ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.02 seconds.
Search: Posts Made By: Superman101
Forum: ElaKiri Talk! 10-15-2019, 10:38 PM
Replies: 127
Views: 4,374
Posted By Superman101
ඇයි සජිත් කිව්වේ ජනාදිපති වැටුප මහා භාණ්ඩාගාරයට...

ඇයි සජිත් කිව්වේ ජනාදිපති වැටුප මහා භාණ්ඩාගාරයට දිල සහන දෙන්න ඕනේ මුදල් හොයා ගන්නවා කියල, ගෝටට කොයින්ද එච්චර මොලයක්.
Forum: ElaKiri Talk! 10-15-2019, 09:49 PM
Replies: 34
Views: 834
Posted By Superman101
අම්මෝ ඒක

අම්මෝ ඒක
Forum: ElaKiri Talk! 10-15-2019, 05:05 PM
Replies: 20
Views: 666
Posted By Superman101
මම රෝයල් නමුත් ජන්දෙ ගෝටාට, රට ගැන හිතෙනවනම්...

මම රෝයල් නමුත් ජන්දෙ ගෝටාට, රට ගැන හිතෙනවනම් ඉස්කොලේ අදාල නෑ බන්
Forum: ElaKiri Talk! 10-14-2019, 06:04 PM
Replies: 27
Views: 793
Posted By Superman101
තෙල් නම් නෑ, ස්වාභාවික වායු තියෙනවා අපේ මුහුදු...

තෙල් නම් නෑ, ස්වාභාවික වායු තියෙනවා අපේ මුහුදු සීමාවෙ.
Forum: ElaKiri Talk! 10-13-2019, 06:38 PM
Replies: 358
Views: 5,996
Posted By Superman101
ඕව දේශපාලන ගේම් කියල යූ.එන්.පී පොන්නයන්ට නොතේරෙනව...

ඕව දේශපාලන ගේම් කියල යූ.එන්.පී පොන්නයන්ට නොතේරෙනව නෙමෙයි, කියන්න දෙයක් නැති කමට මේවා අල්ලගෙන දගලනව. මුස්ලිම් අන්තවාදීන්ට කාවද ජනාධිපති කරන්න ඕනෙ කියල තේරෙයි හොඳට හොයල බැලුවොත්
Forum: ElaKiri Talk! 10-10-2019, 10:22 AM
Replies: 16
Views: 326
Posted By Superman101
කෑනොගහ හිටපන් බන්, ඕනෙ එකෙක් ඕන රෙද්දක් කියපු...

කෑනොගහ හිටපන් බන්, ඕනෙ එකෙක් ඕන රෙද්දක් කියපු දෙන්, කයිවාරු ගහල පුක් ගහන්නද. අපිට ඕනේ වැඩකරන්න පුලුවන් මිනිහෙක්. කයිවාරු කාරයෙක් නෙමෙයි
Forum: ElaKiri Talk! 10-10-2019, 07:49 AM
Replies: 47
Views: 1,180
Posted By Superman101
ඒ මොකද්ද බන් මහානායක හාමුදුරුවෝ ඇහුවේ

ඒ මොකද්ද බන් මහානායක හාමුදුරුවෝ ඇහුවේ
Forum: ElaKiri Talk! 10-09-2019, 01:45 PM
Replies: 67
Views: 1,771
Posted By Superman101
හොඳ විග්‍රහයක්

හොඳ විග්‍රහයක්
Forum: ElaKiri Talk! 10-08-2019, 11:09 PM
Replies: 29
Views: 1,066
Posted By Superman101
හිනස්සල මරන්නද යකෝ හදන්නේ අපිව

හිනස්සල මරන්නද යකෝ හදන්නේ අපිව
Forum: ElaKiri Talk! 10-08-2019, 12:15 PM
Replies: 197
Views: 6,217
Posted By Superman101
උබ කියන කතාවත් ඇත්ත නමුත් අපිට වෙලා තියෙන්නෙ...

උබ කියන කතාවත් ඇත්ත නමුත් අපිට වෙලා තියෙන්නෙ ඉස්සර වෙලාම පිලිකාව අයින් කරන්න, ඒකට කොන්ඩෙ යනව කියල නොකර හිටියොත් මොකද වෙන්නෙ??
Forum: ElaKiri Talk! 10-08-2019, 09:53 AM
Replies: 46
Views: 1,026
Posted By Superman101
අනිවා නුවරින් චන්දෙ අඩු වෙනව සජිත්ට, මම ආසනය...

අනිවා නුවරින් චන්දෙ අඩු වෙනව සජිත්ට, මම ආසනය කියන්නෙ නෑ හරි නැති නිසා නමුත් ලංකාවෙ එම ආසනයට හැමදාම ප්‍රදාන පක්ශ දෙකෙන් දාන්නෙ එක්තරා කුලයක කෙනෙක් විතරයි
Forum: ElaKiri Talk! 10-08-2019, 09:49 AM
Replies: 30
Views: 763
Posted By Superman101
ලී ක්වාන් යු කියන්නෙ පට්ට ඒකාධිපතයෙක්, මාධ්‍ය...

