ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.04 seconds.
Search: Posts Made By: ElaBaba
Forum: ElaKiri Talk! Today, 03:26 PM
Replies: 37
Views: 1,356
Posted By ElaBaba
Theruwan Saranai....!!

Theruwan Saranai....!!
Forum: ElaKiri Talk! Today, 08:33 AM
Replies: 38
Views: 1,030
Posted By ElaBaba
රුක් රෝපණය.. අඩුම ගානෙ පැළ/ගස් 10,000 ක්...

රුක් රෝපණය..
අඩුම ගානෙ පැළ/ගස් 10,000 ක් වත්...(ජීවතුන් අතර හිටියොත්)
target complete කරළ කිරියෙ thread ඒකක් දාන්නම්...
Forum: ElaKiri Talk! Today, 08:27 AM
Replies: 37
Views: 1,356
Posted By ElaBaba
හොද වැඩක්.. කතා කරනවට / FB comment දානවට වඩා...

හොද වැඩක්.. කතා කරනවට / FB comment දානවට වඩා උතුම් වැඩක්..
තෙරුවන් සරණයි...!!
+rep
Forum: ElaKiri Talk! Yesterday, 11:02 AM
Replies: 27
Views: 513
Posted By ElaBaba
download - settings වල අවුලක්.. reset කරන්න...

download - settings වල අවුලක්..
reset කරන්න වෙයි...
Forum: ElaKiri Talk! Yesterday, 10:45 AM
Replies: 27
Views: 513
Posted By ElaBaba
රුක් රෝපණය (ගස්/වැල් සිටුවීම - මිනිසුන් සහ...

රුක් රෝපණය (ගස්/වැල් සිටුවීම - මිනිසුන් සහ සතුන් වෙනුවෙන්)
කුඹුක් / මී / මාදං / දුර්ලභ ඖෂධ / දුර්ලභ පළතුරු .......
Forum: ElaKiri Talk! Yesterday, 10:31 AM
Replies: 46
Views: 2,207
Posted By ElaBaba
බැන්දට පස්සෙ සතෙක්ට වගේ සලකයිද මන්ද..:(:(

බැන්දට පස්සෙ සතෙක්ට වගේ සලකයිද මන්ද..:(:(
Forum: ElaKiri Talk! Yesterday, 08:39 AM
Replies: 27
Views: 513
Posted By ElaBaba
මමත් ළගදි line ඒක වෙනස් කරල බැලුව.:rofl: දැන්...

මමත් ළගදි line ඒක වෙනස් කරල බැලුව.:rofl:
දැන් රටේ ප්‍රශ්ණ ගැන ලොකුවටම හිතන්නෙ නෑ.;)
පරිසරය ගැන නම් සෑහෙන උණක් හැදිල දැන්..:sorry:
Forum: ElaKiri Talk! Yesterday, 08:07 AM
Replies: 37
Views: 1,356
Posted By ElaBaba
026 3266600 / 071 8562700 ට call කරන්න. අවශ්‍ය...

026 3266600 / 071 8562700 ට call කරන්න.
අවශ්‍ය විස්තර අහගන්න පුළුවන්.
නැත්නම් image ඒකේ තියෙන විස්තරයට අනුව මහජන බැංකු account ඒකට සල්ලි දාන්න.
call කළොත් අහනව දානෙ කීවෙනිදටද කැප කරන්න ඔ්න කියල‍.
Forum: ElaKiri Talk! 07-14-2019, 06:33 AM
Replies: 37
Views: 1,356
Posted By ElaBaba
+රෙප් දුන් අයට ස්තූතියි...!! bump

+රෙප් දුන් අයට ස්තූතියි...!!
bump
Forum: ElaKiri Talk! 07-12-2019, 04:21 PM
Replies: 37
Views: 1,356
Posted By ElaBaba
ඒ් ගැන නම් දන්නෙ නෑ. දානෙ වේලකට රු.4500/- ක්...

ඒ් ගැන නම් දන්නෙ නෑ. දානෙ වේලකට රු.4500/- ක් වගේ ගාණක් වගේ මතක.
තව ඉදිකිරීම් වලටත් පරිත්‍යාග බලාපොරොත්තු වෙනව.
සමහර ස්වාමින් වහන්සේල වනගතව භාවනා කරනව කිව්ව.
call කරල වැඩි විස්තර ගන්න...
Forum: ElaKiri Talk! 07-11-2019, 09:27 AM
Replies: 37
Views: 1,356
Posted By ElaBaba
රෙප් දුන් අයට තුති‍‍..!! PM ඒකට reply කළා...

