරෙයි කල් යයි..
Forum: ElaKiri Talk! 11-21-2019, 06:13 PM
Replies: 20
Views: 309
Posted By N A K A M U R A
අැත්ත.කියපං සිරාවට මහින්දට අායෙ අගමැති වෙන්න...

අැත්ත.කියපං සිරාවට මහින්දට අායෙ අගමැති වෙන්න පුළුවන්ද බං හිරිකිතයක් නැතුව.
Forum: ElaKiri Talk! 11-21-2019, 06:11 PM
Replies: 20
Views: 309
Posted By N A K A M U R A
:yes:බල පෙරේතකම තමා..අපිට ඕන ගෝඨා...

:yes:බල පෙරේතකම තමා..අපිට ඕන ගෝඨා විතරයි.මහින්ද ඵපා..:frown:

77582
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06471 seconds with 8 queries