ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.05 seconds.
Search: Posts Made By: Pessimist
Forum: ElaKiri Talk! Yesterday, 11:46 PM
Replies: 76
Views: 2,105
Posted By Pessimist
:yes: jeepers creepers නං ඇල්ලුවෙ නෑ ජෝක් එකක්...

:yes:
jeepers creepers නං ඇල්ලුවෙ නෑ ජෝක් එකක් වගේ :(
cloverfield සෙට් එක නං මරු :love:
Forum: ElaKiri Talk! Yesterday, 11:32 PM
Replies: 76
Views: 2,105
Posted By Pessimist
හොඳ underrated අමුතු සත්තු ඉන්න (පිටසක්වල හරි...

හොඳ underrated අමුතු සත්තු ඉන්න (පිටසක්වල හරි කමක් නෑ) ප්‍රසිද්ධ නැති film ටිකක් කියන්නකො :baffled:
Forum: ElaKiri Talk! Yesterday, 11:27 PM
Replies: 76
Views: 2,105
Posted By Pessimist
:shocked:

:shocked:
Forum: ElaKiri Talk! Yesterday, 09:57 PM
Replies: 37
Views: 617
Posted By Pessimist
Angry බිසිල් බෝඩ් එකක් අරං ගිය දුර :angry:

බිසිල් බෝඩ් එකක් අරං ගිය දුර :angry:
Forum: ElaKiri Talk! Yesterday, 09:44 PM
Replies: 37
Views: 617
Posted By Pessimist
ඉතිං ලස්සනයිනෙ :dull:

ඉතිං ලස්සනයිනෙ :dull:
Forum: ElaKiri Talk! Yesterday, 09:40 PM
Replies: 12
Views: 138
Posted By Pessimist
ඒ දැන්නෙ. අනාගතේ තත්වය වෙනස් වේවී. unp එක පරද්දල...

ඒ දැන්නෙ. අනාගතේ තත්වය වෙනස් වේවී. unp එක පරද්දල අලුත් පක්ශෙ දෙවනි තැන ගන්නත් ඉඩ තියෙනව
Forum: ElaKiri Talk! Yesterday, 09:34 PM
Replies: 12
Views: 138
Posted By Pessimist
අනේ මන්ද ඉතිං උඹලට ජෝක්. මම නං ඇත්තටම කැමතියි...

අනේ මන්ද ඉතිං උඹලට ජෝක්. මම නං ඇත්තටම කැමතියි සජිත් වෙනම ලකුණකිං වෙනම පක්ශයක් හදාගෙන එනවනං. එතකොට නියම ලිබරල් වාදියො ටික UNP එකේ ඉතුරු වෙනව. රනිල්ලගෙ මංගලලගෙ අදහස් වලට එකඟ නැති සෙට් එක අර පක්ශෙට එනව.
Forum: ElaKiri Talk! Yesterday, 09:26 PM
Replies: 12
Views: 138
Posted By Pessimist
ඇතෙක්ගෙ ඉස්සරහ කොටස විතරක් හොඳට දල දෙක දිගට...

ඇතෙක්ගෙ ඉස්සරහ කොටස විතරක් හොඳට දල දෙක දිගට තියෙනව හොඬවැල උඩට උස්සගෙන කුඤ්චනාද කරන posture එක ගත්ත නං හරි unp ලකුණට සමාන නොවෙන විදිහට. මේ වගේ
https://i.ibb.co/QfN602m/image.png
Forum: ElaKiri Talk! Yesterday, 09:21 PM
Replies: 37
Views: 617
Posted By Pessimist
ඊට වඩා කෙල ගාන ක්‍රමේ ඉක්මන් :P

ඊට වඩා කෙල ගාන ක්‍රමේ ඉක්මන් :P
Forum: ElaKiri Talk! Yesterday, 09:18 PM
Replies: 37
Views: 617
Posted By Pessimist
පැටිග්ගන් පෑන් වල නං කෙල ගාල පාට කලා ඉවර වුනහම...

පැටිග්ගන් පෑන් වල නං කෙල ගාල පාට කලා ඉවර වුනහම මක්ක වලනං කෙල ගෑවෙ නෑ බොරු කියන්න එපා :angry:
Forum: ElaKiri Talk! Yesterday, 09:13 PM
Replies: 31
Views: 1,230
Posted By Pessimist
එහෙම අවුලක් නෑ අරගලේ කවුරු හරි කරනවනං එච්චරයි....