ලී ක්වාන් යු කියන්නෙ පට්ට ඒකාධිපතයෙක්, මාධ්‍ය නිදහස වගේ ඒවනම් තිබ්බෙම නෑ වගේ මෙයාගෙ කාලෙ.
Forum: ElaKiri Talk! 10-08-2019, 06:46 AM
Replies: 6
Views: 226
Posted By Superman101
https://www.inclusivegovernance.lk/ මෙන්න...

https://www.inclusivegovernance.lk/

මෙන්න මේකෙ දාපන් උබගෙ අදහස්
Forum: ElaKiri Talk! 10-07-2019, 06:56 PM
Replies: 71
Views: 3,754
Posted By Superman101
හිනස්සල මරන්නද යකෝ හදන්නෙ

හිනස්සල මරන්නද යකෝ හදන්නෙ
Forum: ElaKiri Talk! 10-07-2019, 06:47 PM
Replies: 22
Views: 945
Posted By Superman101
ඔයා එහෙනම් මුස්ලිම් අය වැඩිපුරම කැමති අපෙක්ෂකයට...

ඔයා එහෙනම් මුස්ලිම් අය වැඩිපුරම කැමති අපෙක්ෂකයට ජන්දෙ දෙන්න, අපි ගෝටාට දෙන්නම් ප්‍රශ්නයක් නෑ
Forum: ElaKiri Talk! 10-07-2019, 11:33 AM
Replies: 43
Views: 2,202
Posted By Superman101
නිදහස් පක්ශෙ ගත්ත ජන්ද ලක්ශ 14 කාට යයි කියලද ඔයා...

නිදහස් පක්ශෙ ගත්ත ජන්ද ලක්ශ 14 කාට යයි කියලද ඔයා කියන්නෙ?? අරූගෙ analysis එක බොහෝදුරට හරි. ජන්දෙන් පස්සෙ බලමු කවුද හරි කියල
Forum: ElaKiri Talk! 10-05-2019, 10:53 PM
Replies: 40
Views: 1,072
Posted By Superman101
ගෝටාට විවාද කරන්න බෑ, ඒකට හැකියාවක් නෑ. හැබැයි...

ගෝටාට විවාද කරන්න බෑ, ඒකට හැකියාවක් නෑ. හැබැයි විවාද කරන්න පුලුවන් වුන පලියට රාජ්‍ය පාලනයට හෝ වෙන දෙයකට දක්ශයි කියන්න බෑ. උදා ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මැතිතුමාට කතාව බෑ කොටින්ම හරියට කතා කරන්නම...
Forum: ElaKiri Talk! 10-05-2019, 10:52 PM
Replies: 4
Views: 297
Posted By Superman101
අහන්නම ඕනේ කතාවක්

අහන්නම ඕනේ කතාවක්
Forum: ElaKiri Talk! 10-05-2019, 06:42 PM
Replies: 4
Views: 297
Posted By Superman101
කෝ බන් video??

කෝ බන් video??
Forum: ElaKiri Talk! 10-05-2019, 06:41 PM
Replies: 42
Views: 1,380
Posted By Superman101
ගෝටාට විවාද කරන්න බෑ, ඒකට හැකියාවක් නෑ. හැබැයි...

ගෝටාට විවාද කරන්න බෑ, ඒකට හැකියාවක් නෑ. හැබැයි විවාද කරන්න පුලුවන් වුන පලියට රාජ්‍ය පාලනයට හෝ වෙන දෙයකට දක්ශයි කියන්න බෑ. උදා ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මැතිතුමාට කතාව බෑ කොටින්ම හරියට කතා කරන්නම...
Forum: ElaKiri Talk! 10-05-2019, 11:48 AM
Replies: 103
Views: 3,679
Posted By Superman101
කොහොමත් ඔයා විකල්පය කරේ තියාගෙන අනියමින් සජිත්ට...

කොහොමත් ඔයා විකල්පය කරේ තියාගෙන අනියමින් සජිත්ට පුක දුන්න කියල අපි දන්නව :lol::lol::lol::lol:. මම කලින්ම ඕක කිව්ව
Forum: ElaKiri Talk! 10-03-2019, 10:24 PM
Replies: 12
Views: 574
Posted By Superman101
එකෙක් කොටින්ට අවුරුදු 5කට රට දෙන්න ඕනේ කිව්වා...

එකෙක් කොටින්ට අවුරුදු 5කට රට දෙන්න ඕනේ කිව්වා එකෙක් නේ? අපරාදේ කොටින්ව නැති කරේ, දෙන්න තිබ්බේ රට සිංහලුන්ට රෙදෙදේ රෙවෙන්න.
Forum: ElaKiri Talk! 10-03-2019, 06:55 PM
Replies: 13
Views: 472
Posted By Superman101
මෙයා යුද්ධය කාලෙ නම් එච්චර ලොකු දෙයක් කරේ නෑ කියල...

මෙයා යුද්ධය කාලෙ නම් එච්චර ලොකු දෙයක් කරේ නෑ කියල ෆීල්ඩ් මර්ශල් ෆොන්සේකා මැතිතුමා නම් කිව්වා
Forum: ElaKiri Talk! 10-01-2019, 10:19 PM
Replies: 708
Views: 50,171
Posted By Superman101
මේ කතාව හැමෝම ෆේස්බුක් දාපල්ලා බන්.

මේ කතාව හැමෝම ෆේස්බුක් දාපල්ලා බන්.
Forum: ElaKiri Talk! 09-30-2019, 10:56 PM
Replies: 12
Views: 888
Posted By Superman101
ගෝටා බය

ගෝටා බය
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04010 seconds with 8 queries