රෙප් දුන් අයට තුති‍‍..!!
PM ඒකට reply කළා...
Forum: ElaKiri Talk! 07-11-2019, 07:19 AM
Replies: 23
Views: 408
Posted By ElaBaba
phone or digital pocket camera background ඒක...

phone or digital pocket camera
background ඒක blur වෙලා නැහැ.
dslr නම් blur වෙනව සාමාන්‍යයෙන්.
Forum: ElaKiri Talk! 07-11-2019, 07:16 AM
Replies: 37
Views: 1,356
Posted By ElaBaba
අරිසිමලය ආරණ්‍ය සේනාසනය

https://i.imgur.com/YKTvwp6.jpg


කිරියෙ thred ඒකක් තිබුනා (Heshan Daminda ගෙ)- ''පුත්තලමේ ගමක්ම මුස්ලිම් වෙලා'' කියල.
http://www.elakiri.com/forum/showthread.php?p=24597973#post24597973

sj91...
Forum: Vehicle Talks 07-08-2019, 09:24 AM
Replies: 113
Views: 4,984
Posted By ElaBaba
ගොඩයන්න උදව්වක් කර පින් අත් කරගන්න. ...

ගොඩයන්න උදව්වක් කර පින් අත් කරගන්න.
ස්තූතියි..!!
PM කරන්න.
Forum: ElaKiri Talk! 07-08-2019, 09:16 AM
Replies: 19
Views: 534
Posted By ElaBaba
TFS / +reps

TFS / +reps
Forum: ElaKiri Talk! 07-07-2019, 04:17 PM
Replies: 27
Views: 762
Posted By ElaBaba
අනුරාධ-පුරේ ගිහිල්ල

අනුරාධ-පුරේ ගිහිල්ල
Forum: ElaKiri Talk! 06-27-2019, 06:09 PM
Replies: 761
Views: 13,637
Posted By ElaBaba
තෙරුවන් සරණයි...!! +Reps

තෙරුවන් සරණයි...!!
+Reps
Forum: ElaKiri Talk! 06-27-2019, 02:52 PM
Replies: 43
Views: 1,833
Posted By ElaBaba
අරිසිමලය අාරණ්‍ය සේනාසනය - පුල්මුඩේ දාන වේල්...

අරිසිමලය අාරණ්‍ය සේනාසනය - පුල්මුඩේ
දාන වේල් වලට අමතරව ඒම ස්ථානයේ නඩත්තුවට/ඉදිකිරීම් වලට දායක වෙන්නත් පුළුවන්
Forum: ElaKiri Talk! 06-27-2019, 02:30 PM
Replies: 51
Views: 1,131
Posted By ElaBaba
bump reps back

bump
reps back
Forum: Cooking Talk 06-27-2019, 02:28 PM
Replies: 22
Views: 2,229
Posted By ElaBaba
bump

bump
Forum: Health & Lifestyle 06-27-2019, 02:27 PM
Replies: 60
Views: 3,663
Posted By ElaBaba
TFS +Reps

TFS
+Reps
Forum: ElaKiri Talk! 06-26-2019, 12:48 PM
Replies: 43
Views: 1,833
Posted By ElaBaba
මම මගෙ උපන් දිනේට - මේකෙ දානෙ වේලකට දායක වුනා....

මම මගෙ උපන් දිනේට - මේකෙ දානෙ වේලකට දායක වුනා.
මම බවුද්ධ නෙමේ. උපතින් කතෝලික.
තවත් උදව් කරන්න ඔ්න කියල හිතෙනව.
Forum: ElaKiri Talk! 06-23-2019, 06:47 AM
Replies: 20
Views: 1,150
Posted By ElaBaba
TFS You must spread some Reputation around...

TFS
You must spread some Reputation around before giving it to Kolama again.
Forum: ElaKiri Talk! 06-18-2019, 05:29 PM
Replies: 46
Views: 2,000
Posted By ElaBaba
T.F.S. +Reps

T.F.S.
+Reps
Forum: ElaKiri Talk! 06-18-2019, 02:27 PM
Replies: 26
Views: 811
Posted By ElaBaba
උඹට අනුරාධව අාවේස වෙලා...

උඹට අනුරාධව අාවේස වෙලා...
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06014 seconds with 8 queries