එහෙම අවුලක් නෑ අරගලේ කවුරු හරි කරනවනං එච්චරයි. දන්න තරමින් මාක්ස් එහෙම පූජ්‍ය පක්ශයට අරගලේට සහභාගී වෙන්න බෑ කියල නැහැ. වැරදි නම් නිවැරදි කරන්න
Forum: ElaKiri Talk! Yesterday, 09:08 PM
Replies: 37
Views: 617
Posted By Pessimist
මක්ක, පැටිග්ගන් පෑන් :dull:

මක්ක, පැටිග්ගන් පෑන් :dull:
Forum: ElaKiri Talk! Yesterday, 08:48 PM
Replies: 37
Views: 617
Posted By Pessimist
:rofl:

:rofl:
Forum: ElaKiri Talk! Yesterday, 08:44 PM
Replies: 37
Views: 617
Posted By Pessimist
:baffled:

:baffled:
Forum: ElaKiri Talk! Yesterday, 08:34 PM
Replies: 37
Views: 617
Posted By Pessimist
ඔයාද බබා :baffled: වාර්නිශ් කොල කියල...

ඔයාද බබා :baffled:



වාර්නිශ් කොල කියල එකක් නං ගූගල් කලහම එනව :yes:
ඩිමයි කියන්නෙ demy වෙන්න ඇති නේ. demy පේපර් කියල ජාතියකං නං තියේ :yes:
ඒක සයිස් එකක්ලු
Forum: ElaKiri Talk! Yesterday, 08:25 PM
Replies: 37
Views: 617
Posted By Pessimist
:baffled: ලමයි ඉන්නවද ඔව්. වාර්නිස්...

:baffled:
ලමයි ඉන්නවද



ඔව්. වාර්නිස් කොලයි ඩිමයි කොලයි දෙකම එකයි නේද ? :sorry:
Forum: ElaKiri Talk! Yesterday, 08:17 PM
Replies: 37
Views: 617
Posted By Pessimist
:rofl: :sorry: මං හිතං හිටියෙ බිසිල් බෝඩ් කියල...

:rofl: :sorry:
මං හිතං හිටියෙ බිසිල් බෝඩ් කියල :sorry:
Forum: ElaKiri Talk! Yesterday, 07:36 PM
Replies: 17
Views: 342
Posted By Pessimist
Wisecrack :love: ...

Wisecrack :love:
https://www.youtube.com/channel/UC6-ymYjG0SU0jUWnWh9ZzEQ
Forum: ElaKiri Talk! Yesterday, 07:22 PM
Replies: 37
Views: 617
Posted By Pessimist
විසිල් බෝඩ්ද බං ඒවට කියන්නෙ ? මං මෙච්චර කල් හිතං...

විසිල් බෝඩ්ද බං ඒවට කියන්නෙ ? මං මෙච්චර කල් හිතං හිටියෙ වෙන එකක් :sorry:
Forum: ElaKiri Talk! Yesterday, 06:50 PM
Replies: 2,262
Views: 31,604
Posted By Pessimist
rep

rep
Forum: ElaKiri Talk! Yesterday, 05:48 PM
Replies: 11
Views: 274
Posted By Pessimist
:sorry: බැරිද දන්නෑ පාන් ගේන මනුස්සයන්ව...

:sorry:
බැරිද දන්නෑ පාන් ගේන මනුස්සයන්ව පාවිච්චි කරල ඔය වැඩේ කරන්න පාන් බෙදන ගමන් පොතුත් බෙදන්න තියෙන්නෙ :baffled:



ඔයාගෙ හොටු ගාපු පොත් නං ඒ ඇප් එකේ හුවමාරු කරන්න එපා :no:
Forum: ElaKiri Talk! Yesterday, 05:14 PM
Replies: 2,262
Views: 31,604
Posted By Pessimist
rep

rep
Forum: ElaKiri Talk! Yesterday, 05:12 PM
Replies: 15
Views: 849
Posted By Pessimist
bump

bump
Forum: ElaKiri Talk! Yesterday, 05:04 PM
Replies: 11
Views: 274
Posted By Pessimist
:yes: ඕනෙ නං fee එකක් අය කලහැකි. මේ ක්‍රමේට...

:yes:
ඕනෙ නං fee එකක් අය කලහැකි. මේ ක්‍රමේට ගොඩක් අය කැමති වෙයි. දැනටමත් ග්‍රන්ථ වගේ ඒව නැගල යනවනෙ.
Forum: ElaKiri Talk! Yesterday, 05:02 PM
Replies: 76
Views: 2,105
Posted By Pessimist
කොටියම කාපිය සෝස් කෝඩ් එකයි ලූපර් එකයි පට්ට යකෝ...

කොටියම කාපිය සෝස් කෝඩ් එකයි ලූපර් එකයි පට්ට යකෝ :angry: උඹ බලපු පට්ටම movies ටික දාපං බලන්න :frown:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03606 seconds with 8 queries